Saturday , October 1 2022
Breaking News

අසංක ප්‍රදීප් රණතුංග

The Sessions (2012) with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න මම මගේ දහ අට වන උපසිරැසිය අරන් ආවා. මම මේ වනතෙන් ලබා දුන්න චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් එකක්. ඇත්තටම මේක මට කරන්න කියල විකියා සහෝදරයා විසින් බාර දීල සති දෙකක් විතර වෙනවා. Lake Placid චිත්‍රපට මාලාව කරපු හින්ද වෙලාවක් නැති උනා. ඒත් දවසකට ලයින් සීය …

Read More »

Lake Placid vs. Anaconda (2015) with Sinhala Subtitles | කිඹුල් විල 5 – කිඹුල්ලුන්ට එරෙහිව ඇනකොන්ඩෝ (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ දහසය වන උපසිරැසිය. මම හිතපු විදියට ඔයාල තෝරා ගැනීම නොකලත් කිහිපදෙනෙක් ඇනකොන්ඩෝ ගැන කියපු හින්ද මම හිතුවා මේක තමා දෙන්න ඕන කියල. ඔන්න ඉතින් දහසය වන එක තඩි පිඹුරෙක් ඉන්න එකක්. ඒත් මම දන්නවා ඔයාල පුදුම වේවි කොහෙන්ද තවLake Placid එකක් ආවේ සහ ඇයි මම …

Read More »

Lake Placid: The Final Chapter (2012) with Sinhala Subtitles | කිඹුල් විල 4 – අවසානය කරා (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ පහළොස්වන නිර්මාණය අරන් ආවා. Lake Placid කතා මාලාවේ හතරවන කොටස. මේකත් DVD සඳහා පමණක් නිකුත්උන චිත්‍රපටියක්. Lake Placid පළමු කොටසේ සිට මෙම චිත්‍ර පටිය දක්වා අවුරුදු දහතුනකට වඩා වැඩි පරතරයක් තිබුනත් සැම කතාවකම තිබුන කුතුහලය, ආදරය වැනි අන්තර්ගතයන් නොවෙනස්ව පවත්වාගන්න මෙහි නිපැයුම්කරුනවන්ට හැකිවෙලා …

Read More »

Lake Placid 3 (2010) with Sinhala Subtitles | කිඹුල් විල 3 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම කියපු විදියටම මම මගේ දා හතරවන නිර්මාණය විදියට Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරගෙන ආවා. කොටස් හතරකින් යුක්ත මේ චිත්‍රපට මාලාවේ ලස්සනම කතාව මේක කියුවොත් හරි. හැබැයි මේකත් DVD වලට පමණක් නිකුත් වූ චිත්‍රපටයක්. පළමු වතාවට සිංහල උපසිරසි සහිතව ඔයාලට බලන්න අවස්ථාව දැන් බයස්කෝප් එකෙන් තියනවා. …

Read More »

Earthfall (2015) with Sinhala Subtitles | උල්කාපාත කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොටම. ඔන්න ඉතින් කියපු විදියටම මගේ දහතුන්වන උපසිරැසිය විදියට ලෝක විනාසයට  සම්බන්ධ චිත්‍රපටියක් ගෙනාවා . 2015 අවුරුද්දේ නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය විද්‍යා ප්‍රබන්ධ කැමති යාලුවෝ නම් ගොඩක් ආසාවෙන් බලාවි. මුල ඉඳල අගටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක් කියල කියන්න පුළුවන්. කතාව ගැන කියනවානම් අපේ ලෝකේ ලඟින් යන …

Read More »

Lake Placid 2 (2007) with Sinhala Subtitles | කිඹුල් විල 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න මම මගේ දොළොස්වන උපසිරසියත් අරන් ආවා. මේ මම කලින් දුන්න Lake Placid එකේම දෙවෙනි කොටස. හැබැයි මේක පලවෙනි එක වගේ චිත්‍රපට හෝල් වල පෙන්වන්න හදපු එකක් නෙවි . මේක ආවේ DVD වල පමණයි . ඒ කියන්නේ හෝම් මුවි එකක් විදියට . ඒ හින්ද අඩු වියදමින් කරපු හින්ද …

Read More »

Lake Placid (1999) with Sinhala Subtitles | කිඹුල් විල 1 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න කියපු විදියටම එකොලොස්වන උපසිරැසිය ගේනවා. චිත්‍රපටියේ නම දැක්කම ගොඩක් අයට මතක් වෙනවා ඇතිනේ . වයස අවුරුදු තිහ පාස් කරලා ඉන්න ගොඩක් යාලුවෝනම් නම දැක්ක ගමන් චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා ඇති . වීඩියෝ සෙන්ටර් ළඟ රැකගෙන ඉඳල තමා මේ චිත්‍ර පටිවල VHS නැත්නම් VCD අපි අරන් ගියේ. මොකද …

Read More »

Cobra (1986) with Sinhala Subtitles | මිනි මරුවන්ගේ මාරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න මම මගේ දහවන උපසියසියත් ගෙනාවා. කියපු විදියටම සිල්වෙස්ටර් ස්ටෙලෝන් රඟපාන  ක්‍රියාදාම ගනගේ චිත්‍රපටියක්. සතිතුනක් යන්නත් කලින් දහයක් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකට නම් මට මාර සතුටුයි. මේ චිත්‍ර පටියත් ඉතාමත් ජනප්‍රිය වූ එකක් වුනත් බයස්කෝප් එකට අඩුවක් ව තිබුන එකක්. මම හිතන්නේ පළමු වතාවට මේ සිංහල උපසිරසි …

