You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / MaxxA (page 10)

MaxxA

Krypton [S02 : E10] Sinhala Subtitles | ගැලවුම්කරුවා සහ දෙවියා..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි …

Read More »

Akira (1988) Sinhala Subtitles | යහළුවන් දෙදෙනෙක්, ඉරණම් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවෙ IMDb හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ තියෙන විශිෂ්ඨ ඝණයෙ චිත්‍රපටියක්. ඒ වගේම එදා මෙදා තුර බිහිවුන අග්‍රගන්‍ය ඇනිමෙ එකක්. මේ ගැන දැනටමත් අහලා තියෙන අයත් ඇති. මේ වෙනකොට Akira IMDb දර්ශකයෙ අරන් තියෙන්නෙ 242 වෙනි තැන. 8.1/10 ක් අරන් හොඳම 250 අතර තියෙන එකේ කථාවෙ විටනාකම තේරුම් ගන්න පුළුවන්නෙ! …

Read More »

Blindspot [S04 : E22] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද කතාව නම් සෑහෙන්න පරක්කු වෙලා තමයි අරගෙන එන්න සිද්ද උනේ..අධික කාර්‍යබහුලත්වය නිසා. කට්ටිය දැන් ඉතින් මට බැන බැන ඉන්නවා ඇති අන්තිම කොටස ගේන්න සති තුනක්ම ගත්තට. ඒකට කමක් නෑ. 4 වෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ ඔයාලට අරගෙන එන්නේ.ඉතින් සුපුරුදු පරිදි අපි කලින් කොටසෙදි …

Read More »

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | හඳුනා නොගත් මළ සිරුරු [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා. සමහරු දෙවියන්ව, සමහරු යක්කුන්ව, සමහරු භුතයන්ව, ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා. මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්, ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්. ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත් ඒ දේට හානි කරන්න, විහිළුවකට ගන්න හොඳ නැහැ. …

Read More »

The Terror [S02 : E01] Sinhala Subtitles | යක්ෂණියගේ පිබිදීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! 2018 අප්‍රේල් මාසෙ The Terror ටෙලි කතා මාලාව amc නාලිකාව හරහා විකාශය වුණා. බලල නැති අය ඉන්නවනම් ඔන්න බලන්න ගන්න, මම ආයෙත් කෙටියෙන් කතාව මතක් කරන්නම්. ඉතිං පළමු කතා මාලාවට පදනම් වුණේ, ටෙරර් සහ එරබස් රාජකීය නෞකා ද්විත්වය ආක්ටික් සාගරය හරහා නාවුක මාර්ගයක් සොයාගෙන යෑම හා සම්බන්ධව. ඒකෙදි …

Read More »

Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 …

Read More »

Wu Assassins [S01 : E04] Sinhala Subtitles | ගින්දර සමඟ සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මණින්ම වගේ රැගෙන ආවා Wu Assassin කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී මේ පහර දීපු චෙෆ්ව හොයාගන්නවා. අංකල් සික්ස් වැරදි මිනිහෙක්ව මරණ්න කලින් එයා තමන් කරපු දේ පිළිගන්නවා. අනික කොහොමත් කායි ඔහුව ඝාතනය කරන්න තමයි බලාගෙන ඉන්නෙ. කායි …

Read More »

Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. …

Read More »

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ. ඇත්තම ලයිටා …

Read More »

Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න …

Read More »

Game Over (2019) Sinhala Subtitles | පච්චයක සැඟවුණු අන්ධකාර ශාපය [සිංහල උපසිරැසි සමග]

අපි කාටත් ජීවිත දෙකක් තියෙනවා. ඔයින් දෙවන ජීවිතය ඇරඹෙන්නේ, අපිට ඇත්තේ එක ජීවිතයක් බව අපි අවබෝධ කරගත්තාට පසුයි කියපු දේ නම් තේරුණාද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මේ ගෙනල්ලා තියෙන සිනමාපටය බැලුවට පස්සේ නම් ඔය උඩ කියපු කතන්දරේ මනාව වැටහෙයි. ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච තවත් අපුරු …

Read More »

Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම …

Read More »

Metropolis (1927) Sinhala Subtitles | බලන් කඩතුරා හැර දෑසේ….. [සිංහල උපසිරසි සමඟ]

” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ…..? දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි මේ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ…..? මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ…..? රජ සැප විඳිනට රජ දරුවන් …

