Wednesday , June 23 2021
Breaking News

Navodani Thilini Sasanika

Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitles | පළමුව පහරදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් නැවතත් ඉතා අපූරු කතාමලාවකට උපසිරැස ලබාගෙන එන්න හැකියාවක් ලැබුණා. කට්ටිය බලලත් ඇති. දැනට මානප 26539 ලබාගනිමින් Top IMDb 250 ඇතුළට ගියපු රූපවාහිනී කතාමාලාවක් වෙනව මෙය. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 100% ලබාගැනීමට සමත් වී තිබෙනවා. මුලින්ම කියන්න ඕන මේකට එකතු කරගත්තු නවෝදනී අක්කිට ස්තූතිවන්ත වෙනවයි කියල. අපි බලමුකො …

Read More »

Seethakaathi (2018) Sinhala Subtitles | පුරාවෘත්තගත කලාකරුවෙකුගේ ආත්මීය සංචාරය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් හිතමිතුරනි..! දමිළ සිනමා රසිකයන්ගේ මනදොළ පිනවන්න අද ගෙනාවේ හැමෝම බලන් හිටපු විජේ සේතුපතිගේ අලුත්ම චිත්‍රපටිය. හැමදාම වගේ සාම්ප්‍රදායික ක්‍රියාද්‍රාම වර්ගිකරණයේ චිත්‍රපටිම  බලන එකේ අද බලමුද පොඩ්ඩක් වෙනස් කතාවක්? කොහොමත් විජේ සේතුපති කියපුවාම අපේ හිත්වල ඇඳෙන්නෙත් වෙනස්ම වැඩක් කරන මනුස්සයෙක්වනේ. තමන්ගේ රසිකයන් වෙනුවෙන් අලුත්ම ජාතියේ අත්හදාබැලීම් කරන  …

Read More »

Broken But Beautiful [S01 : E05 & E06] Sinhala Subtitles | මාරයාට අතේ දුරින් [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.  අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!  දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.  ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම …

Read More »

Broken But Beautiful [S01 : E03 & E04] Sinhala Subtitles | මිලාන වූ සිහින [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.  අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!  දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.  ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම …

Read More »

Broken But Beautiful [S01 : E01 & E02] Sinhala Subtitles | විරහව සොඳුරුයි ප්‍රේමයට වඩා!! [සිංහල උපසිරැසි සමග] (18+)

ඉතින්… මේ වැලන්ටයින් එක කොහොමද? කොහොමද දවස ගතවෙන්නේ? තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය එක්කමද? නැත්තම් තනියමම සාමාන්‍ය දවසක් විදිහටද? පහුගිය වැලන්ටයින් එකත් එක්ක බලද්දී, මේ අවුරුද්දෙත් ඔයා ඉන්නේ එයා එක්කමද ඉන්නේ? නැත්තම් වෙන කෙනෙක් එක්කද? එහෙමත් නැත්තම් තනියෙන්ද? ගිය අවුරුද්දේ ආදරවන්තයා, ආදරවන්තිය  මේ අවුරුද්ද වෙද්දී බිරිඳ හෝ සැමියා වෙලාද? උත්තරේ ‘ඔව්’ උනත්,  …

Read More »

Maari 2 (2018) Sinhala Subtitles | නරකම දාමරිකයා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් …

Read More »
error: Alert: Content is protected !!