Saturday , July 31 2021
Breaking News

Sisila Prasad

කෝල්ඩ් කේස් (2021) Sinhala Subtitles | සැඟවූ අපරාධය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ජූනි මාසේ 30 වෙනිදා නිකුත්වුණ කෝල්ඩ් කේස් මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අදත් මේ පැත්තට ආවේ. Crime – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය විනාඩි 140 පුරාවට ප්‍රේක්ෂක ඔබට කුතුහලයෙන් පිරුණ අපරාධ පරික්ෂණ අත්දැකීමක් ගෙන දෙන …

Read More »

ශේර්නි (2021) Sinhala Subtitles | කොටි දෙන! [සිංහල උපසිරසි] (200*)

2014 ජනවාරි 14 වෙනිදා Raaz : The Mystery Continues (2009) චිත්‍රපටියට සිංහල උපසිරැසිය කරලා පටන් ගත්තු මේ වැඩේ දැන් අවුරුදු හතක් තිස්සේම හෙමින් සීරුවේ කරගෙන ඇවිත් 200ක තරම් සිංහල උපසිරසි ප්‍රමාණයකට දායක වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. පොඩි සතුටක් තියෙනවා මේකත් එක්තරා ආකාරයක අභියෝගයක් නිසා. දන්න අය දන්නවා පුළුවන් තරම් …

Read More »

ජගමේ තන්ධිරම් (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් ඔන්න එහෙනම් කවුරු කවුරුත් මග බලාගෙන හිටිය, දමිළ සිනමාවේ බෲස් ලී, දනුශ්ගේ අලුත්ම චිත්‍රපටයයි අද අරන් එන්නේ. දනුශ්ගේ ෆිලුමක් අතාරින්න! පිස්සු තමයි! රවුඩි මසාලා ටයිප් ෆිලුමක්, ඒත් පොඩි හොලිවුඩ් සයිඩ් එකකුත් එක්ක. දනුශ් හොලිවුඩ් එකක? …

Read More »

ද ෆැමිලි මෑන් S02E09 Sinhala Subtitles | අවසන් ජවනිකාව! [සිංහල උපසිරැසි]

ෆැමිලි මෑන් ආසාවෙන් බලාගෙන යන රසික ජනතාවට ඔන්න අවසාන කොටස අරන් ආවා. සබ් එක කරන්න අවස්තාව ලබා දුන්නට සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ශ්‍රීගේ ට්‍රයින් ටු බී අ නයිස් ෆැමලි එක්ක පටන් ගන්න සීරීස් එක කොටසින් කොටස කුතුහලය පිරිච්ච ත්‍රාසජනක සිද්ධි එක්ක ගලාගෙන ගිහින් දැන් අවසානෙට ඇවිත් …

Read More »

ද ෆැමිලි මෑන් S02E08 Sinhala Subtitles | අඩියක් පස්සට..!! [සිංහල උපසිරැසි]

කොටසින් කොටසට යන්න යන්නම හදගැස්මේ වේගයත් වැඩිවෙනවා. හපන්න නියපොතුත් මදි වෙනවා. ෆැමිලි මෑන් කියන්නේ එහෙම කතාවක්. බලන්නෝ දනිති. ඉතින් දැන් අවසානෙට ටික ටික අපි ළඟා වෙනවා. මේ කොටසත් එක්ක තව කොටස් දෙකයි තියෙන්නේ. මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. බලමුකෝ ඉතින් නේද? කොහොමත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දෙවැනි කතාමාලාව පලවෙනි …

Read More »

ද ෆැමිලි මෑන් S02E07 Sinhala Subtitles | පලිගැනීම! [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. කලින් කිව්වා වගේම ෆැමිලි මෑන් දෙවන කතා මාලාවේ 07 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ඔන්න මං උදේ 11.00 වෙද්දි ආවා. දිගු කාලයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලන් හිටිය ෆැමිලි මෑන් කතා මාලාව ගැන ලොකු අදහසක් දැන් මේ මේ වෙද්දි ඔයාලා හැමෝටම …

Read More »

ද ෆැමිලි මෑන් S02E06 Sinhala Subtitles | වියරු වැටි රාජීගේ වැඩ වරදීද? [සිංහල උපසිරැසි]

