Wednesday , October 28 2020
Breaking News

සමීර කරුණාරත්න

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් …

Read More »

Ghost Wars [S01 : E13] Sinhala Subtitles | ආරම්බයක අවසානය ( මරනයේ දොරටුව )…. [සිංහල උපසිරැසි සමග]

කොහොමෙන් කොහොම හරි වැඩක් පටන් අරන් හෙන ගේමක් දීලා ඉවර කරන්න ඔන්න මටත් පුලුවන් උනා.. ඒ බයිස්කෝප් අඩවියෙන් අවසර අරන් සිසිල සහෝගෙ මාර්ගෝපදේශයෙන් යුතුව මෙච්චර කල් කරගෙන ආපු මගේ පලමු උපසිරැසියකරනයට අත ගැසීම තමයි… ඒක තමයි මේක… ඔවු Ghost Wars…, සති කීපයක් කට්ට කාලා ගේමක් දීලා ඔන්න මන් කොහොමහරි උපසිරැසි …

Read More »

Upgrade (2018) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා ස්ටෙම්…. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් බලන්න ලැබුන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් එක්ක තමයි අද ඔබ හමුවෙන්න මේ සූදානම… ජූනි මාසේ 1 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වුන ඇමරිකාව තුල කතාබහක් ඇති කරන්න සමත් වුන මේ චිත්‍රපටය එයි ක්‍රියාදාම සහ කතා තේමාව, රංගනය වගේ දේවල් නිසා හොඳ විචාරක පැසසුමක් ලබාගන්න සමත් වුනා. Blumhouse නිෂ්පාදනයක් වුන නිසාවෙන්ම තවත් …

Read More »

Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම යටිගිරියෙන් කෑමොර …

Read More »

Ghost Wars [S01 : E12] Sinhala Subtitles | දැන් නම් හරියන්නෙ නෑ….. [සිංහල උපසිරැසි සමග]

මේ මුලු ලෝකෙම පිලිගත්තු කාරනාවක් තමයි මිනී මස් කියන්නෙ රසම මස් ජාතිය කියන එක..දශක බර ගානකට කලින් මේ ගැන පරීක්ෂන කරපු කණ්ඩායම බොහෝමයක් මස් ජාති සමග මිනිස් මස් සසදලා තීනවා..ඔවු ඒකට මිනී මස් කන්න වෙලා තීනවා තමා.. පෙර කතාංගයෙත් කා(ර්)ලා රසයි රසයි කිය කිය කාලා තීන්නෙ මිනී මස් නිසයි ඒක …

Read More »

Ghost Wars [S01 : E11] Sinhala Subtitles | බබා රාක්ෂයෙක්ද….. [සිංහල උපසිරැසි සමග]

ෆාදර් ඩෑන්ගේ ගිනි තැබීමෙන් විනාස උන නිවසේ තිබී ලැම්බ්ඩා රැගෙන ගිය කෝෂය තුල තිබී හමුවුනේ අතුරැදන් වූවායැයි සැක කෙරෑ ඩොක්ටර් ජෝන්ස්ගේ අඩපන වුනු සිරැරයි.. විද්‍යාගාර පරීක්ෂකයින්ගේ විවිධ පරික්ෂාවන්ට නතු වුනු සිරැර ස්වභාව ධර්මයේ සියලු නීති බිද දමමින් ඉති විශාල වෙනස් කම් වලට භාජනය වී තිබුන බවක් පෙනෙන්නට ලැබුනා..හෝප්ස්ගේ අරමුන එයින්ලොවට …

Read More »

Ghost Wars [S01 : E10] Sinhala Subtitles | කඩාකප්පල් කිරීම සහ සහෟදයකුගේ නික්ම යාම…. [සිංහල උපසිරැසි සමග]

වැඩිය වටේ යන් නැතුව අද කෙලින්ම කතාවට බහිමු..කියන්න දේවල් නැතුව නෙවෙයි කියන්න නම් ඕන තරම් දේවල් තීනවා..ඒත් ඒවාට සුදුසු ස්තානය නෙවෙයි මේක..වැරදි වෙලාවේ වැරදි ස්තානයේ ඉන්න හොද නෑ වගේම හරි වෙලාවට නිවරදි ස්තානයෙත් ඉන්න පුරැදු වෙන්න ඕන අපි..ඉතින් අපේ කතා මාලාවෙ ඉන්න ගොඩක් දෙනාටත් ඒ කතාව අදාලයි…. හොදයි.., ගියවර කතාංගය …

Read More »

Ghost Wars [S01 : E09] Sinhala Subtitles | ආගන්තුකයෝ….. [සිංහල උපසිරැසි සමග]

