Friday , September 18 2020
Breaking News

Monthly Archives: July 2020

Fringe [S05 : E02] Sinhala Subtitles | සැලැස්මට ඉගියක් [සිංහල උපසිරසි සමඟ]

2036 වසර වෙද්දී පීටර්ලා, ඔලිවියාලා පතපු සුන්දර ලෝකය විනාශ මුඛයට යමින් තිබුනා. ඒ නිරීක්ෂකයන් ලෝකය යටත් කරගෙන හිටපු නිසා. මේ නිරීක්ෂකයන් කලින් වගේ මිනිස්සුන්ගෙන් වසන් වෙලා වැඩ කරපු අය නෙවෙයි, කෙලින්ම තමන්ගේ ආධිපත්‍ය පෙන්නපු පිරිසක් බවට පත් වුනා. මේ වෙද්දි අපට සුපුරුදු ෆ්‍රින්ජ් කණ්ඩායම ඇම්බර්ගත වෙලා හිටියේ. නමුත් වෝල්ටර්, පීටර්, …

Read More »

Ju-on: White Ghost (2009) Aka Ju-on: Shiroi rôjo Sinhala Subtitles | සුදු අවතාරය [සිංහල උපසිරැසි]

ඉතිං කොහොමද ඔයාලට, ඔන්න දුන්නු Ju-On: Black Ghost චිත්‍රපටයේ අනිත් කොටස තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. Ju-On: White Ghost (2009) මෙම චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙත් කලින් කොටස නිකුත් කරපු දිනේදීමයි කියල මම කලින් ලිපියේ ඔයාලට කිව්වා මතක ඇතිනේ. ඒත් මේක නිර්මාණය කරල තියෙන්නෙ නම් කලින් කොටස කරපු අධ්‍යක්ෂවරයා විසින් …

Read More »

Ju-on: Black Ghost (2009) Aka Ju-on: Kuroi shôjo Sinhala Subtitles | කළු අවතාරය [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්නු Ju-On චිත්‍රපට මාලාවේ Ju-On: Black Ghost එහෙමත් නැත්නම් Ju-On: Kuroi Shojo කියන 2009 වසරේදී නිකුත් කරපු චිත්‍රපටය. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Mari Asato නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. චිත්‍රපටය මුල් වරට නිකුත් කරලා තියෙන්නේ …

Read More »

Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | අතත්‍ය ලොවක යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සෑහෙන්න කාලෙකට පස්සෙ සිනමාපටයකට උපසිරසියක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන්න කල් උනත් ඉවරයක් කරන්න ගොඩක් කල් ගත වුනා එක එක හේතු නිසාවෙන්. හොදයි එහෙමනම් අපි කතාව මොකක්ද කියලා බලලා ඉම්මුකෝ. Dragon Quest your Story නම් ඇනිමේෂන් සිනමාපටය නිර්මාණය වෙන්නෙ DRAGON QUEST වීඩියෝ ගේම් මාලාවේ Dragon quest 5 …

Read More »

Clear and Present Danger (1994) Sinhala Subtitles | පැහැදිලි වර්ථමාන අන්තරාය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් තවත් එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 90 දශකයේ එකක්. ජැක් රයන් කතා මාලාව මතක ඇතිනේ. Tom Clancy නම් රචකයාගේ නවකතාවක එන චරිතයක් තමයි ජැක් රයන්. ටොම් ක්ලෙන්සි රචනා කරපු මේ පොත් පසුකාලෙක චිත්‍රපටි විදිහට නිර්මාණය වෙනවා. …

Read More »

Fringe [S05 : E01] Sinhala Subtitles | අනාගතේ අදයි [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම අවසාන කතා සමය අරගෙනයි ආවේ. මේ කතා සමය කොටස් 13 කින් සමන්විත කෙටි කතා සමයක්. ඉතින් පසුගිය කතා සමය ගැන ටිකක් මතක් කරන්නම්. පීටර්ව කාල රාමුවෙන් මකා දාන්න සැප්තැම්බර් කටයුතු කරා. ඒත් පීටර්ට ආදරේ කරපු අය පීටර්ට අමතක වෙන්න දුන්නෙ නෑ, මේ නිසා ඡායාවක් වගේ ඔලිවියාගෙත්, වෝල්ටර්ගෙත් …

Read More »

Venus (2017) Sinhala Subtitles | සුරූපිණිය [සිංහල උපසිරසි]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

NOS4A2 [S02 : E06] Sinhala Subtitles | නත්තල් ලන්තයට යන පාර දිගේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම…. ගිය සතියෙ කතාවෙදි දැක්කනෙ මැන්ක්ස් අවර්ග්ලාස් කියන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක් සහ බින්ග් එක්ක එකතු වෙලා බෲස් හැංගිලා ඉන්න තැනට ඇවිත් බෘස්ව පැහැරගෙන ව්‍රේත් එකට අරන් යනවා. ටැබිතාව හොයාගෙන ගිය වික් එතනට එද්දි පරක්කු වැඩියි.බෲස්ව බේරගන්න වික් ගොඩක් උත්සාහ කලත් අන්තිමේදි ඇයව වාහනයක හැප්පෙනවා. අනතුරෙන් පස්සෙ රෝහල් …

Read More »

Deep Blue Sea 3 (2020) Sinhala Subtitles | ගැඹුරු නිල් මුහුද 3 [සිංහල උපසිරැසි]

Deep Blue Sea 2 චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න එහෙනම් අරන් ආවා මේ මාසේ 28 වෙනිදා නිකුත් වුන Deep Blue Sea 3 චිත්‍රපටය. මට මේක ඉවර කරන්න දවස් එක හමාරක් විතර ගියා මොකද මේකෙ තියෙන විද්‍යාත්මක වචන නිසා. ඉතිං ඔයාලගෙන් සමාව ඉල්ලනවා මේක ගේන්න පරක්කු වුන එකට. වෙබ් රිලීස් වුන මේ ෆිල්ම් …

