You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / Featured Articles (page 720)

Featured Articles

Under the Dome (2013) [S01 : E03] | මිනිස් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මම ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සබ් එකත් අරගෙන ආවා. ඉතින් සුපුරුදු විදිහට අපි ගියවර කතාවේ වුනේ දේ පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මේ කතාව පටන් ගත්තේ චෙස්ටර් මිල් කියන නගරය එක පාරටම අද්භූත ආවරණයක් මගින් වැසී යාමෙන්. ඉතින් මේ අද්භූත සිදුවීමට හේතුව තාමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. චෙස්ටර් …

Read More »

Planet Earth (2006) – Caves | ආශ්චර්යමත් පෘථිවියෙ සිව්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොඳා, මන් අද ආවෙ මේකෙ 4 වෙනි කොටසත් අරන්. සමහරෙක් හිතයි එතකොට කෝ 3න් වෙනි එක කියලා. ඒක කලින් මන් දිලා තියෙ. මෙතනින් ගිහින් ගන්නකෝ ඒක. කොහොමද මෙතෙක් බලපුවා? මන් කිව්වා වගෙම ලස්සනයි නෙ? මේකත් එහෙම තමා, අද කොටසෙ කතා වෙන්නෙ ගුහා පිලිබදව. ඔබත් අනිවාර්යෙන්ම ඔය ගේ අහල පහල පොඩි …

Read More »

The Boy in the Striped Pyjamas (2008) | මායිම් බිඳ දමා… [සිංහල උපසිරැසි සමඟ]

තවත් අනුවේදනීය කතාවක්. දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන, යුද්ධයේ කුරිරු බව, මිනිසුන්ගේ හැගීම් පිළිබඳ කතා කරන අපූරු සිනමා සිත්තමක්… මේක සත්‍ය කතාවක් නොවුනත් සිදුවන්නට ඇතැයි සිතිය හැකි කතාවක්… නවකතාවක් පාදක කරගෙන නිර්මාණයවූවක්. මේ නවකතාව ලිව් අයිරිෂ් ජාතික John Boyne ට මේක ලියන්න ගතවෙලා තියෙන්නේ දවස් දෙක හමාරයිලු. ඒවගේම මේක ආදායම් …

Read More »

To the Wonder (2012) | ආදරය, කරුණාව හා විවාහය…(18+) [සිංහල උපසිරැස සමඟ]

මගෙ 50 වන උපසිරැස නිර්මාණය වෙනුවෙන් සුභ පතලා අදහස් පළකල හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න එහෙනම් 51 වැන්න. අද මම අරගෙන ආවෙ වෙනස්ම විදිහක සලරුවක්. නමුත් මම දන්න නැහැ ඔයාට මෙ ආරට කොහොම රුචිකත්වයක් දක්වයිද කියල. මොකද ලෝක සිනමාව එක මානයක එක ආරක සිරවුන දෙයක් නෙමෙයි. අපි ඒ තුල අමුතු අමුතු …

Read More »

The Beach (2000) | සැඟවුණු දූපත [සිංහල උපසිරසි සමඟ]

“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. බයිස්කෝප් සිංහල උපසිරැස වෙබ් අඩවියේ සහශ්‍රක සැමරුම දින Leonardo DiCaprio වෙනුවෙන් පැවැත්වූ මනාප තරඟයෙන් මනාප 190ක් ලබා චිත්‍රපට තුනක් අභිබවමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ The Beach (2000) චිත්‍රපටයයි.” ඔන්න ඒ ප්‍රතිඵලෙත් කිව්වා. මේකට මනාප දාපු අය වෙනුවෙන් ඔන්න මේකත් අරන් ආවා. ඒත්.. මුලින්ම සමාව ඉල්ලනවා ඔබ …

Read More »

Terra Nova 2011 [E 12 & 13 – Occupation & Resistance] | යටත් කර ගැනීම හා නැඟීසිටීම….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අවසාන කොටස. දොළොස් වෙනි හා දහතුන් වෙනි කොටස් දෙක එකට එකතුකොට තනිකොටසක් විදියට තමා මේක විකාශය වෙන්නේ. පහුගිය කොටස මතක් කරගම්මු එහෙනම්. ස්කයි ඔත්තුකාරිය බව එළිවෙනවා. ඒත් ඇය මේ දෙවල් කරන්නේ මියගියා යැයි හැමෝම සිතා සිටිනා තම මව ආරක්ෂා කරගැනීමට බව ඇය එළිකරනවා. අවසානයේ ටේලර් කෙසේ හෝ මවව …

