You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Featured Articles (page 10)

Featured Articles

The X Files [S07 : E06] Sinhala Subtitles | පුදුම වාසනාවක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් 6 වෙනි කතාමාලාවෙන් පස්සේ 7 වෙනි කතාමාලාවේ 6 වෙනි කොටසේ ඉදලා ඉතුරු ටිකට සබ් කරන්නේ මම. මේක ඉල්ලන් කෑවා වගේ දෙයක් තමයි. ෆේස්බුක් එකේ අශාන් සහෝ දාලා තිබ්බා පොස්ට් එකක් 7 වෙනි කතා මාලාව ඉවර කරගන්න පොඩි උදව්වක් දෙන්න කියලා, ඉතින් මාත් කමෙන්ටුවක් දැම්මා අනිත් අය …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E09 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E17 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

The X Files [S07 : E05] Sinhala Subtitles | සුපිරි බලය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ 5 වෙනිකොටස අරන් ආවා. හැමදාම අමුතු අමුතු දේවල්නේ වෙන්නේ. ඉතින් මේ කොටසෙදිත් කලින් උන දේවල් වලට වඩා වෙනස්ම දෙයක් සිද්ද වෙනවා. ඒ තමයි කෙනෙක්ට සුපිරි බලයක් ලැබෙන එක. කතාවේ පොඩි කොටසක් කියන්නම්. දවසක් කැලේ ඇතුලට යාළුවෙක් හම්බ වෙන්න …

Read More »

Zhagaram (2019) Sinhala Subtitles | ලගරම් ! [සිංහල උපසිරසි සමඟ]

මිනිස් සංහතිය බිහි වූයේ වසර ලක්ෂ 2 කට පෙර සිටයි නිරුවතින් හිරු රෂ්මියේ පවා සැරිසැරු අතීත කාලයේ සිට වායුසමීකරණය සමග පදිංචිව සිටින මේ වර්තමානය දක්වාම විවිධ වෙනස් කිරීම් වලට භාජනය වෙලා නමුත් දෙවියන් වහන්සේ ඔහුට වටිනා දෙයක් ලබා දී ඇති බවට ඇති කටුක සත්‍යය අප හෙළි කළහොත් මෙච්චර කාලයක් පුරාම …

Read More »

Mars [S02 : E06] Sinhala Subtitles | තැති ගැන්වීම… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: 2042 වසර, එනම් වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් ජලය සෙවීම ප්‍රධාන අරමුණ කරගත් සමාගමේ සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම …

Read More »

Ee Maya Peremito (2018) AKA Ee Maaya Peremito sinhala subtitles | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න සහභාගී වෙලා තිබීම. වැඩේ චොරනම් Nani …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E16 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

Amour (2012) Sinhala Subtitles | ආදරනීය ආදරයේ නාමයෙන්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Flammen and Citronen (2008) ඝාතකයෝ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

Arrow [S08 : E03] Sinhala Subtitles | නන්දා පර්බාත්.. [සිංහල උපසිරැසි සමඟ]

ARROW 08වැනි කතාමාලාවේ 03වැනි කොටසත් සමගිනුයි අපි එහෙනම් හමුවෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලලා ඉමු වෙනදා වගේම කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ මෙහෙයුමක් වෙනුවෙන් හොංකොන්වලට ගියා මතකයිනේ. ඉතින් හොංකොන්වල ඔලිවර්ට ලැබෙන මෙහෙයුම වුනේ විද්‍යාඥවරයෙක්ව හොයාගන්න එක. ඉතින් මේ විද්‍යාඥයාව හොයාගෙන යන කොට දැනගන්න ලැබෙනවා …

Read More »

The X Files [S07 : E04] Sinhala Subtitles | මරණයෙන් නැගිටිමු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ‍එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ හතර වෙනි කොටස අරන් ආවා. මේ වතාවේ නම් අප‍ේ මෝල්ඩර්ටයි ස්කලීටයි වෙන්නේ ගොඩක් අමුතුම සිද්ධියක්. කොහොමත් ඒ දෙන්නට වෙන්නේ අමුතුම දේවල්නේ. එෆ් බී අයි එකට සොහොන් වළවල් හාරලා ඒ වගෙන් මිනී ගොඩ අරන් කියලා වාර්තා වෙනවා. ඉතිං …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E08 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා …

Read More »

Mars [S02 : E05] Sinhala Subtitles | බල අරගලය… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම හැනාට දැඩිව දැනෙනවා. ඇයත් සමඟ අමනාපයෙන් ඉන්නා මාර්තා කාටත් …

Read More »

Don’t Come Back from the Moon (2017) Sinhala Subtitles | කාන්තාරයෙන් හඳට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු. මේ සිනමා සිතුවම එළි දකින්නේ 2019 ජනවාරි 18 වෙනිදා. නාට්‍යමය කියන වර්ගීකරණය යටතට …

Read More »

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E15 Sinhala Subtitles | “උඩුමහළට ආ කුමාරයා” [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ,  රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ …

Read More »

Sujata (1960) Sinhala Subtitles | (අ)පිරිසිදු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරලා අවශ්‍ය කරන …

Read More »

The X Files [S07 : E03] Sinhala Subtitles | බඩගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට. හරි එහෙනම් අද මම අරන් ආවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ තුන්වෙනි කතාවයි. ඉතිං මොල්ඩර් ස්කලී දෙන්නා අමුතු අමුතු දේවල්වලට පැටලුනත් අද පැටලෙන්නේ අමුතුම විදිහේ වැඩකටයි. ඒ තමයි බඩගිණි උන කෙනෙක් ගැන හොයන්නයි. මේ සිද්දිය වෙන්‍‍නේ එක්තරා අවන්හලකට රාත්‍රියේදි පැමිණෙන පාරිභෝගිකයෙකුට සිද්ද වෙන අකරතැබ්බයකින්. ඊට පස්සේ …

Read More »

Mr. Robot [S04 : E04] Sinhala Subtitles | ගිනියම් වූ සීතල නත්තල් රාත්‍රිය. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් හැමෝටම මතක ඇතිනේ කතාව පටන් ගත්තෙ අමාත්‍ය සැන්ග් ආදර වෘතාන්තයකින්. එයාටත් තිබිලා තියෙන්නෙ හරිම අමුතුම විදිහේ ආදර කතාවක්. මම ඒ ගැන විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා. 🤪 පිලිප් ප්‍රයිස් E Corp එකේ CEO තනතුරින් ඉල්ලා අස්වෙන එකෙයි, එලියට් සෙන්ට්‍රල් ජාතික බැංකුව පස්සෙ පන්නන එකෙයි සම්බන්ධයක් තියෙන විත්තිය …

Read More »

2 Hours Love (2019) Sinhala Subtitles | ආදරය කරන්න පැය දෙකක් ප්‍රමාණවත්ද..? [සිංහල උපසිරසි සමඟ]

ආදරය කියල අලුත් පරිච්ඡේදයක් මගේ ජීවිතයට එකතු උනා කියල මගේ කාලසටහනට බාදා වෙනවට මම කැමති නෑ අපි ආදරය කරමු ඒත් හවස 4 ඉදන් 6 වෙනකල් විතරමයි අපි ආදරය කරන්නේ. ඔන්න ඉතින් තවත් තෙළුගු බයිස්කෝප් එකකට උපසිරසිය අරගෙනයි ආයෙත් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවේ. එහෙනම් මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව …

Read More »
error: Alert: Content is protected !!