Friday , February 3 2023

හේවා ලුණුවිලගේ

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර …

Read More »

True Detective [S02 : E01] | බෙන් කැස්පර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා (විශේෂයෙන්ම ආසිරි ප්‍රියන්ත සහෝගෙ ඉල්ලීම නිසා) True Detective දෙවෙනි කතා මාලාවටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ආසිරි ගෙ ඉල්ලීම හින්දම මේ කොටසේ උපසිරැසි වලින් සෑහෙන්න කොටසක් නිම කරන්න උනෙත් ආසිරිටම තමයි. ඒ නිසා මේ කතා මාලාවට උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන් ඔයාලා ස්තූතිවන්ත වෙන්න ඕනත් ආසිරිටම …

Read More »

Detective Byomkesh Bakshy! (2015) |ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්!! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේකත් හැම එකකටම බැහැ බැහැ බැහැ බැහැ කියලා බැරිම තැන හසන්ත සහෝව තරහ කරගන්නත් බැරි නිසා කරපු එකක්. ඊයේ(28 වෙනිදා) තමා හසා මට කිව්වේ, ඔන්න අද දෙනවා ඉතින්. මේකේ අන්තිම ටික කරන්න මගේ හොදම යාලුවෙකුත් උදව් කළා. එයාටත් බොහොම ස්තුතියි කියනවා. එයා නැත්නම් …

Read More »

Billu Barber (2009) |සාමන්‍ය අයෙකු මෙන් දිවි ගෙවීමත් විශේෂිතයි.. [සිංහල උපසිරැසි සමඟ]

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්.. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා.. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා. ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා.. මම හිතුවේ ඇත්ත …

Read More »

Serena (2014) |සෙරීනා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ආයේ කාලෙකට පස්සේ සබ්බ බද්ද නැතිව වැඩි සද්ද බද්දයක් නැති චිත්‍රපටයක් අරගෙන ආවා… මේක ඇත්තටම මම කරන්න උන්නු එකක් නම් නෙවි. ආරංචි හැටියට වෙන කෙනෙක්ට දුන්නු එකක් එයාගේ රිප්ලයි පරක්කු නිසාත් පෙර වැරදි හදාගන්න ඕනේ නිසාත් මම බාරගත්තු එකක්. මේකේ ට්‍රේලරේ බැලුවට පස්සේ මටත් හිතුනා කලාට පාඩුවක් වෙන්නේ නැති …

Read More »

Happy New Year (2014) |අලුත් අවුරුදු මංකොල්ලය!!! (50) [සිංහල උපසිරැසි සමඟ]

කොහෙන්ද පටං ගන්නේ…හම්මේ..ඔන්න වැඩිය දෙයක් කියන්න නැහැ…මේ මගේ 50 ස් වෙනි උපසිරැසිය.. වැඩිය දෙයක් කියන්න නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා..තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. මමත් මුලින්ම කළේ සයිට් එකෙන් උපසිරසි බාගෙන ගියපු එකම තමයි. බොරු ඕනේ නැහැ, මමත් ඒ දවස් වල කමෙන්ට් නම් දැම්මේ නැහැ, බාගෙන ගියා විතරයි. පස්සේ …

Read More »

Unfaithful (2002) | මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්.. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කලින් පළවූ ලිපිය: මේ චිත්‍රපටය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිතලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුනා. කලින්ම කියන්නම් මේක පොඩි ළමයින්ට දැන්ම බලන්න අවශ්‍ය නෑ කියලා කියන ජාතියේ එකක්. ඒ කිව්වෙ 18+ නේ. දැන් සමහරු කියයි මේ වගේ කතා ලංකාවෙ වෙන්නෙ නෑ කියලා. ඒත් මට නම් හිතෙන්නෙ මේකේ කතා තේමාව නිකන්ම …

Read More »

Mortal Kombat: Legacy (2011) [S02 – E01 – E05] | මාරක සටන් ලෙගසියේ දෙවන වටය…[සිංහල උපසිරැසි සමඟ]

