You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / Featured Articles (page 790)

Featured Articles

3 iron (2004) with Sinhala Subtitles | අහිංසක හොරෙක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් එක්කම ගෙනාවා. මේ මගේ දෙවැනි සබ් එක. පළමු එකට හොඳ ප්‍රතිචාර තිබුණු නිසා තවත් එකක් දෙන්න හිතුනේ. හරි , මේකයි කතාව. එකෝමත් එක කොල්ලෙක් ඉන්නවා. එයාගේ රස්සාව තමයි ආයතන වල අත් පත්‍රිකා ගෙනිහින් ගෙවල් වල අලවලා දෙන එක. ඒ අතරෙ මෙයා තවත් …

Read More »

True Legend (2010) | නියම පුරාවෘතයක්…!

කට්ටියටම ආයුබෝවන්………..! මේක මගේ පලවෙනි ඉදිරිපත් කිරීම. එනිසා වැරදි ඇතොත් සමාවෙන්න කියලා ඉස්සෙල්ලාම කියනවා. මම ඔයාලට අරගෙන ආවේ නියමම kung fu film එකක්. 2010 පෙබරවාරි මාසයේදි තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය අපේ martial arts චිත්‍රපට ප්‍රියකරන යාලුවන්ටම පමණයි. ඔයගොල්ලන්ට නම් කොහොම වෙවිද කියල මම දන්නෑ. ඒත් මටනම් ඉතින් පට්ටම …

Read More »

Faster (2010) with Sinhala Subtitles | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය [සිංහල උපසිරැසි සමඟ]

Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලටම …

Read More »

Easy A (2010) | A එකක් ගන්න පුළුවන් ඉගෙනීමෙන් විතරද!

මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට අන්තිමට මෙයට …

Read More »

Traitor (2008) | පාවාදෙන්නෙක්.

ඔන්න අද ගෙනවා සුපිරි ෆිල්ම් එකක්. Don Cheadle ගේ ෆිල්ම් එකක් කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනෙ. IMDB 7.1 ක් ගත්ත ෆිල්ම් එකක්. සම්මාන උළෙලවල් 5 කදී සම්මාන සදහා නිර්දේශව ඇති මේ බයිස්කෝප් එක, තාත්වික රංගනයෙන් , කැමරාකරණයෙන් පිරිපුන් චිත්‍රපටයක් . Jeffrey Nachmanoff ගේ නිර්මාණයක් වන මෙහි ‍ත්‍රාසය, භිතිය, කුතුහලය ඔක්කොම …

Read More »

Season of the Witch (2011) | හැම ආත්මයක්ම බේරා ගත නොහැක….

කට්ටිය කාලයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් මේ ඊයේ පෙරේදා නිකුත් වුනා. ඉතින් ආයේ පරක්කු කරන්න ඕනයෑ. කට්ටිය එක්ක බෙදාගන්න උණු උණුවෙම අරගෙන ආවා. කවුරුත් ගොඩක් කැමති නලුවෙක් වන Nicolas Cage එක්ක Ron Perlman ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 98 යි. IMDB ශ්‍රේණිගත කිරීම් නම් හැබැයි …

Read More »

Despicable Me (2010) with Sinhala Subtitles | මෙහෙමත් හොරු [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා මේක දෙන්න පරක්කු උනාට. මොකද මේකේ හොඳ කොපියක් ඇවිල්ලා ගොඩ කාලයක් වෙනවා. උපසිරැසි දාන්න බාරගත්තත් නොයෙක් රාජකාරි නිසා ඒක අතපසු උනා. කොහොම හරි වැඩේ ඉවර උනා කියමුකෝ. අපිට ලැබිලා තිබුන උපසිරැසි ප්‍රමාණය නිසා මටත් පෝළිමේ ඉන්න උනා. එහෙම පෝළිමේ ඉඳලා තමා අද මේක ඕගොල්ලන්ට ගෙනාවේ. …

Read More »

S.W.A.T Firefight (2011) | පුහුණු කරන්නාට ලැබෙන පුහුණුව.

