You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / Featured Articles (page 81)

Featured Articles

The Crossing (2018) [S01 : E03] Sinhala Subtitles | දිවි බේරාගත්තෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The Crossing 3 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මුලින්ම කරමින් හිටියේ කවිෂල් රසින්ත මල්ලි වුණත් එයාට අධ්‍යපනික වැඩ රාජකාරි බහුල වුණ නිසා එයාට උදව්වක් වශයෙන් මම උපසිරැසියේ ඉතිරි කොටස අවසන් කරලා මේක ඔයාලාට අරගෙන ආවා. අපි කතාව පැත්තට හැරෙමුකෝ. කතාවේ කලින් කොටසේදී රීස් වෙඩි ප්‍රහාරයකුත් දරාගෙනම පැනලා ගියා. මේ …

Read More »

NTR: Kathanayakudu (2019) Sinhala Subtitles | විශිෂ්ඨ සිනමා පරම්පරාවක ආරම්භකයා [සිංහල උපසිරැසි සමඟ]

NTR කිව්වාම කාවද මතක් වෙන්නේ? NTR jr(Nandamuri Taraka Rama Rao Jr.) නේද? කවුරුත් හඳුන්වන විදිහට කියනවනම් ජූනියර් NTR. ඔහු උපතින්ම කලාව හා දේශපාලනය උරුම කරගෙන ඉපදුනු NTR පරම්පරාවේ වර්ථමාන පුරුකක්. මේ චිත්‍රපටයෙන් ඔබ අප හැමදෙනාටම මේ සිනමා පරම්පරාවේ ආරම්භකයා, එහෙමත් නැත්නම් ජූනියර් එන්.ටී.ආර්ගේ සීයාගේ (Nandamuri Taraka Rama Rao) ජීවිත කතාව …

Read More »

The Widow [S1:E02] Sinhala Subtitle | ධෛර්ය සහ මෝඩකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් අඩවියේ 10 වැනි සංවත්සරය දවසේ ඔයාලට දෙන තෑගී ගොඩෙන් එක තෑග්ගක් වෙන මේ කතා මාලාවේ දෙවැනි කතාංගය අරගෙන ආව මම. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඉතිං අපේ සැමරුම ගැන. අවුරුදු දහයක් සපුරන මොහොතේ ඒ අවුරුදු දහයෙන් අවුරුදු 6ක් පුරාවටම මටත් මේකේ කොටස් කාරයෙක් වෙන්න ලැබීමෙන් ජිවිතේ අමතක නොවෙන …

Read More »

The Crossing (2018) [S01 : E02] Sinhala Subtitles | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් පවුලේ දසවැනි සංවත්සරය වෙනුවෙන් සාඩම්බරයෙන් ඉදිරිපත් කරපු තවත් සුපිරිම සිරීස් එකකට මටත් සහභාගි වෙන්න පුළුවන් වුනා. කවදවත් අපි දෙන්නේ හොදම දේවල් කියලා හැමෝම දන්නවනේ. පලවෙනි කොටස බලපු අයට නම් මේ සිරීස් එක අල්ලලා යන්න ඇති නිසැකවම. හුගක් අය ආසාවෙන් බලාගෙන ඉන්න ජාතියේ තේමාවක් රැගත් කතා මාලාවක්. …

Read More »

The Widow [S1:E01] Sinhala Subtitle | යානයේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සිය සාඩම්බර දශක සංවත්සරය සමරන මේ අවස්ථාවේ අපි හිතුව තවත් සුපිරිම කතාමාලාවක් දෙන්න. නෑ නෑ අද පටන් ගත්තට ඉවර කරන්න දවස් ගාණක් ගන්නෙ නෑ. අදම, මේ අදම ඉවරයක් කරනවා. නිකන් නෙවෙයි පැයෙන් පැයට උපසිරැසිය දීලා. ඉතින් පළවෙනි කොටසෙ ඉඳන් බය නැතුව එකක් බලලා ආපහු එනකොට ඊළඟ කොටසේ …

Read More »

The Crossing (2018) [S01 : E01] Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි ආගන්තුකයින්… [සිංහල උපසිරැසි සමඟ]

අන්තර්ජාල සිංහල උපසිරැසකරණයෙ මහගෙදර වන “බයිස්කෝප් සිංහලෙන්” ඔවුන්ගෙ 10 වෙනි උපන්දිනය සමරන මොහොතෙ මේ අපේ සූදානම 2018 වර්ෂයෙදී නිකුත් වූ අපූරු විද්‍යා ප්‍රබන්ද රූපවාහිනී කතාමලාවක් ඔබ හමුවට රැගෙන ඒමටයි. හැබැයි මේ සෑම දෙයක්ම කෙනෙකුගෙ සිහිනයක් පමණයි. මේ සිහින සැබෑ වෙන්නෙ මෙවැනි වෙබ් අඩවියක් අපි අතරෙ ඇති නිසා. ඉතිං උපසිරැසකරුවන් ඔබට …

Read More »

Top Five (2014) Sinhala Subtitles | හැමෝගෙම ජීවිතේට හිනාව ආදරය දෙකම ඕනි.. [සිංහල උපසිරසි සමඟ]

