Friday , September 18 2020
Breaking News

Monthly Archives: September 2019

The Walking Dead [S10 : E01] Sinhala Subtitles | සීමාව පැනීම! [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ටික කාලයක් (අප්‍රේල් වලින් පස්සෙ) බලන් ඉඳල ඔන්න ආයෙත් පරණ පුරුදු සුපිරි කතා මාලාවක් එක්ක එකතුවෙන්න ආයෙත් කාලෙ එළඹිලා. ඇත්තටම වෝකින් ඩෙඩ් දහවැනි කතා මාලාව ආරම්භ වෙන්න තිබුණෙ ඔක්තෝබර් 6 වැනිදා. කොහොමහරි ඉතිං අද සැප්තැම්බර් 30 වෙනිදා ඒකෙ පළවෙනි කොටස නිකුත් වෙලා තිබුණ. මමත් අහම්බෙන් වගේ …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E13] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස අවසානයේ වුණේ ජින් වූ මහාචාර්යතුමාව හමුවෙන්න ගිය කොටසෙන්. ඇත්තටම ජින් වූට ඕනේ වෙනවා තමන් දකින්නේ හෝ කරන්නේ විකාර දෙයක් නෙවෙයි කියලා එක්කෙනෙකුට හරි ඔප්පු කරන්න. විශේෂයෙන්ම මහාචාර්ය චාට. ඒ මොකද ඔහු දැනටමත් තමාගේ පුතාගේ මරණය වෙනුවෙන් ජින් වූට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරලා තියන නිසා. ඉතින් මහාචාර්යතුමා ජින් වූ …

Read More »

13 Reasons Why [S03 : E08] Sinhala Subtitles | කවුරු විශ්වාස කරම්දෝ? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්…. පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට ක්ලේගේ පැත්තට ඔක්කම …

Read More »

Colony [S03: E04] Sinhala Subtitles | ඒකාධිපති පාලකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු කෙනෙක්ගෙන් …

Read More »

13 Reasons Why [S03 : E07] Sinhala Subtitles | ක්ලේ ජෙන්සන්ගේ ප්‍රශ්න ගොඩ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්‍රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම …

Read More »

The I-Land [S01 : E07] Sinhala Subtitles | ගැළවීමේ එකම ක්‍රමය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා එයාගේ …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E12] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි 12 වෙනි කොටසටත් ආවා. ඉතින් ඔයාලා කළින් කොටසේදී දැක්කා වගේම දැන් මහාචාර්ය චා ට ඕනේ තමන්ගේ පුතාගේ මරණය සම්බන්ධ ඇත්ත දැනගන්න. ඒ ඔහුට යුක්තිය ඉරු වෙන්න ඕනේ නිසාමත් නෙවෙයි. පුතාට වැඩිය තමන්ගේ කම්පැනිය ලොකු වුණ තාත්තෙක් වුණ මහාචාර්ය චා ට ඕනේ කම්පැනිය විනාශ කරන්න ගොඩක්ම දායක වුණ …

Read More »

Titans (2018-) [S02 : E04] Sinhala Subtitles | ඇක්වාලෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් …

Read More »

13 Reasons Why [S03 : E06] Sinhala Subtitles | බ්‍රයිස් හා ටෝනිගේ පලහිලව්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙන් ලිබර්ටි උසස් පාසල …

Read More »

Homestay (2018) Sinhala Subtitles | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා. එතකොට මේක කරන්න බාරදුන්න …

Read More »

Colony [S03: E03] Sinhala Subtitles | අල්ලාගත් පිටසක්වලයා සමඟ කතා බහක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න පුළුවන් …

Read More »

The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]

ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද? ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරුයි. හොලිවුඩ් …

Read More »

13 Reasons Why [S03 : E05] Sinhala Subtitles | කවුද පිරිසිදු? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට. හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක …

Read More »

The I-Land [S01 : E06] Sinhala Subtitles | මරණින් පසු… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The I-Land කතාමලාවේ අවසන් කොටසට කලින් කොටස හෙවත් හයවෙනි කොටස අරගෙන මම ආවා. අද කොටසින් පස්සේ තව එක කොටසයි. කුතුහලය උපරිමයි. පෙර කොටසින්…. කේසී ගේ අතීතය අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම එයාගේ අපරාධය මොකද්ද කියලත්, අනික තම ටේලර් දූපතෙන් පැනලා ගිහිල්ලා කරගත්ත හදිය මතක ඇතිනේ. ඒ වගේම බ්ලේයාර්ට …

Read More »

Midsommar (2019) Sinhala Subtitles | මරණයෙන් කෙළවර වූ චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ] 18+

