Saturday , May 8 2021
Breaking News

Featured Articles

The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ …

Read More »

Merlin [S03 : E03 – E04] | රහස් කුටිය. [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවාවූ නව වසර සතුට සෞභාග්‍යය පිරි සිරි සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. එහෙමනම් ඔන්න අද දෙන්න යන්නේ තුන්වෙනි කතා සමයේ තවත් කොටස් කිහිපයක්. අපි මේක පොඩ්ඩක් පමා කරලා දෙන්නේ මේ ටිකේ සිව්වැනි කතා සාමය කරන සහෝට ඒ උපසිරසි ටික නිමකරගන්න කාලය ලබාදෙන්න ඕන නිසයි. එහෙම තමයි …

Read More »

Poseidon (2006) | උඩි යටිකුරු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් තවත් බයිස්කෝප් ඒකක් අරන් ආවා.මේ මගේ 4 වෙනි උපසිරැසිය. මේකත් කලින් ඒක වගේම නැවකට සම්බන්ධ සලරුවක්.මන් බලපු තවත් සුපිරිම බයිස්කෝප් ඒකක් කිව්වොත් නිවැරදියි. මන් බලලානම් ගොඩක් කල්. ඒත් මේකට SITE ඒකෙ සබ් ඒක තිබ්බෙ නැති හින්දා ඔන්න මන් සබ් එකත් ඒක්කම ගෙනාවා. බලපු අයටයි බලපු නැති කට්ටියටයි ආයෙම …

Read More »

Eyes Wide Shut (1999) | ශෘංගාර රාත්‍රියක අතරමංවී. (18+) [සිංහල උපසිරැසි සමඟ]

බිල් හාෆඩ් නිව්යෝර්ක් නගරයේ ජීවත් වන කඩවසම් තරුණ වෛද්‍යවරයෙක්. ඔහු තමන්ගේ සුරූපී බිරිඳ සහ කුඩා දියණිය එක්ක ජීවත් වෙන්නේ සුඛෝපභෝහී මහල් නිවසක. ඔවුන් ඇසුරු කරන්නේ සමාජයේ ඉහළ පැළැන්තියේ ප්‍රභූවරුන්.දොස්තර බිල්ගේ මේ සුන්දර ලෝකය කැළඹීමට ලක් වෙන්නේ දිනක් රාත්‍රියේ ඔහුගේ බිරිඳ සිදු කරන හෙළිදරව්වක් සමගින්. එනම් වෙනත් පුරුෂයෙක් පිළිබඳව ඇය තුළ …

Read More »

Mujhse Shaadi Karogi (2004) | මාව විවාහ කර ගන්නවා ද? [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ ඔන්න මම මගෙ පළවෙනි උපසිරැසිය ඔයාලට ගෙනාවා. පළවෙනි එකනේ. වැරදි ගොඩක් ඇති. ඒව එච්චර ගණන් ගන්න එපා. මම කොහොමත් බලන්නෙ හින්දි නිසා පළවෙනි එක විදියට හින්දි එකක්ම ගෙනාවා. ඉස්සෙල්ලම ගෙනාවෙ ටිකක් පරණ එකක්. කොහොමත් පරණ දේවල් අලුත් දේවල් වලට වඩා හොඳයිනේ. ගොඩක් අය මේක බලල ඇති. ඒ වුණත් බයිස්කෝප් …

Read More »

Toy Story 02 (1999) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු ආයෙත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආවා මම සබ් එකක් අරගෙන. අද මම ගෙනාවෙ Toy Story චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය අරගෙන. 1999 ආව මේක ටිකක් පරණයි නම් තමයි. ඒත් සුපිරිම Animation ෆිල්ම් එකක්. Biscopelk එකේ දැනටම සබ් දීල තියෙන Toy Story 1, 3 ඔයාල බලල ඇතිනේ. ඉතින් Toy Story 01, 02 ෆිල්ම් දෙකටත් …

Read More »

