Sunday , October 24 2021
Breaking News

18+

Spiral (2021) Sinhala Subtitles | අහිංසකයකුගේ පලිගැනීම.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ 2021 වසරේ මැයි මස 14 වන දා තිරගතවීම ආරම්භ කල චිත්‍රපටයකටයි.  ඔව්.. මේක අළුත්ම අළුත් චිත්‍රපටයක්. හැමදාම පරණ ඒවට උපසිරසි දුන්න මම අළුත් ඒවට උපසිරසි දෙන්න පටන් ගත්තා නෙවෙයි. තවත් පැරණි චිත්‍රපටයක් වෙන් කරන්න යන කොට අඩවියේ මුලින්ම මං …

Read More »

Quarantine 2: Terminal (2011) Sinhala Subtitles | රාක්ෂයන් සමග නිරෝධානය [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් ඇති කියල හිතනව??? ඔන්න අදත් ගෙනාව මේ කාලෙ ගොඩක් අහන්න හම්බවෙන වචනයකින් තියෙන බයිස්කෝප් එකක් (Quarantine 2 terminal) Mercedes Mason,Mattie Liptak,Bre Blair,Josh Cooke,Ignacio Serricchio සහ Noree Victoria ප්‍රධාන රංගනයෙන් දායක වන John Pogue අධ්‍යක්ෂණයෙන් හා Marc Brienstock නිෂ්පාදනයන් දායක වුනු 2011|01|27 තිරගතවීම් ආරම්භ කරපු මේ බයිස්කෝප් …

Read More »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ. Braddock: …

Read More »

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ පෙරවදනක් විදිහටයි. Missing …

Read More »

Minamata (2020) Sinhala Subtitles | මිනමාටා ව්‍යසනය [සිංහල උපසිරසි]

මේ වෙද්දී ස්වභාවික ව්‍යසන තත්වයන් ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. මිනිසාගෙ සෘජු සම්බන්ධයක් තිබුනා හො නැතා ස්වභාව ධර්මයට දරාගත නොහැකි මට්ටමේ දේවල් සිද්දවෙද්දී මේකෙන් ජීවී/අජීවී කොයි කාටත් එල්ලවෙන බලපෑම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. හොදම උදාහරණ දෙකක් වෙච්ච කොවිඩ් වසංගතයත් වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම් දෙකෙන් …

Read More »

Missing in Action (1984) Sinhala Subtitles | යුද්ධයේ අතුරුදන්වූවන් සොයා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. අපි පුංචි දවස්වල අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. අපි බැලුවේ කළුසුදු ටීවී එකක්. කාර් බැට්රිය තමයි විකල්පේ. කලර් ටීවී කියන්නේ ඉතින් හීනයක් ඒ දවස් වල. කලර් ටීවී එකක චිත්‍රපටියක් බලන්න සෙට් වෙන්නේ ගම්පහ, කොළඹ නැත්නම් රාගම අපේ මාමලගේ ගෙවල් වල. ඒ දවස් වල අඟල් 21 …

Read More »

The Conjuring 3: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | යක්ෂයාගේ හෝරාව [සිංහල උපසිරසි] *100*

මීට අවුරුදු කීපයකට කලින් එක කොල්ලෙක්ට ආසාවක් ඇතිවෙනවා සිංහල උපසිරැසියක් කරන්න හරියටම 2015.11.01 වෙනිදා. ඉතින් එදා ඒ කොල්ලා චිත්‍රපටියක් හොයාගෙන ගොඩක් ආමාරුවෙන් සතියක් විතර මහන්සි වෙලා ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරනවා. ඉතින් එදා එහෙම මේ ගමන පටන් ගන්නකොට ඒ කොල්ලා හීනෙකින් වත් හිතුවේ නෑ එයාට ගොඩක් දුර ගමනක් යන්න …

Read More »

The Stoneman Murders (2009) Sinhala Subtitles | බොම්බායේ ගල් මිනිසා [සිංහල උපසිරසි]

හිඟා කන එකත් ලේසි වැඩක් නෙවෙයි. හොඳ ගාණක් හම්බ කරන්න නම් හොඳ තැනකුත් ඕන. මිනිස්සු යන එන තැනක ළඟින්ම ඉන්න කෙනාට සල්ලි ලැබෙන තරම් ඊට අඩි 5ක් 6ක් වගේ පොඩි දුරකින් වුණත් ඉන්න කෙනාට ලැබෙන්නෙ නෑ. උදෙන්ම ඇවිත් හොඳම තැනක් අල්ලගන්න කෙනාට තමයි වාසි. පාන්දරින් නැගිටින්න බැරි නිසා එයා කලේ …

Read More »

Eight Legged Freaks (2002) Sinhala Subtitles | මිනීමරු මකුළුවෝ [සිංහල උපසිරසි]

– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ. – ඔව්, ඔයාලා මේවට කැමතියිනේ. – මේක කාගේ වැඩක්ද? – Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්. – IMDB රේටින්ග්ස් කොහොමද? – 5.4 යි. මනාප 53199 කින්. – නළු නිළියෝ එහෙම දන්න කියන අයද? – අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ. …

