Friday , September 25 2020
Breaking News

Monthly Archives: November 2017

Tangled: The Series [S01 : E08] Sinhala Subtitles | xx විද්‍යා ප්‍රදර්ශනය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අටවෙනි පටලැවිල්ලත් අරගන ආවා. පසුගිය සතියේ කොරෝනාවේ මහරජතුමා එක්විස්හි ට්‍රෙවර් රජතුමා එක්ක අරියාදුවක පැටලුනා මතක ඇති කියලා හිතනවා. ඒ වෛරය අවුරුදු ගානක් තිස්සේ පැවතගන එන එකක්. ඉතිං, මේ වතාවෙදී නම් මිනිහා හොද පාඩමක් ඉගන ගත්තා කොරෝනාවට අරියාදු කරන්න ඇවිත්. ෙෆ්‍රඩ්රික් රජු ඉයුජීන් එක්කගන එක්විස් වලට යන්නේ එහි රාජකීය …

Read More »

Logan Lucky (2017) Sinhala Subtitles | ලෝගන් පවුලේ වාසනාව උරගෑම [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය පටන් ගත්තට මේකෙ වීඩියෝ …

Read More »

Maine Dil Tujhko Diya (2002) Sinhala Subtitles | මා හදවත ඔබට පුදමි! [සිංහල උපසිරැසි]

ඔන්න මගේ පලවෙනි උපසිරසිය අරගෙන ආවා. ගොඩක් ආසාවෙන් ඉදියෙ උපසිරසියක් කරන්න. කොහොමහරි ඉවරකරගත්ත හෙන කට්ටක් කාල. 2002 අවුරුද්දෙ තිරගත් වෙච්ච සුපිරිම හින්දි ෆිලුමක් තමා මේක. Action, Romance ගණයට අයත් මේ ෆිලුම නිර්මාණය කරල හියෙන්නෙ අපි කවුරුත් දන්න හින්දි සිනමාවේ සුපිරි තරුවක් වෙන සල්මන් ඛාන්ගෙ මල්ලි වෙන ශොහායිල් ඛාන්. ඒ විතරක් …

Read More »

Midnight, Texas [S01 : E08] Sinhala Subtitles | බිලි පූජාව..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට?ඔන්න එහෙනම් ආවා අටවෙනි කොටස අරගෙන. අපි කට්ටියක් සෙට් වෙලා කරන්න ගත්තු මේ වැඩේ අද ඉඳන් ඉතුරු කොටස් ටිකට සබ් දෙන්නෙ මම. ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම …

Read More »

Timeline (2003) Sinhala Subtitles | ටයිම්ලයින් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය කරන්න භාර අරන් ගොඩක් කල් වුණාට විභාග කටයුතු නිසා පරක්කු වුනා. මේ චිත්‍රපටය නිකුත් වුනේ 2003 වර්ෂයේදියි.මෙම චිත්‍රපටය ජුරාසික් පාර්ක්, ද ලොස්ට් වර්ල්ඩ් වැනි අග්‍රගණයේ විද්‍යා ප්‍රබන්ද රචනා කළ Michael Crichton විසින් රචනා කළ ටයිම්ලයින් විද්‍යා ප්‍රබන්දය පාදක කරගෙන නිමවූවක්. Richard Donnerගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය …

Read More »

The Son of Bigfoot (2017) Sinhala Subtitles | බිග්ෆුට්ගේ පුතණුවන්..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ටඩා…………හායි යාලුවනේ, පසියා නැවතත් කරළියට.ඉතින් කොහොමද ඔයාලට? මම කොහොමද කියලනම් අහන්න එපා? ඒ මොකද දන්නවද එහෙම කිව්වේ මම. මමත් ඔයාලත් ආසම නැති ලෙඩක් හැදිලා තියෙන්නෙ මට. “හෙම්බිරිස්සාව” හපෝ වචනේ කියන කොටත් ඇඟ සීතල වෙනවා. අනේ දෙවියනේ.! හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා.කොහොම කොහොම හරි, නිවාඩුවක් දාලා ගෙදර ඉන්න එකේ… හැදුවා …

Read More »

