You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Sinhala Subtitle / Chanmatara

Chanmatara

Young Adam (2003) Sinhala Subtitles | ආදම්ගේ පුත්තු [සිංහල උපසිරැසි සමඟ]

එක්සත් රාජධානියේ (UK) නිර්මාණය වු මෙම නිර්මාණය, Alexander Trocchi විසින් 1954 ලියන ලද young adam නවකථාව ඇසුරින් David Mackenzie විසින් අධ්‍යක්‍ෂණය කරන ලදි, imdb 6.5/10 ක අගයක් ලබා ඇති මෙය නිර්මාණය එම වකවානුවේ ප්‍රධාන ධාරා‍වේ සම්මාන ගණනාවකට නිර්දේශවී තිබි ඇත. දියේ පාවෙන නිරුවත් කාන්තා මල සිරුරක් බෝට්ටුකරුවන් (බත්තල්) දෙදෙනෙකුට හමුවන …

Read More »

The Rocket (2013) Sinhala Subtitles | අවාසනාව වාසනවක් කළ දිරිය දරුවා [සිංහල උපසිරැසි සමඟ]

ලාඕසයානු (Laos) නිර්මාණයක් වන මෙය IMDB 7.3/10 ද, rotten tomatoes 97% ද, metacritic 72% ද ලබා ඇති සම්මාන කරපින්නා ගත් මුල සිට අගට එක දිගට බැලිය හැකි අනර්ග නිර්මාණයකි. කථා සාරාංශය වු කලි ලාඕසයේ උතුරු කදුකර ප්‍රදේශය එක්තර අඩු ආදයම්ලාභි පවුලක සිටින “මලී”නම් කාන්තාවකට දාවා උපත ලබන නිවුන් දැරු උපත …

Read More »

Kolya (1996) Aka Kolja Sinhala Subtitles | රුසියන් දරවා හා වියපත් බඹරාගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

චෙක්ජනපදයෙන් බිහිවු මෙම සලරුව 1997 වර්ෂයේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස Oscar සම්මානයට පාත්‍ර වු Golden Globe සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය ලෙස සම්මානය දිනු Czech Lion සම්මාන උළෙලේ සම්මාන 06 ක් හා Tokyo Sakura Grand Prix සම්මාන උළෙලේද ඇගයුමට පාත්‍රව imdb දර්ශකයේ 7.8/10, Rotten Tomatoes 96% ද, ගූගල් පරිශීලකයන්ගේ …

Read More »

Ixcanul Aka Volcano (2015) Sinhala Subtitles | ගිනි කන්ද පාමුල මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

ග්වාතමාලා (Guatemala) විත්‍රපටයක් වන මෙය එරට බිහිවි ඇති උසස් නාට්‍යමය ගනයේ නිර්මාණයකි. Imdb 7.2/10 හා Rotten Tomatoes අගය 100% ත්, Rogerebert අගය 3.5/4 ද ලබා ගෙන ඇති අතර, 88 වන ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානයකටද නිර්දේශ වීම හා වෙනත් පිළිගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකටද පාත්‍ර වු මෙම නිර්මාණය ග්වාතමාලා තරුණ සිනමාකරුවකු …

Read More »

Ida (2013) Sinhala Subtitles | අත්හැරීමට පෙර අත්විඳීම [සිංහල උපසිරැසි සමඟ]

නාට්‍යමය වර්ගයට අයත් මෙය පෝලන්ත (POLAND) චිත්‍රපටයකි,  හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය හා තවත් සම්මාන 66 කට මෙන්ම සම්මාන 86 කටද නිර්දේශ වි ඇති මෙය IMDB 7.4/10, Metacritic: 91, Rotten Tomatoes: 95% කටද උරුමකම් කියයි. මෙය විශීෂ්ඨ පෝලිස් (POLAND) ජාතික අධ්‍යක්‍ෂවරයාගේ වන Paweł Pawlikowski  සිනමා නිර්මාණයකි. දෙවන ලෝක යුද්ධයෙන් බැටකෑ …

Read More »

Fine Dead Girls (2002) AKA Fine mrtve djevojke Sinhala Subtitles | සම කාමී ආදරයේ අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙය අලංකාර ක්‍රොඑෂියානු (Croatia) නිර්මාණයකි. නාට්‍යමය හා ත්‍රාසජනක කාණ්ඩය යටතේ imdb 7.2/10 අගයක් ලබා ඇති මෙය ක්‍රොඑෂියානු සම්මානලාභී අධ්‍යක්‍ෂ Dalibor Matanić විසින් නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර සම්මාන ගණනාවකටද නිර්දේශවි සම්මානද රැසක් හිමිකරගෙන ඇති එම රට තුල නිෂ්පාදනය කර ඇති හොදම චිත්‍රපට අතර ඉහලින්ම ඇති නිර්මාණයකි. මෙම නිර්මාණයට පාදක වී ඇති …

Read More »

I Am Love (2009) AKA Io sono l’amore Sinhala Subtitles | පවුලක අවුලක් [සිංහල උපසිරැසි සමඟ]

