You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Featured Articles (page 19)

Featured Articles

13 Reasons Why [S03 : E11] Sinhala Subtitles | ටයිලර්ට කළ හිරිහැරය! [සිංහල උපසිරැසි සමඟ]

තවමත් හරියට සුල මුල හොයාගන්න බැරි වුණු බ්‍රයිස් වෝකර්ගේ මරණයේ සැකකාරයේ නිදැල්ලේය. මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්, ඉස්සර කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කළ බ්‍රයිස් වෝකර්ගේ හොඳ යහපත් ක්‍රියාවක්. ඒ ටයිලර්ට උදව් කිරීමක්. ඒ උදව්ව මන් කියන්න යන්නේ නෑ බලලම ඉන්නකෝ. කවුරුවත් විශ්වාස කරන්න බැරි තරම්.ආනී එක තැනකදී කියනවා. “එක …

Read More »

The Big Trip (2019) AKA Un panda en apuros Sinhala Subtitles | මිතුදමේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නේ Sheep And Wolves කියන ජනප්‍රිය කාටුන් ඒක හදපු රුසියානු සමාගමේ. ඉතින් ඒ නිසයි මම මේ ෆිල්ම් එක තෝරගත්තේ. ඉතින් මේ ෆිල්ම් එක ගොඩක් කාලෙකට කලින් තමයි රිලීස් වෙලා තිබ්බේ. හැබැයි මට හොඳ ඉංග්‍රීසි සබ් ටයිටල් එකක් හොයා හොයාගන්න …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E14] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස අවසානයේදී ඔයාලට මතක විදිහටම ජින් වූ දැනගන්නවා සී ජූ මේ ගේම් එක හදලා තියෙන විදිහ ගැන ගොඩක් වැදගත් විස්තර ටිකක්. එයා ගේම් එක අවසන් කරන්න කරන්න තියන දේ මොකක්ද ඒ මොන අදහසක් ඇතිවද වගේ දේවල් සහ ඒවගෙන් ජයග්‍රහණය කරන්න මොනවද කරන්න ඕනේ කියලත් දළ අදහසක් හී ජූගෙන් …

Read More »

13 Reasons Why [S03 : E10] Sinhala Subtitles | බ්‍රයිස්ගේ ඝාතකයා තවමත් තහවුරු නැත! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට අරන ආවේ 10 වෙනි කතාව.මුලින්ම මේක කියන්න ඕනේ, ගොඩක් අය ඉල්ලන කතාවකට සබ් දෙන්න පරක්කු වුණු එක ගැන.ඔයාලට වගේ අපි හැමෝටමත් තමන්ට කියල වැඩ රාජකාරි තියෙන අතරේ ඒ වැඩ රාජකාරි අස්සේ විවේකයක් ලැබුණම තමයි සයිට් එකට උපසිරැසියක් කරල ඔයාලට ගෙනත් දෙන්නේ.ඔයාලට වුණු කණගාටුව ගැන සමාවෙන්න ඕනේ කියන ගමන්, …

Read More »

Colony [S03: E05] Sinhala Subtitles | කඳවුරේ විනාශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. මැක්ග්‍රැගර් අතීත කතාව අපිට මුලින්ම අපිට එතනදි බලාගන්න පුළුවන්කම ලැබුනා. ඉතින් මැක්ග්‍රැගර්ගෙ සියල්ලට ඉහළින් සිටීමට ඇති වුමනාව නිසා විල් සහ කේටිගෙ අදහස් ගණන් නොගෙන මොහු රැප්ව විනාශ කර්න්න නියම කරනවා. ඉතින් මෙය නැවත්වීමට විල් සහ කේටි …

Read More »

Toy Story 4 (2019) Sinhala Subtitle | අන්තිම හමුවීම…? [සිංහල උපසිරැසි සමඟ]

  හොහ් හෝ යාළුවනේ ඔන්න මම ආයෙත් ආවේ අපි කුක්කා කාලේ ලෝකෙට බිහි වෙච්ච අනර්ඝ සිනමා පටයක අලුත්ම දිගහැරුමක් අරගෙන. සමහරවිට මේ ටෝයි ස්ටෝරි නමැති ඉතිහාසගත නිර්මාණයේ අවසාන සිනමාපටය වෙන්න පුළුවන්. මොකද මෙහි නිෂ්පාදකයින් ප්‍රකාශ කරලා තියෙනව මේ තමයි වූඩිගේ චරිතයේ අවසානය කියල. කොහොම උනත් පළමු සිනමාපටය නිකුත් වෙලා දශක …

Read More »

13 Reasons Why [S03 : E09] Sinhala Subtitles | පැටළුම් අතරේ තවත් පැටළුම් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි පොලිසිය වගේම මුළු පාසලම හිතන්නේ බ්‍රයිස්ගේ මිනීමැරුම කලේ ක්ලේ කියලා, ක්ලේගේ අම්මලා ඒකට ක්‍රියාමාර්ග ගනිමින් හිටියත් එතරම් සාර්ථක වෙන්නේ නෑ. ආනි පවා සැක කරන්නේ ක්ලේ කලා කියලයි. ඔය අතරේ තමා ක්ලේගේ සැකය තවත් පෝටර් සහ මිසිස් වෝකර් දෙසට යොමු වෙන්නේ, නමුත් ඒක හොයාගෙන හොයාගෙන යනකොට දැනගන්නවා මේ දෙන්නා …

