Friday , February 3 2023

චාමල් කැලුම් අතපත්තු

A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල …

Read More »

Midnight FM (2010) AKA Simya-ui FM Sinhala Subtitles | මැදියම් රැයේ ත්‍රාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න …

Read More »

The Mimic (2017) AKA Jang-san-beom Sinhala Subtitles | හීන් කෙඳිරිලි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම අද අරගෙන ආවෙ වෙනස්ම විදියෙ හොල්මන් කතාවක් අරගෙන.මේක horror/fantasy/thriller ගණයට අයත් වෙලා තියෙන අතර imdb අගයනම් 5.4 ක අගයක් තමයි අරගෙන තියෙන්නෙ.හැබැයි මං නම් කියන්නෙ මේකට අඩුම 6 ක් වත් ලැබෙන්න වටිනවා. මේ කතාව පටන් ගන්නෙ මිනිහෙක් මෙයාගෙ අනියම් බිරිඳත් එක්ක රෑ වාහනේ ගමනක් යන සිද්දියකින්.මේ දෙන්න වාද …

Read More »

The Swindlers (2017) AKA Kkun Sinhala Subtitles | සක්විත්තෝ [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඉතින් ඔන්න වෙනද වගේම අදත් හුඟක් ජනප්‍රිය වුණු නියම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙනයි ආවෙ.imdb අගය 6.4 ක අගයක් ගත්තු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ action/crime ගණයට.විනාඩි 117 ක් පුරා කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් මේ චිත්‍රපටියට ඇ.ඩො මිලියන 29 ක අදායමකුත් ලැබිල තියෙනවා.2017 දෙසැම්බර් පළවෙනිදා දකුණු කොරියාවෙදි තිරගත වුණු මේ …

Read More »

The Client (2011) Sinhala Subtitles | මිනියක් නැති ඝාතණයක් [සිංහල උපසිරැසි සමඟ]

තම විවාහ සංවත්සරය දින හන් චොල් මින් (Jang Hyuk) ඔහුගේ වාහනයත් පදවාගෙන තම නිවාස සංකීර්ණය වෙතට යනවිට, ඔහුට දකින්නට ලැබෙන්නේ තම නිවාසය පිහිටි ගොඩනැගිල්ල ආවට පොලිසිය සහ සෙනග පිරුණු බවක්. ඔහු තම බිරිඳ වෙනුවෙන් ගත් මල් පොකුරත් රැගෙන නිවසා තුලට යනවිට,සාක්ෂි සොයන සහ පරීක්ෂණ පවත්වන පොලිස් නිලදාරීන් හැරුණුකොට තම බිරිඳව …

Read More »

Psychokinesis (2018) AKA Yeom-lyeok (2018) Sinhala Subtitles | තවත් එක් සුපිරි වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතාමත් අහබු සිදුවීමකින් නැතිනම් ප්‍රති වැඩසටහන් සම්පාදනය කිරීම මගින් – මේ දක්වා නිපදවා ඇති දැවැන්තම සුපරි වීර චිත්‍රපටිය ලෝකයට කල එලි දකිද්දිම ඉතාමත් කුඩා සුපිරි වීරයෙකුගෙ චිත්‍රපටියක් Netflix හි මතකයන් අතරට එක් වුණා. “Avengers: Infinity War” චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන අතරතුර මෙම “Psychokinesis” චිත්‍රපටිය එහි සෙවනැල්ලක් බවට පත් වුණා.නමුත් …

Read More »

V.I.P. (2017) Sinhala Subtitles | වැදගත් ඝාතකයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! V.I.P [very important person]. 2017 අගෝස්තු 23 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටිය Warner Bros කම්පැනිය විසින් තමයි  නිෂ්පාදනය සහ බෙදාහරීම කරල තියෙන්නෙ.ඒ වගේම තමයි ek villain චිත්‍රපටියට පාදක වුණු කොරියානු i saw the devill චිත්‍රපටිය සහ වාර්තා පිට වාර්තා තැබූ New world චිත්‍රපටිය මෙන්ම The Tiger: An Old Hunter’s Tale ඇතුලු තවත් චිත්‍රපටි ගණනක් අධ්‍යක්ෂණය කල පාක් හූන් ජන්ග් අධ්‍යක්ෂකතුමා තමයි මේ චිත්‍රපටියත් …

Read More »