මේකේ පලවෙනි වටය සහ චරිත ගැන විමා විස්තර කරල තියනව, මේකෙදි අපිට හමුවෙන්නෙත් ඒ චරිත ටිකම තමා, ඊට අමතරව අලුතෙන් එකතුවෙන චරිත ගැන විතරක් මං කියන්නම්, පලවෙනි සහ දෙවැනි කතාංග දෙක කුංග් ලාඕ වෙනුවෙන් වෙන්වෙද්දි තුන්වෙනි සහ හතරවෙනි කතාංග වෙන් වෙන්නේ කෙන්ෂි වෙනුවෙන් හතරවෙනි එක වෙන් වෙන්නේ කටානා සහ මෙලීනා …

Read More »

Devdas (2002) Sinhala Subtitles | මියෙන්නට පෙර නුඹව දකින්නම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ටික කාලෙකට පස්සේ දීර්ඝ ව්‍යාපෘතියක් ඉවර කළා. රොයිලි අයියත් හිටපු ගමන් කියන්න වගේ අපිව මතකද මංදා කට්ටියන්ට. කෝකවෙතත් මම මේ ෆිල්ම් එක කරන්න උන්නේ නම් තනියම නෙවි. අපේ දිල්ශාන් කාලිංග එක්ක. ඒත් පොරගේ කාර්යබහුලත්වය නිසා මේ ෆිල්ම් එක තනියමම කරන සෞභාග්‍යය මට හම්බුනා. ඒ වගේම පහළින් චිත්‍රපටය සම්බන්දව කරලා තියෙන …

Read More »

I Am Sam (2001) | පිය සෙනෙහසින් බිඳක්…..[සිංහල උපසිරැසි සමඟ]

ලෝකේ හැම වෙලේම කියවෙන දෙයක් තමයි මව් සෙනෙහස. ඒ ගැහැණු පිරිමි භේදයකින් තොරව ලොකු කුඩා හැමෝමට පොදු දෙයක්. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය පටන් ගන්නේ ඒ දරුවා තමන්ගේ කුසට ආපු දවසේ ඉඳන්. තමන්ගේ කුස තුල මොන වගේ දරුවෙක්ද ඉන්නේ කියන දේ නොදැන ඒ දරුවට පණ දෙන්න තරම් ආදරය කරන අම්මෙක් …

Read More »

The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ආයෙමත් මේ කතාසමයේ කොටසක් අරන් එන්නයි හදන්නේ, ගියපාර කොටසේ වෙච්ච දේ මටහ්ක ඇති කියල හිතනවා. කොහෙන්ද කඩාපාත්වුණේ කියල දැනගෙන හිටිය නැති බොබ්ගේ ආගමනය කොහොමද සිද්දවුනේ කියල දැනගත්තානේ. මෙච්චරකල් එකට හිටපු බෙත් සහ ඩැරල් දෙන්නත් දැන් දෙතැනක. අද හරිම අවාසනාවන්ත දෙයක් සිද්දවෙනවා කියන ගමන් මම නවතින්නම් එහෙනම්…     …

Read More »

The Walking Dead [S04 : E09] | සීසීකඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කොටස අරන් එන්නේ මම. ගිය සුමානේ වෙච්ච දෙයින් කටහ්ව සැහෙන වෙනස් උනානේ. ගවනර් වැඩේ දුන්නා, දැන් ජිවත් වෙන්නේ කවුද, මැරුණේ කවුද කියලවත් හොයාගන්න විදියක් නැහැ. අද ඉදන් කට්ටිය අයෙමත් පාරට වැටෙනවා, කියන්න ඕන නැහැනේ පාරට වැටුනම මොකෝ වෙන්නේ කියල. මම ගියා එහෙනම් 🙂 5 සීසන් එක ගැන මංසලේ …

Read More »

Ek Villain (2014) | දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි …

Read More »

Kya Dilli Kya Lahore (2014) | මෙය ධෛර්යය හෝ තේජස පිලිබඳ කතාවක් නොවේ… [සිංහල උපසිරැසි සමඟ]

“ඔවුන් මුණගැසුනේ සතුරන් ලෙසටයි, නමුත් ඔවුන් වෙන්වූයේ මිතුරන් ලෙසටයි” යුද්ධය……. ලෝකයේ ඇති වචන වලින් භයානකම වචනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි. එසේ වුවද අප ජීවත් වන ලෝකය තුළ යුද්ධ හෝ යුධමය සිදුවීම් වල නම් නිමක් නැති තරම්ය. ඉතින් අද මා ඔබ වෙත රැගෙන එන්නේද ලෝකයම දන්නා එවැනි යුධමය සිදුවීමක් අලලා නිර්මාණය වූ දැනට …

