Thursday , June 17 2021
Breaking News

Monthly Archives: January 2020

The Omen (1976) Sinhala Subtitles | හයසිය හැට හය! [සිංහල උපසිරසි සමඟ]

“…වෙහෙසත් බියත් වෙළාගත් තෝන් මහතා, පල්ලියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී අල්තාරයට දෙසට වේගයෙන් ගමන් කළේය. ඔහු සිතූ තරම් වේගයෙන් දිව යෑමට නොහැකි වූයේ, ඔහු ඇදගෙන ආ යමක් නිසාවෙනි. ඒ කුඩා දරුවෙක්! දරුවාගේ විලාපයට තෝන්ගේ හිත උණු නොවුණ සෙයකි. අනුකම්පා විරහිතව අල්තාරය දෙසට ඇදගෙන ආ කුඩා දරුවා බිම දිගා කළ තෝන්ගේ …

Read More »

Vikings [S06: E07] Sinhala Subtitles | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ! [සිංහල උපසිරැසි]

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය, නෝර්වේ රාජ්‍යයේ මව. දෙවියන් ඔබට ආදරය ලබා දී, ඔබ රඳවා ගනිත්වා.. ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී, ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා! ඔහු සමඟ ආලයෙන් පිරේවා! “ ” සුබගමන් ලගතා.. මගේ පළිහ, මගේ වීරවරිය! යම් දවසක අපි නැවත ඇසියර් මහා ශාලාවේදී මුණ ගැහේවි.. ඔබ මට නැවත වරක් …

Read More »

Treadstone [S01 E09] Sinhala Subtitles | මිතුරා සොයා [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »

Safe (2019) Sinhala Subtitle | ඇය පරිස්සම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම එක දෙයක් තේරුම් ගන්න ඕන. ලොකු අපරාධකාරයෙක්ට උනත්… දේශපාලනයට එන්න බොහොම ලේසියි. ත්‍රස්තවාදියෙක්ට උනත් එහෙමයි. මොකද ඒකට සුදුසුකම්වත්, ක්‍රියා පිළිවෙතක්වත් නෑ. එය වෙනස් විය යුතුයි, නැත්තං අපි වෙනස් කළ යුතුයි. ආයුබෝවන් බයිස්කෝප් මිතුරණි. සුපුරුදු පරිදි අදත් ගෙනාවේ මලයාලම් ෆිලුමක්.ඇත්තම කිව්වොත් මේ ෆිලුම හොයල කරමුද කියන අදහස දැම්මෙ සිසිල …

Read More »

Marvels Runaways [S03 : E10] Sinhala Subtitles | ඇය වෙනුවෙන් ජීවීත කැප කල මිතුරු කැල. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ජෙෆ්රිට දැනගන්න ලැබුනනේ මොලීට වෙන්න ගියපු දේගැන. පස්සෙ ආපහු වතාවක් ප්‍රයිඩ් එකේ හිටිය අනික් දෙමව්පියන්වත් එකතු කරන් මොලීව බේරගත්තා. හැබැයි ඒ වෙද්දී මෝගන් එයාගෙ මායා රංචුව එකතු කරගෙන කරන්න ඕන වෙලා තිබුන දේ කරගෙන තිබුනෙ. මතකනෙ එයාලගෙ පූජා කර්මය අතරේ මොලීට අකුණක් ගැහුවා. ජෙෆ්රි මැද්දට පැනලා මොලීව බේරගෙන …

Read More »

Boonie Bears: To the Rescue (2014) Sinhala Subtitles | වලස් මුල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත් නැත්තම් අපි දන්න අදුරන නමින් කියනවනම් ( වලස් මුල්ල ) ඇනිමේෂන් ෆිල්ම් එක. මේකනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක නිකුත් වුනේ 2018 දී ඒ වගේම මේ ඇනිමේෂන් …

Read More »

