You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Featured Articles (page 22)

Featured Articles

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E03] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා රසික රසිකාවියනි, ඔන්න මේ අරගෙන එන්නේ මෙමරීස් ඔෆ් ද අල්හම්බ්‍රා කතාමාලාවේ තුන් වන කතාංගයයි. අද කතාංගය නම් හරිම කුතුහලයෙන් බලන්න පුළුවන්. ඒකට විශේෂ හේතුවක් තියනවා. ඒක නම් කියන්න යන්නේ නෑ මොකද ඒක කතා රසයට හානියක් නිසා. එහෙනම් කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. සේ ජූ ගේ ආගමනය …

Read More »

Mei (2019) Sinhala Subtitles | වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]

අද අපි මේ ජීවත්වෙන ලෝකේ තිබෙන දියණුවත් එක්ක අතීතයේදි අපට කරන්න බැරිවුන දේවල් ගොඩක් අද කිසිම අපහසුවකින් තොරවම කරන්න පුලුවන් වෙලා තියෙනවා ඉතින් අතීතයේ කරන්න බැරිවුන ඒ දේවල් දැන් හුදෙක්ම කතාන්දර වලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් මතුකරලා පෙන්වන්න පුලුවන් දෙයක් තමයි නූතන බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය.! දිනෙන් දින …

Read More »

Another Forever (2016) Sinhala Subtitles | ඇරඹුමම කඳුලක් වෙලා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් .මේක තමයි මගේ දෙවන උපසිරැසි නිර්මාණය. මුලින්ම බයිස්කෝප් අඩවියට ස්තූතිවන්ත වෙන්න ඕනි, මං ගැන විශ්වාසය තැබුවට….. හරි දැන් කතාව දිහාට හැරෙමු. IMDB දර්ශකයේ 5.2 /10 , 74 % google likes සහ movie meter අගය 2.8/5 ක් මේ නිර්මාණය සඳහා ලැබිලා තියෙනවා. මේක බ්‍රසීලියානු සිනමා නිර්මාණයක්. Juan zapata …

Read More »

The Skin of the Wolf (2017) AKA Bajo la piel de lobo Sinhala Subtitles | වෘක්ක හම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද?  මම චාමික විමුක්ති. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් අඩවියෙහි Thisara Neo සහෝදරයට  ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට….. ඇත්තටම මම හුඟක් කල් ඉඳලා බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබා ගත්තට මට කාලයක ඉදලා ආසාවක්  තිබ්බා උපසිරැසියක් නිර්මාණය කරන්න. ඉතින් අද  ඒක …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E02] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම දෙනාට, එහෙනම් මේ අරගෙන එන්නේ කතා මාලාවේ දෙවන කතාංගය. පළවෙනි කතාංගය බලපු උදවිය නම් දැන් දෙවනි කතාංගය බලනකම් ඉවසිල්ලක් නැතුවනේ ඉන්නවා ඇත්තේ. එහෙනම් වැඩි විස්තර නැතුව ඒ දිහාට හැරෙමු. පළමු කතාංගයේ අන්තිමට අපි දැක්කා ජන්ග් සේ ජූ එහෙමත් නැත්තම් මේ ගේම් එකේ නිර්මාතෘ තවමත් බාලවයස්කාරයෙක් බව. …

Read More »

Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම  මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය …

Read More »

Child’s Play (2019) Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 8 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ඉක්මනින්ම අරගෙන එන්න සිද්ද උනා. සිද්ද උනා කිවේ මෙම චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට තුන හි උපසිරසි නිර්මාණය කිරීම හේතුවෙන්. ඇත්තට මෙම චිත්‍රපට මාලාවහි මින් පෙර චිත්‍රපට 7 ක් ඔබ හමුවට පැමිණ තිබෙනවා. මේ තමා අට වන චිත්‍රපටය. ඒවා නම්, Child’s Play (1988) Child’s Play …

Read More »

Evaru (2019) Sinhala Subtitles | මරණයක සැඟවුණු බිහිසුණු අබිරහසක්! [සිංහල උපසිරැසි සමඟ]