Read More »

The Walking Dead [S10 : E01] Sinhala Subtitles | සීමාව පැනීම! [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ටික කාලයක් (අප්‍රේල් වලින් පස්සෙ) බලන් ඉඳල ඔන්න ආයෙත් පරණ පුරුදු සුපිරි කතා මාලාවක් එක්ක එකතුවෙන්න ආයෙත් කාලෙ එළඹිලා. ඇත්තටම වෝකින් ඩෙඩ් දහවැනි කතා මාලාව ආරම්භ වෙන්න තිබුණෙ ඔක්තෝබර් 6 වැනිදා. කොහොමහරි ඉතිං අද සැප්තැම්බර් 30 වෙනිදා ඒකෙ පළවෙනි කොටස නිකුත් වෙලා තිබුණ. මමත් අහම්බෙන් වගේ …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E13] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස අවසානයේ වුණේ ජින් වූ මහාචාර්යතුමාව හමුවෙන්න ගිය කොටසෙන්. ඇත්තටම ජින් වූට ඕනේ වෙනවා තමන් දකින්නේ හෝ කරන්නේ විකාර දෙයක් නෙවෙයි කියලා එක්කෙනෙකුට හරි ඔප්පු කරන්න. විශේෂයෙන්ම මහාචාර්ය චාට. ඒ මොකද ඔහු දැනටමත් තමාගේ පුතාගේ මරණය වෙනුවෙන් ජින් වූට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරලා තියන නිසා. ඉතින් මහාචාර්යතුමා ජින් වූ …

Read More »

13 Reasons Why [S03 : E08] Sinhala Subtitles | කවුරු විශ්වාස කරම්දෝ? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්…. පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට ක්ලේගේ පැත්තට ඔක්කම …

Read More »

Colony [S03: E04] Sinhala Subtitles | ඒකාධිපති පාලකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. කඳවුරට ආපු විල්ට මේ තැන ගැන නම් දැනුනෙ සැක සහිත හැගීමක්. මැක්ග්‍රැගර් මෙතන පාලනයට ඉන්න කෙනා අමුතුම විදියෙ මනුස්සයෙක් බව තේරෙනවා. විල් කඳවුරේ වෛද්‍යවරයා සමග කත බහක යෙදීමෙන් පසු වැඩට උදව් වීමට යනවා. එතන හිටපු කෙනෙක්ගෙන් …

Read More »

13 Reasons Why [S03 : E07] Sinhala Subtitles | ක්ලේ ජෙන්සන්ගේ ප්‍රශ්න ගොඩ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්‍රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම …

Read More »

The I-Land [S01 : E07] Sinhala Subtitles | ගැළවීමේ එකම ක්‍රමය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා එයාගේ …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E12] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි 12 වෙනි කොටසටත් ආවා. ඉතින් ඔයාලා කළින් කොටසේදී දැක්කා වගේම දැන් මහාචාර්ය චා ට ඕනේ තමන්ගේ පුතාගේ මරණය සම්බන්ධ ඇත්ත දැනගන්න. ඒ ඔහුට යුක්තිය ඉරු වෙන්න ඕනේ නිසාමත් නෙවෙයි. පුතාට වැඩිය තමන්ගේ කම්පැනිය ලොකු වුණ තාත්තෙක් වුණ මහාචාර්ය චා ට ඕනේ කම්පැනිය විනාශ කරන්න ගොඩක්ම දායක වුණ …

Read More »

Titans (2018-) [S02 : E04] Sinhala Subtitles | ඇක්වාලෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් …

Read More »

13 Reasons Why [S03 : E06] Sinhala Subtitles | බ්‍රයිස් හා ටෝනිගේ පලහිලව්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙන් ලිබර්ටි උසස් පාසල …

Read More »

Homestay (2018) Sinhala Subtitles | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා. එතකොට මේක කරන්න බාරදුන්න …

Read More »

Colony [S03: E03] Sinhala Subtitles | අල්ලාගත් පිටසක්වලයා සමඟ කතා බහක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න පුළුවන් …

Read More »

The Aviator (2004) Sinhala Subtitles | විශිෂ්ඨ අහස්නැවියා [සිංහල උපසිරැසි සමඟ]

ඔස්කාර් සම්මාන 5ක් , ඔස්කාර් නිර්දේශ 6ක් සමග සම්මාන 86ක් දිනපු ඩිකැප්රියෝගේ සුපිරි චිත්‍රපටයක් බලමුද? ඔන්න එහෙනම් සමාවෙන්න ඕනේ හැමෝම බලන් හිටපු චිත්‍රපටයක උපසිරසියක් අරන් ආවා පහුවෙලා හරි. Leonardo DiCaprio ගේ ෆිල්ම් එකක් කියලා කිව්වහම ඉතින් ආයේ කතා 2ක් නෑ මෙතන ඉන්න හැමෝම ආයෙත් මේක බලන එක නම් සිකුරුයි. හොලිවුඩ් …

Read More »

13 Reasons Why [S03 : E05] Sinhala Subtitles | කවුද පිරිසිදු? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට. හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක …

Read More »
error: Alert: Content is protected !!