Marvels Runaways [S03 : E09] Sinhala Subtitles | නපුරට එරෙහිව, සැවොම එකට එක්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඇත්තම කිව්වොත් පුද්ගලිකවම ආසා කරපු, සෑහෙන කාලයක් මමනම් බලාගෙන හිටිය ක්‍රොස්ඕවර් කතාංගයක් වෙනුවෙන් තමයි කලින් කොටස වෙන් වෙලා තිබුනේ. ඒ මාවල් රසිකයින් දන්නා කියන Cloak & Dagger කතාමාලාවේ හිටිය ටැන්ඩි වගේම ටයිරෝන් දෙන්නව Runways කියන මේ මාවල් කතාමාලාව හරහා දැකගන්න ලැබුණු එක. ටැන්ඩි හා ටයිරෝන්දෙන්නගේ උදව් ඇතිව යාලුවො …

Read More »

Adutha Saattai (2019) Sinhala Subtitles | කස පහර ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ 66 වෙනි සබ් එකත් අරගෙන ආවා ඔයගොල්ලන්ට, සමුතිරකානිගෙ තවත් ආදර්ශයක් ගෙන දෙන කතා වස්තුවක් මුල් කරගෙන ගොඩනැගිලා තියෙන්නෙ මේ ෆිලුම. කොලේජයක ගුරුවරුන් හා ළමයි අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියන එක මැනවින් මේ චිත්‍රපටයෙන් නිරූපනය වෙනවා. මේක පාසල් ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරුන්ටත් නැරඹීමට අත්‍යවශ්‍යම චිත්‍රපටයක් කියල මම විශ්වාස කරනවා. …

Read More »

Marvels Runaways [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඇලෙක්ස්, කැරොලිනා වගේම ගර්ට් හොස්ටල් එකට එද්දී ඒ වෙලාවේ මොලී හිටියෙ කෝවස් කියන ෆෝන් එකේ ග්‍රහණයට ලක්වෙලා. ඉතින් මේ තුන්දෙනාට තනියම මොලීව බේරගන්න සිද්දවුනා. මෝගන්ට හිතවත් වෙන්න ගිහින් එයාගෙ පිළිවෙතකට සහබාගි වුන නීකොට සිහිය ඇවිල්ලා එයාට එයාගෙ අම්මට වෙච්ච දේ දැනගන්න ලැබෙනවා. එදා සාදයෙන් පස්සෙ නීකොගෙ අම්මට ගෙදර …

Read More »

Treadstone [S01 E08] Sinhala Subtitles | වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »

Marvels Runaways [S03 : E07] Sinhala Subtitles | මං දැකපු විදිහට ලෝකය දකින්න.. [සිංහල උපසිරැසි සමඟ]

ගර්ට්ගෙ අලුත් යාළුව මැක්ස්, ටීනාගේ අනතුරු ඇඟවීම, රොබට්ගේ හදිසි සුවවීම, මෝගන් එක රැයින් CEO කළ විසාඩ් පාටිය වගේ හරි හරි දේවල් ගිය එපියෙ වුණානෙ. මතක ඇතිනෙ නීකෝ කැරොලීනටත් පිටිං ගිහිං ඇලෙක්ස්ව බේරගන්න කියල මෝගන්ගෙ පුහුණු යෝජනාව පිළිගත්ත හැටි. ඒ සේරමත් අස්සෙ උඩු දුවන ෆෝන් ප්‍රශ්නෙ. මතකයි නේද මෝගන් කෝවස් ෆෝන් …

Read More »

Marvels Runaways [S03 : E06] Sinhala Subtitles | විසර්ඩ් කෝවර්ස් මායා දුරකථනය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා Runaways තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. එක දිගට කොටස් ලැබෙන නිසා වැඩි යමක් කියන්න ඕන වෙන එකක් නෑ නේ. කලින් කොටසෙදි මොකද්ද උනෙ කියලා කියන්න හැකියාවක් නම් නෑ, තාම නොබලපු නිසා, ඒත් දන්න විදිහට නිකෝ කට්ටිය එක්කගෙන ගිය ලෝකෙන් ආයේ තමන්ගේ ලෝකෙට එනකොට මාස හයක් ගත වෙලා, …

Read More »

