Sunday , September 20 2020
Breaking News

Featured Articles

Hannibal (2013) [S01 : E13] | වටහා ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් පළමු කතා මාලාවේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි දාලා ගෙනාවා.. මෙම කතා මාලාවේ ඔයාලට නොතේරෙන‍ ගොඩක් වචන තියෙන්න ඇති. එහෙම වෙන්නේ අපිට මනෝවිද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ අපරාධ විද්‍යාවේ භාවිතා වෙන වචන ඒ තරම් හුරු නැති නිසයි.. මේ වගේ කතාවක් සිංහලෙන් හඬ කවලා දුන්නත් ඒ වචන වෙනුවට භාවිතා …

Read More »

The Smurfs (2011) | නිල් බලකාය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න කිහිප දවසකට පස්සේ ගෙනාවා ටිකක් පරන ෆිල්ම් එකක්.සේරටම කලින් බයිස්කෝප් අඩවියට සුභ පතනවා ලිපි 2000 ජයග්‍රහනය වෙනුවෙන්. මෙහි දෙවැන්නත් සාර්ථක ලෙස තිරගත වෙන හින්ද මම හිතුවා දෙවෙනි එකට කලින් පලවෙනි එක සබ් එකත් එක්ක දුන්නොත් හොඳයි කියලා. කතාව ගැනනම් කියන්න දෙයක් නෑනෙ. හැමෝම දන්නවනේ. මට හොඳට ලිපියක්නම් ලියන්න තේරෙන්නේ නෑ. …

Read More »

Face/Off (1997) | සුපිරි වෙස් මාරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් ටිකක් පරණ ෆිල්ම් එකක් අරගෙන ඔයාලා හමුවට අවා. මේක පරණ උනාට සුපිරි බඩුවක්, මේ සලරුවට මුලින් ලිපියක් තියෙනවා. බලන්න ඒක ලියලා තියෙන්නේ කවුද කියලා. මම හිතන්නේ පොතේ ගුරා සහෝ කියන්නේ මේ අඩවිය ප්‍රාරම්භක සාමාජිකයෙක්. මම හරියටම දන්නේ නැහැ ඒ සහෝදරයාද මේක පටන් ගත්තේ කියලා දන්නා කෙනෙක් …

Read More »

Prison Break [S04 : E08] | මුදලට පාවාදීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගේ සූදානම මගේ 99වන සිංහල උපසිරැසිය ඔබ අතට පත් කිරීමටයි.. ඒ නිසා මම හිතුවා හැමොම හුඟක් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවේ මීලඟ කොටසත් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න. ඊයෙ දීපු කොටස සමහරු බලන්න ඇති සමහරු තාම බලල නැතුවත් ඇති. නමුත් සුපුරුදු පරිදි පසුගිය කොටසින්ම …

Read More »

Spartacus [S03 – E07] (18+) | මුලාකළ නොහැකි මරණය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ගෙන්න යන්නේ හත්වෙනි කොටසයි. අපිට තව කොටස් තුනකින් මේ ශාපලත් යුද්ධයේ අවසානයක් දැක ගන්න ලැබේවි. එහෙනම් මම ඉක්මනටම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී සිදු උන දේවල් මෙන්න මෙහෙමයි. කලින් කොටසේදී ස්පාටකස් සහ ඔහුගේ කැරලිකාර හමුදාවට සිදු වෙනවා සිනුඑසා නගරය අත්හැර පලා යන්න. සීතල කාලය වෙනුවෙන් සොයාගත් මේ ආරක්‍ෂිත …

Read More »

Under the Dome (2013) [S01 : E12] | මිනිස් දඩයම….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද නම් සුපුරුදු කෙනා නෙමෙයි ඔයාලට බාධකය ඇතුලේ ජිවතය ගේන්නේ. පුබුදු සහෝ කාර්යය බහුල තත්වයක ඉන්න නිසා මට පැවරුණා මේ කොටස ඔයාලා වෙන අරගෙන ඉන්න. බයිස්කෝප් ඔයාලව අතරමන් කරන්නේ නැහැ නේ කොහොමවත්. හරි එහෙනම් පහුගිය කොටස මතක්කරගෙන ඉමු පොඩ්ඩක්. අත් හතර කුඩා බාධකය යතුරු ලෙස අරගෙබ්න මැව්වා රෝස තරු …

Read More »

World Trade Center (2006) | සැප්.11 ලෝකයක් බලා සිටි දවස [සිංහල උපසිරැසි සමඟ]