ද ෆැමිලි මෑන්..! කියද්දී දන්නවනේ ඉතින් දැනටමත් කරන්න හදන්නේ මොකක්ද කියල, මොකද ඊයේ හවස ඉදන් සයිට් එකේ පූරාම වැඩි දෙනෙක් කතා බහ වුණේ ද ෆැමිලි මෑන් දෙවෙනි කතා සමයේ උපසිරැසි ගැන. සිසිල අයියා දාපු පළවෙනි එපියේ ලිපියේ, කතාව ගැනයි ප්‍රඩක්ශන් කොලිටිය ගැනයි කතාව කරද්දී වෙලා තියෙන අකරතැබිවල ගැන දැනුමක් තේරුමක් …

Read More »

ද ෆැමිලි මෑන් S02E05 Sinhala Subtitles | අන්ධකාරේ… [සිංහල උපසිරැසි]

මීට අවුරුදු දෙකකට කලින් පපුව හිරිවට්ටගෙන ඉවර වෙච්ච ඒ කතාව මතකයි නේද? පලවෙනි කතාසමය අවසානයේ නොදැනීම ඔලුවට අත ගිහින්, “තවත් කාලයක් බලන් ඉන්න වෙනවනේ” කියන හැඟීම හිත වටේ කරක් ගස්සන්න තරම් ප්‍රබල වෙච්ච ඒ කතාමාලාව මතකයි නේද? ඔව්, ඒ ද ෆැමිලි මෑන්. ලොකුම ලොකු විරාමයකට පස්සේ තමන්ගේ දෙවැනි අදියරත් එක්ක …

Read More »

ද ෆැමිලි මෑන් S02E04 Sinhala Subtitles | නූලෙන් ලිස්සා යෑමක්… [සිංහල උපසිරැසි]

ඉතින් හැමෝම බලාගෙන හිටපු කතා මාලාවෙ හතරවෙනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කොටසින් රාජි ව බාස්කර්ට හඳුනවා දෙනවා. ඒ හොඳම ප්‍රහාරක ගුවන් නියමුවෙක් විදිහට. රාජි නන්දාගෙ මිනිය ෆෝමලින් දාලා හංගනවා. නන්දාව හොයාගෙන ෆැක්ටරියට එන පොලිසියෙ අය රාජිගෙන් ප්‍රශ්න කලත් බොරු එඩ්‍රස් එකක් දීලා රාජි බේරෙනවා. එ අතරෙ තිවාරි චෙන්නායි …

Read More »

ද ෆැමිලි මෑන් S02E03 Sinhala Subtitles | මරණයේ දෙවඟන! [සිංහල උපසිරැසි]

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රර්ථනා කරන ගමන්, සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටපු ෆැමිලි මෑන් දෙවන කතා මාලාව ඔබේ රසවින්ඳනයට ගෙන ආවා. සෑහෙන කාලෙකට පස්සේ මෙම කතාමාලාවේ 3 වන කොටස සඳහා උපසිරැසිය ලබාදෙන්න ලැබීමත් ලොකු සතුටක්. දිර්ඝ ලෙස විස්තර නොකර පසුගිය කොටස ගැන ඔබට මතක් කර දෙන්නම්. පකිස්ථාන …

Read More »

ද ෆැමිලි මෑන් S02E02 Sinhala Subtitles | ආයුධ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! ටික දවසකට පස්සේ වෙබ් අඩවිය වෙත පැමිණෙන්නේ ඔබ අප කවුරුත් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන සිටි තවත් හිංදි වෙබ් සීරිස් එකක දෙවෙනි කතාංගය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම කියන්නම් මේ වෙද්දි පලවෙනි කොටස බලලා තියෙන නිසා කතාව පටන් ගන්න ස්ථානය,චරිත යන ආදිය ගැන ඔයාලා …

Read More »

ද ෆැමිලි මෑන් S02E01 Sinhala Subtitles | කොටි ත්‍රස්ත වියරුව! [සිංහල උපසිරැසි]

37000 ඉක්වමවූ මනාප ප්‍රමාණයකින් IMDB මීටරය 8.6ක් වෙනකම් කරකවන්න සමත් වෙච්ච, පලවෙනි සීසන් එකෙන්ම Top Rated TV Series ලිස්ට් එකේ 180 වෙනකම් උඩහට ගිහිල්ලා… කාලයත් එක්ක ඒ ලිස්ට් එකෙන් එලියට වීසි වෙච්ච, කෝටි 100ක් වියදම් කරලා නෙට්ෆ්ලික්ස්ලා හදපු Sacred Games දෙවනි කතා සමයෙන් පස්සෙ… එදා මෙදා තුර ඉන්දීය පුරවරයෙන් එලිදැක්වෙන …

Read More »