Tere Naal Love Ho Gaya (2012) | ඔබත් සමග ආදරයෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොමඩි චිත්‍රපටි ගණයට ඇතුළත් කරන්න පුළුවන්, 2012 පෙබරවාරි 12 තිරගත වුණ මන්දීර් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරපු Tere Naal Love Ho Gaya චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටියක්. ඉන්දියන් රුපියල් මිලියන 80 ක පිරිවැයක් දරපු මේ චිත්‍රපටියේ ආදායම මිලියන 481.8 ක්. රිටෙෂ් දේශ්මුක් සහ ගෙනෙලියා දේශ්මුක් ප්‍රධාන රංගනයෙන් මේ චිත්‍රපටියේ දායක …

Read More »

Lone Survivor (2013) | අවසාන නොවන ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2014 නව වසරේ හා හා පුරා කියලා මම සුපිරි ෆිල්ම් එකක් තමයි මුලින්ම ඔයාලට අරන් එන්න සුදානම් වෙන්නේ. ඔයාලා හිතයි මේක නිකුත් වෙන්න තිබ්බෙත් මේ ජනවාරි 10 වැනිදනේ කියලා. ඒක ඇත්ත තමයි,නමුත් මේ දවස් වල පැවැත්වෙන සම්මාන …

Read More »

Captain Phillips (2013) with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකරුවන්ට මැදි වූ කපිතාන්වරයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!! මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ  2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන …

Read More »

Dhoom: 3 (2013) | පළිගැනීමේ කලාව… [සිංහල උපසිරැසි සමඟ]

අද එනම් 2014 ආරම්භයේදීම ඔබ හමුවට පැමිණීමට ලැබීම ඉතාමත් සතුටට කාරණයක්. එහෙනම් බයිස්කෝප් වාසි ඔබ හැමෝටම ලැබුවා වූ නව වසර බයිස්කෝප් වලින් ඉතිරෙන සහ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා!!! නව වසර ආරම්භයේදීම මට බොහෝ දෙනෙක් අසාවෙන් සහ අපෙන් ඉල්ලීම් කල සුපිරි හින්දි චිත්‍රපටයක් සමඟ එකතු වෙන්නයි මේ සූදානම. නම …

Read More »

Aatma (2013) | දෙලොවක දෙමාපිය ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්. දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තාත්තා …

Read More »

Virgin Snow (2007) | ආදරය පැවසීමට බිය විය යුතු නැත. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee Han විසින්. IMDB …

Read More »

The Resident (2011) | අමුතු නවාතැන. [සිංහල උපසිරැසි සමඟ]

ජුලියට්, බෘක්ලින් නගරයේ රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය අලුත් නවාතැනක් සොයා යයි. ඉන්පසු ඇයට ගැලපෙන නවාතැනක් හමුවන අතර,එහි හිමිකරු වන මැක්ස් මැදිවියේ පසුවන කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ජුලියට් ට නගරයෙන් පිටත වාසය කරන පෙම්වතෙක් සිටින අතර ඔවුන් අතර සබදතාවය ඒ වන විට පලුදු වී ගොස් තිබේ. නවාතැන් හිමිකරු …

Read More »

Dhoom:2 (2006) | ලෝක හොරෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් නිර්මාණයක් රැගෙන ඔයාලව හමුවෙන්න අවා. මේක මට ටිකක් වෙනස් විදියේ අත් දැකිමක්. මොකද කිව්වොත් මේක තමයි මම කරන පළවෙනි හින්දි චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගැන් වීම. මේ බයිස්කෝප් එක ඔයාලට ලබා දෙන්න ටිකක් කාලය ගත වුණා. මට මේකට සබ් දාලා දෙන්න කියලා විකියා සහෝ යෝජනාව දලා …

Read More »