නාට්‍යමය වර්ගයට අයත් මෙම ඉතාලි (Italian) චිත්‍රපටයකි, සම්මාන ගණනාවකටද උරුමකම් කියන අතර Imdb 7/10 – ‎(17,222 votes) ද ලබා ඇත. ප්‍රතිභාපූර්ණ රංගනයෙන් හා අලංකාර කථා තේමාවක් යටතේ ගලා යන මෙය උසස් රසවින්දනයක් ලබා ගැනීමට හැකි නිර්මණයකි. Luca Guadagnino නැමති ඉතාලි අධ්‍යක්‍ෂක වරයා අතින් හැඩවි ඇති මෙම නිර්මාණය ඉතාලියේ ධනවත් ප්‍රභු …

Read More »

Departures (2008) AKA Okuribito Sinhala Subtitles | නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

මෙය උසස් ගණයේ ජපන් චිත්‍රපටයකි මේ ෆිලුමට ජීවන් හර්ෂනාත් සොයුරා හොද ලිපියක් ලබා දී තිබෙනවා මා එම නිසා මෙහි plot එක හෝ එහි history පිළිබඳ විචාර ඉදිරිපත් කරන්නේ නැහැ මෙය ලබා ඇති සම්මාන පමණක් පහත සටහන්ව ඇත. Film Festivals 2008 (13th) Pusan International Film Festival – October 2nd-10th – A …

Read More »

Gandu (2010) Sinhala Subtitles | අපතයා [සිංහල උපසිරැසි සමඟ] (18+)

ජාත්‍යන්තර සම්මාන උළෙලයන් කිහිපයකට නිර්දේශිත වී ඇති ඉන්දියාව තුල මතබේදයකට ලක්වී ප්‍රදර්ශණය තහනම්කරන ලද, විචාරක විවේචන නොමදව ලද අතිශය 18+ කාණ්ඩයට අයත් වන වෙනස්ම මාදිලියක බෙංගාල් සිනමා නිර්මාණයකි. Gandu යන වචනයේ තේරුමට විවිධ අර්ථ දැක්වීම් ඇති අතර, මෙය නරඹා ඔබට එය තීරණය කිරීමට හැක. ගන්ඩු යනු මව සමඟ නිවසේ ජීවත් …

Read More »

Lakshmi (2014) Sinhala Subtitles | ආත්මය බිඳ දැමිය නොහැකි දැරියකගේ සැබෑ කථාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

මිනිස් ජාවාරම් හා ළමා ගණිකා වෙළදාමේ දරුණු යථාර්තය නිරාවරණය කිරීමට Nagesh Kukunoor විසින් ගෙන ආ මෙම සිනමා පටය ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයේ මුලින් විභාග වු නඩුවකට අදාල සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වී ඇත. Imdb අගය 8.1/10 ලබා බටහිර සිනමා සම්මාන උළෙලවල් ගණනාවකින් ඇගයීමට ලක්වී, ඉන්දියානු චිත්‍රපට සංස්ථාව මගින් වාරණයකටද ලක් …

Read More »

Fandry (2013) Sinhala Subtitles | පීඩිත‍යා‍ගේ ඉවසීමේ සීමාවේ අවසානය ? [සිංහල උපසිරැසි සමඟ]

61 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි ඉන්දිරා ගාන්ධි සම්මානයෙන් හා තවත් සිනමා සම්මාන උළෙලවල් කිහිපයක්ම නිර්දේශ වී සම්මාන රැසක් දිනාගත් IMDB අගය 8.2/10 ජනතා ප්‍රසාදයක්ද ලබාගෙන ඇති මෙම ෆිලුම රචනාකොට අධ්‍යක්‍ෂණය කර ඇත්තේ නජ්රි මංජුල් නැමති ඉන්දිය ජාතික සිනමා අධ්‍යක්ෂකවරයා විසිනි. ඉන්දිය රුපියල් කෝටි 1.7 …

Read More »

Earth (1998) Sinhala Subtitles | ජාති ආගම්වාදී ගින්නෙන් හා ලෙයින් පොළවක නිදහස් දිනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ  Bapsi Sidhwa විසින්  රචිත 1991 එක්සත් …

Read More »

Fire (1996) Sinhala Subtitles | සංස්කෘති බැමි පුපුරලු ආසියාතික කාන්තා විමුක්තියේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කථාව ආරම්භ වන්නේ රාධා නම් පුංචි දැරිවියක් අබ හේනක වාඩිවි සිටින දර්ශණයකිනි. මව සාගරයක් දැකිමට ආශාවු මිනිසෙකු පිළිබඳ කථාන්දරයක් කියමින් සිටි නමුත්, පුංචි රාධා මෙහි අර්ථය වටහා නොගන්නා බවයි පෙනෙන්නේ. ඉන්පසු ඈත අතීතයේ ජීවත් වු විවාහවු යුවලක් වන ජතීන් සහා සීතා යන අය ගැන කථාව ආරම්භ වේ. ජතින් සාම්ප්‍රදායික පවුලක …

Read More »
error: Alert: Content is protected !!