දවසින් දවස ගෙවී යනවා.. එහෙන් ඉර පායනවා මෙහෙන් ඉර බහිනවා, what the hell >_< …..ඩෝම් එකක් අස්සට වෙලා ලෝකෙ දන්නෙත් නෑ පන බේරගන්න එක මුලිකත්වය කරගෙන පෝට් මූරේ නගරය කියලා නගරෙකුත් තීනවා කියලා..ඉතින් මේ දූපතට අරක් ගත්තු හොල්මන් සියලු සැපයුම් අඩාල කරලා අපි වෙනුවෙන් අපි කියලා හිතන්න වැඩ සලස්වලා තීන්නෙ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E06] Sinhala Subtitles | දෙවන වටයේ ජය කාටද ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් වාසීන්ට ? හැමෝම හොඳින් ඉන්නවා නේද? එහෙනම් වැඩි කතා නැතුව පහුගිය කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසින්, පසුගිය කොටස ආරම්භ වන්නේ අර්තුරෝට වෙඩි වැදුන තැන සිටයි. ඉතින් ඔයාලා මීට කලින් නිකමටවත් හිතුවාද පහුගිය මාස පහ පුරාවටම මොවුන් මොනවා පුරුදුවන්නට ඇතිද කියා? ඔව් මාස පහක් කියන්නේ සෑහෙන්න කාලයක්, ඒ කාලය …

Read More »

A Prayer Before Dawn (2017) Sinhala Subtitles | සිරගෙදර විලාපය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බන්ධනාගාර තුල ක්‍රියාත්මක වෙන සටන් ගැන ඕන තරම් චිත්‍රපට අපි බලලා ඇති නෙව. Undisputed නිර්මාණ පෙළත් එක්ක ආව Boyka තමයි ඉතින් ඔය ගැන කිව්ව ගමන් මතකයට එන චරිතය වෙන්නේ. ඉතින් මේ සුදානම එහෙව් කතාවක් ඔබ වෙත ගෙන එන්න. හැබැයි මේක ගෙතූ කතාවක් නම් නෙමෙයි… සත්‍ය කතාවක්… බිලී මෝර් නම් වන …

Read More »

Ghost Wars [S01 : E08] Sinhala Subtitles | දෙලොවක් අතර හිර උනෙමි…. [සිංහල උපසිරැසි සමග]

ගෝලියකරනය වෙන මේ ලෝකේ හැමදාම අලුත් දෙයක් දැනගන්න , සිද්ද වෙන හැම දෙයක් ගැනම යාවත්කාලීන වෙන්න හැමෝම කැමතී.ඒක එහෙම වෙන්න ඕන.නැත්තන් දැන් සමාජෙන් කොන් වෙන බවක් පේන්න තින්නෙ..  මේ දැන් දෙයක් උණානම් ඒක ඉක්මනින් අනිත් අයටත් දැනුම්දෙන එක නිකන් මානසික් වෙලා.ෆේස්බුක් එකම බලන්නකො දැන් ඉතින්..වැඩේ කියන්නෙ අපේ අයගේ හැකියාවක්ද මන්දා …

Read More »

Castle Rock [S01 : E03] Sinhala Subtitles | දේශීය වර්ණය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං කාසල් රොක් කතා මාලාවෙ තුන් වෙනි එපියටත් අපි ඇවිල්ලයි ඉන්නෙ..මුල් එපි 2 නරඹපු ඔයාල මේ වෙනකොට දන්නව ඇති කතාව කොයිතරම් රසවත්ද වගේම කොයිතරම් පටලැවිලි සහගත කියල..එපි 5ක් බලපු මටවත් හිතා ගන්න බෑ කතාව කොයි පැත්තකට යනවද කියල..එන්න එන්නම නූල් බෝලෙ පටලැවෙනව මිසක් ලිහෙන පාටක් නෑ..ස්ටෙපන් කිංගෙ කතාවක් නොවැ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E05] Sinhala Subtitles | ට්‍රෝජන් අශ්වයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්, මා පසුගිය ලිපියෙන් කිව්ව ලෙසම, පසුගිය කොටස පරීක්ෂකතුමියත්, ප්‍රොෆෙසර්ත් ගැටෙන කතාවක් වුනා. මේ වනවිට ප්‍රොෆෙසර්ගේ සැලස්මෙන් ටිකක් අනාවරණය කරගැනීමට පරීක්ෂකතුමියගේ අත්දැකීම් වලට අවස්ථාව ලැබී තිබෙනවා. එනම් බැංකුව ඉදිරියේ සල්ලි මලු ගුවනේ පා කර කරන ලද රංගනයයි. ඊට අමතරව ප්‍රොෆෙසර් , ඇලිසන් පාකර් ගැන හොඳින් අධ්‍යනය කර සටනට අවතීර්ණ …

Read More »

Ghost Wars [S01 : E07] Sinhala Subtitles | පින් මදිද දන්නෙ නෑ… කරැමයද දන්නෙ නෑ…. [සිංහල උපසිරැසි සමග]