එකපිට එක එල්ලවෙන වෙඩි පහරවල් දෙකක්… මැරෙන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි… හයිද්‍රාබාද් පොලීසියේ DSP අශෝක් ක්‍රිශ්ණා! එතකොට, වෙඩි තියන්නෙ කවුද? ඒත්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි… ෆෝබ්ස් ලැයිස්තුවට අනුව බලවත්ම සියදෙනා අතර වැජඹෙන… මහා කන්ස්ට්‍රක්ශන්ස් සහ මහා ස්ටීල්ස් හි අයිතිකරු වන රාහුල් මහාගෙ බිරිඳ… සමීරා මහා! එතකොට හේතුව? DSP අශෝක් ක්‍රිශ්ණා විසින් සමීරා …

Read More »

මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා AKA අල්හාම්බෙව්රා ගූන්ග්ජෙඕනුයි චුවෝක් [S01: E01] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි, ටික කාලයක නිහැඬියාවකට පස්සේ ආයෙත් ඔයාලා හමුවට එන්නේ 2018 වසරේ විකාශය වුණ කොරියන් කතා මාලාවක් එක්කයි. මේ මගේ පළවෙනි කොරියානු උපසිරැසි ප්‍රවේශය. ඒකට තෝරාගත්තේ 2018 දෙසැම්බර් පළමුවෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වීම ආරම්භ කරපු මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා කතාමාලාව. හැම දේකටම කලින්  එහෙනම් කතාව ගැන විස්තර …

Read More »

Oh! Baby (2019) AKA Oh Baby… Sinhala Subtitles | අත්තම්මා ආයෙමත් තරුණවියට..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

“වයසට ගියත් හවසට ගෙදර..!” Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 …

Read More »

Spider in the Web (2019) Sinhala Subtitles | රසායනික අවි භීෂණය…! [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින්. මම අද ආවේ අලුතින්ම ආපු සුපිරි ඉංග්‍රීසි ෆිලුමක සිංහල උපසිරසියත් අරගෙනයි. මම එච්චර හොඳ කතාකාරයෙක් නම් නෙමේ. ඉතින් මේ අඬෝවැඩියාව කියවන් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් sub එක බාලා කොමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි. අපි sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක කියලා තමයි ලිපිය පටන් …

Read More »

Bakrid (2019) Sinhala Subtitles | සෙනෙහස…! [සිංහල උපසිරසි සමඟ]

ලෝකයේ මුස්ලිම්වරු සාමාන්‍යයෙන් උත්සව දෙකක් සමරති, එනම් ඊද් උල් ෆිතර් සහ ඊද් උල් අද්හා. ඊද් උල් ෆිතර් යනු රාමදාන් උපවාසය මාසයක් අවසන් කිරීමේ සැමරුමයි. එය අරාබි මාසයේ ෂව්වාල් මාසයේ පළමු දිනයයි. බක්රිඩ් හෝ ඊද් උල් අද්හා යනු හජ් වන්දනාවේ සලකුණක් වන උත්සවය වන අතර එය දුල් හජ් හි 10 වන …

Read More »

Descendants 3 (2019) Sinhala Subtitles | වංශවතුන්ගේ යුක්තියේ නිදහස… [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාලුවනේ මම පලවෙනි වතාවට මේ සබ් එකක් හදල බයිස්කෝප් එකට දැම්මේ. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම මගේ උපරිමය කළා අඩුපාඩු අඩු කරන්න.එ හෙනම් ඔයාල මගේ සබ් එක හොද නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ add කරන්න… ඒවගේමයි අඩු පාඩු තියනවනම් ඒවත් දාන්න. මේ කතාවේ තියෙන්නේ විලන්ලා 4 දෙනෙක් …

Read More »

Ultimate Avengers II (2006) AKA Ultimate Avengers 2: Rise of the Panther Sinhala Subtitles | පෘථිවියේ බලවත්ම වීරයෝ නැවතත් [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගෙනාවා. මාර්වල් විශ්වයේ රසිකයෙක් වශයෙන් මාර්වල් සිනමා විශ්වයේ චිත්‍රපටයක උපසිරැසි නිර්මාණය කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාම Marvel Comic වල ජනප්‍රියම චරිත එකතු කර නිර්මාණය කල Animation කාණ්ඩයට අයත් Avengers සිනමා පට පෙලේ දෙවෙනි දිගහැරුමයි මේ පාර ගෙනාවේ. චිත්‍රපටය උපසිරැසි ගැන්වීම සදහා මට …

