Alex Pandian (2013) Sinhala Subtitles | හිත හොඳ මැරයා…[සිංහල උපසිරැසි සමඟ]
දමිල සිනමාව.. එහෙමත් නැත්තම් “කොලිවුඩ් සිනමාව” කියන්නෙ අති විශිෂ්ට සිනමා නිර්මාණ බිහිවන තැනක්. අද කාලෙ ලංකාවෙ වැඩි හරියක් කොල්ලො කෙල්ලන්ට දෙමල, තෙලිඟු, හින්දි කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ.(මටත් ඉතින් එහෙමම තමා. දෙමල, තෙලිඟු එකක් නම් අතාරින්නෑ).. ඒ නිසා අද මම දෙමල චිත්රපටරසිකයන් වෙනුවෙන්ම අරන් ආව මේ වසරේ බිහිවූ අලුත්ම චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ‘සුරාජ්’ විසින්… ප්‍රධාන නලුවාගේ චරිතය කරන්නෙ අපි කවුරුත්හොඳින් දන්න, සුපිරි නලු “කාර්ති”… Aayirathil Oruvan 2010, Paiyaa 2010, Naan Mahaan Alla 2010, Siruthai 2011, කියන සුපිරි චිත්‍රපට හැම එකකටම තම සුපිරි රංඟනයෙන් මොහු දායක වෙලා තියනව… කාර්තිට අමතරව සෙසු චරිත සඳහා අනුෂ්කා ශෙට්ටි, අශෝක්,සන්තානම් යන අය රඟපෑමේ නිරත වෙලා තියනව.. දැන් එහෙනම් කෙලින්ම කතාවට බහිමුකො..
චිත්‍රපටය පටන් ගන්නෙ කොල්ලයි කෙල්ලයි (ඇලෙක්ස් පාන්ඩියන් සහ දිව්‍යා) දෙන්නගෙ පස්සෙන් මැරයො කට්ටියක් පන්නගෙන එන සීන් එකකින්.. කොහොම හරි දෙන්න පැනල යන අතරෙදි බේරෙන්න කිසිම විදියක් නැති නිසා දෙන්නම එකතු වෙලා පාලමකින් ඟඟට පනිනව.. ඊට පස්සෙ කෙලින්ම සීන් එක පටන් ගන්නෙ ගෙදරකින්. මේ ගෙදර තරුණ ගෑනු ළමයි 3දෙනෙකුයි එයාලගෙ අයියයි අම්මයි ජීවත් වෙනව. වැඩේ කියන්නෙ අර පාලමෙන් පැනපු ඇලෙක්ස් පාන්ඩියන් දැන් ඉන්නෙ මේ ගෙදර. හැබැයි කෙල්ලට වෙච්ච දෙයක් නෑ.. කොයි වෙලාවක බැලුවත් ‘ඇලෙක්ස්’ මේ කෙල්ලො 3දෙනාට ඇහැ දාගෙනමයි ඉන්නෙ. එයාලගෙ අයිය ඇලෙක්ස්ගෙන් නංගිලව බේරගන්න නොකරන දෙයක් නෑ..
මේ ගෙදර සිද්ද වෙන කොමඩි සීන් නිසා ටිකක් වෙලා යද්දි ඔයාලට අමතක වෙන්නත් ඉඩ තියනව මුලදි කෙල්ලයි කොල්ලයි ඟඟට පැන්නද කියලත්… කවුද මේ කෙල්ලයි කොල්ලයි.. පෙම්වතුන්ද?? ( සාමාන්යෙන් අනිත් චිත්‍රපට වලදි වෙන්නෙ; කෙල්ල පෝසත් පවුලක, ඒ නිසා කෙල්ල කොල්ල එක්ක පැනල යද්දි කොල්ලව අල්ලන්න කෙල්ලගෙ තාත්ත මැරයො සෙට් එකක් එවන එකනෙ..).. පෙම්වතුන් නෙවෙයිනම් මේ දෙන්න කවුද? ඇයි මේ පැනල දුවන්නෙ? දෙන්නම එකට ඟඟට පැන්න නම් කෝ දැන් කෙල්ල?කවුද මේ මෙයාලගෙ පස්සෙ පන්නන මැරයො? කවුද මේ ඇලෙක්ස් පාන්ඩියන්, කෙල්ල කොහොමද එයා ලඟ ඉන්නෙ?… මේ හැමදේටම උත්තර ලැබෙයි. ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.
එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
9979 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
පරක්කු වෙලා හරි ෆිල්ම් ඒක ගත්තා,thanks
elakiri wadak thankz a
thanks
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
supirima supiri, thawath aluth tamil, theligu walata sub danna
එළකිරි,තව තවත් සබ් දෙන්න අපිට
මම කලිං බලපු ෆිල්ම් සෙට් එකකුත් ආයෙම මෙහෙන් සබ් දාගෙන බැලුවා,
එතකොටනෙ මට තේරුනේ 🙂
ජයවේවා!