Detective K: Secret of the Bloodsucking Demon (2018) Sinhala Subtitles | පිසාච දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් වැඩි දවසක් යන්න කලින් තවත් සුපිරි.. වෙනස් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.මේකෙ පලවෙනි දෙවැනි චිත්‍රපටි බලපු අය නම් දන්නව ඇති මේක මොන වගේ චිත්රපටියක්ද කියලා.ඒ චිත්‍රපටි දෙක තමයි Detective K.Secret of Virtuous Widow 2011 සහ Detective K.Secret of the Lost Island 2015.ඉතින් මේ දෙක බැලුවෙ නැති …

Read More »

The Outlaws (2017) Sinhala Subtitles | කළු මකර කල්ලිය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මාස ගණනක නිහැඩියාවකින් පස්සෙ ඔන්න මම ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. මගෙ පනස් නවවන සිංහල උපසිරැසිය තමයි මේ විදියට අද ඉදිරිපත් කරන්නෙ.මේ චිත්‍රපටිය 2017 හොදම කොරියානු චිත්‍රපටි අතරින් එකක් වෙනවා.ඒ මොකද කියනවනම් මේ චිත්‍රපටියට IMDb අගය 7.2 ක ඉහළ අගයක් ලැබිල තියෙන නිසා සහ rotten tomatoes වල …

Read More »

The King’s Case Note (2017) Sinhala Subtitles | අපූරු රජු සහ ලේකම්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන තමයි මම මේ පැත්තට ආවේ.මුලින්ම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර කල් ගත්තට. තියෙන කාල වෙලාවේ හිගකම නිසා තමයි සබක් ගේන්න පරක්කු වෙන්නෙ. එහෙනම් වැඩි දෙයක් නැතුව චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. මේක 2017 අප්‍රේල් 26 තමයි තිරගත කිරීම ආරම්භ වුණේ.. Adventure/Action/Commedy …

Read More »

Sea Fog (2014) AKA Haemoo with Sinhala Subtitles | මූසල මීදුම [සිංහල උපසිරැසි සමඟ]

මගෙ නම චොල් ජූ.. මම නාවිකයෙක්, ධීවරයෙක්.”ජන්ජුන්” තමයි මගෙ බෝට්ටුව.දැන් ඉස්සර වගේ මේ ව්‍යාපාරෙ සරු නෑ.බෝට්ටුවත් අබලන්.මගෙ කණ්ඩායමේ ඉන්නෙත් මෝඩයො රැළක්.ඒත් මං උන්ට ආදරෙයි.ඒ අස්සෙ ගෙදර ඉන්න මගෙ ගෑණි වෙන උන් එක්ක බුදියනවා. ලාබයක් නැති නිසා බෝට්ටුවෙ අයිතිකාරයා බෝට්ටුවත් විකුණන්න හදන්නෙ.අවුරුදු ගාණක් මං රජකරපු බෝට්ටුව විකුණන්න දෙන්න බැරි නිසයි මං …

Read More »

The Prison (2017) with Sinhala Subtitles | ගිණිබත් වෙන්නට පෙර ”හිරගෙදර” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 මාර්තු 31 ඉස්සරලම ඇමරිකාවෙදි තිරගත කිරීම ආරම්භ කරපු ඇ.ඩොලර් මිලියන 21 ක ආදයමක් ලැබීමට සමත් වුණු crime/action ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්. ඒ වගේම තමයි ගූගල් පරිශීලකයින්ගෙ 96% ක පිරිසක් මේ චිත්‍රපටියට කැමැත්ත දක්වලා තියෙනවා.නමේම තියෙන හැටියට මේ චිත්‍රපටිය …

Read More »

New Trial (2017) AKA Jaesim with Sinhala Subtitles | නව (අව)නඩුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.හිතුවට වැඩිය ටිකක් කල් ගියත් 2017 පෙබරවාරි 15 තිරගත වෙලා imdb 7.1 ක් වගේ ඉහළ අගයක් ගත්තු crime/drama ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි මේක.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්.වැඩි දෙයක් නැතුව කෙලින්ම කතාවෙ සාරාංශෙට බහින්නම්.. චෝ …

Read More »

