Saturday , September 26 2020
Breaking News

Featured Articles

Egypt [E – 01] | කවුද මේ ටුටන්කාමුන්..? [සිංහල උපසිරැසි සමඟ]

මුලින් හැමෝම දැනගන්න ඇතිනේ මොකද්ද මේ අද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මම ඒ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මොකද අපි මේ පහුකරගෙන යන කඩඉම් එන්න එන්නම වේගවත් විදිහට අපේ අභියස පෙනිහිටිනවා. එහි අදහස තමයි අපේ වේගය වෙනදට වඩා වැඩි කියලා. මොකද වෙනදා එක ලිපිය දුන්න අපේ විබපල අද දවසට …

Read More »

අදට අපෙන් 2,000 යි!

  ඔන්න අදට ලිපි 2000යි. ඒත් හැබැයි 2000 ලිපිය 1000 ලිපිය පටන්ගත්තා වගේ පටන් ගන්ඩ හැටියක් නෑ… හේතුව? 1000 ලියනකොට අපට සමරන්ඩ තරම් දේවල් තිබ්බෙ දෙකයි. සිහිපත් කළ යුතු පුද්ගලයන් අතර විශේෂත්වයකින් සඳහන් කළ යුතු අය හිටියේ ටිකයි. එදා එහෙම වුණාට අද එහෙම නෑ! අද ඒ ගණන කිහිප ගුණයකින් වැඩි …

Read More »

Greeku Veerudu (2013) | ආදරණීය ආදරය [සිංහල උපසිරැසි සමඟ]

2013 මැයි 03 වෙනිදා නිකුත් වුන තවත් අලුත්ම තෙලුඟු චිත්‍රපටයක් අරගෙන ආවා අදත් අපේ යාළුවො වෙනුවෙන්.කෝටි 35 ක් වියදම් කරලා නිමවූ Greeku Veerudu සිත්තම බොක්ස් ඔෆිස් ආදායම කෝටි 114 ක්.IMDb අගය 5.5/10 ලබා ගන්න සමත් වෙලා තියෙන මේ සිතුවම Dasarathගෙ අධ්‍යක්ෂණයක්.අපි කවුරුත් දන්න ප්‍රභාෂ් රඟපෑ Mr. Perfect විත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාත් ඔහුයි.හින්දි,දමිල …

Read More »

Sex Is Zero (2002) | මාර ආතල් (18+) [සිංහල උපසිරැස සමඟ]

මේක තමයි මගේ පලවෙනි උපසිරස ගැන්වීම . මේ දවස් වල ගොඩක් අය කොරියන් කතාවලට ආස නිසා හිතුනා කොරියන් කතාවකට උපසිරස හදන්න . උපසිරස හදන්න හොද ෆිල්ම් එකක් හොයාගන්නත් අමාරු උනා මොකද දැන් බයිස්කෝප් එකෙන් ගොඩක් ෆිල්ම්ස් වලට සබ් දීලනේ තියෙන්නේ කොහොම හරි කොරියන් කතාවක්ම හොයාගත්තා හොද එකක් .මේක ආදරය හා …

Read More »

Legend of the Seeker [S01 : E08] | ඩෙන්නා ස්වාමිදුව [සිංහල උපසිරැසි සමඟ]

පහු ගිය කොටසින්… අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝටා සීකර් වෙනුවට …

Read More »

A Thousand Days’ Promise [EP 03] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Around the World in 80 Days (2004) | ලොව වටා 80 දිනකින්….[සිංහල උපසිරැස සමඟ]

නම කියු පමනින්ම ඔයාල හුග දෙනෙක් මේ කථාව දන්නවනේ. අපි හුග දෙනෙක් මෙහි ඉංග්‍රීසි නවකතාව හෝ සිංහල පරිවර්තනය කියවලා තියනවා. නවකතාවක් චිත්‍රපටයකට නගනවා කියන්නේ ලෙහෙසි වැඞක් නෙමෙයි. එහෙම කරලා Box Office වාර්තා තියනවා කියන්නේ ඉටත් වඞා අමාරැ දෙයක්. මෙම චිත්‍රපටය ඹය අභියෝග සියල්ලම ජය ගත්තා. මෙම නවකතාව 1956 දීත් චිත්‍රපටය …

Read More »

Eragon (2006) | මකරුන් පදවන්නෝ [සිංහල උපසිරසි සමඟ]