දිරාපත් උනු මනසකට මෙලොව සාර්තකත්වයක් උරැම නැති අතර එලොවත් අහිමිය…අකුසලය බිදදා නොපමාව කුසල් වඩන්න..කුමන ආගමක් ඇදහුවත් නියත කරැන නම් කර්මයයි..පින් ඇත්තා සසර ජය ගන්නා අතර පින් මද තැනැත්තා තම පාපයන්ට ගොදුරැව අපා දුක් විදී… නෑ නෑ අද පාඩම බුද්ධ ධර්මය නෙවෙයි..එපියෙන් එපිය බලන් යත්දී සිතට නැගෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E04] Sinhala Subtitles | හැංඟිමුත්තම්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි, සැපෙන් ඉන්නවාද? සැලසුම් සහගත මංකොල්ලයක පළමු කතා සමයේ හතරවන කොටසත් සමඟයි අද එකතුවන්නේ. ලැබෙන ප්‍රතිචාර වලට අනුව, හැමෝම ආදරය කරන කතාවක් බවට මෙය පත්ව ඇති බවයි හැඟෙන්නේ. ඉතින්, හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. වැඩිය ආටෝප නැතිව පසුගිය කොටස පැත්තට පොඩ්ඩ්ක් එබිලම ඉමුනේ. පසුගිය කොටසින්, අපිට හැගෙන පරිදි, සැලසුම් …

Read More »

Odds Are (2018) Sinhala Subtitles | භයානක ක්‍රීඩාව…. [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම අලුත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්න, මේක ත්‍රාසජනක චිත්‍රපටයක්… කතාවේ ආරම්භයට අනුව සහ අවසානයට අනුව නම් මේක සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්, හැබැයි මට නම් මේකට අදාළ සත්‍ය සිදුවීම ගැන මොකුත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ. මීට දින කිහිපයකට කලින් පිටපතක් නිකුත් වුනත් ඒ ගැන වැඩිය හිතුවේ …

Read More »

Ghost Wars [S01 : E06] Sinhala Subtitles | ඇබිගේල්ට මොකද උනේ ?? [සිංහල උපසිරැසි සමග]

නගරය අභිරහස් දේවල් වලින් පිරිලා..හොල්මන් කියන තරලයේ ගිලිලා කිවුවොත් හරි..කාටවත් බෑ මේ වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න..මේ ඇවිත් තීන්නෙ විස්වාසයේ සමයයි.. මැගීගේ අභිරහස ශොකාන්තයක් උනා නිසැකෙන්ම.. සුන්දර යුවතියකට අකාලයේ මරනය වැලද ගන්න සිදු උනේ මනස අස්තාවර පිරිමි අසහනේට..අපි අතරෙත් මෙවන් අය බොහොමයි..දූෂිත පර හැත්ත.. ඉතින් රෝමන්ට මෙච්චර කල් වෛර කල මැගීගෙ …

Read More »

Money Heist aka La casa de papel [S01 : E03] Sinhala Subtitles | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

අද හැමදේකටම කලින් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ඔයාලා පොලීසියේ පැත්තද ගන්නේ? නැත්නම් මංකොල්ලකරුවන්ගේ පැත්තද ගන්නේ? දෙලොවක් අතර අතරමං වන ප්‍රශ්නයක් ඇහුවා කියලා මට බනින්න එපා, තාම සැලසුම හරියට දන්නේවත් නැතිව කොහොම මේවට උත්තර දෙන්නද? නේද? 😉 පසුගිය කොටසින්, වෙඩි වැදුනා කියලා බිම වැටුන රියෝ, මෙන්න අපි හැමෝවම මවිත කරමින් යහතින් ඉන්නවා …

Read More »

Ghost Wars [S01 : E05] Sinhala Subtitles | රහස් අභිරහස්…….. [සිංහල උපසිරැසි සමග]

ලැන්ඩිස්ගෙ හොල්මන් ප්‍රශ්නයට විසදුමක් දීපු රෝමන් අතට ගානකුත් හොයාගත්තා…ගැටලුව කොහොමද මේ දූපතෙන් පිටවෙන්නෙ කියන එකක් තමයි..එකම විසදුමයි ඒ හොල්මන් වලින් මේ නගරය ‍බේරගන්න එකයි කියලා දැන් හැමෝටම තේරිලා තීන්නෙ..කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ පෝට් මූරේ නගර වැසියන්ටත් දැන් එකම දෙයයි පෙනෙන්නෙ.. එකම දෙයයි ඇහෙන්නෙ.. හොල්මන් හොල්මන් හොල්මන්………………….. පුංචි …

Read More »

Castle Rock [S01 : E02] Sinhala Subtitles | අන්ධකාර රාත්‍රිය…. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න මේ සූදානම කාසල් රොක් එක්ක දෙවැනි වතාවටත් ඔබ හමුවෙන්න… කතාව බලන්න පටන් ගත්ත උදවිය මිට වඩා සජීවී කතිකාවතක් ගොඩනගාවී කියල හිතනවා කතාවේ ඉස්සරහට යනකොට, මොකද මේ කතාවේ කුතුහලය බෙදා ගන්නවා වගේම අපේ හිත්වල ඇති වෙන විවිද මත බෙදාගන්න ගත්තම ඒ අදහස් එක්ක ඉස්සරහට කතාවේ ගොඩනැගෙන බලාපොරොත්තු මේ …

Read More »
error: Alert: Content is protected !!