ක්‍රියාදාම චිත්‍රපටිවලට කැමති අයට මෙන්න අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. හැමදාම කියනවනේ මම දෙන්නෙ නාට්‍යමය චිත්‍රපට විතරයි කියලා. මෙන්න අනික් ජාතියෙ එකක්. 😛 Paul Cutler කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ S.W.A.T. කණ්ඩායමේ කෙනෙක්. SWAT කණ්ඩායම කියන්නෙ මොකක්ද කියලා මම කියන්න ඕනා නෑනේ. ඔයාල මට උගන්වයි ඒක මොකක්ද කියලා. 😛 ඔහු අතින් …

Read More »

Love and Other Drugs (2010) | ආදරය සුන්දර ලෙඩකි, කිසිදා සුවයක් නැති..

ආදරය ගැන ඔබේ ආකල්පය මොකද්ද? ඒ වෙනුවෙන් ඔබ ඕනෑම දෙයක් කැප කරනවාද? ඔබ උපායශීලිව වැඩ කරමින් ඔබේ දියණුව පතා වැඩ කරනවාද? නැත්නම් ඒ දෙකම කරනවාද? ලෙඩකදී දුකදී ගන්නා බෙහෙත් වල පසුපස ඇතැම්විට තියන්න පුළුවන් සත්‍යය දන්නවාද? Jamie Reidy ගේ Hard Sell: The Evolution of a Viagra Salesman පොත අනුසාරෙන් නිපදවුන …

Read More »

Leon the Professional (1994) with Sinhala Subtitles | අහිංසක කුලී ඝාතකයා. [සිංහල උපසිරැසි සමඟින්]

ඔන්න අද සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවේ ටිකක් වෙනස් කතා තේමාවක් අරගත්තු චිත්‍රපට වලට කැමති අයටත්, Action Film වලට කැමති අයටත් සරිලන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඡන්ද 220,969 මඟින් IMDB ශ්‍රේණිගත කිරීම්වල 8.6/10 ලබා හොඳම චිත්‍රපට 250 අතර 34 වැනි ස්ථානය ලබාගන්න තරම් සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිත රඟ පාන්නේ Pink …

Read More »

The Goonies (1985) | අනුවණයෝ!

මට අපේ බයිස්කෝප් යාළුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. Steven Spielbergව අඳුනන්නේ කවුද? හපෝ…යි මොන මෝඩ ප්‍රශ්නයක්ද නේ? අද කාලේ අතදරුවෙකුගෙන් ඇහුවත් කියයිනේ Spielberg කියන්නේ කවුද කියලා. හරි හරි ඒකෙන් කමක් නෑ. ඒක නෙමෙයි මම මේ කියන්න යන්නේ; Spielberg අද වනවිට Hollywood පුරවරයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම මහා දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්! …

Read More »

Oliver Twist (2005) with Sinhala Subtitles | නව කතාව ඇසුරෙන්…[සිංහල උපසිරැසි සමඟ]

Oliver Twist කියන්නේ 1838 දී චාල්ස් ඩිකන්ස් කියන ශ්‍රේෂ්ඨ රචකයා තමන්ගේ දෙවැනි පොත හැටියට එලිදක්වපු නවකතාව. නොයෙක් විදියේ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය වලටත් අනුරූපණය වුන මේ කතාවේ මෑතකම නිකුත් වුන චිත්‍රපටිය තමයි Roman Polanski අධ්‍යක්ෂණය කරපු Oliver Twist (2005) කියන්නේ. වඩාත්ම වැදගත් කාරණාව තමයි ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයක් විදියට හදාරන ළමයින්ට තෝරගන්න …

Read More »

Silk (2006) | මළගිය ඇත්තෝ පවසන රහස කුමක්ද?

අදත් ටිකක් වෙනස් “තායි” Horror film එකක් අරගෙන ආවා. අපි කලින් දවසකත් කතාකල විදිහට ආසියානු Horror බයිස්කොප් සාහිත්‍යය හැමදාමත් නැවුම් අදහස් වලින් පිරි පවතිනවා. ඒ නිසාම මෙම චිත්‍රපටයත් අපි නරඹා ඇති සියලුම හොල්මන් කතාවලට වඩා වෙනසක් ගන්නවා. මුලින්ම කිවයුතු වන්නේ මේ චිත්‍රපටය හොල්මන් කතා, විද්‍යා ප්‍රබනධ, රහස් පරික්ෂණ කතා වැනි …

Read More »