දෙමල ෆිල්ම් වලට නම් ආසත් නෑ හැබැයි…… ඒත් සිංහල සබ් වලට ස්තූති…… 🙂
pleace machan samer eke sub daanawada
maxxaaaaaaaaaaaaaaa
ස්තූතියි.නමුත් මම දෙමල එච්චරම ආසා නෑ.ස්තූතියි සබ් වලට.
nice film
Thank u for subtitles
pattta pata pata thnks machn
tnxx machan
නියමයි දිදුල.ඔන්න බාන්න දැම්ම.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
niyamai……. oya ekkama samar movies eketh danna….
thank you…………
නියම වැඩක් දිදුල මලයා. අපේ උපසිරැසි මැසිම. ස්තුතියි සබ් එකට. ජය වේවා !!!
didula Gangster Squad eke sub eka dennako
thanks
ela tnx onna bawa
ela niyamai….
Thanks
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro
පට්ටයි දිදුල. අනිවා බලනවා. ස්තුතියි.
කාලෙකින් site එක පැත්තට ආවෙත් තියෙන වැඩත් එක්ක ෆිල්ම් එකක්වත් බලන්න උනේ නෑ. ආපු ගමන දැක්කේ නියම ෆිල්ම් එකක්නේ ගොඩක් ස්තුතියි සහෝ සබ් වලට
එළ එළ
ජය වේවා
ela ela…patta film ekak wage..
bohoma stuti saho…
බොහොම ස්තුතියි ,සහෝ,ජයවේවා.
superb wadak hode………..
thnx
පට්ට පට්ට මචෝ ඔයාලගේ සබ් ආයේ නියමයි හොදටම දානවා .
ජය වේවා කොල්ලට
දෙමල ෆිල්ම් බලන්න මම එච්චර ආස නැහැ.එත් මේකේ ලියපු ටික කියෙව්වහම නොබලා බෑ වගේ.ඔන්න දෙම්ම බෑවෙන්න …අනෙක් එක අපේ දිදුල කොල්ලගේ කරපු එකක් නේ.අනිවා ඩෙෆා ……පට්ට ෆිල්ම් එකක් වෙන්න ඕන
pattai hodeeeeeeeeeeee
godak thnz macho mehema mahansi wela apita film denawata… jayawewa… 🙂 puluwannam oya sub dunna life of pi eke sub file eka extract wen na… eka hadala aye replace karanawada machn
thxz 🙂
ෙගාඩක් ස්තුතියි මම දාන පලෙවනි ෙකාමන්ට් ඒක
tnxxxx
මෙන්න පට්ට්ට මචං
maxxa maxxxa
patttaaaaa hode 🙂
එලම තමා මචං
maru machn goda goda 🙂
Niyamai saho……
thx sahota
එල
අනිවා බලනවා මචං බොහොම පින් ඔන්න ජයම වේවා
loweth machan patta
එළකිරි කොල්ලා ඔයා නම් පට පට්ට සබ් ඔයාගේ මරු බය නැතිව අරන් බලන්න හැකි.
අඩේ මේක එනකම් උන්නේ සුපිරි මචං මේවා නේ ඕනේ 🙂
thnks weywa
එලස් මචං බොහෝ පින් ලැබේවා!
MAXXAMA THAMA
patta NEH 🙂
මේක බලන්න ඕන කියලා හිතාගෙන හිටිය චිත්‍රපටියක්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..මේ නලුවා පට්ට නලුවෙක්.. siruthai චිත්‍රපටියේ සුපිරි රංගනයක් දෙනවා..
loweth patta 😛
maxxxa machan meyka supiri akak
thx so much
wowoowowoowowowowow elalelalalalalallalalala
thx sahota
මේක නම් අදම බානව රෑ වෙන්න කලින් බෑවුනොත් ගොඩ අදම බලන්න හැකි…පින් ඇත වේවා !
elazzzzz 😀
තැන්ක්ස් නියම වැඩක් 🙂
බොහොම පින් දිගටම සබ් දෙන්න ලැබේවා !
ela kiri macho
Thanks
patta patta macho
jaya weaa wa bohoma thnxz niyama film akak wagey ne
බයිස්කෝප් එකේ සබ් පට්ට අපි අනිවා ඔයාලත් එක්ක,,,,,
අනිවා බලනවා බොහොම පින් දිදුල ඔන්න මාත් බානවා
Thanks baiscope
thnxz so much
නියමයි කියල වැඩක නෑ පට්ට පට්ට පට
එල මචන් ෆිල්ම් එක
දිගටම කර ගෙන යන්න……………
පට්ට පතුරු මචෝ උබ නම් දෙයියෙක් මෙයාගේ ෆිල්ම් වලට මම මාරම කැමති 🙂
Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plll. Didula oyata puluwanda mata help karanna.
kauru hari dannawanam mata kiyanawada..?
wow.,….maru 😀
මැක්සා නියම…..යි
thanks so much 🙂
ලොවෙත් පට්ට සුපිරි
දිදුලයගෙන් අළුත් ඒවා වැලයි
එලකිරි බන් අපි
වෙනුවෙන් වෙන මහන්සියට
අපෙ උත්තමාචාරය
thanks bro
Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plll. Didula oyata puluwanda mata help karanna.
ලොවෙත් මම මේක දෙනකම් උන්නේ ජය වේවා!!!!
Thanks, “Vishwaroopam” film ekath danna puluwananan ela 😀
පට්ට පට්ට මචං 🙂 ලොවෙත් නෑ
thanksssss
ade mama kamathima analuwa patta hode