Dracula (2020-) [S01 : E02] Sinhala Subtitles | අන්ධකාරයේ කුමාරයා සහ ඩෙමීටර් නෞකාව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවො හැමෝටම, ඔන්න ගොඩ දෙනෙක් බලන් හිටපු මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම ටීවී සීරීස් එකක දෙවෙනි කොටස තමයි අරන් ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන. වැඩ රාජකාරි අස්සේ නොවැ මේවත් කොටන්නේ. :p Netflix කිව්වම ඉතිං ආයේ හොයන්න බලන්න දෙයක් නෑ බැලිල්ලක් තමයි තියෙන්නේ. බ්‍රෑම් ස්ටෝකර්ගේ Dracula නව කතාව ඇසුරින් තමයි …

Read More »

Marvels Runaways [S03 : E05] Sinhala Subtitles | සිහින අඩවිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් MARVEL RUNAWAYS තුන්වැනි කතාමාලාව ඒ කියන්නෙ අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය බාර වුනේ මට. ඒ වගේම ඉතින් මේක තමා 2019 වර්ෂයට මා විසින් උපසිරසි ගන්වන අවසාන උපසිරැසිය වෙන්නෙත්.හොදයි එහෙමනම් වැඩි කතා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියෙ කොටස අන්තිමේට සෑහෙන්න ලොකු දෙයක් උනාට පස්සෙ කට්ටියම අවදි වෙන්නෙ හොස්ටල් …

Read More »

Treadstone [S01 E07] Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »

Hawaa (2019) Sinhala Subtitles | ඔට්ටුවෙන් පැන යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා 2020 අලුත් අවුරුද්දේ බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. එහෙනම් මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක අරගෙන තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. මේ අවුරුද්ද තෙලිගුවකින්ම පටන් ගත්තා නම් හොදයි කියලා හිතුණා. ඒ වගේම තමයි ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් තවත් සබ් ගණනාවක් ගේන්න මම බලාපොරොත්තුවෙනවා. එහෙනම් යාළුවනේ මං චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියලා …

Read More »

Marvels Runaways [S03 : E04] Sinhala Subtitles | ජෝනාහාගෙ දරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Runaways කතාමාලාවේ හතරවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. දැන් හැමදෙයක්ම වගේ හෙළි වෙලා තියෙන්නෙ.ඒ කිව්වේ ඇලෙක්ස්ගෙ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිටසක්වලයෙක් කියල හැමෝම දන්නවා. ඒවගේම තමයි හැමෝම රවට්ටලා ලෙස්ලිව අරගෙන යනවා. හැබැයි ලෙස්ලිට ළමයෙක් හම්බවෙන්න ඉන්නෙ. එයා වෙන කාගෙවත් නෙමේ …

Read More »

Marvels Runaways [S03 : E03] Sinhala Subtitles | කවුද පිටසක්වලයා? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ මුලින්ම මේ උපසිරැසිය ප්‍රමාද කරපු එක ගැන. ඇත්තටම මේක ඉක්මනින් දෙන්න ඕන වුණත්, හදිසියේ දෙන්න වුණත් Unplanned Trip එකක් යන්න වුණු නිසා වැඩේ අවුල් ගියා. ඉතිං චාමර සම්පත් සහෝදරයා පවා ඒකෙන් අපහසුතාවට පත් වුණා කියල මම දන්නව. කොහොමටහරි ඉතිං සිදුවුණු ප්‍රමාද දෝෂය ගැන සමාව ඉල්ලා සිටිනවා. ඉතිං …

Read More »

Jessica Jones [S03 : E13] Sinhala Subtitles | සහෝදරත්වයද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවේ Jessica Jones තුන්වැනි කතා මාලාවේ අන්තිම කොටස. හතර වෙනි සීසන් එකක් ගැන තාම කිසිම සටහනක් නෑ. බොහෝදුරට එන එකක් නැ මොකද මේ කතාව එක්ක විකාශය කරපු Iron Fist, Luke cage, Daredevil කියන කතා මාලාවන් සියල්ල නෙට්ෆ්ලිස්ක් එකෙන් කැන්සල් කරපු නිසා. ඉදිරියට සමහර විට Disney + විසින් …

Read More »

Treadstone [S01 E06] Sinhala Subtitles | අතීතාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ …

Read More »
error: Alert: Content is protected !!