You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / MaxxA (page 28)

MaxxA

Supergirl [S04 : E15] Sinhala Subtitles | මරණයේ දොරටුව අභියසට… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… ජනාධිපතිගේ නියමය මත බෙන් ලොක්වුඩ්ව නව පිටසක්වල කටයුතු පිළිබද අධ්‍යක්ෂකවරයා විදිහට පත් කෙරුණ. ඔහු විසින් මුලින්ම ඒ තනතුර මගින් සිද්ද කරන්න හැදුවේ පිටසක්වලයින්ට පොදු සමාව දෙන එක අවලංගු කරන්න හදපු එක. ඒත් ඔහුට එය තනිව කරන්න බැරි නිසා ඔහු ජනහමුවක් සංවිධානය කරනවා මිනිසුන් ලවා එය කරවන්න, නමුත් ඒ …

Read More »

Death Note AKA Desu nôto [S01 : E11 & E12] Sinhala Subtitles | කිරාගෙන් පණිවිඩයක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ හයවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, …

Read More »

The Walking Dead [S09 : E15] Sinhala Subtitles | කුණාටුවට පෙර නිහැඬියාව..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මුලින්ම සමාව ඉල්ලා සිටිනවා ඊයෙ දවසෙ විකාශය වුණු මේ කොටසට ඊයෙම උපසිරැසි ලබා දෙන්න නොහැකි වීම සම්බන්ධයෙන්. හදිසි කාරණාවක් නිසා ඊයේ දවසේ මට මේ සඳහා කැප වෙන්න වෙලාවක් තිබුණෙ නැහැ. කොහොම නමුත් පැය පහක් තිස්සෙ අඛණ්ඩව මේකටම කැප වෙලා කොහොමහරි අද වැඩේ ගොඩ දාගන්න හැකි වුණා. ඉතිං මේ …

Read More »

Death Note AKA Desu nôto [S01 : E09 & E10] Sinhala Subtitles | කැම්පස් එකට [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ පස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, …

Read More »

Paskal (2018) AKA Paskal: The Movie Sinhala Subtitles | රට වෙනුවෙන් දිවි පරදුවට තබා පැස්කල් විශිෂ්ටයින් සිදු කල දැවන්ත මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් එක්ක තමයි ඔයාලව හමුවෙන්න එන්නෙ , මේක සත්‍ය සිදූවීමක් ඇසුරුකොට ගෙන නිර්මාණයවුන සටන් ජ්වනිකා වලින් පිරුණු යුදමය බයිස්කොප් එකක් , මුලින්ම මේක මට මේ පට්ටම බයිස්කොප් එක ලබා දුන්න සුදීර ,සිසිල ඒවගේම අපේ ඉසුරු සම්පත් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්ට ඕන , ඒවගේම මේකට …

Read More »

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව [සිංහල උපසිරැසි සමග]

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු, Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ මනිකර්ණිකාව! මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට සිනමාහල් Housefull කරවපු ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට …

Read More »

Death Note AKA Desu nôto [S01 : E07 & E08] Sinhala Subtitles | සැකය ලයිට් දෙසට! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ හතරවෙනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, …

Read More »

Doom Patrol [S01: E06] Sinhala Subtitles | ඩූම් පැට්‍රොල් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Doom Patrol කතාමලාවේ 6 වන කොටස භාර උනේ මටයි. එහෙනම් පොඩ්ඩක් කලින් සතියට හැරිලා බලමු අද කොටස බලන්න කලින්. ගිය සතිය කොටස අවසානය සිද්ධ උනේ සයිබෝර්ග්ගේ ලොකු පිපිරීමක් සමගින්. ඒ එක්කම නෝබොඩි කාරයා නයිල්ස්ව කියපු විදිහටම අරගෙන ගියා. නෝබොඩි එක්ක පොඩි ගිවිසුමකට එන්න සිද්ධ උනා මේ අයි එකේ ප්‍රශ්ණය විසඳගන්න. අවසානයේ …

Read More »

Death Note AKA Desu nôto [S01 : E05 & E06] Sinhala Subtitles | කව්ද මේ L? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ තුන්වැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන. හරි.ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, …

Read More »

Death Note AKA Desu nôto [S01 : E03 & E04] Sinhala Subtitles | L ගේ අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන මං හිතනවා ඩෙත් නෝට් සීරිස් එකේ පලවෙනි කොටස කට්ටියටම හිතට අල්ලලා යන්න ඇති කියලා. එහෙනම් දිගටම ඩෙත් නෝට් එකත් එක්ක ඉන්න. හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv …

Read More »

Supernatural [S14 : E16] Sinhala Subtitles | මිනිමස් කන මිනිස්-සත්වයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

සුපර්නැචුරල් කතාමාලාව පහළොස්වැනි කතාසමයෙන් අවසන්? පසුගිය කොටසින් චාමින් ඒක්‍රස් කියන්නේ පරණ තාලේ පන්නයේ මිනිස්සු ජීවත්වෙන තැනක්. ඇත්තටම එහෙම ජීවත් වෙන මිනිස්සුන්ව හසුරවලා තිබුනේ කොහෙන්දෝ මන්දා බලයන් ලැබුණු මානසික හැකියාවන් තියෙන මනුස්සයෙක්. චාමින් ඒක්‍රස්වල තිබුනා හැරින්ටන් කියලා මිල්ක්ශේක් කඩේ හදන මිල්ක්ශේක් බොන සාමාන්‍ය මිනිස්සු මේ නගරේ පාලනය කරන මනුස්සයගේ පාලනයට අහු …