Read More »

Skytten (2013) | වෙඩික්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් අළුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ඩෙන්මාර්ක් රටේ සිදු උන අපූරු සිදුවීමක් රැගත් මේ චිත්‍රපටිය The Marksman (1977) චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. මේ අවුරුද්දේ පෙබරවාරි 28වෙනිදා ඩෙන්මාර්කයේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 5.0/10ක ඇගයීමක් ලබා තියෙනවා වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර …

Read More »

Swamy Ra Ra (2013) | කෝටි 10ක් වටින දහයේ නෝට්ටුවක් [සිංහල උපසිරැසි සමඟ]

මෙදා සැරේ මම තීරණය කරා ඔයාලට ලස්සන තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වා ලබාදෙන්න. මේ චිත්‍රපටය ගැන මට විස්තර ලබා දුන්නේ අපේ විකියා සහෝදරයා. ඒ පිළිබඳව ඔහුට බෙහෙවිම ස්තූතිවන්ත වෙනව.. ඔයාලට මතක ඇති මම මිට පෙර Pizza 2012 කියල දමිළ චිත්‍රපටයක් දුන්නා. ඒකෙ හිටපු රංඟන ශිල්පීන් එහෙම අපිට වැඩිය හුරු පුරුදු …

Read More »

Autumn in My Heart [EP 07] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Terra Nova 2011 [E 11 – Within] | ඔත්තුකාරයා….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එකොළොස්වන කොටස. මීට පස්සේ දෙන්න තියෙන්නේ අවසාන කොටස් දෙක එකතු කරලා හදපු තනි කොටස විතරයි. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු. කලින් කොටසේදී ලූකස් ලබපු ප්‍රගතිය බලන්න යන ටේලර්ට මීරාව හමුවෙනවා. දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාවම අත් අඩංගුවට ගත්තත් අවසානයේ දෙදෙනා එකට අනතුරකට මුහුණ දී වෙන්වී යනවා. එසේම ටේලර් …

Read More »

Spirit: Stallion of the Cimarron (2002) | අශ්වයෙකුගේ වික්‍රමාන්විත සංචාරය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනයි. මං හිතනවා හැමෝම Starship Troopers Invasion ෆිල්ම් ඒක බලන්න ඇති කියල. මගේ දෙවෙනි උපසිරැසියටත් මම තෝරගත්තේ Cartoon Animation ෆිල්ම් එකක්මයි. DreamWorksලා කරපු මේ ෆිල්ම් ඒක 2002දි ආපු ටිකක් පරණ එකක්. ගොඩක් අය මේක TV එකෙන් …

Read More »

Ip Man: The Final Fight (2013) | අවසාන සටන [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම ඔයාලට පරන එවම අරගෙනනේ ආවේ ඔන්න මේ පාර අලුත් එකක් කරන්න හිතුවා Ip Man : The Final Fightමේකත් කලින් වගේම Ip Man ගේ ජිවිත කතාව තියෙන්නේහැබැයි කලින් බලපු තුනටම වඩා මේකේ තියෙන්නේ වෙනත් විස්තරයක් Ip Man ඉපදිලා තියෙන්නේ 1893/10/01 වෙනිදා එතකොට ජිවිතයෙන් සමුගත්තේ 1972/12/02 මේකේ අඩංගු වෙලාතියෙන්නේ වැඩිහරියක් හොං …

Read More »

Autumn in My Heart [EP 06] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Terra Nova 2011 [E 10 – Now You See Me] | සතුරා හා මිතුරා….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් දහවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්. කලින් කොටසේදී මීරාට ඔත්තු යවන ක්‍රමය අඳුනාගත්තා. ඒ වගේම ටේලර්ගේ රහසක්ද එළිවුණා. ඒ වගේම 2149 ඉන්නා බලවත් අයගේ අපේක්ෂාවද එළි වුණා. ඒ තමා ටෙරා නෝවා හී සියලුම සම්පත් 2149 ට ගෙනයෑම. ඒ සඳහා ද්වාරය දෙපැත්තටම විවෘත කරවීමට තමා …

