Monday , May 16 2022
Breaking News

විමා

The Northman (2022) Sinhala Subtitle | පලිගැනීම තම දෛවය වූ කුමරා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් …

Read More »

Peaky Blinders [S06 : E06] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි] (18+)

කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් …

Read More »

K.G.F : Chapter 2 (2022) Sinhala Subtitles | සැඟවුණු රහසක දෙවන පරිච්ඡේදය…! [සිංහල උපසිරසි]

ලේ වලින් ලියවුනු කතාවක්… තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනනම්, ආයේ ලේ හලලම ලියන්න වෙනවා! 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් …

Read More »

අච්චම් මේඩම් නානම් පයිර්පු (2022) Sinhala Subtitles | ඔබ ඔබම වෙන්න, ඔබ වෙනස්. [සිංහල උපසිරසි]

රාජා රාමමූර්ති අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අක්ෂරා හසන්, ඌෂා උතුප්, මල්ගුඩි සුභා, ජෝර්ජ් මරියාන් යන අය රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb අගය කිරීම 5.2ක්. ඒ වගේම මේ චිත්‍රපටයට සෘණ – මිශ්‍ර විචාරයන් ලැබී තියෙනවා. මේ චිත්‍රපටයේ ලිංගික දෙබස් ආදිය අන්තර්ගත ඇතුලත් වී තියෙනවා. සමාජයේ තවත් බාධවක් බිඳ …

Read More »

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සහෝදරියන් වෙනුවෙන්.! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් ‌අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් …

Read More »

Peaky Blinders [S06 : E05] Sinhala Subtitles | අපායට යන පාර! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ .  🙂  කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ …

Read More »

Peaky Blinders [S06 : E04] Sinhala Subtitles | ටොමීගේ අන්තිම සතුරා! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව. කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් …

Read More »

Peaky Blinders [S06 : E03] Sinhala Subtitles | රත්තරං! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් තුන්වෙනි කොටස අරගෙන ආව. ඇත්තටම දෙවැනි කොටසේ කමෙන්ට්ස්වත් කියෙව්වේ නැහැ මේක දෙනකම්. බලන තිබ්බොත් කොහොමහරි අමාරුවෙන් හරි මේක දෙන්න ඕන කියල තියෙන සිතිවිල්ල නැතිවෙන ජාතියේ කමෙන්ට්ස් වැටිලා ඇති කියල හිතුන නිසා. අපේ අයියලාගේ කමෙන්ට්ස් ගැන දන්නවනේ ඉතිං 🙂 කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් …

Read More »

ජල්සා (2022) Sinhala subtitles | කළු, සුදු නොවේය අප අළු මිනිසුන්ය. [සිංහල උපසිරසි]

තාත්තවයි මල්ලිවයි ගෙයින් පිටමං කළාට පස්සේ ආලියාට දැනුනේ මෙහෙමයි කියන්න බැරි සැනසීමක්. දිග ඇරලා තිබ්බ පාඩම් පොත් ටික එහෙමම තිබ්බ ගමන් ආලියා ගියේ නාන කාමරේට. ඇඟපත හෝදගෙන සිංදුවකුත් මුමුණ මුමුණ එළියට ආපු ආලියා සුවඳ විලවුන් ටිකක් එහෙමම හලාගත්තා. ඒ වෙලෙයි එයාගේ ෆෝන් එක නාදවෙන්න ගත්තේ. ෆෝන් තිරයට හිනා වුණු ආලියා …

Read More »

Peaky Blinders [S06 : E02] Sinhala Subtitles | ග්‍රේ මෑන්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය.  මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10  වගේ වෙනකම්. කරුවලේම කාල …

Read More »

Valimai (2022) Sinhala Subtitles | ශක්තිය! [සිංහල උපසිරසි]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියන් ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් දිර්ඝ කාලයක් පුරා මඟ බලා සිටි සුපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. චිත්‍රපටය ගැන ලියන්නට පෙරාතුව බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ සිනමාපටය …

Read More »

Peaky Blinders [S06 : E01] Sinhala Subtitles | අඳුරු දවසක්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස්  අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀  මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු …

Read More »

Scream (2022) Sinhala Subtitles | මිතුරු වෙස් ගත් මාරයෝ [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු ලස්සනම ලස්සන හොරර් සහ ත්‍රිලර් කාණ්ඩ වලට වැටෙන චිත්‍රපටයක් තමයි මම මගේ 41 වෙනි උපසිරැසිය විදිහට අද අරන් එන්නේ. බලාගෙන හිටියා කිව්වට පරක්කු උන නිසා බැලුවද දන්නෙත් නෑ. පරක්කු උන එකට සොරි වෙන්න ඕන ඉතින් පහු ගිය ටිකේ වැඩ ගොඩක හිටියේ. ඇඩ්මින් විමා සමාවෙයන් …

Read More »

