Sunday , November 29 2020
Breaking News

නිර්මාණි විජේසිංහ

The Silence Of The Marsh (2019) Sinhala Subtitle | නිහඬ පිරික්සුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ 2019 වසරේ තිරගත උන සිනමා සිත්තමකට මෙවර සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 5.0/10ක් වන මෙම චිත්‍රපටියට Netflix නිෂ්පාදනයක්. ටිකක් වෙනස් ආකාරයේ කතාවක් තියෙන, Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය 2020 ජනවාරි පළමු වැනිදා තමයි මුලින් ම ස්පාඤ්ඤයේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඔයාලා Money Heist ටීවී කතා මාලාව …

Read More »

Barbie and her sisters in a puppy chase (2016) Sinhala Subtitles | බාර්බී හා දඟකාර බලු පැටව් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ලස්සන ඇනිමේෂන් එකක් අරගෙන මං ආවා. කොහොමද ඉතින් ඔයාලට ? මේ දවස්වල ගෙදරට වෙලානේ ඉන්නේ.. නේද ? හොරෙන් එලියිට එහෙම යන්න එපා හරිද. පරිස්සමින් ඉන්න ගමන් බලන්න් පුලුවන් ලස්සන කතාවක් තමයි මේක. 2016 ඔක්තෝබර් 18 relese වුන Action , Animatin , Family ගනයට අයත් මෙ film …

Read More »

Porinju Mariam Jose (2019) Sinhala Subtitle | පොරින්ජු මාරියම් ජෝස්! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Porinju Mariam Jose (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 අගෝස්තු 23 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Action/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා. 6.8/10 IMdb 92% Google Users …

Read More »

Poohs Heffalump Movie (2005) Sinhala Subtitle | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. හෙෆාලම්ප්ලා ගැන මීට කලින් අහලා තියෙන්න ඇති ඔයාලා කලින් පූ චිත්‍රපට බැලුවනම්. සමහරවිට එයාලා මොන වගේද කියලා අදහසකුත් ඇති. ඔන්න මේ වතාවේ ඇත්තටම මේ හෙෆාලම්ප් කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලිවම ඔයාලට දැකගන්න ලැබෙයි. හෙෆාලම්ප් කියන්නේ අලියෙකුට සමාන …

Read More »

Mirai (2018) Sinhala Subtitle | හැමදේම වෙන්නෙ හොඳටයි…[සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ඇනිමේ චිත්‍රපටයක්. හැබැයි ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කවුරුත් උපසිරැස ලබාදීලා තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ලස්සනම කතාවක්. මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය …

Read More »

Madha (2020) Sinhala Subtitles | බිහිසුනු අභිරහසේ සුලමුල [සිංහල උපසිරසි සමඟ]

“ලොව තිබෙනා භායනකම ආයුධය මිනිස් මනසයි..!”     බසිස්කෝප් රසික ඔබ සැමට ආයුබෝවන්! කියා ප්‍රර්ථනා කරනවා. අදත් ඔබගේ රසවින්දනය උදෙසා මාගේ 6 වන සිංහල උපසිරසිය විදිහට වෙනස්ම කතා තේමාවක් තියන තෙළිගු සිනමා සිත්තමක් වන MADHA (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත ඉදිරිපත් කරනවා. ප්‍රථමයෙන්ම මෙම සිනමා සිත්තමට සිංහල උපසිරැසිය කිරීම …

Read More »

Tower Block (2012) Sinhala Subtitle | කුළුණක සිරවීම [සිංහල උපසිරැසි සමඟ]

කොරෝනා වෛරසය නිසා ගෙවල් වලට හිර වෙලා ඉන්න ගමන් කාලෙකට කලින් භාර ගත්ත අපූරු චිත්‍රපටියක් කරල ඉවර කරන්න හිතුන. ඉතින් අද මම මේ මගේ 20 වෙනි උපසිරසිය විදිහට අරගෙන එන්නෙ ත්‍රාසය, කුතුහලය පිරුණු ඒ අපූරු චිත්‍රපටය. අටුවා ටීකා මොකටද අපි පටන් ගමු.. මෙම චිත්‍රපටයට පසුබිම් වන ගොඩනැගිල්ල දෙවෙනි ලෝක යුද්ධයෙන් …

Read More »

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන …

Read More »

Downhill (2020) Sinhala Subtitles | හිම සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ කොමඩි ෆිල්ම් එකක්. ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. Will Ferrell, Julia Louis,Zach Woods,Miranda Otto කියන නලු නිලියො තමයි කතාවෙ ප්‍රදාන චරිත රගපාන්නේ. පැයකුත් විනාඩි විසි හයක් දිවෙන මේ කතාව අයිති වෙන්නේ Comedy/Drama කියන වර්ගීකරනයන්ට. මේ චිත්‍රපටියට මුල් වෙලා තියෙන්නේ 2014 ආපු Force …

Read More »

The Main Event (2020) Sinhala Subtitles | විශ්මිත මළ්ලවපොර වෙස්මූණ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම, WWE එකෙන් මේ අවුරුද්දෙ අලුතින් නිකුත් කරපු චිත්‍රපටියක් තමයි අද අරන් ආවෙ. මේක Action, Comedy, Family පැත්තට තමයි අයත් වෙන්නෙ. ඉතින් මේක මේ වසරෙ අප්‍රේල් 10 තමයි නිකුත් වෙන්නෙ. Netflixලා මගින් තමයි බෙදා හරින්නෙ. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jay Karas. චිත්‍රපටියට IMDb 4.7ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. Seth Carr,Tichina …

Read More »

Pal pal Dil Ke Paas (2019) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල ගමනක්… [සිංහල උපසිරැසි]