Tangled: The Series [S01 : E07] Sinhala Subtitles | xx ෆ්ලින්ගේ වැඩකිඩ xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු පරිදි මේ එකතුවෙන්නේ හත්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේදී ෆ්ලින්ගේ පරණ යාළුවෙක් ෆ්ලින්ව හොයාගන ඇවිත් තිබුනා, මතකයි නේද? රපන්zසල් එයාව ඇයට සුදුරුදු සාස්පාන් පහරකින් පිළිගත්තා මතක ඇති කියලා හිතනවා. සාස්පාන වෙනුවට වාස් එකක් පාවිච්චි කරපු එක විතරයි වෙනස. මේ පරණ මිත්‍රයාගේ අරමුණ වුනේ ෆ්ලින් රයිඩර් එක්ක එකතුවෙලා එයාලා දෙන්නව …

Read More »

Midnight, Texas [S01 : E07] Sinhala Subtitles | සිත් බැදීම්, සිත් රිදීම් හා වෙන්වීම්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරන් ආවා… ~~පසුගිය කොටසින්~~ මිඩ්නයිට් වලට එන ඩේවි වල කොල්ලො සෙට් එකත් එක්ක ආපු කෙල්ලට වෙච්චි ඇබැද්දිය නිසා දෙකට ගනින්න බෑ වගේ උන්නු කොනර් කියන්නෙ දාම මිනීමරුවෙක් කියල දැනගන්න ලැබෙනවා. කොහොම හරි කොනර්ට නම් ලෙම් හරියටම ගැලපෙන දඬුවමක් දෙනවනේ. ජෝයි ගොඩක් අයගෙන් හංඟගෙන හිටිය දෙයක් තමයි …

Read More »

Rendel (2017) Sinhala Subtitles | වියරු පළිගැනීමෙන් උපත ලැබූ ඝාතකයා! [සිංහල උපසිරැසි]

කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා. නිකරුනේ රැකියාවෙන් දොට්ට දැම්මා. රැකියාවක් නැති මනුස්සයෙක් …

Read More »

The Big Lebowski (1998) Sinhala Subtitles | අරැම පුදුම මිනිසෙක්… [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරං ආවා.මේ වතාවේ අරං ආවේ නිතර දකින්නට නොලැබෙන අමුතුම විදියේ සිනමා නිර්මාණයක්. මට නම් හිතෙන විදියට මෙය චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි. චිත්‍රපටයකටත් එහා ගිය දෙයක්. ඉතිං වෙනස් විදියේ චිත්‍රපට වලට කැමති අයට වගේම චිත්‍රපට තුළින් යම් යම් හොඳ …

Read More »

Supergirl [S03 : E08] Sinhala Subtitles | නාසිවරුන්ගෙ ලෝකය![සිංහල උපසිරසි සමඟ]

කොහොමද එහෙමනම් අරගෙන ආවා ඔයාල මග බලාන හිටිය සුපර්ගර්ල් අටවැනි කොටහා. මේ පාරනම් ඔන්න කලින් වතාවේ වගේ නෙවෙයි. පටන්ගත්ත මොහොතේ ඉදලම ක්‍රොස් වෙනවා.. හරි එහෙමනම් බලමු අද කතාවේ මොකෝ වෙන්නේ කියලා..අද පටන්ගන්නේ අර්ත් එක්ස්වලින්. පටන්ගනිද්දීම අපිට දැකගන්න පුළුවන් ඩාක් ඇරෝ විසින් ගාඩියන්ව මරලා දානවා. ආ අර්ත් එක්ස් කියන්නේ නාසිවරුන් ලෝක …

Read More »

Kyle XY (2006-2009) [S02 : E22] | with Sinhala Subtitles | හෙලෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද ඔයාල එකතුවෙලා ඉන්නේ අන්තිම කොටසට කලින් කොටසත් එක්කයි.ඒකියන්නේ 22 වෙනි කොටසත් එක්කයි. තව එක එපියකින් මේ කතාමාලාවත් ඉවර වෙනව. කොච්චර දුකක්ද නේද? හැබැයි මටනම් සතුටුයි, සීසන් එක ඉවරයිනේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි කලින් එපිය ගැන කතාකරමු. ජෝශ් පට්ට විදිහට මහන්සිවෙලා ගොඩදාගත්තු විභාගෙ ගැන ලොක්කා අනන් …