හලෝ, මේ පාර නම් ටිකක් වෙනස් විදියේ බයිස්කෝප් එකක් තමයි සබ් දාන්න ලැබුනේ. මේ කථාවේ නම තමයි ඇරගෝන්. රජ කාලෙ බයිස්කෝප් වල ඉන්න මකරු එහෙම කට්ටිය දැකලා ඇතිනේ? ඒ වගේ ෆිල්ම් වලට ගොඩක් කැමතිත් ඇතිනේ? එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එකත් එලටම රසවිදින්න පුලුවන්. මොකද මේකේ ප්‍රධානම මාතෘකාවක් තමයි මකරු කියන්නේ. …

Read More »

Hannibal (2013) [S01 : E09] | ස්මාරක කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතා මාලාවේ නව වෙනි කොටසත් සිංහල උපසිරැසි සමගින් ගෙනාවා… ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ෆ්‍රෑන්ක්ලින් නම් රෝගියා මාර්ගයෙන් ටොබායස් ගැන ඇත්ත දැනගත්ත හැනිබල් අවස්ථාවක් උදා වෙනවා. ඒ ගැන ඔහු විල් ට කියනවා. විල් ග්‍රැහැම් ටොබායස් ගැන විමර්ශණය කරන්න ගියාම විල් සමග සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාවම ටොබායස් …

Read More »

D-Day (2013) | මව්බිම වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව හින්දි සිනමාවෙන් බිහිවුනු තවත් සුපිරි චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නිඛිල් අද්වානි විසින්. මේ සඳහා අර්ජුන් රාම්පාල්, ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර් ඇතුලු ජනප්‍රිය නලුනිලි පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා. වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාව කියල ඉන්නම්. වසර 9කට පෙර ඉන්දියානු බුද්ධි අංශ ප්‍රධානී …

Read More »

Makdee (2002) | වලව්වක වැලලුණු ළමයින්ගේ අභිරහස ! [සිංහල උපසිරැසි සමඟ]

අහ් කොහොමද ? යාලුවනේ..ඉතින් හුගක් කාලයකින් අපිට මෙ වගේ කතාකරන්න හම්බ වුනේ…මෙ දවස්වල ටිකක් රාජකාරි බහුලයි..ඒකයි..එන්න බැරි වුනේ.. ඉතින් මෙතුවක් කල් ඔයාලට මම ගෙනාවෙ.සත්‍ය කතා පමණක්මයි..ඉතින් මාව විශ්වාස කරපු ඒ හැමෝටම මම හද පත්ලෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඔන්න ඉතින් දැන් මම දිග හරින්න යන්නේ..ටිකක් විශ්වාස කරන්න අමාරු.මහා පුදුම දෙයක්.. මෙක ටිකක් …

Read More »

Prison Break [S04 : E03] | මෙහෙයුම අත් හිටුවීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි හැමෝම නරඹන්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ටක්සෝන් නිවස තුලට කඩා වැදී ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගත් ආකාරය. පසුව එහි තොරතුරු කියවීමට නොහැකි වූ නිසා සහ මයිකල්ගේ පියාගේ ලිපියෙන් ලැබුනු ඉඟියෙන් ඔවුන් වටහා ගත්තා “Scylla” යනු එක කාඩ් එකක් නෙවෙයි කාඩ් 6ක් බව. ඔවුන්ට මේ ඩේටා කාඩ් වල …

Read More »

No Place on Earth (2012) | අපිට කොයින්ද මහපොළවෙවත් තැනක් [සිංහල උපසි‍රැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවැනි උපසිරසියත් අරගෙන ආවා.මෙදා පාර නම් අරන් ආවේ ඉංග්‍රීසි සලරුවක් ,2012 කියලා තිබ්බට මේක නිකුත් උනේ පෙරේදා .මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.ඔයාලට හිතා ගන්න පුලුවන්ද අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් පොලව යට ගුහාවක ජීවත් වෙනවා කිව්වම.බැහැ නේද? ඒත් මේ සලරුවේ එහෙම වෙනවා.මේක …

Read More »

The Frozen Ground (2013) | අභිරහසක සුල මුල සොයා [සිංහල උපසි‍රැසි සමඟ]

ඉතින් කොහොමද මම මගෙ පස්වැනි නිර්මාණයත් එක්ක ඔන්න එත් මේක ඔයාල අතට පත්වෙන්නෙ නම් මගෙ 4වෙනි නිර්මාණය හැටියට ඉතින් බයිස්කොප් එක ගැන මට කිව්වේ විකියා සහො මෙකෙට සබ් සහ පිටපත් නිකුත් උනෙ නම් ඊයෙ හවස ඒ ගමන්ම විකියා සහො මට මේක ගැන කියල ඇහුව වැඩ කරලා දෙන්න පුලුවන්ද කියලා ඉතින් …