Read More »

Antebellum (2020) Sinhala Subtitles | වර්ණවාදයේ භීෂණය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා! යාළුවනේ, මං අද ඔයාලට අරගෙන ආවෙ සම්මානනීය ආන්දෝලාත්මක චිත්‍රපටියක්. අපේ රටේ මානව හිමිකම් ගැන කතාකරන ලෝක පොලිස්කාරයාගේ හෙළුවේ පැතිකඩක්. ඔයාලත් දන්නවා ඇති 1865ට කලින් ඇමරිකාව කළු ජාතිකයන්ව තම වහල් වැඩ සහ සෑම අවශ්‍යතාවක්ම සපුරගන්න පුළුවන් සතුන් කොටසක් විදියට සලකපු බව. ඒත් යුද්ධයෙන් පස්සෙ වහල්භාවය තහනම් උනත් වර්ණවාදී …

Read More »

Red Dragon (2002) Sinhala Subtitles | මිනීමරුවෙකු සොයා… [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගොඩක් කාලෙකට පස්සේ තමයි සිංහල සබක් ගේන්න හිතුවේ. ඒ නිසා අද මම හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් ගේන්න කියලා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? ෆිල්ම් එකේ කථාව දිහාට හැරුණොත් , මේ ෆිල්ම් එක ටිකක් වෙනස් කියලා කියන්න ඕනේ. සමස්ත ෆිල්ම් …

Read More »

Initiation (2020) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ලොව පුරා විකාෂනය ආරම්භ කරලා තියෙන්නේ මේ මාසේ 07 වෙනිදා. ඉතින් Crime | Horror | Mystery | Thriller කැටගරි වලට තමා අයිති වෙන්නේ. 5/10 IMDB අගයක් ලැබිලා තියනවා කොව්ඩ් පැන්ඩමික් එක නිසා වෙන්න ඇති රේටින් අඩු. කොහොම උනත මේ කාලෙට …

Read More »

Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි] [18+]

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් …

Read More »

Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ? – ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද? – බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ. – පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්. – එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ? – නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා. – ඒ උනාට විශේෂ ප්‍රයෝග …

Read More »

Shark Night (2011) Sinhala Subtitles | මෝරුන්ට මැදි වූ නිවාඩුව [සිංහල උපසිරසි]

Gremlins 2 (1990) එකට පස්සෙ ඒ ගැම්මෙන්ම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේක බාර අරන් නම් ගොඩක් කල්. මේක මිනී කන මෝරු ඉන්න ෆිල්ම් අතරේ ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Snakes on a Plane(2006), The Final Destination(2009) වගේ ටිකක් බලන්න අමාරු ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු David R. Ellis. …

Read More »

Army of the Dead (2021) Sinhala Subtitles | මළවුන්ගෙ ආක්‍රමණයක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ තුනක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Triple Frontier, Baby Driver වගේ මේකත් “Action/Heist” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් ක්‍රියාදාම සිදුවීම් පෙලක් එක්කම මුදල් මංකොල්ලයක් …

Read More »

Kala (2021) Sinhala Subtitles | සුනඛ වියරුව [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු 25 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු සිනමා නිර්මාණය පුරාවට දිවෙන ප්‍රචන්ඩකාරි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සුදුසුයි කියල ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය නිර්දේශ කරපු Kala (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙනුයි අද උපසිරැසි අරන් ආවේ. මේක රණ්ඩුවක්. …

Read More »

Outbreak (1995) Sinhala Subtitles | මාරාන්තික වෛරසය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුවදායි දවසක් හැමෝටම.. ඔන්න මං අරන් ආවා අද අපි මුහුණ දීලා ඉන්න තත්වයට සමාන කතාවක් තියන චිත්‍රපටයකට සිංහල උපසිසරසි. මේ චිත්‍රපටය මට මුලින්ම හඳුන්වලා දුන්නේ සොහාන් ජයසූරිය සහෝදරයා. ඔන්න මල්ලි මං ඔයා කියපු චිත්‍රපට දෙකම අද සම්පූර්ණ කලා. බටහිර සිනමාවෙන් මෙතෙක් අපි අහලා තිබ්බ නිරෝධායන, හුදකලා යන වචන අද …

Read More »

Four Brothers (2005) Sinhala Subtitles | මවගේ නාමයෙන් දිව්රා පලිගනිමු! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුන් හැමෝටම! ඔන්න ඒනම් මගෙ 5 වෙනි සබ් එක (🙂🙂 මං හිතන්නේ. මොකද සෑහෙන කාලෙකට පස්සෙ තමා සබ් එකක් කරේ). ෆෝ බ්‍රදර්ස් – සිව් සහෝදරයෝ. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මොකද්ද එතකොට අර දාල තියන නම?😶 ඔව් ඔව් ඒ ගැන තමා මේ කියන්න යන්නේ. …

Read More »

Great White (2021) Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් නම වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Martin Wilson නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේකෙ ප්‍රධාන චරිත …

Read More »
error: Alert: Content is protected !!