Read More »

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහ පුදුම පහන [සිංහල උපසිරැසි සමඟ]

පුංචි කාලේ අපි ආසාවෙන් කියෙව්ව “එක්දහස් එක් රැය” නොහොත් “අරාබි නිසොල්ලාසය” එන තවත් එක් කතාවක් තමයි “ඇලඩින් සහ පුදුම පහන” කියන්නේ. මේ කතාව පාදක කරගෙන 1992 ඩිස්නි ආයතනයෙන් ඇලඩින් නමින් කාටූන් සලෙරුවක්ද, The Return of Jafar (1994), Aladin and the King of Theives (1996) යන කාටූන් සලෙරූද නිපැදුණා. දැන් ඩිස්නි …

Read More »

Jessie (2019) Sinhala Subtitles | මායාවක අතරමංවු දුෂ්ඨ ආත්මය..! [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප් වාසී මිතුරු මිතුරියනි..! Seven 2019 චිත්‍රපටයට පස්සේ අදත් අඩවියට ගොඩ වදින්නේ අළුත්ම අළුත් Horror වර්ගීකරණයට අයිති තෙලඟු සිනමාපටයකට සිංහල උපසිරැසිත් අරගෙනමයි.! ඉතින් වෙනදා වගේ වැඩි දෙයක් මට අද ලියන්න වෙන්නේ නෑ මොකද උදේ පටන් ගත්ත උපසිරැසි හැදිල්ල දැනුයි ඉවර උන‍ේ දැන් වෙලාව පාන්දර 01.03 යි. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E13] Sinhala Subtitles | නව ජීවිතයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව නිසා මම ටිකක් හිරවුනා. මොකද මේක මේ ටයිප් කරන්නෙ ඉරිදා රෑ. ඉතිං සදුදා උදෙන්ම මට හදිසි ගමනක් වැටුන නිසා රවිදු මලයගෙ උදව් ගන්න වුනා 12 වෙනි කොටසට. ඒ වගේම මට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E12] Sinhala Subtitles | අපේ එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ රැගෙන එන්නෙ Agent Of Shield කතාමලාවෙ දොලොස් වන කොටසයි. අවසාන කොටසට කලින් කොටස. කොහොමහරි ලහිරු තමා කරන්න හිටියෙ ඒත් එයාට එකපාර කොටස් දෙකම ආපු නිසා කරගන්න බැරිවුණා තිබ්බ වැඩත් එක්ක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී අපිට කලින් සීසන් එකේදී දැකගන්න ලැබුණු චරිතයක් දකින්න …

Read More »

Kolaigaran (2019) Sinhala Subtitles | මිනිමරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔයාට ඔයා ගැන තියෙන විස්වාසෙට වඩා මට ඔයාව විස්වාසයි..! මේ අවුරුද්ද ඒ කිව්වේ 2019 දකුණු ඉන්දීය සිනමාවට විශේෂයි එතනිනුත් දමිළ සිනමාව ගත්තම තවත් විශේෂිතයි සාම්ප්‍රදායික මසාලා ඝණයේ චිත්‍රපට වගේම වර්තමානයේ සිද්ද වෙන කාලීන මාතෘකා ගැන කතා කරමින් නිර්මාණයවු විද්‍යාත්මක සහ තාක්ෂණය ගැන කියනා සිනමාපට වගේම අභිරහස් කතා ගැබ්කරගත් නිර්මාණත් ඒ …

Read More »

118 (2019) Sinhala Subtitles | සිහිනයේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

වෛද්‍ය පරික්ෂණ කිව්වම මොන වගේ අදහසක්ද හිතට එන්නේ? මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද? ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා. ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ. මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පාවිච්චියට …

Read More »

Unda (2019) Sinhala Subtitles | උණ්ඩයට පෙම් බැඳි සෙබලාන [සිංහල උපසිරැසි සමඟ]

යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!! සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා. අද වෙනුවෙන්, හෙට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන්, ඔවුන් යහපත ඉතිරි කරනවා… වංචාවට සුදුසු මොහොතක් ඔබ ඉදිරියට ඒවි අයහපත අත වනාවි- නමුත්, එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් යහපත ආරක්ෂා කරන්න පෙළඹුණොත් ඔහු නිතැතින්ම වීරයෙක් වනවා, …

Read More »
error: Alert: Content is protected !!