Read More »

Garam Masala (2005) | බඩ පැලෙනකම් හිනාවෙමුද? [සිංහල උපසිරැසි සමඟ]

සේරටම කලින් කියන්න ඕනේ මචංලා මේ ෆිල්ම් එක බලනවා නම් දාලා තියෙන සිංහල ටික ඔක්කොම කියවන්න. මොකද මේකේ එක දෙබස් ලයින් එකක වචන ගොඩාරියක් තියේ. සාමන්‍ය උපසිරසියක ලයින් දෙක තුනකට සමාන දෙබස් මේකේ එක දෙබස් ලයින් එකක තිබ්බා. මම මේකේ ඉන්න උන් කතා කරන එක වචනයක් වත් හැලුවේ නැහැ. මොකද …

Read More »

The Originals [S01 : E19] | විජයග්‍රහණයේ එකමුතුව [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස් වලින්:- ක්ලවුස්, එලයිජා සහ රෙබෙකා යනු මුල්ම වැම්පයර්වරුන්. නිව් ඔර්ලින්ස් යනු ඔවුන්ගේ නිවහනයි. ඔවුන් නැවත පැමිණෙන විට එම නගරය වෘක මිනිසුන්, මයාකාරියන් සහ වැම්පයර්ලා පාලනය කරනු ලබයි. ක්ලවුස් හට නිව් ඔර්ලින්ස් නගරයේ පාලනය නැවත ගැනීමට අවශ්‍ය වන අතර එලයිජා හට උවමනා වන්නේ නගරය සාමයෙන් තබා ගැනීමටයි. එම නිසා ඔහු වෘක මිනිසුන්, …

Read More »

Gunday (2014) | මැරවරයන්… [සිංහල උපසිරැසි සමඟ]

IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉතිහාසය …

Read More »

Ragini MMS 2 (2014) | එක්කෝ බය වෙන්න නැත්නම්…..? [සිංහල උපසිරැසි සමඟ]

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත් වෙයි. දිනක් එම දූවරුන් දෙදෙනා සහ පුතා සෙල්ලම් කරනා අතර අනතුරකින් පුතා මරණයට පත් වෙයි. එමනිසා උමතු වන එම මව එක් කපටි පූජකතුමෙකුගේ කීම අසා තම පුතා නැවත ජීවත් කරවීමට …

Read More »

Bhool Bhulaiyaa (2007) | යක්දෙස්සියගේ පළිගැනීම!! [සිංහල උපසිරැසි සමඟ]

අතීතයේ විසු වයසක රජෙකු, ඔහුගේ අංගනයේ නර්තනයන් ඉදිරිපත් කළ මංජුලිකා නම් නළඟනට ආලය කළේය. නමුදු එම නළඟන ආලය කරනු ලැබුවේ එම රජ වාසලෙහිම විසු ශාසිදර් නම් සංගීතඥයෙකු හටයි. එම ආලය කෙමෙන් කෙමෙන් වැඩි වූ අතර එම ආලය ගැන වයසක රජුගේ කනට වැටුණි. එක් දිනක රජ වාසලෙහි මංජුලිකා නළඟන නර්තනය කරමින් …

Read More »

Pyaar Ke Side Effects (2006) | ආදරයේ අතුරු-ඵලයන්!! [සිංහල උපසිරැසි සමඟ]

01. ආදරයේ මුල්ම අතුරු-ඵලය :- girl:- ඔයා මට ආදරෙයිද? { පෙම්වතියන් මේ ප්‍රශ්නය නිතරම වගේ අසනුයේ ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයක් අතරතුරයි. ඒකත් ශ්‍රී ලංකාව දිනමින් සිටින තරගයකදී } 02. ආදරයේ දෙවන අතුරු-ඵලය :- girl:- කොච්චරක්ද? { ආදරය කරන එක විතරක් ප්‍රමාණවත් නැහැ, ඒක කිරල මැනලා කියන්නත් වෙනවා } 03. ආදරයේ …

Read More »
error: Alert: Content is protected !!