Tuesday , June 6 2023

වික්‍රමාන්විත

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | ලේ බැම්මක සැඟවුණ රහස [සිංහල උපසිරැසි]

හිතවත් බයිස්කෝප් වාසීන්ගෙන් අවසරයි. ඕං කාලෙකින් උපසිරැසියක් අරගෙන ආවා. වර්තමානයේ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක උපසිරැසිකරණයට වෙලාවක් නැතත් බයිස්කෝප් එකෙ තිසර අයියාගෙ ඉල්ලීමක් අහක දාන්න බෑ නොවෑ. අනික… මං වගේ පෝටර්හෙඩ් කෙනෙක්, හැරී පොටර් යුනිවර්ස් එකේ ෆිල්ම් එකකට සබ් ගහන්න තියෙන අවස්ථාවට ලේසියෙන් පයින් ගහලා දාවියෑ. 😏 ඉතිං හදිසි කාරයො ටික …

Read More »

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles | චිප් සහ ඩේල්ගේ මුදවාගැනීම් මෙහෙයුම [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Chip ‘n Dale: Rescue Rangers (2022) කියන ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපටය. කලින් මේ වගේ ගොඩක් චිත්‍රපට නිකුත් වුණා. හැබැයි පහුගිය ටිකේ නිකුත් වුණු ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපට එක්ක බලද්දි මේකේ ප්ලොට් එකනම් නියමයි. මටනම් මුල ඉඳලා අග දක්වා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න …

Read More »

The Bad Guys (2022) Sinhala Subtitles | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ අද මං අරන් එන්නෙ 2022 වර්ෂයෙ අප්‍රේල් 22 නිකුත් වෙච්ච The bad guys චිත්‍රපටයේ සිංහල උපසිරැසියි.ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය හිනා සාගරයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pierre Perrifel මහතා විසින්.මේ චිත්‍රපටය බෙදාහැරීමෙන් දායකත්වය ලබාදෙන්නෙ Universal Pictures ආයතනය විසින්.නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ Dream Works Animation ආයතනය විසින්.තවද මෙහි ආදායම …

Read More »

Extinct (2021) Sinhala Subtitles | අනාගතයට චාරිකාවක් [සිංහල උපසිරසි]

හායි! මේ මගේ පලවෙනි සබ් එක බයිස්කෝප් එකට හදපු. ඒ තමයි 2021 දී නිකුත් වුන Extinct ෆිල්ම් එකට. Imdb අගය 5.4/10 ලබාගත්ත මේ ෆිල්ම් එක Sky Cinema ස්ටූඩියෝ එක තමයි නිෂ්පාදනය කරන්නේ. David Silverman හා Raymond S. Persi කියන යටතේ අධ්‍යක්ෂණය වුන Extinct ෆිල්ම් එක ඩොලර් මිලියන 12ක ආදායමක් ලබාගෙන …

Read More »

Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | ජීවිතයේ හැමදෙයක්ම සිදුවන්නේ හොඳටයි! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ …

Read More »

The Lost City (2022) Sinhala Subtitles | අග්නි කිරුළ සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරසි]

ඔන්න හැමෝම බලාගෙන හිටපු තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන විදුලි බල මණ්ඩලයේ කෙණහිලිකම් සහ කාලගුණයෙ වෙනස් කම් නිසා උන විදුලි බිඳ වැටීම් එක්ක අමාරුවෙන් මේක කරගත්තේ. ඒ වගේම නිකුත් වෙලා තියෙන ඉංග්‍රිසී උපසිරසියෙත් ගොඩක් වැරදි තිබුනා. ඒ නිසා තමයි මේ තරම් පරක්කු උනේ. …

Read More »

Morbius (2022) Sinhala Subtitles | ප්‍රතිකාරයක් නිර්මාණය කල රාක්ෂයින්.. [සිංහල උපසිරසි]

මාවල් ස්ටුඩියෝව එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් සිනමා විශ්වය (MCU) ගොඩ නගාගෙන යද්දී, සෝනි ආයතය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා මාවල් විශ්වයක් ගොඩ නගාගෙන යනවා. මේක ඒ අය හදුන්වන්නෙ Sony’s Spider-Man Universe (SSMU) කියලා. ඉතින් මේ අයගේ විශ්වය යටතේ නිර්මාණය වුන තුන්වන නිර්මාණය වෙච්චි Morbius චිත්‍රපටයේ උපසිරැසි …

