Saturday , September 19 2020
Breaking News

Monthly Archives: September 2018

Koinaka (Mini-Series 2015– ) [S01 : E02] Sinhala Subtitles | දෙවන කොටස – කාලය කෙතරම් නපුරුද, සොඳුරිය..! [සිංහල උපසිරැසි සමග]

අවෝයිගේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටුන හැටි පළවෙනි කොටසින් දකින්න ඇතිනේ. කවුරුවත් නොහිතපු වෙලාවක අකාරි අතුරුදහන් වුනා. එකට හිටපු යාලුවෝ ඉස්කෝලෙන් අස් වෙලා, තම තමන්ගේ ලෝක වල තනි වෙද්දී, අවෝයිගෙ හිතේ කොනක අකාරි රැඳිලා හිටියා. ඒත්, ඒ මතකය ආයෙත් අලුත් වුනේ ශෝතාගෙ හදිසි පැමිණීමත් එක්ක. ශෝතා ඇවිත් තිබුනේ අවෝයිට කෙනෙක්ව මුණ …

Read More »

Money Heist aka La casa de papel [S02 : E07] Sinhala Subtitles | යලි පිඹිදීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් වාසීන්ට? බැංකුවක වැඩකරන ගමන් බැංකුවක් කොල්ල කන එක ලේසි වුනේ නැහැ , මුලදී හිතුවත් සතියකට එකක් කරගන්න පුලුවන්වෙයි කියලා නමුත් හදිස්සියේ සති කිහිපයක් ගෙදරින් පිට ඉන්නට සිදුවූ නිසාවෙන් තමයි ටිකක් පරක්කු වෙලා උපසිරැසි ගෙනෙන්න වුනේ. ටිකක් හිරවෙලා ඉන්න වෙලාවක රවිඳු මලයයි , කවිෂල් මලයයි , උදයංග සහෝදරයයි දීපු …

Read More »

Evergreen AKA That Man Oh Soo (2018) [EP 03] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා …

Read More »

Castle Rock [S01 : E10] Sinhala Subtitles | යක්ෂයාගේ ලොවට විවර වන අන්තර්මාන දොරටුව..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාගෙන්වත් කරදරයක් නැති, කිසි කෙනෙක් ඉල්ලල කරදර කරපු නැති, දුන්නොත් බලපු කතාවක පළමු කතා සමයේ අවසාන කතාංගය. ඒ කියන්නෙ කාසල් රොක් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ දහවන කතාංගය. මේ කතා මාලාව එක්ක බොහොම අතලොස්සක පිරිසක් විතරයි රැඳිල හිටියෙ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ හැම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E31] Sinhala Subtitles | අමිල ආදරයක නොනිමි අවසානය..! [සිංහල උපසිරැසි සමග]

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් නිසා බලමුද ආදරේ දිහා. මා හදේ කිදී රැදී තිබු කතා නිමා නොවේ ද නෑ අතීතයේ ගිලෙන්නේ මා… හිදින්නනම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැදී ඉන්න ආදරෙන් තුරුල් වෙලා… “එක කෙල්ලෙක් හිටියා. කෙල්ල ගමකින් ආපු කෙනෙක්. ජොබ් එකක් හොයාගෙන තමා ඉස්තාන්බුල් ආවේ. යාළුවො දෙන්න …

Read More »

Money Heist aka La casa de papel [S02 : E06] Sinhala Subtitles | කෙලින්ම සිංහයාගේ ගුහාවට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කට්ටිය සෑහෙන උනන්දුවකින් බලපු Money Heist කතා මාලාවේ දෙවනි කතා සමයේ හයවන කතාංගය කරන්න බාර ගත්තෙ මම. හැමෝම දන්නව වගේ තරිඳු සහෝ මේ කාලෙ සෑහෙන කාර්‍යබහුල වෙලා ඉන්න නිසා දෙවනි කතා සමය අපි කීපදෙනෙක් එකතුවෙලා තමයි කරගෙන ආවෙ. හැබැයි ඉතිං කියන්න සෑහෙන කණගාටුයි මම දැක්ක පහුගිය කතාංගයකදි තරිඳුට …

Read More »

