Sunday , November 27 2022
Breaking News

18+

Blonde (2022) Sinhala Subtitles | සරාගීත්වයේ සංකේතය. [සිංහල උපසිරසි]

“Marilyn Monore” ලෝක සිනමා ඉතිහාසයෙ තව අවුරුදු සීයක් ගියත් මිනිස්සුන්ට අමතක නොවෙන්න තමංගෙ නම Brand කරල සමුගත්ත චරිතයක්. ඒනිසාම අදටත් ඇය ගැන කතාවෙනවා. “Blonde” කියන්නෙ Netflix එකෙන් ඇයගේ ජීවිතය අලලා නිර්මාණය කරපු නවතම සිනමා නිර්මාණය. නමුත් මේකට ලැබෙමින් පවතින Rating සහ Reviews බලනකොට මේ නිර්මාණය ගැන තියෙන්නෙ තරමක දැඩි ජනතා …

Read More »

Smile (2022) Sinhala Subtitle | සිනහව අතරින්! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අතිසාර්ථක වුණ හොරර් චිත්‍රපටයක් අරගෙන. ඒත් උපසිරැසිය කරන්න සතියකට වඩා කල් ගියා මොකද මගේ එක්සෑම් වැඩකටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. කෙසේ හෝ ඒ වැඩ ටික ඉවරවුණ ගමන්ම උපසිරැසිය කරල ගෙනාව. එහෙනම් අපි ඒ කතා නවත්තලා ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක Paramount Pictures …

Read More »

Don’t Worry Darling (2022) Sinhala Subtitles | ‘ආදරය වෙනුවෙන්, නව ලෝකයක් කරා’ [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි නාට්‍යමය චිත්‍රපටයක්. නිකම්ම නාට්‍යමය චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ නාට්‍යමය චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Black Swan, American Psycho, Black Mirror: Bandersnatch, Fight Club, Get Out වගේ මේකත් “Psychological thriller” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් …

Read More »

Barbarian (2022) Sinhala Subtitle | අත්භූත නිවස! [සිංහල උපසිරැසි] 18+

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E10] Sinhala Subtitles | සමාවදීමද? පලිගැනීමද? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ කතා මාලාවෙ අන්තිම කොටස අරගෙන ආවා. මේ කොටසත් නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම සැප්තැම්බර් 21 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේවෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.3 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. 1991 දී ජෙෆ්‍රි ඩාමර් පොලීසියට කොටුවෙනවා කළු ජාතිකයෙක්ව මරන්න තැත් කරද්දී. එවිට තමයි …

Read More »

Pearl (2022) Sinhala Subtitle | හීන වලට වහල් වූ කල! [සිංහල උපසිරැසි] 18+

කට්ටියට මතකද ගිය අප්‍රේල් මාසෙයෙ නිකුත් වුණ X (2022) ෆිල්ම් එක. මතක නම් කට්ටියට අනිවාරෙන් මතක ඇති ඒකෙ හිටපු පර්ල් ආච්චිව, කොහොම අමතක වෙන්නද නේද වයසටයෑ වැඩ කරේ. වයසක කාලෙ එහෙමනම් තරුණ කාලෙ මොන මොන වැඩ කරලා අතිද? ඔන්න එහෙනම් ඒව ගැන බලාගන්න පුළුවන් වෙන්න A24 ආයතනයෙන්ම X ෆිල්ම් එකේ …

Read More »

Spiderhead (2022) Sinhala Subtitles | හැගීම් එක්ක සෙල්ලම් [සිංහල උපසිරසි] 18+

කොහොමද යාලුවනේ කාලෙකට පස්සෙ ෆිලුමකට උපසිරැසි අරන් එන්න තමයි මේ හදන්නෙ. ඇත්තෙන්ම මං ඒ වැඩේට තෝරගත්තෙ 2022 වර්ෂයෙ ජුනි මස 17 වෙනිද නිකුත් වෙච්ච Spiderhead චිත්‍රපටය. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටයෙන් අපි කවුරුත් දන්න Thor එහෙමත් නැත්තම් Chris Hemsworth ව දැකබලාගන්න පුලුවන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ Escape From Spiderhead …

Read More »

Nightmare Alley (2021) Sinhala Subtitles | නපුරු සිහින පටු මාවත. [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙන අරගෙන ආවා 2021 වසරෙ නිකුත් උන තවත් සුපිරියක්. IMDB 7 යි. කුණූ තක්කාලි 80 %, ඔස්කාර් නිර්දේශිතයි, සත්‍ය සහ බොරුව, මිත්‍යාව සහ විද්‍යාව, මායාව සහ යථාර්ථය , මනුෂ්‍යත්වය සහ අමනුෂ්‍යත්වය ,පුද්ගලභාවය සහ සමාජය ගැන එකවර උගන්වන පාඩමක් වගේ. මේ චිත්‍රපටය. මාරම ලස්සනයි . කතාව ගලාගෙන යන ආකාරය. කතාව …

Read More »

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E01] Sinhala Subtitles | බිහිසුණු දාම ඝාතකයෙකු හෙළිදරව් වීම! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ පාර අරන් එන්න ලෑස්ති වෙන්නේ මේ දවස් වල සෑහෙන කතාබහට ලක්වෙන සහ සැබෑවටම සිටි දාම ඝාතකයෙක් ගැන කියෙවෙන මිනි ටීවී සීරිස් එකක්. මේක නිකුත් වෙන්නේ 2022 සැප්තැම්බර් 21 වෙනිදා. කොටස් 10කින් සමන්විත මෙම කතා මාලාව ඔබට වෙනස්ම අද්දැකීමක් ගෙන ඒමට හැකිවෙනු ඇති බව නොඅනුමානයි. හැබැයි මේක 18 …