Read More »

Chi La Sow (2018) Sinhala Subtitles | අපූරු විවාහ යෝජනාව [සිංහල උපසිරැසි සමග]

අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව, ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව, ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව, තමන්ගෙ ආසාවන්, වුවමනා එපාකම්, දුක, කනස්සල්ල, මේ සේරම, හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද? අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා, ඒව අනිත් …

Read More »

Death Note AKA Desu nôto [S01 : E01 & E02] Sinhala Subtitles | ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න ආයෙත් මම සුපිරි ඇනිමේ සීරිස් එකක් අරන් බයිස්කෝප් වෙබ් පලට අවා..ඉතින් ඩෙත් නෝට්, ඩෙත් නෝට් කිව්වම කව්ද නොදන්නේ නේද? මං මේ ඇනිමේ එකට සබ් එකදෙන අදහස ඔලුවට දැම්මේ සමීර කරුණාරත්න සහෝ ඒ වගේම මේක බාරදුන්න සිසිල ප්‍රසාද්  සහෝවත් අමතක කරන්න බැහැ ඉතින් මම ඒ සහෝලට ස්තුති …

Read More »

Doom Patrol [S01: E05] Sinhala Subtitles | නැවතත් අතීතයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Doom Patrol කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. පමාවට හේතුව දන්නව ඇති කියල හිතනව. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඇස ලෝකය විනාශය කරන්න පැමිණෙනවා. කට්ටියට මුකුත් කරගන්න බැරිවෙනවා. ඔක්කොම වගේ මේ නිසා අවුලෙන් ඉන්නෙ. ඒවගේම තමයි මීටත් වඩා අවුලකින් එන්නෙ Mr.නෝබඩි. ඉතිං නෝබඩි මේකට විසඳුමක් …

Read More »

Supergirl [S04 : E14] Sinhala Subtitles | මිනිස් ජනහමුව සහ පිටසක්වල පෙලපාලිය..! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්…. කලින් කොටසෙදි ඒලිට් කියන කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න සුපර්ගර්ල්ට සිද්දවුනා. එක් එක් හැකියාවන්ගෙන් යුක්ත ඒ කණ්ඩායමේ අරමුණ වුනේ පිටසක්වල විරෝධීන්ව හොයලා මරන එක. ඒ කණ්ඩායමේ නායකයා වෙන මැන්චෙස්ටර් එක්ක වෙනම පලහිලව්වක් සුපර්ගර්ල් එක්ක ඉන්න ජෝන්ට තියෙනවා. ඒ වගේම නියා ඩ්‍රීමර් විදිහට කටයුතු කරන්න ඕන විදිහ ගැන පුහුණුවක් බ්‍රෙයිනි …

Read More »

Arrow [S07 : E16] Sinhala Subtitles | උරුමයක උපත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 16වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටසින් අපි දැක්කා ඔලිවර් සහ කණ්ඩායම පොලිසිය සමග පොලිස් ක්‍රමේට වැඩ කරන්න වෙහෙස වෙන ආකාරය. කොච්චර කළත් මේ අයට පොලිසියේ ක්‍රමේට වැඩ කරන එක අමාරු වෙනවා. ඉතින් වැටලීමක් කරන්න ගිහින් ඒකත් කොටඋඩ …

Read More »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitles | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු …

Read More »

The Walking Dead [S09 : E14] Sinhala Subtitles | කැළැල්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් කතා මාලාවේ 14 වැනි කතාංගය. ඉංග්‍රීසි සබ් එක නිකුත් වෙලා තාම පැය 4යි වෙන්නෙ. කොහොමහරි ඉංග්‍රීසි පිටපත ආපු වෙලාවෙ ඉඳල නොකඩවා ටයිප් කරල ඔන්න මේක ඔයාලගෙ බාරයට අරගෙන ආව. ඉතිං එහෙනම් පහුගිය කොටස මතක් කරගෙන අද වෙන්නෙ මොනවද කියල බලමු. පහුගිය කොටසින්… කලින් …

Read More »

Supergirl [S04 : E13] Sinhala Subtitles | එලීට්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං සෑහෙන පරක්කු වෙලා නිසා ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. ඒත් කියන්නම ඕන කාරණාවක් තියෙනව. සුපර්ගර්ල් සඳහා මම සබ් දෙන්නෙ මට වෙන කරන්න වැඩ නැති නිසා නෙවෙයි කියල කරුණාවෙන් සලකන්න. මේකට සබ් දෙන්න කවුරුවත් නැහැ. හසා අයියා කියපු නිසා තමයි මම මේක බාර ගත්තෙ. ඒ වගේම වැඩ ගොඩක් අස්සෙ …

Read More »

Mary Poppins (1964) Sinhala Subtitles | ළමා ලෝකයේ නැනීගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර උන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයනම් ටිකක් පරණ එකක්. එත් මේකේ කතාවනම් නියමයි. ඒවගේම තමයි ත්‍රිමාණ සජීවීකරන තාක්ෂණය. 1964 වසරක මෙවැනි තාක්ෂණයක් සමග මෙම චිත්‍රපටය නිකුත්වීම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකල ලොව ප්‍රකට Walt Disney සමාගම විශාල පිම්මක් සනිටුහන් කරන්නට සමත්වෙනවා Hollywood …

Read More »
error: Alert: Content is protected !!