Read More »

Doom Patrol [S02 : E07] Sinhala Subtitles | කියන තරම් හැමෝම මෝඩයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න …

Read More »

7500 (2019) Sinhala Subtitle | මඟින් අසූවකගෙ ඉරණම ඔහු අතේ?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ ෆිල්ම් එකක්. මේක නිකුත් වුණේ නම් ගිය වර්ෂයෙ. නමුත් කොපියක් එන්න සෑහෙන කාලයක් ගත වුණා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.3 ක් සහ කුණු තක්කාලි අගය 70% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණ කරන්නෙ Patrick Vollrath විසින්ය. රංගනයෙන් Joseph Gordon-Levitt l …

Read More »

Snowpiercer (2020-) [S01 : E09] Sinhala Subtitles | කැරැල්ලේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාට සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද අරන් එන්නේ Snowpiercer ටෙලි කතා මාලාවේ නව වන කොටසට අදාල සිංහල උපසිරස. ඉතින් හෝම දන්නවා වගේ දැනටම මේක සෑහෙන පරක්කුවෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ෛතින් මේ කොටස බාරව තිබ්බේ අපේ කවිශල් මල්ලිට. ඒත් එයාගේ අම්මගේ ඔපරේශන් එකක් නිසා ඔහුට …

Read More »

Stargirl (2020-) [S01 : E10] Sinhala Subtitles | බ්‍රේන්වේව් ජූනියර්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ දහවැනි කතාංගය. කලින් කතාංගය ඇතුළෙ අපි දැක්ක බ්‍රේන්වේව් කොහොමද තමන්ගෙ බලය ලබා ගත්තෙ කියල වගේම ඒ බලය හුරු කර ගත්තෙ කොහොමද කියල. ඒ වගේම ටේප් වල තිබුනු තොරතුරු වලින් හෙන්රි දැනගන්නව තමන් සතු වෙලා තියෙන බලය මොන වගේද කියල. මේ ගැන කතා කරගන්න …

Read More »

Rust Creek (2018) Sinhala Subtitles | මහ වනය සහ රුදුරු මිනිසුන් අතරින්..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගිය සතියෙත් මම ෆිල්ම් දෙකක් ඔයාලට ගෙනාවා. ඒ වගේම මේ සතියෙත් දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ සතියට අදාළ දෙවැනි සබ් එක අරගෙන. අද ඉක්මනට ෆිල්ම් එක ගැන බලමු මොකද මේක ඉවර වෙලා පන්තියේ ගෙදර වැඩත් කරන්න තියෙනවා. මේ ෆිල්ම් එක ගැන කිවුවොත් මේකෙ දිනවකවානු නම් සුපිරියටම අවුල්. මේක …

Read More »

Doom Patrol [S02 : E06] Sinhala Subtitles | ඩොරතිව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉතිං මේ …

Read More »

The Kissing Booth 2 (2020) Sinhala Subtitles | අතරමැදියන් නිසා විරසක වූවන්.. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු දෙකක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල …

Read More »

Boonie Bears Winter (2015) aka Xiong chu mo zhi xue ling xiong feng Sinhala Subtitles | හිම කන්දේ රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවනේ, මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා.මේ දවස්වල මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියේ.ඔන්න ඉතින් මට වෙලාවක් ලැබුන හැටියේම උපසිරැසියක් අරන් ආවා. අද මං අරගෙන ආවේ සුපිරි ක්‍රියාන්විත වගේම කොමඩි වර්ගයට අයත්වෙන BOONIE BEARS එහෙමත් නැත්නම් අපි දන්න අදුරන නමින්ම කිව්වොත් “වළස් මුල්ල” ඇනිමේෂන් මාලාවේ එන …

Read More »

Ghosts of War (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදරක හිර වූ සොළ්දාදුවෝ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම බයිස්කෝප් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි ගනන් ගන්න එපා. කොහොම හරි මගේ මේ උපසිරැසියෙන් මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ Horror/War Category එකට අයත් වෙන ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ නම තමයි Ghost Of War. ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරය වෙන්නෙ Erric Bress. මෙයා ප්‍රසිද්ධ මුල් Final Destination චිත්‍රපට 2 …

Read More »

Deep Blue Sea 2 (2018) Sinhala Subtitles | ගැඹුරු නිල් මුහුද 2 [සිංහල උපසිරැසි]

Deep Blue Sea නමින් 1999 වසරේ නිකුත් වුන විශිෂ්ට චිත්‍රපටිය ඔයාලට අනිවා මතක ඇති ඔයත් මෝරු සම්බන්ධ ෆිල්ම් රසිකයෙක් නම්. ඒ චිත්‍රපටිය ලබපු ජනප්‍රියත්වයට පස්සේ 2018 වසරේ Deep Blue Sea 2 චිත්‍රපටය නිකුත් වුනා WB Home Entertainment ආයතනය මඟින්. කොහොම වුනත් 1999 ආපු චිත්‍රපටියේ අහලකටවත් එන්න 2018 නිකුත් වූ චිත්‍රපටියට …

Read More »

Nalpathiyonnu (2019) Aka Nalpathiyonnu (41) (2019) Sinhala Subtitle | විප්ලවවාදියෙකුගේ වන්දනා ගමන [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2019 වසරේ තිරගත උන Nalapathiyonnu (41) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 නොවැම්බර් 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Romance/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා. 5.3/10 IMdb …

Read More »
error: Alert: Content is protected !!