Sunday , August 1 2021
Breaking News

සමීර කරුණාරත්න

La jeune fille sans mains (2016) aka The Girl Without Hands (2016) Sinhala Subtitles | අවසානයේ ආදරය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සූදානම සජීවීකරණ චිත්‍රපටයක් අරගෙන එන්න. හැබැයි මේක ප්‍රංශ ච්ත්‍රපටයක් ඒ වගේම වැරදීමකින් නෙමෙයි 18+ කියලා නම් කරලා තියෙන්නේ ඒක නිසා පොඩි කස්ටිය නොබලනවා නම් තමයි හොඳ, ඔන්න අනතුරු ඇගවීම කළා ආයේ නොකිව්වා කියන්න එපා. ඒ වගේමයි ඉල්ලීමක් කරන්න ඕන මේ සලරුව බාගත කරන්න කලින් පුර්ව ප්‍රචාරක පටය …

Read More »

The Lodgers (2017) Sinhala Subtitles | අසම්මත දෛවයක් උරුම නිඹුන්නු… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම ගොතික් පන්නයේ භයානක චිත්‍රපටයක් අරගෙන එන්නට. මේක අයර්ලන්ත චිත්‍රපටයක් 2017 සැප්තැම්බර් මාසයේ ටොරන්ටෝ සිනමා උළෙලේ දී තමයි දොරට වැඩිම සිද්ධ වෙලා තියෙන්නේ. Brian O’Malley අධ්‍යක්ෂනයක් වන මෙය David Turpin ගේ පිටපතක්. තිරයේ දකින මුහුණු වෙන්නේ Charlotte Vega, David Bradley, Moe Dunford, Eugene Simon, Bill Milner වගේ …

Read More »

Beast of Burden (2018) Sinhala Subtitles | මිනිත්තු 60ක්, ජිවිත දෙකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ ආව ක්‍රියාදාම චිත්‍රපටයක් ඔබ වෙත අරගෙන එන්න තමයි මේ සුදානම. මේ කතාව ගෙතිලා තියෙන්නේ කලින් ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් හැටියට සේවය කල ෂෝන් නම් තරුණයෙක් වටා. හමුදා සේවයෙන් පසුව මෙයා සාම සාධක හමුදාවේ සේවය කරලා තියනවා ප්‍රවාහන අංශයේ. මෙයා විවාහකයෙක්. ෂෝන්ට ප්‍රශ්න ආරම්භ වෙන්නේ එතනින්, ජෙන් …

Read More »

Van Helsing [S02 : E10] Sinhala Subtitles | පදනම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතා මාලාවේ දසවන කොටහ. හුගක් හුගාගාගාක් පරක්කු වෙලා තියෙන්නේ කියලා දන්නවා ඒත් මොනා කරන්නද පාඩම් වැඩ එක්ක උපසිරස හදන්න ටිකක් අමාරුයි. කෝම හරි මං ඔයාලට කතාවේ ඉතුරු ටිකත් අරන් එනවා. භාර ගත්ත වැඩ ඉවර කරන්ඩ එපැයෑ. අපි බලමු කලින් කොටස ගැන ටිකක්. කට්ටියට මතකද …

Read More »

Phantom Thread (2017) Sinhala Subtitles | රන්හුයකින් ගෙත්තම් කල මායාවේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ආදරය ආත්මාර්ථකාමී… ඕක අපි බොහොම දෙනෙක් අහලා තියන දන්නා දෙයක් වුනත් ඒ තිත්ත ඇත්ත පිළිගන්න සුදානම් බොහොම ටික දෙනයි… මොකද අපි කිසිම කෙනෙක් සමාජය ඉදිරියේ ආත්මාර්ථකාමීක් වෙන්න කැමති නැහැ, අපිට අපේ ප්‍රතිරූපය බොහොම වැදගත් නිසාවෙන අපි හැමෝම කිසියම් විදිහක මවා පෑමක් ජිවිතයේ කරලා නැති වෙන්න බැහැ නෙව… ඔහු වෘතියෙන් කාන්තා …

Read More »
error: Alert: Content is protected !!