Read More »

Not Another Teen Movie (2001) | නුතන සින්ඩරෙල්ලා කතාවක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම …

Read More »

Beverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) | සල්ලිකාර බල්ලෝ 3 – පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔන්න ඉතින් මගේ අටවන උපසිරැසිය විදියට Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ අවසන් ඒක අරන් ආවා. මේකත් කලින් දෙක වගේම DISNEY චිත්‍රපට සමාගම නිර්මාණය කරන ලද එකක්. ඒක නිසා පවුලේ සැමට ගොඩක් හොඳ  උපදෙස් දෙනවා බල්ලෝ රඟපැවත්. තාත්තා කෙනෙක් තම දරුවන් ගැන හිතන විදිය ගැන දැනගන්න ඕන නම් මේක බලන්න. …

Read More »

Beverly Hills Chihuahua 2 (2011) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 2 – විවාහ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න පුළුවන්. ඒත් කැමති අයත් ඇතිනේ, මේ ඒ අයට. මේවා කාටුන් චිත්‍රපට නෙවි,. අනික හොඳ උපදේශයන් දෙන නිසා තමා මම …

Read More »

Beverly Hills chihuahua (2008) with Sinhala Subtitles | සල්ලිකාර බල්ලෝ 1 – ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොටම, ඔන්න මගේ හයවන එක .මම කියුවනේ ඉක්මනටම තවත් සත්තු ඉන්න චිත්‍රපටියක් අරන් එන්නම් කියල. ඔන්න ගෙනාවා . මේකේ ඉන්නේ මම කලින් දුන්න එකේ හිටිය වගේ නපුරු ඇයෝ නෙවි. හරිම සුරතල් හුරුබුහුටි සත්තු ටිකක්. ලෝකේ ඉන්න පුංචිම බලු විශේෂය චිවවුවෝ ගැන තියන චිත්‍රපටියක්. Disney චිත්‍රපට සමාගම 2008 කරපු Beverly …

Read More »

Tremors 4: The Legend Begins (2004) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 4 – භිෂකයන්ගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වන උපසිරසි නිර්මාණය ලෙස  කියපු විදියටම Tremors චිත්‍රපට මාලාවේ හතරවන කොටස අරගෙන ආව.දෙයක් කියන්න ඕන මේකේ ලයින් 1047 තිබුන. ඒ ගාන තුන් ගුණයක් වගේ දැනුන මේකේ තියන ඉංග්‍රීසි බාසාව නිසා . ඒ කියන්නේ මේ චිත්‍රපටියේ තියෙන්නේ සුද්දගේ ආච්චිගේ ඉංග්‍රීසි නොහොත් අර පොතේ ඉංග්‍රීසි කියන එක. ඉතින් වචන හොයල , …

Read More »

Tremors 3 – Back to Perfection (2001) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 3 – පරිපූර්ණත්වය කරා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මගේ හතරවන උපසිරැසිය, කියපුවිදියට Tremors 3 – Back to Perfection (2001) අරගෙන ආවා. මේකත් ගොඩක් ම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් . ටිකක් පරණ උනත් කම්මැලි නැ . මම කලින් දීපු කොටස් තුන බැලුවනම් ඔයාලට තේරේවි නේ . ඔන්න ඉතින් කතාව ගැන කියනවනම් මේ කතාවත් සිදුවෙන්න Tremors පළමු කොටස සිදුවෙච්ච …

Read More »

Tremors 2 : Aftershocks (1996) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 2 – ප්‍රතිප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මගේ තුන්වන උපසිරැසිය ගේනවා . කියපු විදියට Tremors චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මිට කලින් පළමු එකයි පස්වන එකයි දුන්නනේ. එකට දුන්න ප්‍රතිචාර වලට ස්තුතියි. මේ තියෙන්නේ 1996 දී ආපු Tremors 2 : Aftershocks කියන චිත්‍රපටියේ උපසිරැසිය. පළමු එකවගේම ගොඩක් ජනප්‍රිය උනා මේකත් . මෙම චිත්‍රපට මාලාවේම අදායම් අතින් …

Read More »

Tremors 5: Bloodlines (2015) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 5 – මිනීමරු පරපුර [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න යාලුවනේ මම මගේ දෙවන උපසිරසියත් අරගෙන ආවා . හැබයි කියපු විදියට මම ඉස්සෙල්ලම දීපු චිත්‍රපටිය වන Tremors එකේ දෙවැනි එක වන Tremors 2: Aftershocks (1996) නෙවි . එකේම පස්වන කොටසවන Tremors 5: Bloodlines (2015) කියන එක .ඔයාල දැන් බලාවි ඇයි මම දෙවැනි එක දෙන්න නැතුව පස්වන එක දුන්නේ …

Read More »

Tremors (1990) with Sinhala Subtitles | බින්කුන්ඩෝ [සිංහල උපසිරසි සමඟ]

                 ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම් ජනවාරි මාසේ . කරුමේ කියන්නේ බාරත්තේ ජනවාරි 23 . බයික් ඒක පෙරලා ගත්තා 24 වෙනිදා. දකුණු අත කඩාගෙන මොන ටයිපින්ද . ආපහු කොම්පියුටරේ කොටන්න ගත්තේ මැයි මාසේ . ඉස්සෙලම කරේ දුන්න පොරොන්දුව ඉෂ්ට …

Read More »
error: Alert: Content is protected !!