Wednesday , April 21 2021
Breaking News

Monthly Archives: October 2020

මිර්සාපූර් [S02 : E06] Sinhala Subtitles | එකට කෑවත් බොක්ක වෙනස්! [සිංහල උපසිරසි සමඟ] (18+)

මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රතිචාර …

Read More »

Baishe Srabon (2011) Sinhala Subtitles | කවිය හා මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නිදහසින් පසු සිදුවූ ඉන්දියා-පාකිස්ථාන බෙදුම්වාදයට බෙංගාලය ද හසු විය. මේ නිසා, හින්දු මූලික බටහිර බෙංගාලය ඉන්දියාවටද, මුස්ලිම් මූලික නැගෙනහිර බෙංගාලය පාකිස්තානයටද හිමි විය. කැරළි කොළාහල පිරි ඒ අඳුරු යුගයෙන් පසු බෙංගාලයේ දරිද්‍රතාවය, කුසගින්න සහ මරණ ඉහළ ගියේය.ඒ සමඟම අවතැන්වූවන්ගේ ක්‍රමික ගලා ඒම බෙංගාලයේ සමාජ ව්‍යුහයට විශාල හානියක් විය. මෙම වටපිටාව …

Read More »

The Outpost (2018-) [S03 : E04] Sinhala Subtitles | පාරාදීසයට යන යතුර [සිංහල උපසිරසි සමඟ]

The Outpost තුන්වැනි කතා මාලාවෙ 04වැනි කොටස The Key to Paradise (පාරාදීසයට යන යතුර) ඔන්න අරගෙන ආවා. ඇත්තටම මොකක්ද මේ “යතුර”? යවාල්ලා කියන විදිහට ඇත්තටම පාරාදීසයක් තියෙනවද? යවාල්ලා මුරපොලේ මිනිස්සු ඔක්කොමලාව පාරාදීසයට අරගෙන යයිද? කළින් කොටසෙ ටැලොන්, ජැන්සෝත් එකතු වෙලා මාර ගේමක් දීලා හොයා ගත්ත කින්ජ් යවාල්ලා අරගත්තා මතක ඇතිනෙ. …

Read More »

මිර්සාපූර් [S02 : E05] Sinhala Subtitles | බියෙන් සැකෙන් තොර ජීවිතයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් කැදවනවා. ඔවුන්ගෙන් ඉල්ලන්නෙ මැතිවරනයට ආධාර කර්නවා වෙනුවට CM හට උදව් කරන ලෙසයි. එතෙන්දි භයියා ජී මුන්නාට බාර දෙනවා තීරනයක් ගන්නට. එයට විරුද්දව කතා කරන අයෙකුට මුන්නා වෙඩි තියනවා. ව්‍යාපාරිකයින්ව බයිය ජී ගෙ පැත්තට හරවගන්නවා. ඒ …

Read More »

The X-Files [S09 : E07] Sinhala Subtitle | නාඳුනන පුද්ගලයෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හත්වන කතාංගයයි. කතාව පටන් ගන්නේ ජෝන් ඩොගට් නින්දෙන් අවදිවන අවස්ථාවකින්.නින්දෙන් අවදිවන විටම ජෝන් ඩොගට් ඉන්නේ නුහුරු පරිසරයක. ඇඳි වස්ත්‍ර හැරෙන්න ඔහු ළඟ කිසිවක් නැහැ. ඔහුට ඔහුගේ නමවත් මතක නැහැ. ඇත්තෙන්ම ඔහුට කිසිම මතකයක් නැහැ. තමන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න උත්සාහ කරන ඩොගට් වීසා නොමැති වීම නිසා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. ඉතිං මතක ඇතිනෙ පසුගිය කොටසෙ අවසානෙට අපිට ආයෙමත් ෆිට්ස්ව දකින්න පුළුවන් වුනා. ඒත් ෆිට්ස් එනවත් එක්කම තවත් ප්‍රශ්න රාශියක් අපිට අරන් ආවෙ. ඒ තමා එයා මෙච්චර කල් කොහෙද හිටියෙ. මොනවද කලේ වගේම ඇයි සිමන්ස්ගෙ මතකයන් …

Read More »

මිර්සාපූර් [S02 : E04] Sinhala Subtitles | බියෙන් සැකෙන් තොර ජීවිතයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ හතරවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. පහුගිය කොටසෙන්: ඩිම්පි ලක්නව් ඇරලවන්න ගිය ගුඩ්ඩුට රොබින් කියන තැරැව් කාරයව මුණගැහෙනවා වගේම තමන්ගේ මිර්ශාපුර් වල ගෙදර විකුණන්න ගුඩ්ඩු රොබින්ට භාර දෙනවා. ඒ වගේම ගුඩ්ඩුගේ තාත්තා විවාහ මංගල්‍යයේදී වුණ …