Nicolas Cage ගැන කිව්වම මෙම චිත්‍රපටියේ හැඩතලය ගැන හිතන්න ඔයාලට එච්චර කාලයක් යන්නේ නැහැ. මගේ දසවන සිංහල සිනමා පරිවර්තනය විදියට මම තෝරාගත්තේ එදත් අදත් මින් ඉදිරියටත් නිසසලව බලා ඉන්න අමෙරිකාවේ world trade center එක, එදා ඔබත් මමත් මුලු ලෝකයම බලා හිටියේ සැප්තැම්බර් 11 වැනිදා දවස දිහාය.ලු ලොවම බලා ඉදිද්දී. ඒ …

Read More »

Dasa Tirigindi (2013) | හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර තවත් අලුත්ම 2013 තෙලිගු Horror චිත්‍රපටියක් අරන් ආවා. මේ ගැන මට කිව්වෙත් අපේ විකියා සහෝදරයා. horror වලට කැමති නම් අනිවාර්යෙන් බලන්න. මේකේ කතාව ගැන කියනවා නම් චිත්‍රපටි කණ්ඩායමක් හොලමන් චිත්‍රපටියක් හදනවා. මේකට හොද ගෙයක් බලන්න කියලා චිත්‍රපටියේ අධ්‍යක්ෂක කළමනාකරුට කියනවා. කළමනාකරු ගෙවල් කීපයක පින්තූර ගෙනත් පෙන්නනවා අධ්‍යක්ෂකට. …

Read More »

The Butterfly Effect 2 (2006) | අතීතයට යන්න හැකි නම් [සිංහල උපසිරැසි සමඟ]

මගේ 5 වන උපසිරසියත් සමග ඔබ හමුවෙන්න ආවෙ ගොඩ කාලෙකට පස්සෙ. කාර්ය බහුල බවින් ලැබුනු මඳ විවේකයේදී මේක අවසාන කලා. මෙකෙ තියන සමහර විද්‍යාත්මක වචන වල තේරුම හොයද්දි තමයි එපාවෙන්නෙ. lines එහෙමත් ටිකක් වැඩි නිසා ටික කාලයක් ගියා ඉවරකරන්න. වැඩේ අතාරින්න හිතෙන්නෙත් නෑ. කොහොමහරි වැඩේ ඉවරකලා. ඉතින් කතාව ගැන කෙටියෙන් …

Read More »

Prison Break [S04 : E07] | භූගත මාර්ගයට පිවිසීම…[සිංහල උපසිරැසි සමඟ]

මේ සුප්‍රකට කථා මාලාවේ හත් වැන්නයි. ගියවර කොටසෙදි ඇලෙක්ස් මහෝන් පොලිස් නිලධාරියෙක්ට පහර දීම සහ තහනම් කලාපයට ඇතුල් වීම යන චෝදනා මත සිර භාරයට ගත්තා. නමුත් ඩොන් සෙල්ෆ්ට බේරා ගත හැකි වන්නේ රෝලන්ඩ්ගේ උපකරණය විතරයි. නමුත් මයිකල් ඇතුළු කණ්ඩායමේ අනිත් පිරිස ඩොන් සෙල්ෆ්ගේ අනුදැනුමකින් තොරව මෙහෙයුමක් දියත් කර මහෝන්ව නිදහස් …

Read More »

Planet Earth [E09] Sinhala Subtitles – Shallow Seas | ආශ්චර්යමත් පෘථිවියෙ නව වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

මේක ගේන්න පරක්කු උනාට සමාවෙයල්ලා ඈ… කලින් දුන්න ඒවා බැලුවනෙ නේ. අමතක වෙන්න නම් විදියක් නෑ. මොකද මේක අනික්වා වගෙ නෙමෙ, හිතට වදින දසුන්නෙ තියෙන්නෙ. හොදයි එහෙනම් මන් අද ගෙනාවෙ IMdb දර්ශකයට අනුව ලොව පලමු ස්ථානය ලබාගෙන ඇති Planet Earth කතා මාලාවෙ 9 වන කොටස. මේ තමයි මගෙ 24 වන …

Read More »

Suddenly (2013) | රහස් මෙහෙයුම [සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් ෆිල්ම් එකක් අරන් ආවා . හැබැයි මේකට සබ් දෙන්න නම් ටිකක් පරක්කු උනා . කොහොම උනත් අවසානයේ ඔන්න මම සබ් එක ඔයාලට දුන්නා.ඇමරිකාවේ Suddenly කියලා නගරයක සිදුවන සිද්ධියක් වටා තමයි මේ කථාව ගොඩනැගිලා තියෙනේ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Prison Break කථා …

Read More »

Nasha (2013) | 18 ක කොල්ලෙක් සහ 25 කෙල්ලෙක් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා. අද ගෙනාවේ අලුතෙන්ම ආපු චිත්‍රපටියක්. ප්‍රධාන නිළිය විදිහට ඉන්නේ කවුරුත් දන්න ඉන්දියාවේ සරාගි නිළියක්, ඒවගේම නිරුපිකාවක් වන පූනම් පාන්ඩේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකනම් අලුත් කෙනෙක්. අමිත් සක්සේනා තමයි එයාගේ නම. පූනම් පාන්ඩෙ ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. MTV එකේ යන Kingfisher කියන නිරූපණ වැඩසටහන බලනවනම් එයා ගැන …