හාස්‍යෝත්පාදකයෙක් කියන්නෙ මිනිස්සුගෙ ඒකාකාරී ජීවිතය පොඩ්ඩකට හරි නවත්තලා එයාලව එක මොහොතකට හරි සතුටින් හිනස්සලා තියන්න උත්සහ කරන කෙනෙක්. අන්ඩ්‍රේ ඇලන් කියන්නෙත් කාලයක් (stand-up Comedian), එහෙමත් නැත්නම් සජීවීව වේදිකාවක ප්‍රේක්ෂකයන්ව හිනස්සපු කෙනෙක්. අන්ඩ්‍රේ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා ඉවරයි. චිත්‍රපටි ගණනාවක් කරලා ඉන්නෙ. ඉතින් මෙයා රියැලටි තරුවක් වෙන එරිකා ලොන්ග් එක්ක …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E15] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මේ වෙද්දි නීතීඥ අහ්න් සහ හන් ජේ හී ඉයුන් ගිගේ මතකය නැති වෙලා බව දන්නවා. ඉතින් ඉයුන් ගි තමන්ම අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ කියලා හිතාගෙන ආපහු වැඩට ගියාට පස්සේ කෙලින්ම අඩිය තියන්නේ මර උගුලකටයි. මා රූට වත් ඉයුන් ගි වෙනුවෙන් කරන්න දෙයක් නැති වෙනවා. ඒත් අවසානෙදි ඉයුන් ගි ඒ …

Read More »

Supernatural [S14 : E14] Sinhala Subtitles | මම ඒන්ජල් කෙනෙක් නෙවෙයි!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මාසෙකට පස්සේ ආයෙමත් වතාවක් මුණගැහෙන්නේ සුපර්නැචුරල් කතාමාලාව එක්කයි. මතකනේ 13’වැනි කොටස තුලින් පවුලේ අයට එකතුවෙන්න ලැබුණු සොදුරු මොහොතක් තිබුණු කොටස ගැන? අමතක වෙන්න විදිහක් නැහැ මොකද ඒ කොටස ඒ තරමටම හොදයි. බෙයිසූ කියන සිතු පැතු සම්පත් ලබාදෙන චීන පෞරාණික මුතු ඇටයක් නිසා තමයි ජෝන් ආයේ ආවේ. සිතු පැතු සම්පත් කිව්වත් …

Read More »

Sunset Boulevard (1950) Sinhala Subtitles | මිලින වන තාරකාව… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට …

Read More »

Cobra Kai (2018) [S01 : E08] Sinhala Subtitles | මොකක්ද මිස්ටර් මියාගිගෙ කරාටේ කියන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කෙටියෙන් කිව්වොත් මිටියාවත් තරඟය සඳහා කෝබ්රා කායි ඩෝජෝ එකේ සිසුන්ව ජොනී තදින් පුහුණු කරන්න පටන් ගන්නවා. එයාලව වාහන සුන්බුන් තිබෙන තැනකට එක්කන් ගිහින් තරඟාවලියට මුහුණ දීමට අවශ්‍ය දැඩි බව ඉස්මතු කරන එක තමයි ජොනීගේ අරමුණ වෙන්නෙ. මේ අතර වාරයේ ජොනීගෙ පුතා, රොබීට ඒකාග්‍රතාවය ගැන පුහුණුවක් ඩැනියෙල් දෙනවා. …

Read More »

Buffalo Boys (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් දිවිපරදුවට තබා [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි පිලුමක් …

Read More »

The Flash [S05 : E15] Sinhala Subtitles |කින්ග් ෂාර්ක්ට එදිරිව ගෝරිල්ලා ග්‍රොඩ්! [සිංහල උපසිරැසි සමඟ]

14 වෙනි කොටසින් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. සති දෙක තුනක පොඩි නිවාඩුවකින් පස්සේ 15 වෙනි කොටස ඊයේ දවසේ තමයි ආවේ. කලින් කොටසේ පොඩි අවුල් වගයකුත් සිද්ධවුනානේ. මොකද මම අරගෙන තිබුනේ විනාඩි 4 ක් අඩුවෙන් තියෙන කොපියක්. වෙලාව කියන්නේ මං අරගත්තු ඉංග්‍රීසි සබ් එකත් ඒකටම ගැලපෙන එකක්. සබ් එක …

Read More »

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E14] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මා රූව අමාරුවේ දාන්න ගිහින් ඒක වැරදුණත් හන් ජේ හී තමන්ගේ උත්සාහය අත් ඇරලා නම් නෑ. මේ අතරේ තමන්ගේ ගෙදර ගිය සියෝ ඉයුන් ගි අසාමාන්‍ය විදිහට හැසිරෙන බව ගෙදර වැඩ කරන කෙනා තේරුම් ගන්නවා. අන්තිමේදී හන් ජේ හී ඒක හෙළි කරගන්න උත්සාහ ගත්තත් මා රූ ඇවිත් ඒක අවුල් කරලා ඉයුන් …

Read More »

