Friday , September 18 2020
Breaking News

Monthly Archives: May 2019

Warrior (2019-) [S01: E08] Sinhala Subtitles | බල තණ්හාවෙන් වල්මත් වූ චයිනාටවුන්..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කට්ටියට මතකනෙ ෆාදර් ජූන් ලෝන්ග් සී සහ මායි ලින්ව මරන්න තමන්ගෙ හොඳම සගයා වෙන බාලොව යවනවා. මිනිහා වැඩේ සාර්ථක කරගන්න කිට්ටුවටම ආවා වුණත් අසාම් ඒ මැද්දට පයිනවා. කවුරු උනත් තමන්ගෙ සහෝදරිය මරනකල් බලන් ඉන්නෙ නෑනෙ. කොහොමත් අසාම් සැන් ෆ්න්සිරැන්ස්කෝ වලට ආවෙත් මායි ලින් නැත්නම් ෂිඔජින් වෙනුවෙන්නෙ. ඒ හන්දා කොහොමත් එයාට …

Read More »

Under the Hawthorn Tree (2010) AKA Shan zha shu zhi lian Sinhala Subtitles | බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Birds of Passage (2018) ලොවට කියනු මැන විහඟුනි….” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර …

Read More »

Darling in the FranXX EP19 : EP20 (2018) Sinhala Subtitles | පිපාසය සන්සිඳුවනු වස් [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »

Teesri Manzil (1966) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතාව ආරම්භ වන්නේ, “රූපා” නැමති තරුණිය හෝටලයක තුන්වන මහලින් පැන සියදිවි නසා ගැනීමේ සිදුවීමකිනි. එයට හේතුව ලෙස බොහෝ අය සළකන්නේ, එම හෝටලයේ සංගීත කණ්ඩායමේ …

Read More »

Kavaludaari (2019) Sinhala Subtitles | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය [සිංහල උපසිරැසි සමග]

පොලිසිය ආරම්භ කරපු කාලෙ… පොලිස් නිල ඇඳුම සුදු පාටයි. නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්… …සුදු පාට, නිල් පාට, කොල පාට… නිල ඇඳුම කියන්නෙ සංකේතයක්. ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව, ගෞරවය පෙන්නුම් කරනව. ඒත් පොලිසියට සුදු අදින එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන… …මොකද අපේ රටේ තියන පරිසර දූෂනය, දූවිල්ල නිසා… නිතරම පිරිසිදු …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E03] Sinhala Subtitles | ෆිට්ස්ව සොයා යන ගමනෙ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Agent Of Shield කතාමාලාවේ තෙවන කොටසයි. වෙනදා ගේන කෙනා නම් නෙමේ. ලහිරු අයියට ලොකු අකරතැබ්බයක් වෙච්ච නිසාවෙන් මේ සතියෙ කොටස මට කරන්න වුණා. ඒවගේම පරක්කු වුණෙ මම මේක කරන්න කලින් වෙන උපසිරැසයක් කර කර හිටියෙ ඉතිං මුලින් පටන්ගත්ත එක ඉවරයක් කරන්න එපැයි. හරි එහෙනම්, …

Read More »

Wonder Park (2019) Sinhala Subtitles | පුංචි හිතක ඇඳුනු අපූරු සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

අපි කා ලඟද හිතින් මවාගත්ත හිතලුන් නැත්තෙ නේද, එහෙම නැත්තං ඒ කෙනා මනුස්සයෙක් වෙන්න බැ වෙන ජීවියෙක් වෙන්නෝන. මේ හිතලු සැබෑවක් වෙන්න පුළුවන්නම්… හිතන්න ඔයා හිතින් මවා ගත්ත හරි ලස්සන සිතුවිල්ලක් තියනවා, ඔයාට පුළුවන්නම් ඒක සැබෑවක් කරන්න, නැත්තං ඒක තමන්ගෙ ඇස් දෙකට සැබෑ ලෝකෙදි බලාගන්න, ඔයාට කොච්චර නම් සතුටක් දැනෙයිද …

Read More »

Hart’s War (2002) Sinhala Subtitles | හාට්ස්ගේ යුද්ධය [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන්.. සුභ දවසක් වේවා බයිස්කෝප් සාමාජිකයින්ට. මම රොෂාන් ශමීර ජයසිංහ. මාසයක් වගේ කාලෙකට පස්සෙයි මම ආයෙත් ඔයාලව හම්බවෙන්න ආවේ. පහුගිය කාලේ ටිකක් කාර්යබහුල වූ නිසා මේ පැත්තේ එන්නත් බැරිවුනා. ගොඩක්ම හිස් අතින් එන්න බැරි නිසයි ආවේ නැත්තෙත්. පළමුවෙන්ම පසුගිය එක් අවාසනාවන්ත දිනයක අපේම සහෝදර සහෝදරියන්ට එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් ජීවිත අහිමි …

Read More »

The 100 [S06 : E05] Sinhala Subtitles | අමරණීය ඇත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම්ලගෙ …

Read More »

Birds of Passage (2018) AKA Pájaros de verano Sinhala Subtitles | ලොවට කියනු මැන විහඟුනි…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Of Fathers and Sons (2017) අන්තවාදයේ නිරුවත…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර …

Read More »

Maria (2019) Sinhala Subtitles | උන් පැටලුනේ වැරදි කෙනත් එක්ක [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ මම මේ මාසෙට අරගෙන එන තුන්වන සබ් එක. මේ පාර අරන් ආවෙ netflix ෆිල්ම් එකක්. netflix කිවුවහම දන්නවනෙ එයාලගෙ ෆිල්ම් ගැන. ෆිල්ම් ඕනෙ නැහැ netflix ටීවී සීරීස් එකක් ගත්තත් පට්ටම ගතියක්නෙ තියෙන්නෙ. මේක බාරගෙන නම් දැන් සතියක් වෙනව. Valentine (2017) එකට සබ් එක කරපු නිසා මේකට කරන්න ටිකක් …

