Tuesday , June 22 2021

Monthly Archives: March 2019

Death Note AKA Desu nôto [S01 : E05 & E06] Sinhala Subtitles | කව්ද මේ L? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ තුන්වැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන. හරි.ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, …

Read More »

We Die Young (2019) Sinhala Subtitles | පාතාලේ වැජබෙන අපි මැරෙන්නේ තරුණ කාලෙදිමයි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, ටික කාලෙකට පස්සේ තමා ආයෙමත් සබ් එකක් කලේ, මං මේ ෆිල්ම් එක ඉල්ලලා දැනට සති 3 ක් විතර වෙනවා. ඒත් මගේ මැශින් එක කැඩුනු නිසා මේක ඉවර කරගන්න බැරුව හිටියේ. කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ තමා මගේ යාලුවා ලක්ශාන්ට එයාගේ ලැප් එක ගෙනල්ලා මට දුන්නේ “ආ මචං මේකෙන් …

Read More »

ත්‍රිපල් Threat (2019) Sinhala Subtitles | තුන් හවුල් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් …

Read More »

Death Note AKA Desu nôto [S01 : E03 & E04] Sinhala Subtitles | L ගේ අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන මං හිතනවා ඩෙත් නෝට් සීරිස් එකේ පලවෙනි කොටස කට්ටියටම හිතට අල්ලලා යන්න ඇති කියලා. එහෙනම් දිගටම ඩෙත් නෝට් එකත් එක්ක ඉන්න. හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv …

Read More »

Broken But Beautiful [S01 : E11] Sinhala Subtitles | මං ඔයාට ආදරෙයි කිව්වොත්??? [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා. අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්! දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම …

Read More »

Simmba (2018) Sinhala Subtitles | පොලිස් අයියෙක්… [සිංහල උපසිරසි සමඟ]

අහලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා? ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන? රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.! නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන වැකි ගොඩක් අහන්න …

Read More »

Supernatural [S14 : E16] Sinhala Subtitles | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන මිල්ක්ශේක් බොන සාමාන්‍ය මිනිස්සු මේ නගරේ පාලනය කරන මනුස්සයගේ පාලනයට අහු …

Read More »

The Flash [S05 : E17] Sinhala Subtitles | නෝරාගේ රහස් හෙලිවෙයි? [සිංහල උපසිරැසි සමඟ]

රායිට් ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් අරගෙන තමයි අද ආවේ. ගිය සතියේ කොටස පටන් ගත්තේ නෝරාගේ රහස් හවුල්කාරයා එක්ක. ඊබෝඩ් තෝන්. එයා කාලරාමුව ගැන හැමදෙයක් ගැනම දන්නවා කිව්වා. එයා කියන කරන දේවල් ගැන දැනුවත්ව දේවල් කරන්නේ කියලා කිව්වා. තෝන් කිව්වා ලොකු දෙයක් මඟ එනවා කියලා. එයා කියනවා නෝරා කරනවා. අපිට …

Read More »

Chi La Sow (2018) Sinhala Subtitles | අපූරු විවාහ යෝජනාව [සිංහල උපසිරැසි සමග]

අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව, ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව, ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව, තමන්ගෙ ආසාවන්, වුවමනා එපාකම්, දුක, කනස්සල්ල, මේ සේරම, හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද? අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා, ඒව අනිත් …

Read More »

Death Note AKA Desu nôto [S01 : E01 & E02] Sinhala Subtitles | ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න ආයෙත් මම සුපිරි ඇනිමේ සීරිස් එකක් අරන් බයිස්කෝප් වෙබ් පලට අවා..ඉතින් ඩෙත් නෝට්, ඩෙත් නෝට් කිව්වම කව්ද නොදන්නේ නේද? මං මේ ඇනිමේ එකට සබ් එකදෙන අදහස ඔලුවට දැම්මේ සමීර කරුණාරත්න සහෝ ඒ වගේම මේක බාරදුන්න සිසිල ප්‍රසාද්  සහෝවත් අමතක කරන්න බැහැ ඉතින් මම ඒ සහෝලට ස්තුති …

Read More »

Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

Doom Patrol [S01: E05] Sinhala Subtitles | නැවතත් අතීතයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Doom Patrol කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. පමාවට හේතුව දන්නව ඇති කියල හිතනව. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඇස ලෝකය විනාශය කරන්න පැමිණෙනවා. කට්ටියට මුකුත් කරගන්න බැරිවෙනවා. ඔක්කොම වගේ මේ නිසා අවුලෙන් ඉන්නෙ. ඒවගේම තමයි මීටත් වඩා අවුලකින් එන්නෙ Mr.නෝබඩි. ඉතිං නෝබඩි මේකට විසඳුමක් …