2018 වර්ෂයෙදී Hereditary කියල චිත්‍රපටයක් ආවා මතකද? ඇත්තම කියනවා නම් වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. නොබලපු කෙනෙක් නැතිව ඇති කියල හිතනවා. ඔන්න එහි අධ්‍යක්ෂවරයා විසින් මේ වසරේත් එවැනි අමුතුම චිත්‍රපටයක් රැගෙන ඇවිත් තියෙනවා. මෙවර අධ්‍යක්ෂයවරයා උත්සහ කරන්නෙ කලින් චිත්‍රපටයට වඩා ප්‍රේක්ෂකයාව වෙනස්ම මාවතකට රැගෙන යන්නයි. මේ වෙනකොටත් IMDb අගය 7.5 ක් …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E11] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

මේ 11 වෙනි කොටස. 10 වෙනි කොටස බැලුවට පස්සේ මේ කොටසත් බලන්න ඔයාලා ආසාවෙන් ඇති කියලා හිතනවා. ජින් වූ දැනගන්නවා හැමදාම ළඟින් හිටපු එයාගේ ලේකම් මේ ගේම් එක ප්ලේ කරන්න ගිහින් මැරිලා ඉන්නවා කියලා. ඒක ඇත්තටම එයාට අදහගන්නත් බැරි වෙනවා. ඒ වගේමයි මේ නිසා ජින් වූ ගැන තියන විශ්වාසය එහෙම …

Read More »

13 Reasons Why [S03 : E04] Sinhala Subtitles | ටයිලර්ගේ අවසන් ආයුධය හා බ්‍රයිස්ගෙ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන මතක් කරනවානම්, ඒකෙදී දැකගන්න ලැබුනා බ්‍රයිස්ගේ මරණය ගැන මුළු ලිබර්ටි උසස් පාසල ඇතුලෙ කතාවෙන්න පටන් අරන් තිබුණු හැටි. ඒවගේම ක්ලේ, ආනී දෙන්නාගේ විමර්ෂණ ගමනේ බ්‍රයිස්ගේ මරණේ ඊලග සැකකරුවා වුණේ ජෙසිකා. මොකද දෙවෙනි සීසන් එකේ නඩු සිද්ධීන් වලින් පස්සෙත් ජෙසිකා ඇවිල්ලා බ්‍රයිස්ව මුණගැහිලා තියෙනවා. බ්‍රයිස් ජෙසිකාගෙන් …

Read More »

Teen Titans Go! Vs. Teen Titans (2019) Sinhala Subtitles | යුනිවර්ස් දෙකක් අතර ඇති වන මහා සංග්‍රාමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන එන්න සුපිරිම සුපිරිම DC Comics ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඒ තමයි ටීන් ටයිටන්ස් ගෝ VS ටීන් ටයිටන්ස් කියන ෆිල්ම් එක. ටීන් ටයිටන්ස් ගෝ කියන්නෙ කවුද කියල ඔයාල දන්නව ඇතිනෙ. හෙන ආතල් චරිත ටිකක්. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් Teen Titans Go! To the Movies කියන ෆිල්ම් එක බලන්න. එතකොට …

Read More »

Colony [S03: E02] Sinhala Subtitles | කඳවුර සොයා ගමනක. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ගොන්ට්ලට් එක අරගෙන විරුද්ධවාදීන්ට ඒක දෙන්න බෝමන් පවුල ජනපදයෙන් එළියට ආවත් විල් ආරක්ෂාව නිසා මාස හයක් යන තුරු කැළයේ තියන නිවසක සැගවී සිටිනවා. හදිසියේම දිනක උදයේ අභ්‍යවකාශ යානයක් කඩාගෙන වැටෙනවා. ඒක පරීක්ෂා කරන්න ගිය විල් සහ …

Read More »

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | මෙහෙමත් වෙරියක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසි චිත්‍රපට වලට ඇබ්බැහි වුන රසික රසිකාවනි. ඔන්න ඔයාලට ලස්සනම ලස්සන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් අරගෙන ආවා. හුඟක් අය චිත්‍රපට බලන්න ඉස්සෙල්ලම බලන්නෙ චිත්‍රපටයෙ නළුවා කවුද, ජෝකර් කවුද කියල. මම නම් කියන්නෙ නළුවගෙන්, නිළියගෙන්, ජෝකර් කවුද කියන එකෙන් චිත්‍රපටියක් මනින්න බෑ. චිත්‍රපටියේ කතා වස්තුව තමයි හොද වෙන්න ඕනෙ. ඔන්න ඉතින් …

Read More »
error: Alert: Content is protected !!