Read More »

Twisted [S01 : E10] | නිර්දෝෂී බව [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න දහවෙනි කතාවත් ගෙනාවා එහෙනම් පොරොන්දු වුන විදිහටම. තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඔයාලට ඉදිරි දවස් දෙක ඇතුලත බලාගන්න පුලුවන් වෙනව කියලම තරයේ ප්‍රකාශ කර සිටිනවා 😀 😀 එහෙනම් පහුගිය කොටසින් දකින්න ලැබුනනේ, කයිල් මාස්ටර්සන් ඩැනීගේ අම්මගෙන් ප්‍රශ්ණ කිරීම් වල නිතර වෙනවා. ඒවගේම ඩැනීව මේ හේතුන් නිසා …

Read More »

A Thousand Days’ Promise [EP 06] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

The Gangster (2012) | පාතාල ලෝකය [සිංහල උපසිරැස සමඟ]

කොහොමද යාළුවනේ මේක මම ෆිල්ම් එකකට උපසිරැසි දාන පලමු ෆිල්ම් එක. මීට කලින් Prison break කතා මාලාවේ උපසිරැසි දාන්න උදවු වුනා. පළවෙනි නිර්මාණයට සුපිරි චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කරපු අයගෙ චිත්‍රපටයක් තෝරා දීම වෙනුවෙන් විකියා සහේට මගේ ස්තුතිය.ඇත්තටම මේක 2012 කියලා තිබ්බට ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ ලගදී ෆිල්ම් එක ගැන …

Read More »

Prema Katha Chitram (2013) | ආදරය සමග හොල්මන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර ගෙනාවේ 2013 තෙලිගු චිත්‍රපටයක් .මෙය නිකුත් වෙලා තියෙන්නේ June 7, 2013 වෙනිදා .මේක අගයක් imdb වල 7.8 ක අගයක් ලබාගෙන තියෙනවා .මේකේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍රදාන චරිත 3 ක් ඉන්නවා . ඒ තමයි සුදීර් ,නන්දු සහ ප්‍රවීන් .සුදීර් කලින් යාලු වෙලා හිටපු කෙල්ල එයාව රවට්ටනවා …

Read More »

Prison Break [S04 : E06] | මහෝන් පොලීසියට කොටු වෙයි…[සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදී හැමෝම දකින්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය. හැමෝම එකතු වෙලා විටෙක ඇඟ සීතල වෙලා යන සැලැස්මක් ඔවුන් සාර්ථකව නිම කිරීමට සමත් වුනා. සේප්පුව බිඳීමෙන් පසුව මීලඟ කාඩ් එකේ හිමිකරුගෙන් කාඩ් එක පිටපත් කර ගැනීමටයි මොවුන්ගේ මෙවර සූදානම. මයිකල් සහ ලින්කන් සේප්පුව …

Read More »

Twisted [S01 : E09] | ඇත්ත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නමවෙනි කොටසත් අරගෙන ආවා. කිව්වා වගේම මේ සතියෙ මේ සේරම දීල ඉවර කරනවා. ඒක නිසා කිසි සැකයක් හිතන්න එපා. කලින් කතාවෙ දැක්කනේ, ඩැනී පාටියක් දානවා. ඒ වගේම ටේලර් පොරොන්දු වෙනවා ඩැනීට උදව් කරන්න එයාගෙ පාටියට කට්ටිය ගෙන්නගන්න, හැබැයි ඒ එයාගෙ වීඩියෝ එකට උදව් කරනවනම් විතරයි. ඉතින් ඒ වගේම කයිල් …

Read More »

Fukrey (2013) | කම්මැළියො [සිංහල උපසිරැසි සමඟ]

2013 ජුනි 14 වෙනිදා නිකුත් වුන තවත් අලුත්ම හින්දි සිත්තමක් අරගෙන අදත් සුපුරුදු විදිහට මේ පැත්තට ගොඩවුනා.Mrighdeep Singh Lamba ගෙ අධ්‍යක්ෂණයෙන් Farhan Akhtar,Ritesh Sidhwani ගෙ නිෂ්පාදනයෙන් Pulkit Samrat, Varun Sharma, Ali Fazal, Manjot Singh, Richa Chadda, Vishakha Singh,Priya Anand රඟපෑමෙන් හැඩගැන්වූ Fukrey සිත්තම IMDb අගය 6.6/10 ලබාගන්න සමත්වුන සුපිරි සිනමා …

Read More »
error: Alert: Content is protected !!