You dont have javascript enabled! Please download Google Chrome!
Friday , January 17 2020
Breaking News
Home / Featured Articles (page 740)

Featured Articles

Elementary (2012) [Season 01:Episode 08] | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක …

Read More »

Homeland [2×9 – Two Hats ] (18+) | අල්ලන සෙල්ලම්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි තව දැන් මුළු කතා මාලාවේ කොටස් අටක් බලලා ඉවරයිනේ. අද කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් හතරයි. දැන් මේ නවවෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිට හොඳටම හිරවෙච්ච තැනකින්. එක පැත්තකින් දුව ඉදිරියේ ඔහු අසරණයි. ඒ මදිවට ජෙසිකාගෙන් නිවනක් නෑ. අනික් පැත්තෙන් ඔහු …

Read More »

Argo (2012) – Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙලෙස දිනක් ඉරානයේ …

Read More »

Rebel (2012) Sinhala Subtitles | කැරලිකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මාස තුනකට විතර කලින් ප්‍රදර්ශනය කිරීම ඇරඹුන සුපිරි තෙලිඟු චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමගින් ඔයාලට ගෙනාවා.. නළුවනම් සුපිරි වැඩ්ඩෙක්. නිලියනම් අපි හැමෝම දන්න Tamanna Bhatia’.මේ චිත්‍රපටිය මේ සතියේ ලෝකේ හොඳම චිත්‍රපටි අතර 1656 වෙනි ස්ථානයේ තියෙනවා. තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපටියක් වූ Billa (2007) තිර රචනය …

Read More »

Avatar: The Last Airbender [S01 : E10] | වෙස්මූණ [සිංහල උපසිරැසි සමඟ]

ඈන්ග්, කටාරා සහ සොකා මේ පාර මුහුණ දෙන්නේ අමුතුම කෙනෙකුට. ඔහු මිතුරෙක් ද? සතුරෙක් ද? මිතුරු වෙසින් එන සතුරෙක් ද? හිතාගන්ඩ බෑ. හරි ආක්ර්ශණීය චරිතයක් ඇති අපූරු නායකයෙක් වගේම අග්නි ජාතියට එරෙහි ගරිල්ලා සටන් මෙහෙයවන කණ්ඩායමකට අණ දෙන මේ හාදයා කොච්චර දක්ෂයිද කීවොත් කටාරා මෙයාට වසඟ වෙනවා. නමුත් කොයි වෙලෙත් …

Read More »

Paranormal Activity 4 (2012) – Sinhala Subtitles | ඉවරයක් නැති භිතිකාව. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා.. 2013 වසරේ මම ලබා දෙන ප්‍රථම බයිස්කොප් එක තමයි මේ. ඔන්න එක මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට බයිස්කොප් පාඨක ඔබ සැම වෙනුවෙන් අරන් අවා.! නම දැක්න ගමන් තේරෙනවනේ මොකද්ද මේ බයිස්කෝප් එක කියලා. ආයේ කියන්න දෙයක් නැ. ඔයලා හැමොම දන්නවා. තාම මේ බයිස්කෝප් නිකුත් වෙලා සතියක්වත් නැති නිසා IMBD රේටින්ස් නම් තවම අඩුයි.. එක …

Read More »

Avatar: The Last Airbender [S01 : E9] | මූදු කොල්ලකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුකොල්ලකාරයින්ගේ නැවකට ගිය වෙලාවක. …

Read More »

The Protector (2005) – Sinhala Subtitles | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු පරිදි මගෙ 2 වෙනි සබ් එක..පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර තිබුන නිසාමම මේ පාරත් ඒ වගෙම සටන් ජවනිකා තියෙන චිත්‍රපටයක් තොර ගත්තා..මගෙ පාඩම් වැඩත් එක්ක ටිකක් අපහසු නිසා ටික දවසක් ගියා මෙක දෙන්න එකට මගෙ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.. මේක 2005 වර්ෂයෙ රිලිස් උන ෆිල්ම් එකක්. මේක IMDB …

Read More »

Hannah Montana: The Movie (2009) – Sinhala Subtitles | ජීවිතය නැග්මක්, ඒත් දර්ශනය ලස්සනයි.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි සබ් එකත් අරගෙන ආවා. ඔයාල හැමෝම Hannah Montana හෙවත් Miley Cyrusගේ සින්දු අහල ඇතිනේ. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඒ දෙන්නා ගැන කියවෙන Hannah Montana TV Series (2006-2011) එක. කතාව මෙන්න මෙහෙමයි. Hannah Montana කියන්නේ තරුණ ප්‍රසිද්ධ හිපොප් ගායිකාවක්. ඒත් එයා සාමාන්‍ය ජීවිතයේදී Miley …

Read More »

Avatar: The Last Airbender [S01 : E8] | තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ගම්මානයට මේ බිඅයකුරු සත්ත්වයාගෙන් එල්ල වන තර්ජනය වළකාලීමට ඈන්ග් මැදිහත් වෙලා කටයුතු කරලා ඔවුනගේ හිතේ නිදහස ලබා දුන්නානෙ. දැන් හෙට හිරුබැසයන්නට මත්තෙන් ඈන්ග් අග්නි ජාතියේ පන්සලකට ඇතුළු විය යුතුයි. ඒ අවතාර් රෝකු ගේ උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ හැර ලෝකය බේරාගත හැකි ක්‍රමයක් ගැන ඔහුට කිව හැකි අන් කිසිවෙකු නෑ. …

Read More »