Read More »

Vennila Kabaddi Kuzhu 2 (2019) Sinhala Subtitles | කබඩි… කබඩි…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බයිස්කෝප්වාසි රසික රසිකාවන්ට ඉක්මනටම තව ෆිලුමක් අරගෙන ආවා. 2019 ජූලි මස 12 වන දින තරගත වීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb අගය 5.4 ක් අරගෙන තියෙන පැය 2 විනාඩි 20ක් පුරා දිවෙන Vikranth රගන ෆිලුමක් ඔයාලට අරගෙන ආවා.මතක ඇතිනෙ Vikranth ගේ කලින් ෆිලුමටත් මම උප සිරැසිය …

Read More »

Kazhugu 2 (2019) Sinhala Subtitles | රත්තරන් කළ හදියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි.සති 3ක් වගේ කාලයක් ගියා ඉතින් ඊළග උපසිරැසිය අරගෙන එන්න.කොහොම වුණත් ඔන්න හොද ෆිලුමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා.IMDb 5.7ක් අරගෙන තියෙන 2019 අගෝස්තු මාසයේ 02 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු පැයකුත් විනාඩි 58 ක් පුරා දිවෙන කැලෑවක් ආශ්‍රිතව කුඩා ගම්මානයක් වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවකුත් එක්ක ගලාගෙන …

Read More »

Titans (2018-) [S02 : E02] Sinhala Subtitles | රෝස් විල්සන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක් …

Read More »

Sindhubaadh (2019) Sinhala Subtitles | මිනිස් ජාවාරමේ තවත් අමානුෂික පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]

මක්කල් සෙල්වන් විජය සේදුපති කියන්නේ මහ අරුම පුදුම නළුවෙක්.! හරියට අවතාරයක් වගේ නොහිතන වෙලාවල නොහිතන ස්වරූපයන්ගෙන් චිත්‍රපටි අරන් එනවා. ඒ නිසා අපිත් එයා ගැන මීටරෙන් ඉන්නේ. මේ ලිපිය ලියන මොහොතෙත් පවා එයාගේ තව ෆිලුම් කිහිපයක්ම ළඟ ළඟම එන්න තියනවා. ඉතින් සේදුපතිගේ චිත්‍රපටි වැඩිපුරම කරපු උපසිරැසිකරුවා විදියට මම (ඉන්ද්‍රජිත්) මේ උපසිරැසිය …

Read More »

Sleepy Hollow [S03 : E15] Sinhala Subtitles | දෙවියන්ගේ සිරගෙය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම කවුරුත් නොදන්නා දෙයක් වෙන ක්‍රේන් සහ ඇබීත් “සාක්ෂිකරුවන්”වෙන්න හේතුව මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කොටසෙදි ක්‍රේන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විමක් සිද්ධ වෙනවා. තනියම නෙමෙයි ගුප්ත කෙනත් …

Read More »

Rainbow (2015) AKA Dhanak Sinhala Subtitles | රෑ පායන දේදුන්නක්! [සිංහල උපසිරැසි සමඟ]

  චෝටු මගේ නම චෝටු. මං ලොකු වුනාම හදනවා ගෙයක් ගේවාර් (කැවිලි වර්ගයක්) වලින්. වහල හදන්නෙ රස්ගුල්ලා වලින්. බිම හදන්නෙ ලඩ්ඩු වලින්. හැබැයි ජනෙල් හදන්න ඕනෙ ජලේබි වලින්, මොකෝ දන්නවද? ඒවයි හිල් තියනෝනේ. ඒවයින් බලන්න පුලුවන්. මං අන්තිමට ම බලපු චිත්‍රපටිය තමා සල්මාන් ඛාන්ගෙ “දබාන්ග්”. මං රහසක් කියන්නම්. පරීට කියන්නෙපා. …

Read More »
error: Alert: Content is protected !!