Tuesday , May 17 2022
Breaking News

Monthly Archives: April 2022

ගංගුබායි කාඨියාවාඩී (2022) Sinhala Subtitles | අපවිත්‍ර ගංගා… [සිංහල උපසිරසි]

ගංගුබායි කාතියාවඩි. අවුරුදු හතරකට පස්සේ එලියට එන බන්සාලිගේ චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙවත් ගංගුබායිගේ චරිතය නිරූපනය කරන්නේ ආලියා බාත්. බන්සාලිගේ චිත්‍රපටි වල කොහොමත් කාන්තා චරිත කැපිලා පේනවා. ප්‍රධාන චරිත වුනු හම් දිල් දේ චුකේ සනම් හි නන්දනී, බ්ලැක් හි මිශෙල්, දේව්දාස් හි පාරෝ, බාජිරාඕ මස්තානි …

Read More »

අන්ටාක්ශරි (2022) Sinhala Subtitles | ගීතයෙන් ගීතය.. රැගෙන ඒවි මරණය.. [සිංහල උපසිරසි සමඟ]

කෙල්ලට කෝල් එකක් එනවා.. සාලෙට වෙලා අම්මලා එක්ක සිනමාවක් විඳින ගමනුයි ඒකි හිටියේ.. කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියත්, රින්ග්ස් යද්දිම කෙල්ල ගැස්සුනා අම්මා සැකෙන් කෙල්ල දිහා බලද්දි “මේක මේ මැසේජ් එකක්” කියාගෙනම කෙල්ල ෆෝන් එකත් අරන් එලියට බැස්සා. ළඟක ඉඳන් කෙල්ලගෙ හැසිරීම ගැන විමසිල්ලෙන් හිටපු අම්මා කෙල්ල යන දිහා බලන් උන්නා. …

Read More »

Moon Knight [S01 : E05] Sinhala Subtitles | රහස්… රහස්… රහස්…! [සිංහල උපසිරසි]

කට්‍ටිය මග බලාගෙන ඉඳපු Moon Knight කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ කලින් කොටස් වගේ ආපු දවසෙම මේ කොටස අරන් එන්න බැරි වුණු එක ගැන. අධ්‍යාපන වැඩ එක්ක ආයෙත් වතාවක් කාර්‍යබහුල වුනු නිසා තමා ඊයෙම මේක කරගන්න බැරි වුනේ. ඒත් පුලුවන් වුනු ඉක්මණින්ම සබ් එක …

Read More »

Ambulance (2022) Sinhala Subtitle | බැංකු මංකොල්ලය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාන හිටපු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙනයි. මේක තිරගත වෙන්න පටන් ගත්තේ අප්‍රේල් අට වෙනදා. චිත්‍රපටය හදන්න ඩොලර් මිලියන 40ක් වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 46.7 උපයා ගන්නත් හැකි වෙලා තියෙනවා. IMDb දර්ශකේ 6.3ක අගයක් සහ කුණු තක්කාලි 69%ක් වාර්තා වෙලා …

Read More »

Words Bubble Up Like Soda Pop (2020) AKA Cider no yô ni kotoba ga wakiagaru Sinhala Subtitles | වචනත් හරියට සෝඩා බුබුළු වගේ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? අදත් ගොඩක් ලස්සන ඇනිමේ movie එකකට තමයි මේ උපසිරසිය ලබා දෙන්නේ. ඉතින් මේ මගේ හතරවෙනි උපසිරසිය. අන්තිමට උපසිරසිය ලබා දුන් Sword of the Stranger එකට සතුටු වෙන්න පුලුවන් විදිහෙ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ගොඩක් ස්තූතියි ඔයාලට. ඉතින් මේ ඇනිමේ එකට MAL එහෙමත් නැත්නම් MyAnimeList වල 7.5 ක අගයකුත්, Imdb …

Read More »

Theal (2022) Sinhala Subtitles | දඬුවම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඔන්න කලින් බාර ගත්ත චිත්‍රපටයකට උපසිරැසි ඉවරකරන්න වෙලාවක් ආවා. ජනප්‍රිය නළු චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, නර්තන ශිල්පී, යන භූමිකා වලින් දමිළ සිනමාවට විශාල සේවයක්, දායකත්වයක් දුන් Prabhu Deva තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. Samyuktha Hegde, Easwari Rao,Yogi Babu ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. 2022 ජනවාරි මස 14 වන …

Read More »

Uncharted (2022) Sinhala Subtitles | නේතන් ඩ්‍රේක්ගෙ වික්‍රමයන්… [සිංහල උපසිරසි]