Homeland [2×8 – I’ll Fly Away ] | (18+) | මහ කොටියා දොරකොඩටම??…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අද දෙන දෙවෙනි කොටස විදියට අටවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩි හා රොයාගේ හමුවකින්. ඔහු හොඳටම ඇයට දොස් කියනවා පරීක්ෂකයෝ හත් දෙනෙක් මරා දැමීම ගැන. ඇය පවසනවා දැන් සියලු දේ ඉතා ආසන්න බව. ඒ වගේම ඔහුට පවසනවා …

Read More »

Avatar: The Last Airbender [S01 : E7] | අධ්‍යාත්ම ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]

ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට. මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට හසු …

Read More »

Homeland [2×7 – The Clearing ] | නිර්නාමික ඝාතකයා…. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් මුළු කතා මාලාවේ භාගයක් ඉවර කළා. අද මුල්ම කොටස විදියට හත්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ රොයා හා නාඳුනන පුද්ගලයෙකුගේ හමුවකින්. ඔහු ගැන කිසිම දත්ත ගබඩාවක කිසිඳු සඳහනක් නැහැ. …

Read More »

Vaishali (2011) – Sinhala Subtitles | මළවුන්ගේ සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]

“මගේ ආදර භාරත්, දැණුවත්ව හෝ නොදැණුවත්ව සමහරක් මිනිස්සු අතින් වැරදි සිද්ධ වුනා. ඒකයි එයාලගේ මරණයට හේතුව. හරියට මගේ මරණය වගේ. මගේ මරණයට කිසි කෙනෙක් වගකියන්න ඕන නැහැ මම ඇරෙන්න. කරුණාකර, මට සමාවෙන්න. මීට, ආදර, ඔයාගේ වෛශාලි.” කවුද මේ වෛශාලි? මොකද එයාට වුනේ? ඇයි එයා මැරුණේ? මෙකද්ද හේතුව? ප්‍රශ්ණ ගොඩයි නේද?මේ …

Read More »

Homeland [2×6 – A Gettysburg Address ] | ද්විත්ව ඒජන්තයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අදදෙන දෙවෙනි කොටස විදියට හයවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිව පැහැරගන්නා තැනෙන්. බ්‍රෝඩි අතුරුදහන් වීම කවුරුත් දැනගන්න කලින් පැය 24ක් ඇතුළත ප්‍රශ්න කිරීම කරන්න කට්ටියට සිද්ධ වෙනවා. බ්‍රෝඩි මුලින් පච අත ඇරියත් හා පසුව ලිස්සලා යන්න හැදුවත් …

Read More »

Beasts of the Southern Wild (2012) – Sinhala Subtitles | හෂ්පපීගේ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් සෑහෙන කාලෙක නිශ්ෂබ්ද තාවයකින් (නොවැලැක්විය හැකි හේතු නිසා) පස්සෙ අයෙත් එනව අපේ සිනමා රසිකයෝ ගැන්සිය හම්බවෙන්න. මේ පාර මේ ගේන කතාව මම මේ වෙනකන් කරපු කතාවලට වඩා වෙනස් කතාවක්. පොඩි වාර්ථාමය ස්වරූපයකුත් තියෙනව. හැබැයි මුල ඉඳන් අගටම එක වගේ රසවත්. මේක මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙන චිත්‍රපටයක්. …

Read More »

Planet Dinosaur [S01 : E06] | ප්‍රභේදනයේ විශේෂඥයෝ [සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම මං සමාව ඉල්ලනවා මේක පමා කරපු එක ගැන. ඒ වුණාට ඒ පමාව සිදුවුණේ ඔබ වෙනුවෙන් අලුත්ම අලුත් සජීවීකරණිත සිනමා පටයක් ( Hotel Transylvania (2012) ) සිංහල උපසි‍රැසි ගන්වන්ඩ ගිහිල්ලා නිසා; මම හිතනවා ඔබ මාත් එක්ක අමනාප නැතිව ඇති කියලා. එහෙමනම් අද ඔන්න මම අරගෙන ආවා මේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet …

Read More »

Avatar: The Last Airbender [S01 : E6] | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා. ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස ආසන්නයේ …

Read More »

Homeland [2×5 -Q&A ] | පැහැර ගැනීම හා ප්‍රශ්න කිරීම….. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ ඊයේ දීපු කොටස් දෙකම බලන්න ඇති කියලා හිතනවා. හොඳයි දැන් ඔන්න පස්වෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ සෝල් බ්‍රෝඩිගේ වීඩියෝව ඩේවිඩ්ට පෙන්වන තැනින්. ඊට පස්සේ කැරීගේ යෝජනාවකට අනුව සෝල් කියනවා ඒ ගැන කාටවත් නොකියා රහසේ බ්‍රෝඩි පස්සේ පන්නලා අනික් …

Read More »

Ice Age (2002) – Sinhala Subtitles | වික්‍රම පෙළක ආරම්භය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ටිකක් පරණ උනත් ලොකු පොඩි කව්රුත් කැමති කාටුන් එකක් මම ගෙනාවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Ice Age කතාමාලාව ගැන. මේ‍කෙන් තමයි Ice Age කතා මාලාව පටන්ගන්නේ. කතාව ගැන කියනවනම් මේක පටන්ගනේ මොන වැඩේ කරත් ඒක මුල ඉදලම අනාගන්න චරිතයක් වෙන සීඩ්ව, රයිනොල දෙන්නෙක්ගෙන් බේරගන්න මැනීගේ මැදිහත් වීමත් …

Read More »
error: Alert: Content is protected !!