Read More »

Game of Thrones [S02E10] with Sinhala Subtitles (18+) | වලා මොග්(හු)ලිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටියටම තවත් ප්‍රමාද කරන්නේ නැතුව ඉක්මනටම දහවෙනි කොටසත් ගෙනාවා. මොකද අපි දන්නවනේ ඔයාලා ඉතින් දෙවෙනි කතා මාලාව බලලා ඉවර කරන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා ඔන්න ඒකත් ඉක්මනටම ගෙනත් දුන්නා. ඉතින් ගිය පාර කථාවේ අන්තිම ටික මත ඇතිනේ අගනුවර ආක්‍රමණය කල ස්ටැනිස් බැරතියන් දිනන්න ඔන්‍න‍ මෙන්න තියෙද්දී ටයිවින් ලෑනිස්ටර්ගේ සේනාව …

Read More »

Sherlock Holmes (2009) | එළ වැඩකරු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් ආයෙත් මාසෙකට විතර පස්සේ එළ බයිස්කෝප් එකක් අරන්, “Saver-බේරන්නා” ආවා. “බේරන්නා” ට බේරිල්ලක් නැති වුණු නිසා වගේ ම, “බයිස්කෝප්” පෙළක එකක් විතරක් දීලා හිතට හරි මදියි කියලා හිතුණු නිසා තමයි මේක අරන් එන්න වුණේ. මගේ කලින් එකට ප්‍රතිචාර දුන්නු, බාගෙන බලලා මට පින් දුන්නු හැමෝටම ස්තූතියි. …

Read More »

Gangs of Wasseypur II (2012) | වාසෙයිපූර් මැර සේනා, 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම දෙවැනි කොටසට උපැසිරස ගැන්වීමට ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිනවා. පළමු නිර්මානය පැසසීමට ලක් කළ දෙවැනි කොටසටත් සබ් ලබා දෙන ලෙස අරාධනා කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. පළමු නිර්මානයේ අඩුපාඩු තියෙන්න ඇති, එහෙත් ඒ තුළින් ලැබු අත්දැකිම් මඟින් දෙවැන්න ප්‍රශස්ථ අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වුණා කියලා හිතනවා. “Gangs of Wasseypur …

Read More »

Autumn in My Heart [EP 05] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Terra Nova 2011 [E 09 – Vs.] | යහපත උදෙසා පව් කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මේ නව වෙනි කොටසයි. මුලින්ම පහුගිය කොටස ගැන මතක් කරගෙන ඉම්මු. අටවෙනි කොටසෙදි මෙතෙක් කල් හැමෝවම රවටාගෙන සිටි ගවේෂකයෙක්ව මැඩී එළිකරනු ලබනවා. ඒ වගේම ජෝෂ් හට තම පෙම්වතියව ගෙනැවිත් දීමට මීරා ඉල්ලන බේත් ලබාදීමට ජෝෂ්ට සිදුවෙනවා. එහෙත් පසුව ඔහු කළ වැඩේ බරපතල කම තේරි ඔහු ඒ බව දෙමාපියන්ට දැනුම් දෙනවා. …

Read More »

Game of Thrones [S02E09] with Sinhala Subtitles (18+) | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍න‍ ඉතින් මම කාලෙකට පස්සේ කිරුලක ගැටුම කථා මාලාවේ දෙවන භාගයේ නවවෙනි කොටසත් අරගෙන ආවා ඔයාලට. කට්ටිය කලබල වුනාද දන්නේ නෑ බයිස්කෝප් ඒකෙන් දෙවැනි කථා අංගය අතෑරියාවත්ද කියලා. එහෙමනම් කවදාවත් වෙන්නේ නම් නැහැ. මොකද අපි ඔය අනෙක් අය වගේ තමන් වටා ඉන්න සහෘදයන්ව අමතක කරන්නේ නෑ, ඔවුන්ගේ රසවිදනයට බාධා කරන්නේ …

Read More »
error: Alert: Content is protected !!