Read More »

Cube (1997) Sinhala Subtitles | ඝනකයක අරුමය [සිංහල උපසිරැසි සමග]

දිල්ශාන් මධුරංග සොහොයුරාගේ ලිපිය සුබ දවසක් යාළුවනේ.. මේ පාර මං අරන් ආවේ අවුරුදු 20ක් පරණ එකක්. ඇත්තටම මේ ගැන ලිපියක් පලවෙලා තිබුණට සබ් එකක් දීල තිබුණේ නෑ. ඉතින් මං හිතුව ඒ ලිපියට කමෙන්ට් කරපු, ඒක කියවල මේක බලන්න හිතුණු අය වෙනුවෙන් මේ සබ් එක දෙන්න. IMDB 7.3 ක අගයක් අරන් …

Read More »

Gantz (2010) Sinhala Subtitles | පිටසක්වල මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ? ඔන්න මං තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ජපන් ෆිල්ම් එකක්. මේක තිරගත කරල තියෙන්නේ 2010 වර්ෂයේ. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. Kazunari Ninomiya, Kenichi Matsuyama, Yuriko Yoshitaka, Kanata Homgo කියන් ජපන් නළු නිළියෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. මේ ෆිල්ම් එකට හොඳ IMDB රේටින්ග් …

Read More »

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට …

Read More »

Midnight, Texas [S01 : E06] Sinhala Subtitles | සැබෑ ඝාතයකයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් මිඩ්නයිට් හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් වලදී දකින්න ඇති ඔයාලා අත්භූත විදිහට කාන්තා මරණ කීපයක් සිද්ධ වෙනවා. අදත් මේ වගේ එක් කාන්තා අතුරුදහන්වීමක් සිදු වෙනවා. මෙන්න මේ සිද්ධිය වටා තමයි කතාව ගලාගෙන යන්නේ. නමුත් අවසානයේදී මේ සියල්ලටම වග කිව යුතු පුද්ගලයා ඔයාලට බලාගන්න ලැබේවි. අපි …

Read More »

The Walking Dead [S08 : E06] Sinhala Subtitles | රජා, වැන්දඹුව සහ රික්! [සිංහල උපසිරසි සමඟ]

මේකනම් පාරුවේ පුවක් වගේ සීන් එකක්, කොටි වලිගයක් අල්ලගන්නවා මීට හොඳයි වගේ 😛 ඔන්න මේ සුමානෙත් මට අරගෙන එන්න උනා සුධීර සහෝට කරදරයක් උන නිසා. දවසක් ප්‍රමාද වෙලා අරගෙන ආව ඔන්න. ගිය සුමානේදී දකින්න ඇතිනේ නීගන්ගි ආයේ එලියට ආව, ඒ වගේම ඒකාබද්ධ ප්‍රහාරය අතරතුර ගැලවුම්කරුවන්ගේ පැත්ත බලාගන්න පුළුවන් උනා, ඒ විතරද …

Read More »

Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

  “සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…” ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍රපටය නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න …

Read More »

Duvvada Jagannadham (2017) Sinhala Subtitles | චරිත දෙකක්… [සිංහල උපසිරසි සමඟ]

සුහ දවසක් කිව්වා එහෙනම් හැමෝටම… හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. වසරේ අවසාන එක විදිහට. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සිදුවූ ප්‍රමාදය සම්බන්දව.☺️☺️☺️ හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හරි, අපි …

Read More »

Do Lafzon Ki Kahani (2016) Sinhala Subtitles | දෙවදනක කතාවක් [සිංහල උපසිරසි සමඟ]

“ආදරය කවදාවත් රිදවන්නෙ නැත. ආදරය සුවපත් කරවයි.” මේ තමයි මගෙ 4වෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වෙනසකටත් එක්ක භාෂාව වෙනස් ආදර කතාවකට sub දාන්න කියලා හිතුවා. ඉතින් ඒ අනුව තමයි මෙම හින්දි film එක හම්බ වුනෙ. මෙය 2016 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ. imbd 6.5ක් තියෙන romance/action/drama ගණයට අයිති ලස්සන සිංදු කිහිපයකුත් …

Read More »
error: Alert: Content is protected !!