සෙහෙර් සේති. කියන දෙයක් කනකට ගන්නෙ නැති මහ පණ්ඩිතයෙක්. හැබැයි ඉන්දියාවෙ ඉන්න ජනප්‍රියම vlogger කෙනෙක්. ඒ වගේම හැම දෙයක් ගැනම නරක රිවීව් තමයි දෙන්නෙ. මේ සෙහෙර්ගෙ පවුලෙ හැමදාම වාර්ෂික පවුලෙ හමුවක් තියෙනවා. තමන්ගෙ දුවල ගැන පම්පෝර් ගහන ආන්ටිලයි, කසාද බඳින්නෙ කවදද කියල අහ අහ කරදර කරන ආන්ටිලගෙනුයි බේරෙන්න සෙහෙර් යනවා …

Read More »

Behind You (2020) Sinhala Subtitles | අඳුරු කැඩපතේ මායාව [සිංහල උපසිරැසි සමග]

ආයූබෝ වේවා බයිස්කෝප්වාසීනි, කොහොමද සැප සනීප ? ගෙදරට වෙලා ඉඳලම එපා වෙනවා නේද ? ඒත් ඉතිං රටේ තත්වයත් එක්ක වගකීම සහගත පුරවැසියෝ වශයෙන් අපි මේ කැපවීම කරන්න එපැයි. ඉතිං ගෙදරට වෙලා ඉන්න ඔයාලට බලන්න අපේ බයිස්කෝප් අඩවියේ චිත්‍රපටි / රූපවාහිනී කතාමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා ඔන්න ඒ එකතුවට මම අද තවත් …

Read More »

Black Chrismas (2019) Sinhala Subtitle | බිහිසුණු නත්තල…[සිංහල උපසිරැසි]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක්. මේකට මේ වෙනකොට IMDb අගය 3.2 ක් සහ කුණු තක්කාලි අගය 37% වැනි අගයක්. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කරන්නෙ Sophia Takal විසින්ය. Horror l Mystery l Thriller යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක් පුරා දාවන කාලයක් …

Read More »

Sergio (2020) Sinhala Subtitle | ලෝකයක් සුවපත් කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

“සැබෑ අභියෝග සහ සැබෑ විපාක කිසි විටෙකත් අමතක නොකරන්න එකසත් ජාතීන්ට සේවය කිරීමේ ක්‍ෂේත්‍රයෙන් පිට තියෙන මිනිසුන් දුක් විඳින තැන මිනිසුන්ට ඔබව අවශ්‍ය තැන” 1948 වසරේ මාර්තු 15 දින තානාපති ආර්නල්ඩෝ වීරා ද මෙලෝ සහ ඔහුගේ බිරිඳ ගිල්ඩාට දාව සර්ජියෝ ඩි මෙලෝ උපත ලබන අතර. ඔහුට වැඩිමල් සොහොයුරියක් සිටිය නමුත් …

Read More »

101 Dalmatians (1996) Sinhala Subtitle | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරැසි සමඟ]

එක Golden Globe සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර සම්මාන ත්‍රිත්වක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 97,168 දෙනෙකුගේ මනාපයෙන් 5.7ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations …

Read More »

Them (2006) Sinhala Subtitles | වියරු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න මම අද තවත් Horror චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මුළින්ම කියන්න ඕන මේක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඔයාල The Strangers (2008), Vacancy (2007) බලල ඇති කියල හිතනව. අන්න ඒවගේ චිත්‍රපට නරඹන යාලුවෙක්නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. 2006 අවුරුද්දේ තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නේ. ඒ David …

Read More »

The Battle Roar to Victory (2019) Sinhala Subtitles | විජයග්‍රහනයේ දෝංකාරය [සිංහල උපසිරැසි ]

මේ කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මෙදා පාර මං අරගෙන ආවේ කොරියානු චිත්‍රපටයක්. මේක සත්‍ය සිදුවීමක් අලලා නිර්මානය කරන ලද්දක්. මේ දවස් වල කොරියන් කතා වහක් වෙලා තියෙන හින්දා මේක අතාරින්නම් හිතන්න එපා. මොකද මේක ඒ තරමටම හොඳ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුවම චිත්‍රපටයේ විස්තරය ගැන කියලා ඉන්නම්. මේ …

Read More »

Piglets Big Movie (2003) Sinhala Subtitle | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය… පිග්ලට් කියන්නේ අපේ විනී ද පූ කතා පෙලේ ඉන්න පුංචිම හාදයා. ඉතින් සමහර වෙලාවට එයා කරන වැඩ කාගෙවත් ඇහැ ගැටෙන්නේ නෑ. එයාගේ උත්සහය, මහන්සිය කිසිම කෙනෙක්ට පේන්නේ නෑ. කාටවත් පිග්ලට්ගේ නියම වටිනාකම ‍දැනෙන්නේ නෑ පිග්ලට් …

Read More »

Joy Ride (2001) Sinhala Subtitles | බිහිසුණු ට්‍රක් රථ රියදුරාගේ මිනීමරු ලේ පිපාසය [සිංහල උපසිරැසි සමග]

 මේ මොහොතේ මම සිහිපත් කරන්න කැමතියි මුළු ලෝකය පුරාම පැතිරි තිබෙන කොරෝනා වෛරස වසංගතය නිසා මියගිය හැමදෙනාවම. ඒ වගේම මේ වෛරසය ආසාදනය වෙලා දුක් විඳින හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා. රාජ්‍ය අංශ අපිට ලබා දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න කියලා හැමෝගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලනවා. අපි මීට කලින් …

Read More »

Patham Classile Pranayam (2019) Sinhala Subtitle | දහය පන්තියේ ආදරේ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Patham Classile Pranayam (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 දෙසැම්බර් 06 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම …

Read More »
error: Alert: Content is protected !!