The Waterboy (1998) Sinhala Subtitles | වතුර අදින කොල්ලෙක් සුපිරි තරුවක් වුන හැටි [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් ! ඔන්න ආයෙම වතාවක් පරක්කු නොකර ඉක්මනින්ම තවත් ඇඩම් ස්ලැන්ඩර්ගෙම චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් වතාවෙත් මං දුන්නේ ඇඩම්ගේ පරණ සුපිරි කොමඩියක් – Billy Madison (1995), දැන් මේ ගෙනාපු ඒකත් එහෙම්ම ඒකක්. කලින් මම දුන්නු චිත්‍රපටියට හුඟක්ම මේ චිත්‍රපටියත් සමාන වෙනවා, මොකද ඒ මේ දෙකේම ඇඩම් රඟපාන්නේ …

Read More »

Cobra Kai (2018) [S01 : E07] Sinhala Subtitles | කවදාවත් පරාජය බාරගන්න එපා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න රවිඳු මලයගෙ ඉල්ලීමක් නිසා මමත් කෝබ්‍රා කායි එකට බැඳුණ. බැඳුණ වගේ නෙවෙයි ඉතිං වැඩ රාජකාරි එක්ක මේක ගොඩදාගන්න එක නම් ටිකක් අමාරු වුණා. දවස ගාණෙ රස්සාවත් ගොඩ දාගෙන සබ් සබ් කර කර තමයි මේ අමාරුවෙන් දුවන්නෙ. කොහොමහරි මම නිසා මේක විකාශය කිරීම පමා වුණාදෝ කියලත් හිතෙනව. …

Read More »

Doom Patrol [S01: E03] Sinhala Subtitles | ෆියුක්ටෝපියාවේ රුකඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DCලගේ ඔන්ලයින් ස්ට්‍රීම් එක හරහා අරගෙන එන දෙවැනි කතාවටත් දායකත්වය දෙන්න හිතුව මේ විදියට. කොමික් රසිකයෙක් වශයෙන් මාවල් DC භේදයක් නැතුව කවදත් හොද දේවල් දෙන තැනට ඉබේම යැවෙනවා. ඒත් ඉතිං MCU එක පැත්තේ තාම ඉන්නේ, පක්ෂේ මාරු කලේ නැහැ දෑත් සවිමත් කරන්න ආව විතරයි පොඩ්ඩක්.මේක සැහෙන විශේෂත්වයක් තියෙන …

Read More »

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | පටලැවිල්ල ! [සිංහල උපසිරසි සමඟ]

Prabhu Deva කියපුවාම හැමෝම දන්නවනෙ දමිළ සිනමාවෙ “Dance master” කියල. ඉතින් මටත් අවස්ථාවක් හම්බවුණා Dance Master ගෙ අලුත්ම ෆිලුමට උපසිරැසියක් කරන්න. ප්‍රභු දේවා “තිරූ”ලෙසත් ජනප්‍රිය නළු Prabhu “රාමක්‍රිෂ්නන් “ලෙසත්, Nikki Galrani “සාරා” ලෙසත්, Adah Sharma මනෝවෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසත් දායක වෙනවා. 2019 ජනවාරි මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන …

Read More »

Nethraa (2019) Sinhala Subtitles | මිත්‍ර ද්‍රෝහීයා..! [සිංහල උපසිරසි සමඟ]

“මේ ලොකේ තියෙන ලොකුම පාපයන් මොනවද කියලා ඇහුවොත් එක එක දේවල් කියන්න තියෙනවා. පාප කර්ම කියනදේ වෙනස් වෙනස් විදියට වර්ගීකරණය කරලා බෙදලා කියන්න පුලුවන්..! “ “ඉතින් ඒ අතරින් තියෙන ලොකුම වරදක් නැත්තන් පාප කර්මයක් විදියට විස්වාසයට කරන ද්‍රෝහීකම කියලා කිව්වොත් නැත්තන් විශ්වාස ද්‍රෝහීකම කිව්වොත් මම හරි ඇති..! මම නම් මැරුනත් …

Read More »

Odiyan (2018) Sinhala Subtitles | මන්තරකාර මානික්‍යම් [සිංහල උපසිරැසි සමග]

මේක එක මන්ත්‍රකාරයෙක්ගෙ කතාවක්…! රාත්‍රියෙ රජුගෙ වීර කතාවක්…! උපක්‍රමශීලීව සතුරන්ට පහර දීම නොහොත්, සතෙකුගේ වෙස් ගෙන, සතුරන්ව බය කරන මන්ත්‍රකාරයො. සාම්ප්‍රදායිකව මිනිසුන් බය කරන්න කොන්ත්‍රාත්තු ගත්තු පුද්ගලයො. අඳුරු වෙස්වලා ගැනීම්, තනිකම, අඳුර සහ හරියන වෙලාව තමයි මේ මන්ත්‍රකාරයන්ගෙ ආධාරය වුනේ. ආයුබෝවන් සියලු දෙනාටම. universal superstar නමින් හදුන්වන මාලයාලම් සිනමාවෙ නමක් …

Read More »
error: Alert: Content is protected !!