No Problem (2010) | කිසි ප්‍රශ්ණයක් නෑ

මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සුපිරි නළු අනිල් කපූර් විසිනුයි. මේ චිත්‍රපටය තිරගතවූ මුල් දිනයේම ඉන්දීය ‍රුපියල් කෝටි 4.5ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ‍ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා.. මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ …

Read More »

13 (2010) with Sinhala Subtitles | අභිරහසක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරසත් එක්ක සුපිරි බයිස්කෝප් එකක් ගෙනාවා… 🙂 වැඩි කතා ඕනේ නෑ..මම බයිස්කෝප් එක ගැන විස්තරේ කියන්නම්.. 2010 සැප්තැම්බර් මස තිර ගතවීමට ඇරබූ 13 බයිස්කෝප් එක දැනට රේටින් වල 6.6 අගයක ලබා ගැනීමට හැකියාව ලබා ගෙන තියෙනවා.. ඒ වගේම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි …

Read More »

Cold Mountain (2003) | ඔබ සොයා මම එන්නෙමි

මුලින්ම කියන්න ඕන මම මේ බයිස්කෝප් ලිපියක් ලියන පලමු අවස්ථාව කියල. මටම පුදුමයි මම කට්ටියටම දෙන්න යන maxxa බයිස්කෝප් එක අපේ අයට මිස් උනේ ඇයි කියලා.  IMDB Ratings වල 7.3/10 අරන් තියන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 13ක් දිනාගෙන තවත් සම්මාන 61කට නිර්දේශ වී තියනව. ඉතින් මේ බයිස්කෝප් එක …

Read More »

Miss March (2009) | සින්ඩි, මම එනවෝ

මම Adventure බයිස්කොප්මනෙ බයිස්කෝප් එකට දෙන්නෙ, අද දාන්න හිතුවා Comedy , Adventure ගනයට අයත් කට්ටියටම මිස් වෙන්න අති කියලා හිතන උපරිම බයිස්කොප් එකක්, මේකත් සුපුරුදු විදිහට imdb මීටරෙ රේට් එක ටිකක් අඩුයි කියල මුලින්ම කියන්න ඕන, අව්ලක් නෑනෙ..!! ඉයුජින්(Zach Cregger) කොලේජ් එකෙ ලස්සනම කෙල්ලට අවුරුදු ගානක් තිස්සෙ ආදරය කරනවා. ඉතින් …

Read More »

Let Me In (2010) with Sinhala Subtitles | ඔබේ යෙහෙළියත්…? [සිංහල උපසිරැසි සමඟ]

Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් …

Read More »

Adrift in Manhattan (2007) | තනිකම හා තුන්කට්ටුව

මගෙ පලවෙනි පොස්ට් එක. IMDb වල 5.4 අරන් තිබ්බට සෑහෙන්න හිතට වදින කතාවක්. තරුණ ඡායාරුප ශිල්පියෙක්, ජීවිතයෙන් තනිවුනු කාන්තාවක්, වියපත් පුද්ගලයෙක් වටා දිගහෙරෙන අපුරු කතාවක්. සෑහෙන්න හිතන්න වෙන ෆිල්ම් එකක්. Alfredo De Villa ගේ සම්මානනීය මේ චිත්‍රපටය 2007 සම්මාන 3ක් ලබා තියනවා. කැමරාකරණය, සංගීතය, රගපෑම් ඉතාමත් උසස්. තරුණ ඡායාරුප ශිල්පියෙක්(Simon …

Read More »

Karthik Calling Karthik (2010) | දුරකථනයක් කල හදියක්!

ආයුබෝවන්…!!! ඉස් ඉස්සෙල්ලාම කියන්න ඕනෙ පසුගිය දවසක මම Due Date කියල බයිස්කෝප් එකක් දැම්මා. නමුත් ඒකෙ පොඩි දෝෂයක් තිබුනා. මට ඒක බාගෙන බලන්න බැරිවුනා වැඩකටයුතු අධික හින්දා… හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වෙච්චි වැරැද්දට……… ඉතින් අද මම දෙන්න යන්නෙ 2010 දි ආපු පට්ටම හින්දි බයිස්කෝප් එකක් මේකෙ රඟපාන්නෙ අපි දන්න කියන නිළියක් …

Read More »
error: Alert: Content is protected !!