Read More »

A Teacher (2013) | අසම්මතය..(18+).. [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම මට ලැබෙන්නෙම මේ වගේ ටිකක් බැණුම් අහන්න වෙන විදිහ කතා තමයි. නමුත් මේ කතා බලන කෙනාගේ ඇහැ හා හිත අනුව තමයි කතාවෙන් තමන් ගන්න දේ තීරණය වෙන්නේ. වැරදි ඇහැකින්, වැරදි හිතකින්ම මේ වගේ දෙයක් බලනවා නම් ඉතින් ඒ තුලින් තමන්ට ගන්න තියන පණිවුඩය අපිට බලෙන් දෙන්න බැහැ නෙව. …

Read More »

The Bridge [S01 : E07] | සැකකරුවෙක් ද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ හත්වන කොටසත් අරගෙන මේ සතියෙත් මම ආවා. අපි එහෙනම් හයවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. නේ ? 😀 ගිය සතියේ දි අපි දැක්කා තවත් ඝාතන දෙකක් සිදුවෙන අයුරු. ඒ වගේම පළමු මිනිමරුම ඇසින් දුටු එකම …

Read More »

Tom and Jerry’s Giant Adventure (2013) | යෝධයෙකුට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න නැවතත් ලොකු පොඩි අපි හැමදෙනෙක්ම හොඳින් හදුනන හැම දෙනෙක්වම සතුටු කරපු මීයයි පූසයි,ඒ කියන්නේ ටොම් සහ ජෙරී.මේ සැරේ ඇවිත් ඉන්නේ අලුත්ම මුහුණුවරකින්.ඒත් රසවත් බවෙන් නම් කිසිම අඩුවක් නැහැ.පටන් ගත්ත වෙලාවේ ඉදන් ඇසි පිය නොගහ හිත පුරා බලන්න පුළුවන්.ඒ වගේම ඉතින් මේ දෙන්න ගැන නොදන්න කෙනෙක් නැනේ.ගොඩක් දෙනෙක් මෙයාලට කැමති …

Read More »

Now You See Me (2013) | කවුදෝ මවාපාන මායාවකි….[සිංහල උපසිරැසි]

ලං වෙන්න, තව ලං වෙන්න, තවත් ලං වෙන්න.. මට පුළුවන් එතකොට ලේසියෙන්ම ඔබව මුලාවට පත් කරවන්න. නුබට යමක් දකින්න උවමනයි, ඒ හේතුව නිසාම ඔබට එය නොපෙනේ.. මන්දයත් නුබ දැනටමත් මුලාවට පත්ව ඇති බැවිනි. බලන්න නුබේ දෑස් විවර කොට. නුබ සමාධිගතව සිටිනුයේ මායාවක බැව් ඇසිල්ලකින් හැගීයනු ඇත. නමුත් දැනටමත් නුබ පමා …

Read More »

Legend of the Seeker [S01 : E07] | අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ ඩ්‍රන්ඩ්‍රිල් නගරයට පිවිසෙන සීකර්, සෙඩ් සහ කෙයිලාන්ට රුදුරු මායාකාරයෙක්ගෙ මායාවන් වලින් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සිදු වුනා. මේ මායාකාරයා සෙඩ්ගෙ පැරණි මිතුරෙක්. ඒත් ඔහු සෙඩ්ව අල්ලගෙන ඔහුගෙ ප්‍රබල මායාවන් ඔහුගෙන් හොරකම් කරගන්න සැරසුනෙ.ඒත් අවසානයෙදි සීකර් සහ කෙයිලාන් සෙඩ්ව බේරගෙන ජෙසායහ් කියන මේ මායාකාරයා හිර කරලා දාන්න සමත් වෙනවා. සෙඩ් …

Read More »

Main Hoon Na (2004) | මා ඔබ වෙනුවෙන් හිඳිමි [සිංහල උපසිරැසි සමඟ]

“Old is Gold” කියලා ඔන්න මගේ දෙවෙනි උපශීර්ෂ ගැන්වීම ටිකක් වෙනස් චිත්‍රපටයක් වෙනුවෙන් වෙන් කළා. මේක 2004 අවුරුද්දේ තිරගතවුනු ගොඩක් ජන්ප්‍රිය හින්දි සිනමා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්. ඒ දවස් වල මේක කොයිතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මේක IMDB තක්සේරු කිරීම් වල 6.7 වැනි සාමාන්‍ය ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා. Farah Khan ගේ …

Read More »
error: Alert: Content is protected !!