The Way (2010) Sinhala Subtitles | කිලෝමීටර් 800යේ පාගමන [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතවතුන් හැමෝටම. කාලෙකට පස්සෙ අරං ආවා ලස්සන කතාවක්. ලස්සනයි කියන්නෙ ඇත්තටම ලස්සන කතාවක්. මේකෙ නම දැක්කාම ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කිලෝමීටර් 800ක පාගමන කියලා. මුලින්ම කියන්න ඕනෙ මේ කතාව පාදක වෙලා තියෙන්නෙ සියවස් ගණනාවක ඉඳන් අදටත් කතෝලික බැතිමතුන් භක්තියෙන් ගිහින් නමස්කාර කරන ස්පාඤ්ඤයේ සැන්තියාගෝ නගරයේ …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E01] Sinhala Subtitles | පළමු කොටස- පිවිතුරු පළමු පෙම.. [සිංහල උපසිරැසි සමග]

“කියමනක් තියනවා, ඔබේ දෑත් තියෙන්නෙ ඔබ වැඩියෙන්ම ආදරේ කරන කෙනාව වැළඳ ගන්නයි කියලා, ඔබේ දෙපා තියෙන්නෙ ඔබට වටිනාම කෙනා ළඟට දුවන්නයි කියලා. ඔව්, පිස්සුවෙන් වගේ අපි මේ දුවන්නේ ඇය ළඟට.. මං අවෝයි,  ඇය අකාරි.. මේ මගේ කතාව වගේම තවත් අවෝයි කෙනෙක්ගේ කතාව..!” මේ සූදානම් වෙන්නේ අපූරු තුන්කොන් ආදර කතාන්තරයක පළමු …

Read More »

Tholi Prema (2018) Sinhala Subtitles | ප්‍රථම ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

“මතකයන්…” “හොඳ උනත්, නරක උනත් අපිත් එක්ක හැමදාම ඒවා තියෙනවා…” “ජීවිතයත් එක්ක ඒවා අරගෙන යන්නම වෙනවා….”   සුභ දවසක් ප්‍රර්ථනා කරනවා බයස්කෝප්වාසි යාළුවො හැමෝටම. අයෙත් ආවා ඔන්න ලස්සන තෙලුගු නිර්මාණයක් අරගෙන ඔයාලා හමුවට. මේක නිකුත් වෙලා වගේම හොඳ කොපියක් ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. ඒත් උපසිරැසි ගන්වා අරන් එන්න සෑහෙන්න කල් …

Read More »

Money Heist aka La casa de papel [S02 : E05] Sinhala Subtitles | නූල් පොටින් ලිහිල් අවසානය වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝ වේවා කිව්වා.. ඔන්න එහෙනම් මට භාර වුන අන්තිම එපියත් අරගෙන ආවා. කොහොමද කතාව මරු නේද? බලමු කලින් කොටස ගැන එහෙනම්.. කලින් කොටස පටන් ගත්තේ නයිරෝබි මංකොල්ලයේ පාලනය එයාගේ අතට අරගන්න තැනින්. ඊට පස්සේ කැමරුන් සැලැස්මට කට්ටිය මාරු වුනා දකින්න ඇතිනේ. කැමරුන් සැලැස්මෙන් කරන්නේ මහ ජනතාව මංකොල්ලකරුවන් ගැන අනුකම්පා කරන …

Read More »

Evergreen AKA That Man Oh Soo (2018) [EP 02] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා …

Read More »

Rubber (2010) Sinhala Subtitles | පණ ලැබූ මාරක ටයරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද ගෙනාවේ 2010 තිරගත කරපු අමුතුම චිත්‍රපටියක්. මේක කරන්න අවසර ලබා දුන්නේ සිසිල ප්‍රසාද් අයියා. චිත්‍රපටිය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Quentin Dupieux කියන ප්‍රංශ ජාතික අධ්‍යක්ෂවරයා. චිත්‍රපටියට IMDb වර්ගීකරණයේ 5.8/10 ක් සහ Rotten Tomatoes වර්ගීකරණයේ 68% ක්ද ලැබිලා තියනවා. මේක අයත් වෙන්නේ Comedy, Fantasy, Horror වර්ගීකරණයට. …

Read More »

Money Heist aka La casa de papel [S02 : E04] Sinhala Subtitles | බ්‍රසීලයට එරෙහිව කැමරුන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ඔයාලා කුතුහලෙන් බලාගෙන ඉන්න මනී හෙයිස්ට් කතා මාලවේ ඊලග කොටසත් අරගෙන ආවා. කොහොමද කලින් කොටස නියමයි නේද? එහෙනම් බලමු කලින් එපිය ගැන පොඩ්ඩක්. ටෝකියෝ පොලිසියට කොටු වුනත් තමන්ගේ රාජකාරිය හරියට කරනවා. මොකද ප්‍රොෆෙසර් කලින්ම කියලා තිබ්බා බැරි වෙලාවත් කවුරුහරි පොලිසියට කොටු වුනොත් කරන්න ඕනි එකම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E30] Sinhala Subtitles | වේදනාවේ හසරැල් [සිංහල උපසිරැසි සමග]