Read More »

Halloween Ends (2022) Sinhala Subtitles | හැඩන්ෆීල්ඩ්හි යක්ෂයාගේ අවසානය. [සිංහල උපසිරසි] 18+

එදා 1963 වසරේ හැලෝවීන් රාත්‍රිය, එදින දස හැවිරිදි මයිකල් මයර්ස් යක්ෂයාගේ වරම සියතට ගෙන හැඩන්ෆීල්ඩ් නගරය භීතියට පත් කලා. මයිකල්ගේ වියරුව වසර 15කට අත්හිටෙව්වත් ඔහුගේ ලේ පිපාසායනම් නැති උනේ නෑ. වසර ගාණකට පස්සේ යක්ෂයා ආපහු නිදහස් උනා. නැවතත් මයිකල්ගේ පිහිය හැඩන්ෆීල්ඩ්වාසීන් රැසකගේ ලේ රස බැලුවා. මහා සංහාරයකට පස්සේ නැවතත් යක්ෂයා …

Read More »

Hellraiser (2022) Sinhala Subtitle | ප්‍රෙහෙලිකා පෙට්ටියේ අභිරහස! [සිංහල උපසිරැසි] [18+]

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මේ පාර අරන් ආවේ ඔක්තෝබර් 07 වෙනිදා Hulu වෙතින් නිකුත් කෙරුන Hellraiser(2022) චිත්‍රපටය. නම ඇහුවාම ගොඩක් අහල පුරුදු ඇති. මොකද මීට කලින් මේකෙ ෆිල්ම් 10ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඒත් ඒවා මේ ෆිල්ම් එකට සම්බන්ද වෙන්නෑ. මේක අළුත්ම කතාවක්, ඒත් කන්සෙප්ට් එකනම් එකමයි. මං මේක සබ් …

Read More »

A Jazzman’s Blues (2022) Sinhala Subtitles | කලු සුදු ආදරයක් සහෝදර කෙනෙහිලිකමක්. [සිංහල උපසිරසි] 18+

හැමෝටම සුබ දවසක් ,එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි උපසිරස හැටියට අරගෙන ආවෙ 2022 දි Netflix ඔස්සේ විකාශනය උන චිත්‍රපටියක්. මේක 6.7 ක IMDB අගයක් සහ කුණු තක්කාලි අගය 70% අගයක් අරගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Tyler Perry විසින්. “අපි කතා කළේවත් නැහැ. අපි කියන දේ, අපි දන්නවා වගේ, ඒත් ඇත්ත, …

Read More »

House of Gucci (2022) Sinhala Subtitles | ලොව අංක එකේ වෙළඳ සන්නාමය [සිංහල උපසිරසි] 18+

GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කතෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පටන් පවුලේ ව්‍යාපාරයක්ව පැවතුණු …

Read More »

Bullet Train (2022) Sinhala Subtitles | බුලට් ට්‍රේන් [සිංහල උපසිරැසි] (18+) *350*

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි කරපු කෙනෙක් ඒ බව දන්නවා. ඇම්මක් නැත්නම් කොහෙත්ම දෙවැනි සබ් එක කරන්න හිතක් එන්නේ නැහැ. දල වශයෙන්  සබ් 350ක් කරණ කාලය ගණනය කලොත්, මම 50%කට වඩා කලේ ටීවී සිරිස් නිසාම දල වශයෙන් සබ් එකක ලයින් …

Read More »

After Ever Happy (2022) Sinhala Subtitle | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]

මේ පාර උපසිරැසි අරන් ආවේ After චිත්‍රපට මාලාවේ හතර වැන්න. කලින් ඒව බලලා නැත්තම් මුලින් ඒව බලල ඉන්න මේක බලන්න කළින් ඔබ රොමෑන්ටික් චිත්‍රපට රසිකයෙක් නම්. මේක තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 07 වෙනිදා. පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ 23 වෙනිදා. චිත්‍රපටයෙ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 18 පමන උපයලා …

Read More »

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ. …

Read More »

Death Wish: The Face of Death (1994) AKA Death Wish V: The Face of Death Sinhala Subtitles | මරණයේ මුහුණත [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම… ඔන්න මං තවත් චිත්‍රපට මාලාවක් සම්පූර්ණ කරලා ඒ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසිය අරන් ආවා. Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇතැම් මැර කල්ලි …

Read More »

Takedown (2000) AKA Track Down Sinhala Subtitles | ලොව වඩාත්ම උවමනා කරන අති භයානක හැකර්වරයා! [සිංහල උපසිරැසි]

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා. මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitnick” නම් භයානක …

Read More »

Orphan: First Kill (2022) Sinhala Subtitle | මහා විපතක මූලාරම්භය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්ම මේක බැලුවොත් පලවෙනි චිත්‍රපටය බලලා වැඩක් …

Read More »

Carter (2022) Sinhala Subtitle | මාරාණ්තික වයිරසයක් හමුවේ තම දියණියගේ ජීවිතය වෙනුවෙන් සටන් වදින මතකය අහිමි මිනිසා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අගෝස්තු පස් වෙනිදා Netflix හරහා නිකුත් වෙච්ච ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකකට කැමති අය ඉන්නවා නම් මේ ෆිල්ම් එක ඒ අය වෙනුවෙන් හදල තියෙන්නේ. කවුරු හරි ඒ වගේ චිත්‍රපට වලට කැමතී නම් මේකෙ ට්‍රේලරේ බලලා බලන්න …

Read More »
error: Alert: Content is protected !!