Read More »

The Northman (2022) Sinhala Subtitle | පලිගැනීම තම දෛවය වූ කුමරා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් …

Read More »

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | රතු නිල් සටන [සිංහල උපසිරැසි]

ලෝකප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණයක් ආශ්‍රයෙන් බිහිවූ ලෝකප්‍රසිද්ධ සිනමා සිත්තමකට සිංහල වචන ගලපන්න බයිස්කෝප් ඇඩ්මින් විමාගෙ ආරාධනයෙන් මට අවසර ලැබුණා. තවමත් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන සොනික් චිත්‍රපටයේ පිටපතක් අන්තර්ජාලයට මේ තරම් ඉක්මනට එකතු වෙයි කියල නම් හිතුවෙ නෑ. මගේ 50 වෙනි කඩයිම වෙනුවෙන් තියාගෙන හිටියත් අන්තිමේදි ඊට කලින්, ඒ කියන්නේ මගේ …

Read More »

A Hero AKA Ghahreman (2021) Sinhala Subtitles | කළ හොද පස්සෙන් එළවීම!!! [සිංහල උපසිරසි]

A HERO හෙවත් Ghahreman කියන්නෙ 2021 වර්ෂයේ තිරගත වුන ඉරාන සිනමාපටයක්. asghar farhadiගෙ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු DRAMA වර්ගීකරණය යටතේ තිරගත වූ මෙම සිනමාපටයට IMDB අගය 7.5ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 96%ක් වැනි ඉහළම අගයකුත් ලබාගන්නට සමත් වුනු බොහොම කාලීන, සංවේදී කතා පුවතක් දිග හැර දක්වන සිනමාපටයක්. 2021 සහ …

Read More »

K.G.F : Chapter 2 (2022) Sinhala Subtitles | සැඟවුණු රහසක දෙවන පරිච්ඡේදය…! [සිංහල උපසිරසි]

ලේ වලින් ලියවුනු කතාවක්… තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනනම්, ආයේ ලේ හලලම ලියන්න වෙනවා! 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් …

Read More »

බබල් (2022) Sinhala Subtitles | නැවත දවසක හමුවෙමු! [සිංහල උපසිරසි]

බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න ඇනිමේ බලන, ඇනිමේ වලට ආදරය කරන ඔයාලා හැමෝම මඟබලාගෙන හිටපු ඇනිමේ එකට ඔන්න උපසිරසිය ගෙනාවා. ඇත්තටම Bubble ඇනිමේ එක රිලීස් වෙනකන් ලොව පුරා ඇනිමේ ෆෑන්ස්ලා මඟ බලාගෙන හිටියේ.පසුගිය අප්‍රේල් 28 වැනිදා ඉඳලා මේක Netflix හරහා stream උනා. බලාපොරොත්තු උනා වගේම ඔන්න ගොඩක් ලස්සන …

Read More »

Uncharted (2022) Sinhala Subtitles | නේතන් ඩ්‍රේක්ගෙ වික්‍රමයන්… [සිංහල උපසිරසි]

දැන් හැමෝම වගේ දන්නවනෙ වීඩියෝ ගේම්ස් පාදක කරගෙන කෙරෙන නිර්මාණ විශාල වශයෙන් බිහි වෙනවා කියලා. Sony සමාගම එහි ආරම්භය අරගන්නෙ PS ( Play Station ) ගේම් එකක් වෙන Resident Evil එකෙන්. එහි දෙවැන්න තමයි Uncharted වෙන්නෙ. ඒවගේම කියන්න ඕන දැනටමත් Sony ලා මෙලෙස PS ගොඩකට අනුමැතිය දීලා ඉවරයි. අපිට ඉදිරියෙදි …

Read More »

An Extremely Goofy Movie (2000) Sinhala Subtitles | මැක්ස් සහ ගූෆි (පාසල් ජීවිතේ) [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ අද ආවේ මගේ 10 වෙනි උපසිරැසියත් එක්ක.කොරෝනා පලවෙනි අදියර සමයේ කම්මැලිකමට ඉන්න එකේ පටන් ගත්තු උපසිරැසිකරණය දැන් වෙද්දි ඇත්තටම ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා. උපසිරැසිකරණයේදි මම කරන ලද උපසිරැසි පහත දාලා තියෙනවා බලපු නැති අය වෙනුවෙන්. 01.) Evan Almighty 2007 02.) Looking Glass 2018 03.) Boonie Bears: The Big …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP28 Sinhala Subtitles | ‌නව යුගයක ආරම්භයද මේ? [සිංහල උපසිරසි]