Vikings: Valhalla [S01 : E01] Sinhala Subtitles | රැග්නටත් බැරි වුණ දෙයක පළමු පියවර! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ සෑහෙන දෙනෙක් එනකම් බලාගෙන හිටිය තවත් ටීවී සිරිස් එකක්. මාත් එක්ක මේ වැඩේට තව හය දෙනෙක් එකතුවෙලා ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා හැකි ඉක්මනින් මේකේ සිංහල උපසිරසි ටික ඔයාලට ලබාදෙන්නම්. 🙂  මේ සේරටම කලින් වයිකින් බලපු ඔයාලට මතක ඇති රැග්නා ලොත්බ්‍රොක් තියපු හිතුවක්කාර පියවර අවසන් …

Read More »

මහාන් (2022) Sinhala Subtitles | පිය – පුතු සෙල්ලමේ ජෝකර් කවුද? [සිංහල උපසිරසි]

මේ වසරේ පෙබරවාරි මස 10 දින Amazon Prime ඔස්සේ නිකුත් වුන මේ චිත්‍රපටයේ මේ වනවිට IMDb අගය 8.2ක්. වැඩි විස්තර පස්සට තියලා මුලින්ම කතාව පැත්තට හැරෙමු. ගාන්ධි මහාන්ගේ තාත්තා, සීයා නිදහස් අරගල සටන්කාමීන්. ඒ වගේම මෙයාලා ‘මහත්මා ගාන්ධිගේ’ අනුගාමිකයින්(Gandhian). ගාන්ධිව පොඩි කාලේ ඉඳන්ම ගාන්ධි අනුගාමිකයෙක් විදිහටයි වැඩුනෙ. ඒත් ගාන්ධිට මීට …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP21 Sinhala Subtitles | ‌අවුරුදු 2000කට පෙර, ඔබෙන්… [සිංහල උපසිරසි]

ඔන්න මම Attack on Titan Season 4 Episode 21 එකට සිංහල උපසිරැසි අරගෙන ආවා. හරි හරි පොඩ්ඩක් පරක්කු උනා තමයි. ඒකට ඉතින් සමාවෙන්න ඕනේ. මං කලින් කියල තිබ්බා වගේ මම Exam නිසා අම්බානෙක හිරවෙලා ඉන්නේ. ඒ වුනාට මං අනිවා සබ් ටික ගේනවා. ❤️ හරි එහෙනම්, අපි අද කොටස ගැන කතා …

Read More »

The Six Million Dollar Man (1973) Sinhala Subtitles | සයිබෝර්ග් මිනිසා [සිංහල උපසිරසි]

ආයුබොවන් බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.. ඉස්සර කාලේ දැන් වගේ හැම ගෙදරකම ටීවී එකක් තිබ්බේ නෑ. කලාතුරකින් තමයි, එහෙමත් ගෙදරක ටීවී එකක් තිබ්බේ. තාත්තට තිබුනේ කළුසුදු රූපවාහිනියක් අඟල් 14. ඔරෙක්ස් තමයි බ්‍රෑන්ඩ් එක. ඒකටම වෙන් කරපු බැට්රියකුත් තිබ්බා. සති දෙකකට සැරයක් චාජ් කරන්නත් ඕනේ. ඒ කාලේ චැනල් ගොඩක් ඇත්තෙත් නෑ. අයිටීඑන් …

Read More »

Lost in Space (2018-2021) [S03 : E08] Sinhala Subtitles | දීර්ඝ චාරිකාවක අවසානය! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස.   “The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක …

Read More »

Lost in Space (2018-2021) [S03 : E07] Sinhala Subtitles | ජනාවාසයට අසුභ ආරංචියක්… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස් දෙක.   මේ වෙනකොට රොබින්සන්ලා තැන තැන විසිරිලා ගිහින්. ඉතින් ඒ අය අනිත් අයව හොයනව, ඩොන් අනිත් අයව හොයනකොට මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා. ඌ පහර දෙනවා වෙනුවට ඩොන්ව ස්කෑන් කරනවා. ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන …

Read More »

The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) AKA Les aventures extraordinaires d’Adèle Blanc-Sec Sinhala Subtitles | ඇඩෙල්ගේ අරුම පුදුම වීර වික්‍රම [සිංහල උපසිරසි]

මේ ප්‍රංශ චිත්‍රපටය 2010දී තිරගත කෙරුණු අතර නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ Jacques Tardi නම් ප්‍රංශ ජාතික කතුවරයා විසින් රචිත The Extraordinary Adventures of Adèle Blanc-Sec කියන පොත් මාලාවයි. ‘Adèle Blanc-Sec ගේ අරුම පුදුම වීර වික්‍රම’ යන්නයි මෙහි තේරුම. චිත්‍රපට අධ්‍යක්ෂණය Luc Besson ගෙන්. මේ චිත්‍රපටය තරමක් වෙනස් විදිහේ එකක්. Action/adventure, …

Read More »
error: Alert: Content is protected !!