Read More »

Supergirl [S04 : E14] Sinhala Subtitles | මිනිස් ජනහමුව සහ පිටසක්වල පෙලපාලිය..! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්…. කලින් කොටසෙදි ඒලිට් කියන කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න සුපර්ගර්ල්ට සිද්දවුනා. එක් එක් හැකියාවන්ගෙන් යුක්ත ඒ කණ්ඩායමේ අරමුණ වුනේ පිටසක්වල විරෝධීන්ව හොයලා මරන එක. ඒ කණ්ඩායමේ නායකයා වෙන මැන්චෙස්ටර් එක්ක වෙනම පලහිලව්වක් සුපර්ගර්ල් එක්ක ඉන්න ජෝන්ට තියෙනවා. ඒ වගේම නියා ඩ්‍රීමර් විදිහට කටයුතු කරන්න ඕන විදිහ ගැන පුහුණුවක් බ්‍රෙයිනි …

Read More »

Neethaane En Ponvasantham (2012) Sinhala Subtitles | ඔබයි මගේ රන් වස්සානේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි. …

Read More »

Arrow [S07 : E16] Sinhala Subtitles | උරුමයක උපත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 16වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටසින් අපි දැක්කා ඔලිවර් සහ කණ්ඩායම පොලිසිය සමග පොලිස් ක්‍රමේට වැඩ කරන්න වෙහෙස වෙන ආකාරය. කොච්චර කළත් මේ අයට පොලිසියේ ක්‍රමේට වැඩ කරන එක අමාරු වෙනවා. ඉතින් වැටලීමක් කරන්න ගිහින් ඒකත් කොටඋඩ …

Read More »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitles | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු …

Read More »

The Drug King AKA Ma-yak-wang (2018) Sinhala Subtitles | මෙත් රජු [සිංහල උපසිරැසි සමඟ]

මෙතම්පෙටමින්… පිලොපොන්… හැබැයි ‘මෙත්’ කිව්වොත් හැමෝම දන්නවා. මේ මත්ද්‍රව්‍ය නිදිමත අවම කරනව වගේම බය දුරුකරනවා. ඉක්මණින් මත් වෙන එහෙමත් නැත්තන් වදින මේ විශිෂ්ට මත්ද්‍රව්‍ය. ශාන්තිකර යුද සමයේදී සොයාගනු ලැබුවා. ජපන් රජය විසින් උන්ගෙ හමුදාව වෙනුවෙන් මෙම මත්ද්‍රව්‍ය ක්ෂණිකව භාවිතා කළා. මිනිස් ඉතිහාසයේ පලමුවතාවට මෙම මත්ද්‍රව්‍ය නිසා මත් වුණේ ‘කමිකසේ කියන …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E20] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ආදරය සහ ‍වෛරය සමහර අවස්ථා වලදී එක වගේම පේන්න පුළුවන්. තමන් වෛර කරන කෙනාට ඇත්තෙන්ම ආදරය කරනවා වෙන්න බැරිද? ඉතින් අන්තිමේදි කන්ග් මා රූ සියෝ ඉයුන් ගිට පැනලා යන්න එන්න කියලා කතා තළා. ඉයුන් ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මා රූ කොයි තරම් ඒත්තු ගන්වන්න හැදුවත් හන් ජේ හී නම් …

Read More »

Redcon-1 (2018) Sinhala Subtitles | භයානක සොම්බි වෛරසයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ මම තවත් පට්ටම සොම්බි එකක් එක්ක තමයි මම ඔයාලව හමුවෙන්න එන්නෙ. මේක මම බාර අරගත්තෙ ඊයේ දවසේ කොහොම හරි ඉක්මණින් ඉවරයක් කලා මේක ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න ඕන නිසා. මම හිතන්නෙ daylight end සොම්බි පිලුමෙන් පස්සේ මම බලපු හොදම සොම්බි බයිස්කොප් එක මේක කිව්වොතින් මම නිවැරිදියි. මොකද …

Read More »

The Walking Dead [S09 : E14] Sinhala Subtitles | කැළැල්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් කතා මාලාවේ 14 වැනි කතාංගය. ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙලා තාම පැය 4යි වෙන්නෙ. කොහොමහරි ඉංග්‍රීසි පිටපත ආපු වෙලාවෙ ඉඳල නොකඩවා ටයිප් කරල ඔන්න මේක ඔයාලගෙ බාරයට අරගෙන ආව. ඉතිං එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන අද වෙන්නෙ මොනවද කියල බලමු. පහුගිය කොටසින්… කලින් …

Read More »
error: Alert: Content is protected !!