“The Only Way to Completely End This Cycle of Revenge born from Hate is to Bury That History Along with the Civilization That Created It.” – Eren Yeager “මේ වෛරීය චක්‍රය සම්පූර්ණයෙන්ම නවත්තන්න තියෙන එකම විදිහ තමා ඒ කෲර ඉතිහාසයයි, ඒක නිර්මාණය කරපු මනුශ්‍යත්වයයි සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුගාල දාන එක.” …

Read More »

Once Upon a Time in China II (1992) AKA Wong Fei Hung II: Nam yee tung chi keung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනය : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සටන් කලා පිස්සන්ට වගේම, හද්ද පරණ ෆිල්ම් පිස්සන්ට සුපිරි ෆිලුමක් ගෙනාවා. Once upon a time in China කියන ෆිල්ම් 5කින් යුතු ෆිල්ම් සීරීයස් එකේ දෙවෙනි ෆිලුම තමා මේක. පළවෙනි එක බලපු නැති අය මේක බලන්න ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලා මතක් කරනවා. පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙන …

Read More »

Money Talks (1997) Sinhala Subtitles | දියමන්ති පසුපස [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ මම අද ආවේ ටිකක් පරන ඒත් පට්ට පතුරැ ෆිලුමක් අරන්. මේක මගේ 09 වෙනි සබ් එක. Money Talks 1997 නම් වෙන මෙම චිත්‍රපටය ඉංග්‍රීසි / ප්‍රංශ භාෂා වලින් නිකුත් කරන ලද චිත්‍රපටයක්. Lord of the Rings / The Conjuring වැනි දැවැන්ත සිනමා පට බිහි කල New line cinema …

Read More »

Sword of the Stranger (2007) Sinhala Subtitles | සුපිරිම ඇනිමේ එකක් බලමුද? [සිංහල උපසිරසි]

“මට නමක් නැති නිසා, නනාෂී කියලා කියන්නේ.” 🔹අතීතයේදී තමා අතින් සිදු වූ බරපතල වරදක් හේතුවෙන්, නැවත කෙදිනකවත් තම අසිපත ලෙලවන්නේ නැති බවට තමාටම ප්‍රතිඥා දුන් හුදකලා සටන්කරුවෙක්… 🔹අහම්බෙන් සිදුවන දෛවෝපගත හමුවක් හේතුවෙන්, මේ සටන්කරුට නැවතත් තම අසිපත ලෙලවන්නට සිදුවෙයි… 🔹ඒ කවුරු ආරක්ෂා කිරීමටද? කවරාකාරයේ සතුරෙකුට එදිරිවද? කොහොමද හැමෝටම? ඔන්න මම …

Read More »

Black Crab (2022) AKA Svart krabba Sinhala Subtitles | යුද්ධයෙන් තොර ලොවක් වෙනුවෙන්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් යහළු යෙහෙලියෝ හැමෝටම. පහුගිය දවස් ටිකේ අපේ අසල්වැසි රටෙන් චිත්‍රපටි ටිකක් ආපු නිසා මමත් ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. ලෂේන් සහෝදරයාගේ ආරාධනයෙන් කෙටි රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් භාර අරන් ඒ වැඩේ ඉවර කලාට උපසිරසියක් කරන්නවත් කාලයක් තිබ්බේ නෑ. සිංහල අවුරුද්දටවත් නිවාඩු නැතිවෙන හැඩයි ඒ දවස්වලට එන්න තියන චිත්‍රපටිත් …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP27 Sinhala Subtitles | ‌අවසානයට පෙර… [සිංහල උපසිරසි]

හැමෝටම ප්‍රීතිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ඔන්න එහෙනම් අද ගෙනාවේ Attack on Titan S04E27 වෙනි, ඔයාලා ආසාවෙන්ම බලාගෙන හිටපු කථාංගයටයි. ඉතින් මේක තමයි අන්තිම episode එකට කලින් episode එක. කලින් කථාංගය ගත්තොත්, Marley & Eldia Military Forces එකට එකතු වෙලා ලෝකය බේරගන්න දත කාපු හැටි මතකයි නේ. මං කලින් …

Read More »
error: Alert: Content is protected !!