Sunday , September 20 2020
Breaking News

Monthly Archives: August 2020

The Man Who Knew Too Much (1934) Sinhala Subtitles | පමණට වඩා දැන සිටි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. ඉතින් ඔන්න මම තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා. මේ සිංහල උපසිරසි අඩවියේ ගොඩක් දෙනෙක් නැතත්, මං වගේම පැරණි ඉංග්‍රිසි චිත්‍රපට වලට ප්‍රිය කරන අය කීප දෙනෙක් ඉන්නවා. මං උපසිරසි හදපු ගොඩක් චිත්‍රපටි ඒ වගේ පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි. ඇතැම් ඒවා කළු සුදු, ටෙක්නිකලර් වගේ ඒවා. …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E05] Sinhala Subtitles | සදාකාලික ආදරයක්?! [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව ආදරේ ගැන.. යොවුන් වයසේ ආදරේ ගැන.. මොන බාධක ආවත් අපි එකට ඉමූ කියලා හීන මවන ආදරේ ගැන.. යොවුන් වයසේ ආදරේ කියන්නේ හරි සුන්දර අත්දැකීමක්. හැබැයි මේ වෙද්දි සමාජ ජාලා භාවිතය නිසා සමහරු ආදරේ කරනවා කියලා කරන්නේ ලෝකෙට පේන්න රඟපාන එක. ලයික් ගාන, කමෙන්ට් ගාන වැඩි කර ගන්න ලෝකයාට …

Read More »

Bill & Ted’s Excellent Adventure (1989) Sinhala Subtitles | බිල් සහ ටෙඩ්ගේ කාල චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම..අද මං උපසිරැසි අරගෙන එන්නේ නුදුරේදීම එන්න තියෙන Bill & ted face the music චිත්‍රපටයේ පලවෙනි කොටස වෙන Bill & Ted’s Excellent Adventure චිත්‍රපටයටයි.තිරගත වෙලා අවුරුදු 30කට වැඩි කාලයක් ගත වුනත් Adventure, Comedy, Music කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය තාමත් IMDb 6.9ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මේක අධ්‍යක්ෂණය කරන්නේ …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E04] Sinhala Subtitles | සල්ලි, සල්ලි දෙයියන්ගේ මල්ලි..! [සිංහල උපසිරසි සමඟ]

සල්ලි වලට මොනවද ගන්න පුලුවන්..! සල්ලි වලින් මොනවද ගන්න බැරි?  ආයුබෝවන්, මේ නැනෝ සීමිත සමාගම. ඔයාලට ඕන මොකක්ද, ඒක මෙතනින් කරගන්න පුලුවන්! ඕනම දෙයක්? ඔව්, ඕනම දෙයක්. සල්ලි වලට මොනවද කරන්න බැරි..!  මේ කොටස වෙන් වෙන්නේ තවත් දැවෙන ප්‍රශ්නයක් මූලික කරගෙන. පේනවනේ, ඒ තමයි සල්ලි. අපේ රටේ වගේ නෙවෙයි, බොහෝ …

Read More »

Ancient Aliens [S09 : E12] Sinhala Subtitles | පිටසක්වල න්‍යාය පත්‍රය [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ …

Read More »

Sadak 2 (2020) Sinhala Subtitles | අන්ධ විශ්වාසයන්ට එරෙහිව පිවිතුරු ආදරය..! [සිංහල උපසිරසි සමඟ]

Sadak 2, මහේෂ් බට් විසින් අධ්‍යක්ෂණය කරල තියෙන 1991 තිරගත වූ Sadak කියන චිත්‍රපටයේ දෙවෙනි කතාවයි. පළමු චිත්‍රපටයේ වගේම සංජය දත් හා පූජා බට් දෙවෙනි චිත්‍රපටයත් සහභාගි වෙලා තියෙනවා. 2020 අගෝස්තු මස 28 වෙනි දින Disney+ Hotstar හරහා නිකුත් වූ මෙම චිත්‍රපටයට වැඩි ප්‍රේක්ෂක මනාපයක් ඇති වූයේ නැත. එයට හේතුව …

Read More »

The Contract (2006) Sinhala Subtitles | කොන්ත්‍රාත්තුව [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න දීර්ඝ කාලෙක ඉඳලා බයිස්කෝප් එකෙන් උපසිරැසි අරන් ෆිල්ම් බලපු මම හා හා පුරා කියල ෆිල්ම් එකකට සබ් දැම්මා. මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය. මේකෙදි ස්තුතිවන්ත වෙන්න ඕන සිසිල ප්‍රසාද් සහෝදරයට, මොකද එයා තමයි කිවුවෙ සබ් එක කරල එවන්න කියලා. වැඩේ භාර අරන් ටික දවසක් වෙනවා. ඒත් පලවෙනි වැඩේ …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E03] Sinhala Subtitles | කීබෝඩ් වීරයෝ.. [සිංහල උපසිරසි සමඟ]