කොහොමද හැමෝටම? දැන් නම් අපි ඉන්නේ ඔයාලා කාගේත් ආදරේ දිනාගත්තු ආදර කතාවේ අවසානය අත ළඟ නේද? 29 කොටසින් පස්සේ වැඩි පමාවක් නැතුවම ඔන්න අන්තිම කොටසට කලින් කොටස අරන් ආවා. එක හුස්මට බැලිල්ලක් තමයි තියෙන්නේ. වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරන්නම් මං. කලින් කොටස පටන් ගත්තෙම ඛේදවාචකයකින්නේ. හසාල් සහ ලෛලා …

Read More »

The Gifted [S02 : E01] Sinhala Subtitles | නව යුගයක උදාව [සිංහල උපසිරැසි සමඟ]

ෆොක්ස් නාලිකාවේ විකාශය වූ ගිෆ්ටඩ් කතාමාලාවේ මුල් කතාසමය අවසන් වුනේ විපරිතයින් හා මිනිසුන් අතර තියෙන  අරගලය අමුතුම විදිහකටයි. නෑ නෑ.. විපරීතයන් හා විපරිතයන් අතර අරගලයක් ඇති කරගෙනයි. හරිනම් මේ අයව දඩයම් කරන අයට විරුද්ධව නැගී සිටිනවා වෙනුවට අපිට දකින්න ලැබුනේ විපරිතයින් අතර විරසක බවක්. මේ විරසක බව නිසාම මේ අයට …

Read More »

Money Heist aka La casa de papel [S02 : E03] Sinhala Subtitles |ප්‍රොෆෙසර්ගේ සැලසුම් වතුරේ යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් මම ආසාවෙන් බලපු කතා මාලාවකට අහම්බෙන් අත ගහන්න හම්බු වුනා. මොකද මේ සීරිස් එකේ තනි හිමිකරුගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් මේ ටික කරලා දෙනවද ඇහුවා. ඉතින් කොහොමද බෑ කියන්නේ ඉතින් මම භාරගත්ත වැඩ ඔක්කම පස්සට දාලා මේක කරන්න සෙට් වුනා. ඉතින් අනිවාරෙන් මේක මට කරන්න කියලා දුන්න …

Read More »

Evergreen AKA That Man Oh Soo (2018) [EP 01] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා …

Read More »

The Last Ship [S05 : E03] Sinhala Subtitles | වාසනාවන්ත දිනයක්. [සිංහල උපසිරසි සමඟ]

දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන …

Read More »

The Yellow Birds (2017) Sinhala Subtitle | යුධ බිමේ කඳුලු කතාව!.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඕන් එහෙනන් බයිස්කෝප් රසිකයන්ට මෙදා පාර මන් අරන් ආවෙ මිලිටරි පැත්තෙ කතාවක්. මේක බාර අරන් ටිකක් කල් වුනත්, වැඩ අස්සෙ හිර වෙලා හිටපු හින්දා මේක අරන් එන්න ටිකක් කල් ගියා. සමාව ඉල්ලන්න ඕනා ඉතින්. සිසිල සහෝදරයා තමයි මේ වැඩේ මට බාර දුන්නෙ. 2017 අවුරුද්දෙ ඇමරිකාවෙ තිරගත වෙච්ච මේ සලරුව අධ්‍යක්ෂණය …

Read More »

Mara (2018) Sinhala Subtitles | නිදාගන්න නම් එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Horror රසිකයන්ට හරියන පට්ට ෆිල්ම් එකක් තමා ගෙනාවෙ.. මේක මගේ දෙවනි උපසිරැසිකරණය..පලවෙනි එක බැලුවෙ නැත්තනම් මෙතනින් බලන්න Maus 2018.මේ ෆිල්ම් එක නිකුත් උනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වල හොද කොපියක් එනකන් ඉන්න උනා..කොහොම හරි ඉතින් පුලුවන් තරම් ඉක්මනට සබ් එක කරල ගෙනාවා.. මේ ෆිල්ම් එක Produce කරල තියෙන්නෙ අපි …

Read More »
error: Alert: Content is protected !!