Read More »

Justice League : Unlimited [S05 : E03] Sinhala Subtitles | හෝඩුවාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

The X Files [S06 : E22] Sinhala Subtitles | ජීවයේ පළමු ආලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ජීවජනනය (Biogenesis) ජීවජනනය කියන්නේ අලුත් ජීවියෙක් හෝ ඉන්ද්‍රියිකාවක් නිපදවීමයි. සංකල්පයක් විදිහට ජීවජනනය කියන්නේ ලුයිස් පස්තර් (ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයෙක් ) කියන විදිහට මූලිකවම ජීවයක් තුලින් තවත් ජීවයක් ඇතිවීමයි. එයට කියනවා ප්‍රතිජනනය කියලා. ඒ ජීවයක් ස්වයංව ජීවීනොවන ද්‍රව්‍යයකින් ඇති නොවන බවය. එනම් ස්වයං-ජනනයයි. මෙය කෙටියෙන් කියනවනම් හැම ජීවයක්ම ඇතිවෙන්නේ තවත් ජීවයකින්, …

Read More »

Agni Devi (2019) Aka Agni Dev Sinhala Subtitles | දේශපාලනයේ කෲරත්වය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම ඉක්මනින්ම තවත් දමිළ ෆිලුමක් අරගෙන ආවා.දේශපාලනයේ සිදුවන අක්‍රමිකතා හමුවේ ක්‍රියා කරන පොලිස් නිළධාරියෙක් මුහුණ දෙන ගැටුම් පිළිබඳව දිගහැරෙන Crime, Drama ගණයට අයත් IMDb අගය 5.8 අරගෙන තියෙන පැය 1 කුත් විනාඩි 43 ක් පුරා දිවෙන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක්.ප්‍රධාන චරිතය විදියට Saamy 2 (2018), Thiruttu Payale …

Read More »

Darling in the FranXX EP17 : EP18 (2018) Sinhala Subtitles | නැතිවූ මතකය [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »

Sonchiriya (2019) with Sinhala Subtitles | පුංචි කිරිල්ලී… [සිංහල උපසිරසි සමඟ]

සොන්චිරියා කියන නමේ තේරුම රත්තරන් කුරුල්ලා කියන එක. කැරලි කාරයො. ජීවතුන් අතර ඉන්න කැරලිකාරයෙක් කියන්නෙ මහ වේදනාවක්… මැරෙන එකා වාසනාවන්තයි. කැරලි කාරයෙක්ම වෙන එක හරියට බරක් ඔලුවෙ තියාගෙන ඉන්නව වගේ. බරක් කිව්වට ණයක් වගේ, අපේ ඔලුවෙ තියෙන ශාපයක්. අවුරුදු පහේ කෙල්ලගෙ ශාපය! සොන්චිරියා…. අපි හැමෝම හොයන දේ. හැබැයි අපිට හම්බ …

Read More »

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | ඩුප්ලෝ වාසීන්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමග]

ඔයාලා The Lego Movie බලල ඇති කියල හිතනවා. බලල නැත්නම් මෙන්න කෙටි සාරාංශයක්. ජනපති ව්‍යාපරික කියල කෙනෙක් හැමෝවම පාලනය කරන්න හදනවා, නමුත් ඒකට නැගී සිටින කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙ පුරාවෘතයක් හැටියට විශේෂ කෙනෙක් එයාලව බේරගන්නවා කියල තියනවා, ඒ වෙන කව්රුත් නෙමයි අපේ එමට්. එයා හැමෝවම බේරගෙන සමාදාන වෙනව. මේ ඒ කතාවෙ …

Read More »

The X Files [S06 : E21] Sinhala Subtitles | ක්ෂේත්‍ර චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව පටන්ගන්නේ වොලස් ස්චිෆ්, ඇන්ජෙලා ස්චිෆ් කියන දෙන්නව ඉතා අභිරහස් විදිහට සිදුවුණු මරණයක් මුල් කරගෙන. ඇත්තටම කියනවනම් ස්කලීටයි මොල්ඩර්ටයි පරීක්ෂණයට හම්බවෙන්නේ මේ දෙන්නගේ ඇටසැකිලි විතරයි. හැබැයි එයාලට ලැබුණු වාර්තා වල සඳහන් වෙන්නේ මේ ස්චිෆ් පවුලේ දෙන්නා අතුරුදහන් වෙලා හරියටම දවස් තුනයි කියලා. ඉතින් මෙයාලට එක එක දේවල් හිතුනත් ඉතින් …

Read More »

Chernobyl 2019 [S01 : E04] with Sinhala Subtitles | සියල්ලගේ යහපත උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම හතර වෙනි කොටසත් අදම අරගෙන ආවා.  ඔන්න අදත් පැයකට අධික කාලයක් තියෙනවා චර්නොබිල් ව්‍යසනයේ ආගිය තොරතුරු දැනගන්න. මේ කොටසත් එක්ක තව ඉතුරු වෙන්නේ කොටසක් පමණයි. ඒ වගේම අද කොටසට IMDB අගය 9.8ක් ලැබිලා තියෙනවා. තවමත් Top Rated #01 විදිහට ඉන්නේ මේකතාව දැන් ඒ අගය 9.6ක් වෙලා. මේ දේවල් …

Read More »

Justice League : Unlimited [S05 : E02] Sinhala Subtitles | පුනරුප්පත්තිය…. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »
error: Alert: Content is protected !!