ප්‍රඥාවන්තයන් එහෙමත් නැත්නම් අනික් අයට වඩා විශේෂ අය හැම වෙලාවෙම බබළනවා.. ආලෝකය වුනත් පරාජිතයන් දැක්කම පැනලා යනවා. අපේ ලෝකේ ඉඩ තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට විතරයි. එහෙමනම් සාමාන්‍ය අයට මොකද වෙන්නේ?! එයාලා කොහොමද ජීවත් වෙන්නෙ? ලර්ඩ්විති ඉස්කෝලෙ ඉහ ගහලා ඉන්න පුලුවන් ජීනියස්ලට විතරයි. වෙන එකක් තියා දෙමව්පියොත් ගණන් ගන්නේ තමන්ගේ ළමයා ජීනියස් කෙනෙක් …

Read More »

Z (2019) Sinhala Subtitles | වියරු මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

“….කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ලම් බඩු …

Read More »

Ancient Aliens [S09 : E11] Sinhala Subtitles | අතුරුදහන් වීම් [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ …

Read More »

Bad Boys II (2003) with Sinhala Subtitles | දෙවැනි වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැඩිය කතා නැතුව කෙටිම …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E02] Sinhala Subtitles | එහෙ බැලුවත් නැනෝ – මෙහෙ බැලුවත් නැනෝ [සිංහල උපසිරසි සමඟ]

මේ ලස්සන ලෝකේ අපි ඕන තරම් සමාව ඉල්ලනවා දැකලා තියනවා.. අපෙන් වරදක් වුනොත් අපි සමාව ඉල්ලනවා.. ඒත් ආයෙම ඒ වැරැද්ද කරනවා. සමහරවිට සමාව ඉල්ලනවා කියන්නෙ අපි ආයෙ ඒ වරද කරනවා කියනෙක වෙන්නැති..! ඕනම වරදක් කරලා, සමාව ඉල්ලුවම විතරක් හරිද? ඉතින් අද නැනෝ මුහුණ දෙන අත්දැකීම භයානකයි. සමහර පාඩම් උගන්නන්න බය …

Read More »

Ancient Aliens [S09 : E10] Sinhala Subtitles | සැඟවුණු පිරමීඩ [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ …

Read More »

Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | ස්නයිපර් මිනීමරුවාගේ අවසානය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අද මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Sniper: Assassin’s End කියන්නෙ. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරය වන්නෙ Kaare Andrews කියන අධ්‍යක්ෂකවරයා විසින්. ෆිල්ම් එකට තිර රචනයෙන් දායක වන්නෙ Crash Leyland කියන තිර රචකයයි. මෙයා තමා Sniper(1993), Sniper 2 (2002), Sniper 3(2003), Sniper: Relaoded(2011), Sniper: …

Read More »

The International (2009) Sinhala Subtitles | මේක ඇත්තටම ජාත්‍යන්තර ෆිලුමක්!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත් තිබුණෙ නෑ. …

Read More »

ගර්ල් ෆ්‍රොම් නෝවෙයර් [S01 : E01] Sinhala Subtitles | යස්ස ළමිස්සියෙක්! [සිංහල උපසිරසි සමඟ]

කතාව කෙටියෙන් කිව්වොත්.. නැනෝ කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. මේ කියන නැනෝ පාසලින් පාසලට මාරු වෙන්නේ ඒ ඒ තැන් වල උඩින් ඉන්න අයගේ වෙස් මුහුණු ගලවගෙන. නැනෝ කොහොමද මේවා කරන්නේ? කවුද මේ නැනෝ? හැම කොටසක් අවසානෙම හිතන්න දෙයක්, ඉගන ගන්න ලොකු පාඩමක් ඉතුරු කරලයි නැනෝ සමුගන්නේ. හැබැයි ඒ පාඩම නැනෝ උගන්නන්නෙ …

Read More »

Magic Camp (2020) Sinhala Subtitles | මැජික් කඳවුර හෙවත් මැජික් ආයතනය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාටම! මමත් කාලයක් තිස්සෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් සබ් ඩවුන්ලෝඩ් කරගන්නවා. හැමදාම ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා විතරයි. ඒ නිසා තමයි අදහසක් ආවේ ෆිල්ම් එකකට මමත් උපසිරැසියක් කරන්න ඔිනෙ කියලා. ඒකෙ අග්‍රඵලය විදිහට තමයි මම මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය විදියට මේක ඔයාලට ගෙන එන්නෙ. මේ ෆිල්ම් එකට …

Read More »

Ancient Aliens [S09 : E09] Sinhala Subtitles | පිටසක්වලයන් සහ සිවිල් යුද්ධය [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ …

Read More »

Rogue (2020) Sinhala Subtitles | සිංහ දඩයමේ කෙළවර..! [සිංහල උපසිරසි සමඟ]

දකුණු අප්‍රිකාව වැනි රටවල ඇති බොහෝ ජාවරම් අතරේ වන සතුන් ජාවාරම ජනප්‍රිය එකකි. ඇත දළ, රයින අං හා සිංහයින්ගේ ශරීරාංග වැනි අසරණ සතුන් වෙළදාමක් වර්තාමනයේ සිදුවෙයි. සොබාදහම ආරක්ශා කරන්න හා එහි සමබරතාවය රැක ගැනීම සදහා බැදී සිටින මෙම සතුන් මෙසේ වදවී ගියහොත් මිනිස්සු වන අපිට සිංහයින් අනාගතයේදී දකින්නට ලැබැන්නේ ෆොටෝවකින් …

Read More »

Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට …

Read More »
error: Alert: Content is protected !!