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි …

Read More »

Kala Bazar (1960) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රඝුවීර් දුප්පත් බස් කොන්දොස්තරවරයෙක් වන අතර ඔහු මගියෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු රැකියාවෙන් නෙරපා හරිනු …

Read More »

මායි [S01 : E06] Sinhala Subtitles | ආවේගයක ආරම්භය..!! [සිංහල උපසිරසි සමඟ]

නෙට්ෆ්ලික්ස් වලින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Mai එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. මේ වෙනකම් ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර ලබපු මායි කොටස් 6කින් යුක්ත කතාවක්. ඉතින් මේ අරන් එන්නේ අන්තිම කොටස නොහොත් 6වෙනි කොටස. මෙතනින් එහාට මොකක් වෙයිද? දිගටම රැඳිලා ඉන්න කතාවත් එක්ක. ශීල්, කුසුම් නෝනාට සාත්තු කර කර ඉද්දි හීනෙකින්වත් …

Read More »

Kuttram Kuttrame (2022) Sinhala Subtitles | හෘදය සාක්ෂියේ දඬුවම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ ඔන්න රටේ තියෙන වාතාවරණයත් එක්ක රටේ පවතින අරගලයට ජයවේවා කියල කියන ගමන්ම 2022 අප්‍රේල් මස 14 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Jai, Bharathiraja, Harish Uthaman, Smruthi Venkat රංගනයෙන් දායක වෙන IMDb 7.6ක් වගේ අගයක් අරගෙන තියෙන Action, Drama වර්ගීකරණය යටතේ පැය 1 කුත් විනාඩි 47ක් පුරා …

Read More »

Halo [S01 : E05] Sinhala Subtitles | කවනන්ට් ප්‍රහාරය අභියස [සිංහල උපසිරසි]

එහෙනම් කිව්වා වගේම පස් වෙනි එපිය නිකුත් වෙලා දවසකට පස්සේ මට සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. අද එපිය හරිම උද්වේගකරයි. අද එපියේ නම Reckoning. මේ වෙනකොට මේ එපියට 8.5 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒනම් කලින් සතියේ දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි …

Read More »

මායි [S01 : E05] Sinhala Subtitles | දෙබිඩි සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? මේ වෙද්දි Mai කතාමාලාවේ කොටස් 4ක් බලලානේ ඇත්තේ. අද අරන් එන්නේ 5වෙනි කොටසට උපසිරැසිය. තව කොටසකින් මේ කතාවත් ඉවර වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටස. වෛද්‍ය අපද්‍රව්‍ය මධ්‍යස්ථානයට වෙලා ශීල්, ශංකර් සහ ප්‍රශාන්ත් ක්‍රිප්ටෝ කී එක හොය හොයා ඉන්න අතරේ එතනට කේෂව් ආවා මතක ඇති. ලොකු රණ්ඩුවකට …

Read More »

ත්රිදයම් (2022) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරය… [සිංහල උපසිරසි]

Hridayam කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු රොමැන්ස් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Vineeth Sreenivasan. රංගනයෙන් දායක වෙන්නේ Pranav Mohanlal, Kalyani Priyadarshan සහ Darshana Rajendran. අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට පාදක් වෙන්නේ. අරුන් කියන්නේ කේරලයේ තියෙන බොහොම ජනප්‍රිය …

Read More »

මායි [S01 : E04] Sinhala Subtitles | හුදෙකලා පළිගැනීම! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදයට. බලන් ඉන්න සිද්ධ වුණා නම් සමාවෙන්න. සිසිත සහෝදරයාගේ අන්තිම කොටස් දෙක මේ වෙද්දිත් ලෑස්ති වෙලයි තියෙන්නේ. ඉදිරියේදී ප්‍රමාදයක් සිද්ධ වෙන එකක් නැහැ. ඉතින් හැමෝම එකතු වෙලා ඉන්නේ නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාවත් එක්ක. ත්‍රිලර් ගණයට ඇතුල් වෙන මේ කතාමාලාව විටෙක සංවේදී තත්වයට පත් කරන, කුතුහලයෙනුත් …

Read More »

The Batman (2022) Sinhala Subtitles | අඳුරු නගරයේ වීරයා! [සිංහල උපසිරසි]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සුපුරුදු පරිදි වෙලාවට උපසිරැසි ලබාදෙන්න බැරි උනාට. චිත්‍රපටයක් රසවිඳින්න තරම් හිතේ නිදහසක් අනාගතයක් දැක්මක් තියෙන සමාජයක රටක නෙමෙයි අපි අද ජිවත් වෙන්නේ. අපේ රටත් අද එක්තරා ගෝතම් නගරයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්ණ ඇරෙන්න අපිට හිනාවෙන්න අනාගතය ගැන මවන්න හීන මේ රටේ ඉතුරු වෙලා නැහැ. ඒවගේ අවස්ථාවක තමයි …