මැලේෂියා ටු ඇම්නේෂියා (2021) Sinhala Subtitles | මැලේසියානු ගමන! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ නිවාඩුවක් ගෙවීගෙන යන වෙලාවක අපේ සිසිල ප්‍රසාද් සොහොයුරාගේ ආරාධනාවට IMDb 7ක් තිබුණ චිත්‍රපටයක් බාරගත්තා උපසිරැසියක් කරන්න. අයත් වෙන්නෙ නම් Comedy, Drama ගණයට. පැය 1 කුත් විනාඩි 56ක් පුරා දිවෙන 2021 මැයි 28 දින තිරගතවීම ආරම්භකරන ලද Vaibhav Reddy, Karunakaran, M.S. Bhaskar, Vani Bhojan රංගන දායකත්වයෙන් යුත් සිනමා පටයකුයි …

Read More »

ඒක් මිනි කතා (2021) Sinhala Subtitles | පොඩි කතාවක්… [සිංහල උපසිරසි]

තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො ලගට යනවා. මේව …

Read More »

Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි] [18+]

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් …

Read More »

සර්දාර් කා ග්‍රෑන්ඩ්සන් (2021) Sinhala Subtitles | අහිමි වූ මතකයන් සොයා… [සිංහල උපසිරසි]

මගෙ ආච්චි නිතරෝම කියනවා මේ ලෝකෙ රස නැති ජාති දෙකක් තියෙනවයි කියල. අච්චාරු නැති කෑම වේලයි, ආදරේ නැති ජීවිතෙයි. පන්ජාබෙ ඉඳන් ඇමෙරිකා එනකොට මම කොච්චර අච්චාරු ගෙනාවද කියනවනම්… ඒවා පීසා වලටයි බර්ගර් වලටයිත් දාගෙන කෑවා. අච්චාරු ගැන මට හොඳ මතකයන් ටිකක් තියෙනවා. ඒත්, මේක මම ආච්චිගෙන් ඉගෙන ගත්තු දෙයක්. ඔයා …

Read More »

Play Back (2021) Sinhala Subtitles | අතීතෙන් ලද ඇමතුම [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා. මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා …

Read More »

Satyam Shivam Sundaram: Love Sublime (1978) Sinhala Subtitles | හැඳින්නෙමි සුන්දරත්වය! [සිංහල උපසිරසි]

මාගේ පළමු උපසිරැසි නිර්මාණය ලෙස සැකසුන මේ උපසිරැසිය පැරණි හින්දි සිතුවම්පටවලට ආදරය කරන බයිස්කෝප් ලෝලී ඔබ ආදරයෙන් වැළඳගනු ඇතැයි සිතන්නෙමි. එමෙන්ම මේ සඳහා මඟ පෙන්වීම ලබා දුන් විතානගේ ප්‍රියන්ත දයාකීර්ති මහතාට ස්තූතිවන්ත වෙමින්, සිනමා ලෝලීන්ට මහඟු සේවයක් සපයන බයිස්කෝප් වෙබ් අඩවිය සමඟින් මම මෙලෙස පළමු පියවර තබන්නෙමි. “සත්‍යම්… ශිවම්… සුන්දරම්…” …

Read More »

Gremlins 2: The New Batch (1990) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ 2 [සිංහල උපසිරසි]

කට්ටියට මතකද දන්නෙ නෑ මං කලින් ගෙනාපු Gremlins (1984) ඒ කිව්වේ ග්‍රෙම්ලින් පළවෙනි චිත්‍රපටිය. ගිස්මෝ කියන හුරතල් මොග්වායිගේ ඇඟට වතුර වැටුනම එයාගෙ ඇඟෙන් එන යක්ෂ පැටව් වගේ ග්‍රෙම්ලින්ස්ලා කරන භයානක විහිළු මතක නැත්නම් මං කලින් දීපු ග්‍රෙම්ලින්ස් පළවෙනි ෆිල්ම් එක බලලා එන්න. 1990 ආපු මේ ග්‍රෙම්ලින්ස් දෙවෙනි චිත්‍රපටයට 6.4 ක …

Read More »

November Story (2021) S01E07 Sinhala Subtitles | වසන් කළ සත්‍යය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිසිල අයියාගෙන් පටන් අරන් මයුර අයියා, සොහාන් සහෝ, තරිඳු රුක්ෂාන් අයියා සහ පසිඳු අයියාගේ කරමතින් බයිස්කෝප් අඩවියට පිලිගැන්වුනු හොට්ස්ටාර් නිර්මාණය කළ ඉහල ගනයේ තවත් එක වෙබ්සීරියස් එකක උපසිරසි මාලාවක අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. ඒවගේම අලුත් යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බුනා. සතුටුයි ඉතින්! …

Read More »
error: Alert: Content is protected !!