Read More »

Supernatural [S15 : E17] Sinhala Subtitles | සෙල්ලම පටන් ගමු එහෙනම්!! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්…. පෙර කොටස සම්පූර්ණයෙන් වෙන් වුනේ අතීත කතාවක් සහ වර්තමාන කතාව අතර දෝලනය වීමකින්. ඩීන් සහ සෑම් අවුරුදු විසිගණනකට පෙර පොඩි කාලේදි විසඳුවා යැයි කියලා හිතුව සිද්ධියක් නැවතත් මතු වෙලා අතීතයේ ඔහුගේ යාළුවෙක්ට මැරෙන්න වෙනවා, ඒ ගැන හොයන්න ඔහුගේ අක්කා ඩීන් සහ සෑම්ට කතා කරනවා. අවසානේ ඒ පහර දීම් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E12] Sinhala Subtitles | අවසානය අත ලඟ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම ශීල්ඩ් 12 වෙනි කොටසත් අරගෙන එන්න පුළුවන් වුනා. මතකනෙ නතෑනියල් සිමන්ස්වත් අරගෙන සෙෆර් එකෙන් අභ්‍යවකාශෙට ගියා. ඒ වෙන මොකකටවත් නෙවෙයි ෆිට්ස් කොහෙද කියලා හොයාගන්න. මොකද දැන් ක්‍රොනිකෝම්ලගෙ හරහට ඉන්නෙ ෆිට්ස් විතරක් නිසා. ඒ වගේම තමා කෝරා ශීල්ඩ් බේස් එකට චාටුවෙන් රිංගගන්නවා. හැබැයි ඩේසි කෝරව අතහැරලා …

Read More »

Vanishing Point (1971) Sinhala Subtitles | කවොල්ස්කිගේ අතුරුදන් වීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මං අදත් පැරණි ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. Vanishing Point (1971) කවොල්ස්කිගේ රැකියාව වාහන ඒජන්සියක වාහන භාරදීමේ රියදුරු රැකියාවයි. කලට වේලාවට නියමිත ස්ථානයට වාහනය ගෙනවිත් භාරදීමේ ඔහුගේ පුරුද්දක්. ඒත් කඩිමුඩියේ මේ වාහනය අරන් කවොල්ස්කි කොහේද යන්නේ. කවොල්ස්කි …

Read More »

මිර්සාපූර් [S02 : E03] Sinhala Subtitles | ගුඩ්ඩුගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම ඇමසන් ප්‍රයිම් ඔස්සේ නිකුත් වුන මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ තුන්වෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම වෙනුවෙන් මාව සම්බන්ධ කර ගත්ත මයුර හා සිසිල සොයුරන්ට මුලින්ම ස්තුති කරනවා. කැලෑ නීතියෙන් පාලනය වෙන මිර්ශාපුර් නගරයේ අද …

Read More »

The X-Files [S09 : E06] Sinhala Subtitle | ඔවුන් බලාගෙන ඉන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හයවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි.  පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට බුද්ධි අංශ රේඩියෝ නාලිකාවලින් ෆොක්ස් මෝල්ඩර්ට සම්බන්ධ කර ගන්න ඕන කියන පුද්ගලයෙක් කතා කරනවා. ඒ පුද්ගලයා කියනවා තමන් ළඟ ජෛවඉංජිනේරු සුපිරි භට ව්‍යාපෘතිය ගැන තොරතුරු තියන බවත් ඒවා භාරදෙන්නේ ෆොක්ස් මෝල්ඩර්ට පමණක් බවත්. මෝල්ඩර්ව සම්බන්ධ කරගන්න පුළුවන් එකම විදිය පරීක්ෂක …

Read More »

මිර්සාපූර් [S02 : E02] Sinhala Subtitles | හතුරු මිතුරු [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ කට්ටියත් එක්කම තවත් උපසිරැසියක් කරන්න අවස්තාව ලැබුණා. මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටසට තමයි අද උපසිරැසි අරන් ආවේ. කලින් කොටස බලපු අයට පහුගිය කතාමාලාව නැවතුනේ කොහොමද කියලා මතකය අවදි කිරීමක් කළා මතක ඇති. ගුඩ්ඩු-බබ්ලු දෙන්නා බල අරගලයට මැදිහත් වුන විදිහ වගේම බල තණ්හාව නිසා …