Read More »

Moon Knight [S01 : E04] Sinhala Subtitles | සොහොන් ගෙය තුළට… [සිංහල උපසිරසි]

හරියටම සතියකට පස්සේ මූන් නයිට් කතා මාලාව අරගෙනයි මේ එන්නේ. කලින් කොටසෙදි මතක ඇතිනේ මාර්ක්ස් ඊජිප්තුවට ගිහින් හැරෝව නවත්තන්න උත්සහ කරන විදිහ. අනිත් දෙවිවරුන්ව කැඳවලා හැරෝව නවත්තන්න මාර්ක් සහ කොන්ශු ගන්න උත්සහයත් අසාර්ථක වෙනවා. ඒත් මාර්ක්ට කොන්ශුගේ මිත්‍රශීලී දේවතාවියකගේ ඇවටා එකෙන් හෝඩුවාවක් දෙනවා. කොහොම හරි මාර්ක්ගෙ බිරිඳ ලයිලත් ඊජිප්තුවට එනවා. …

Read More »

මායි [S01 : E03] Sinhala Subtitles | යතුරක් වෙනුවෙන් සටනක්..!! [සිංහල උපසිරසි සමඟ]

නෙට්ෆ්ලික්ස් වෙතින් එළිදක්වපු අලුත්ම සුපිරිම ඉන්දියන් කතා මාලාවකට උපසිරසි අරන් එන කර්තව්‍ය හමුවේ තමයි අපි දැන් මේ ඉන්නේ. කොටස් දෙකක් බලපු අය දැනටමත දන්නවා කතාව මොන වගේද මොන අතටද යන්නේ කියලා. නොදන්න අය දැන්මම ගිහිල්ලා පලවෙනි කොටස බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ කතාව අත ඇරගන්න නම් හිතෙන එකක් …

Read More »

Halo [S01 : E04] Sinhala Subtitles | පැරැණි මතකයන් [සිංහල උපසිරසි]

එහෙනම් පරක්කු වෙලා මම අද හේලෝ කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් හොදට ගලාගෙන යනවා. අද එපිය ගැන කියනවනම් අද කොටසේ නම Homecoming. අද කොටසට 6.6 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසින්…. කලින් කොටසෙදි අපි දැක්කා යන්ත්‍රයක් වගේ හැසිරුනු මාස්ටර් චීෆ් තමන්ගේ හෝමෝන පැලට් එක ගලවලා අයින් කරගන්නවා. …

Read More »

මායි [S01 : E02] Sinhala Subtitles | අනතුරක් නොවේ මිනීමැරුමක්…. [සිංහල උපසිරසි සමඟ]

සුප්‍රියා මෙච්චර දවසක් හිර කරගෙන හිටිය දේ අම්මට කියන්නයි ගියේ. අම්මා ශීල්ටත් ටික දවසක ඉඳන් සුප්‍රියාගේ වෙනසක් දැනුනා ඒත් ලොකු ප්‍රශ්නයක් කියලා ශීල්ටවත් හිතුනේ නැහැ මහ පාර මැද හිටගෙනම සුප්‍රියා ශීල්ට කියන්නයි ගියේ වෙච්ච දේ ඒත්…. කොහෙවත් ඉඳන් ආපු ලොරියක් සුප්‍රියාව යට කරගෙන ගියේ ශීල්ට හිතාගන්නවත් බැරි තරම් වේගයකින්… කම්පනයට …

Read More »

මායි [S01 : E01] Sinhala Subtitles | මවකගේ වියරුව..!! [සිංහල උපසිරසි සමඟ]

Pataal Lok (2020) මතකනේ? ඒ වගේම NH10 (2015), Pari (2018), Bulbbul (2020) වගේ චිත්‍රපටත් මතක ඇතිනේ. මේ හැම නිර්මාණයේම තියෙන පොදු සාධකය තමා අනුෂ්කා ෂර්මා ප්‍රමුඛ Clean Slate Filmz ආයතනය. අනුෂ්කාගේ නිළිකම කෙසේ වෙතත් ඇය හරි අගේ ඇති නිෂ්පාදිකාවක් කියල ඔය උඩ කියලා තියෙන අතලොස්සක් තරම් වෙච්ච නිර්මාණ ටික අපිට …

Read More »
error: Alert: Content is protected !!