Master (2016) AKA Ma-seu-teo with Sinhala Subtitles | සක්විති මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! හොඳයි ඉතින් අදත් සුපුරුදු පරිදි නුපුරුදු කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසියක් තමයි මම අරගෙන ආවේ.මේක ඇවිල්ලා 2016 දෙසැම්බර් 21 තිරගත කරලා ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවූ බොක්ස් ඔෆිස් වාර්තාගත, අපරාද සහ ක්‍රියාදාම ගණයට අයත් වෙන imdb 6.6 ක අගයක් ගත්තු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියෙ අන්තරගත වෙන්නෙ මහපරිමාණ විදියට මිනිස්සුන්ගෙ සල්ලි වලට විදින …

Read More »

Breathless (2008) AKA Ddongpari with Sinhala Subtitles | අපාගතවන ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! එක දිගටම අළුත් ෆිල්ම් දීපු නිසා අද නම් ටිකක් පරණ වුණත් හොඳම චිත්‍රපටියක් තමයි අරන් ආවේ.මේකට තක්කාලි අගය 84% ක් වගේම imdb 7.6 අගේකුත් ලැබිලා තියෙනවා.2009 අප්‍රේල් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.crime/drama ගනයට වැටිල තියෙන මේ චිත්‍රපටියෙ සංවේදි දර්ශන තියෙන නිසා 18 ට වැඩි අය විතරක් බැලුවොත් හොඳයි කියල …

Read More »

The King (2017) with Sinhala Subtitles | රජෙක් වගේ ජීවත් වෙන්න නම්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මම අදත් අරගෙන ආවෙ වෙනද වගේම කොරියානු චිත්‍රපටියක් තමයි. මේක නම් බොක්ස් ඔෆිස් වාර්තා තියපු 83% ක තක්කාලි අගයක් ගත්තු ඇ.ඩො මිලියන 38.7 ක ආදායමක් උපයපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ මැර බලය,දේශපාලනය,දූෂණයට පත් වුණු නීතිය සහ මිත්‍රත්වය යන දේවල් මනාව පෙන්නුම් කරල තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙ එක තැනක …

Read More »

Part Time Spy (2017) AKA Bijeonggyujik Teuksuyowon with Sinhala Subtitles | රස්සාව වෙනුවෙන් ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඉතින් මගෙ 50 වෙනි උපසැරසියෙන් පස්සෙ ගේන පළවෙනි චිත්‍රපටිය තමයි මේක.සේරටම කලින් මට සුබ පතපු සහ ”Confidential Assignment” චිත්‍රපටියට ප්‍රතිචාර දක්වපු හැමෝටම සහ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.හරි ඉතින් අද චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2017 මාර්තු 16 තිරගත වුණ Action/Comedy ගණයට අයත් වෙන imdb 6.00 ක අගයක් ගත්තු …

Read More »

Confidential Assignment (2017) AKA Gongjo with Sinhala Subtitles | උතුරු-දකුණු හවුල් විමර්ශනය [සිංහල උපසිරැසි සමඟ] (50)

ආයුබෝවන්! ඔන්න ඉතින් මම අද මගෙ 50 වෙනි සිංහල උපසැරසිය තමයි අරගෙන ආවෙ.කොරියන් චිත්‍රපටි බලන අයනම් මාව දන්නව ඇති ඒත් අනිත් අයනම් වැඩිය දන්නෙ නැතුව ඇති.මොකද මම එක ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් නොදුන්න නිසා. මමත් හුඟක් අය වගේම ඉස්සර කොරියන් ෆිල්ම් බලල තිබුණෙ නෑ.බලන්න උවමනාවක් තිබුණෙත් නෑ.මොකද ටීවී එකේ එහෙම හෙන …

Read More »

Fabricated City (2017) AKA Hangul with Sinhala Subtitles | උඩුයටිකුරු කල නගරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අදත් මම ආවෙ 2017 පෙබරවාරි 09 තිරගත වුන පට්ටම ඇක්ශන් චිත්‍රපටියක් අරගෙන.imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අපරාද ගණයට තමයි වැටිල තියෙන්නෙ.මේ චිත්‍රපටිය පුරාවටම ඉහළම තාක්ෂනයක් යොදාගෙන තියෙනවා.. මං වැඩි දේවල් නැතුව කතාව කෙළින්ම කියන්නම්.. ක්වොන් යූ (Ji Chang-wook) කියන්නෙ නරක හැසිරීම නිසා …

Read More »

The Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles | සෙවණැලි යුගය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin” කතාවල  ප්‍රධාන …

Read More »
error: Alert: Content is protected !!