Read More »

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles | අම්මේ මම ඔබට ආචාර කරමි…!!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න එහෙනම් මගේ 11 වෙනි උපසිරසිය අරන් ආවා ඔයාල ලගට. මේ දවස් ටිකේ ඇදිරි නීතිය දාල තියෙන නිසා ගෙදරට වෙලා නිකන් කම්මැලි කමේ ඉන්න ඕන නැති නිසා උපසිරසි කරන්න ගත්තා. එක ලග උපසිරසි තුනක් දුන්නා ඔයාල වෙනුවෙන්. එහෙනම් දැන් ඔයාලට එක දිගට …

Read More »

මිර්සාපූර් [S02 : E01] Sinhala Subtitles | පරාජිත ආරම්භයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. මුලින්ම කියන්න ඕන මේ සීරිස් එක බලන්න ගන්නවනම් ඔයාල අපේ සයිට් එකේ මේ කතා මාලාවට අදාල පලවෙනි සීරිස් එක බලල හිටියනම් හොදයි. 2018 නොවැම්බර් මාසෙ මේ කතාමාලාව නිකුත් වුනු මොහොතෙ ඉදන් ඔයාලට අපේ සයිට් එකෙන් …

Read More »

The X-Files [S09 : E05] Sinhala Subtitle | මැසි උවදුරක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ එහෙමත් නැත්නම් ‘මෝඩයන්ගේ වැඩසටහනක්‘රූගත කරනවා. දන්නවා ඇතිනේ ඒ වගේ වැඩසටහන් ගැන. ඒ වගේ වැඩසටහන්වල තරුණයින් මෝඩ අත්හදාබැලීම් කරනවා. ස්කයි කමාන්ඩර් වින්කි සහ කැප්ටන් අභියෝග විදියට රඟපාන වින්කි සහ බිල් කියන ළමයි දෙන්නා තමයි මේ වැඩසටහන කරන්නේ. වැඩසටහන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E11] Sinhala Subtitles | අලුත්ම අලුත් දවසක්! [සිංහල උපසිරසි සමඟ]

මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් අරගෙනයි ගියෙ. මොකටද සිමන්ස්ව අරන් ගියෙ කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඉතිං මොකද සිබිල්ගෙ සැලසුම් වරදිනවනම් වරදින්න තියෙන්නෙ එක විදිහයි එහෙම නැත්නම් එක පුද්ගලයෙක් හන්දා විතරයි. ඒ තමා ෆිට්ස්. ඉතිං ෆිට්ස් ගැන කාටත් වඩා දන්නෙ …

Read More »

Agneepath (2012) Sinhala Subtitles | පිය සෙනෙහස වෙනුවෙන් අග්ණි මාවත ඔස්සේ… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මාත් මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය අරන් අවා. පලවෙනි වැඩේ උනේ Love Aaj Kal 2009. අද අරගෙන ආවේ 2012 වරිෂයේ තිරගත වුනු film එකක්. නම තමයි Agneepath. ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික …

Read More »

The X-Files [S09 : E04] Sinhala Subtitle | එකවිට දෙතැනක? [සිංහල උපසිරැසි සමඟ]

මේ The X-Files නවවෙනි කතා සමයේ හතරවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. කතාව පටන් ගන්නේ පරීක්ෂක මොනිකා රේයස් සහ ජෝන් ඩොගට් දරුණු මිනිමරුවෙක් වන ලුකේශ් නමැති පුද්ගලයෙකු අල්ල ගන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අවස්ථාවකින්. මේ මෙහෙයුමේදී ලුකේශ් පොලිසිය තමන්ගේ පස්සෙන් එන බව දැනගෙන පලා යනවා. පලා යන්නේ පරීක්ෂක රේයස්ගේ උගුර හරහා මාරාන්තික …

Read More »

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. ඒත් මට අඩුම ගානේ ඉස්සරහා දොර අරින්නවත් බෑ…… ආසාදනය වෙච්ච මිනිස්සු හැම තැනම…. මගේ ලග තියෙන ඔක්කොම කෑම, බීම ඉවරවේගෙන යනවා….. මම දන්නවා…… කොයිවෙලාවක හරි මට එලියට යන්න වෙනවා කියලා….. ආයූබෝ වේවා බයිස්කෝප් වාසී ජනතාවට, …

Read More »
error: Alert: Content is protected !!