Thursday , October 1 2020
Breaking News

Monthly Archives: June 2018

The Counterfeiters (2007) AKA Die Fälscher Sinhala Subtitles | අවසන් මෙහෙයුම…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Donnie Darko (2001) ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර …

Read More »

I Can Only Imagine (2018) Sinhala Subtitles | මට ඔබව සිතින් දකින්න විතරයි පුලුවන් මගේ අප්පච්චි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යහලුවනේ හැමෝම අඩන්ඩ ලෑස්ති වෙන්ඩ. මොකද මේක එහෙම එකක්. පොදු මිනිස් සමාජයේ හැම පිරිමියාටම පාහේ ලැබෙන අත්දැකීමක් තමාගේ පියා ගැන තිබෙන ආකල්ප කාලයෙන් කාලයට විපරිණාම වීම. ඒකිවුවේ අපි පොඩි කාලේ අපිට පියා රජෙක්! අපේ ලොකේ එකම වීරයා ඔහු වෙන කාටවත් ඔහු දෙවැනි නෑ මොන්ටිසෝරියේ හැම ලමයාගේම තාත්තට වඩා මට …

Read More »

A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

Incoming (2018) Sinhala Subtitles | ඔවුන් නැවත පැමිණෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්! පලවෙනි සබ් එක කරල දවස් 12 කට විතර පස්සෙ මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන තමයි අද අවේ. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක මට දුන්න හසන්ත සහෝදරයට. ඒ වගේම පලවෙනි සබ් එකේ අඩු පාඩු පෙන්නල දුන්න චාමර සහෝටත් ස්තූතියි. මේ සැරේ නම් ඒ අඩු පාඩු ඔක්කොම වගේ …

Read More »

211 (2018) Sinhala Subtitles | තවත් බැංකු මංකොල්ලයක්! [සිංහල උපසිරැසි සමඟ]

211 (2018) තවත් බැංකු මංකොල්ලයක් ! ඔන්න යාලුවනේ මගේ 11 වෙනි උපසිරසත් ගේන්න වුණේ ඉංග්‍රීසි ෆිලුමකට. IMDB දර්ශකය 4.1 තරම් අඩු මට්ටමක පැවතියත්මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . 2018 ජූනි මස 18 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action, Drama, History යන කාණ්ඩය යටතේ පැය 1 විනාඩි 26 …

Read More »

The X Files [S11 : E06] Sinhala Subtitles | විෂ හරිත වායු පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 07 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. මේ කොටස පටන් ගන්නේ 1969 දි වියෙට්නාම් වල සිදුවෙච්ච සිද්දියක් මුල් කරගෙන.එතන ඉන්නවා  තරුණ ස්කිනර් …

Read More »

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..! හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..! රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..! සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් …

Read More »

The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල.. මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 10] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  දේව අධිරාජ්‍යයේ මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත දෙවියන් මනුස්ස ලෝකයට ඇවිත් එහි ඉන්න ආරක්ෂක දේවතාවන් තුන්දෙනා ළඟ තියෙන දේව පාශාණ තුන ගන්න ඕන. මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත හබෙක් මනුස්ස ලෝකයට එන්නෙ ඒ දේව පාශාණ තුන ගන්න. දේව පාශාණ දෙකක් හබෙක්ට හම්බවුනත් ජූ ඩොන්ග්ගෙ මතකය නැතිවුන නිසා ඉතිරි දේව පාශාණය ගැන …

Read More »

Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති …

Read More »

The X Files [S11 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු..මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක. මේ සිද්දියට හවුල්වෙන්නේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බඩේ බැඳගෙන ඇවිල්ලා …

Read More »

Control (2017) AKA Het Tweede Gelaat Sinhala Subtitles | ඝාතකයකුගේ මුළාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මං අද ඔයාලට ගෙනාවා 2017 දී නිකුත් වෙච්ච Control කියන සලරුව. සේරන්ටම කලින් ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලන්න ඕන. මොකද මට මේක නියමිත දිනට දෙන්න බැරි උනාට. එත් දවසක් හරි පහුවෙලා මට ඔයාලට දෙන්න පුළුවන් වුන එක ගැන නම් සතුටුයි. එත් තව දෙයක් කියන්න ඕන මේ …

Read More »

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

The X Files [S11 : E04] Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ  කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා.. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන්ඩෙලා බලපෑම …

Read More »

Midnight FM (2010) AKA Simya-ui FM Sinhala Subtitles | මැදියම් රැයේ ත්‍රාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitles | රාජු බාප්පාගේ වික්‍රම [සිංහල උපසිරසි සමඟ]

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. …

Read More »
error: Alert: Content is protected !!