Shaolin Warrior (2013) | පලිගැනීමද ඉගෙනගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ තෙවන උපසිරසි විදියට අරගෙන ආවෙ මේ අවුරැද්දෙ ආව ඇක්ෂන් චිත්‍රපටියක්. තාම මේකෙ IMDB ratings වත් නැහැ. කුන්ග් ෆු වලට කැමති අයට මේක හරි යයි. මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය ගැන සාම්ප්‍රදායිකව කියන්න ඕන නේ.. මේකෙ ප්‍රධාන නළුව බලෙන් පන්සලකට ඇතුළු වෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය …

Read More »

Atharintiki Daaredi (2013) | අහිමි වූ බැඳීම උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! මේ අවුරුද්දේ කරගන්න බැරිවුණ වැඩ සියල්ලක්ම පාහේ ඊළඟ අවුරුද්දේ කරගන්න පුළුවන් වෙන්න කියලා පතවා. මේක සම්මාන පිට සම්මාන ලබාගත්ත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියනම් බාරගෙන දැන් දවස් ගාන්ක උණා. ඒත් නත්තල් නිසා ටික්ක කාර්යබහුල තත්වයට පත්වුණා. කොහොම උණත් ඉතිං කරලා දෙන්නම ඕනනේ. …

Read More »

Rush (2013) | බිහිසුණු අභියෝගයක අවසානය කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ …

Read More »

Possession (2009) | ආරූඩය.! [සිංහල උපසිරැසි සමඟ]

‍ ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ම‍ගේ 3 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ගෙ‍නා‍වා. ‍මේ‍ක ‍ගැ‍න ‍ලි‍පි‍යක්‍ ‍ප‍ල ‍වෙ‍ලා ‍තිබ්‍‍බා‍ට උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ති‍බු‍නේ ‍නෑ. ‍ඒ ‍හින්‍‍දා ‍ම‍ට ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍දාන්‍‍න ‍‍කැ‍මත්‍‍තක්‍ ආ‍වා. ‍දැන්‍ ‍ඒ ‍‍කැ‍මැත්‍‍ත ‍ඉ‍ටු වු‍නා. ‍මේ‍ක ‍පොඩ්‍‍ඩක්‍ ‍අ‍මු‍තු ‍ක‍තා‍වක්‍ ‍කි‍ය‍ලා ‍නම්‍ ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ඒ ‍හින්‍‍දා ඕ‍ගොල්‍‍ලන්‍‍ට ‍මේ‍ක මු‍ල ‍සි‍ට ‍අ‍ග‍ට ‍කු‍තු‍හ‍ල‍යෙන්‍ ‍න‍රඹන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍මේ‍ක ‍නි‍කුත්‍ …

Read More »

The Past (2013) | අතීතය සිහිනයක් පමණයි. [සිංහල උපසිරැසි සමඟ]

“අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ… එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියෝවක් නෑ…” චිත්‍රපටයේ නම වගේම තේමාවට පාදක වෙලා තියෙන්නෙත් ඔය ගී පදවැලේ තියෙන අරුතමයි. අස්ගාර් ෆර්හාඩි විසින් අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරඹුවේ 2013 මැයි 17 වෙනි දින. මිනිත්තු 130ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගතවීම ඇරඹූ දින සිට මේ …

Read More »

Men in Black II (2002) with Sinhala Subtitles | නැවත පැමිණීම. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං මම කල්පනා කරා මේ චිත්‍රපටි මාලාවේ දෙවන කොටසෙත් සිංහල උපසිරසි ඔබ හමුවට ගේන්න. ගොඩක් දෙනා මට කිව්වා තාම Men in Black 2 සිංහල උපසිරසි ගන්න තැනක් නැහැ. පුළුවන් නම් ඒකටත් සබ් දාන්න කියලා. ඒ ඉල්ලීම් නිසාම තමයි මට මේක හදන්න හිතුණේ.මේකත්ගොඩක් රසවත් කතාංගයක් තියෙන චිත්‍රපටියක්. කතාව කෙටියෙන් කිව්වොත්, නියෝජිත …

Read More »
error: Alert: Content is protected !!