Thursday , October 6 2022
Breaking News

හිරාන් එරන්ද ගනේපල්ල

Cobra Kai (2018-) [S05 : E07] Sinhala Subtitles | නායකයින් සහ අනුගාමිකයන් [සිංහල උපසිරසි]

එහෙනම් මං කෝබ්‍රා කායි හත්වන එපියත් අරගෙන ආවා.. කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර් දිගින් දිගටම තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. ජොනීටවත් ඩැනියෙල්ටවත් චෝසන්ටවත් කිසිම අදහසක් නෑ මේ හාදයව නවත්තන්නේ කොහොමද කියලා. ඒ නිසා එයාලා තමන්ගේ ඊලග පියවර සැලසුම් කරන්න උත්සහ කරනවා. ඒත් ටෙරී සිල්වර් හැමවෙලාවෙම මෙයාලට වඩා පියවර දෙකක් ඉදිරියෙන් …

Read More »

Obi-Wan Kenobi (2022-) [S01 : E01] Sinhala Subtitles | මිතුදම් බිදලූ, නපුර කලඑලි බැස දස වසරක් ගිය දා… [සිංහල උපසිරසි]

HELLO THERE ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලටනම් මේ වචන දෙක ඇහුන ගමන් කවුද කියල ක්ෂණිකවම අඳුනගන්න පුලුවන්. රූපෙ නොදැක්කත් මේ වචන ඇහුන ගමන් ලෝක ගණනාවක සතුරන් බියෙන් වෙව්ලපු හැටි, ලෝක ගණනාවකට බලාපොරොත්තුව ලැබුන හැටි, කරදරයක වැටුන මිතුරන්ට සහනයක් ලැබුන හැටි අවුරුදු ගණනාවක ස්ටාර් වෝර්ස් ජර්නි එක ඇතුලේ ඔයාල දකින්න ඇති. EPISODE IV …

Read More »

Halo [S01 : E09] Sinhala Subtitles | සියදිවිනසාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

එහෙනම් අපි අද “හේලෝ” කතාමාලාවේ පලවෙනි සීසන් එකේ අවසානයට තමා මේ ඇවිත් තියෙන්නේ. මේ වෙද්දි මේ සීරියස් එකට 7.0 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපිසෝඩ් එකේ නම Transcendence. මේ එපියට 8.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ සීසන් එකේ මොකද උනේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගමු. “හේලෝ” මෙතෙක් …

Read More »

Halo [S01 : E08] Sinhala Subtitles | සෙඩ් ප්‍රොටොකෝල් [සිංහල උපසිරසි]

එහෙනම් ටිකක් පමා වෙලා මං අටවෙනි කොටසත් අරගෙන ආවා. මේ එපියට නම් 7.2 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මොකද සුපුරුදු පරිදි අද එපියේ මාස්ටර් චීෆ් ඉන්නවා. මේ එපිසෝඩ් එකේ නම Allegiance. පසුගිය කොටසින්… කලින් එපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට …

Read More »

Halo [S01 : E07] Sinhala Subtitles | මැඩ්‍රිගල් වල ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

එහෙනම් මං හත් වෙනි කොටසත් අරගෙන ආවා. අද එපියට 3.8 ක් වගේ බොහොම අඩු IMDB අගයක් තමා ලැබෙන්නේ. ඒකට හේතුව මං පැහැදිලි කරන්නම්. අද කොටසේ නම Inheritanc. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා ස්පාටන් වැඩසටහනේ මූලාරම්භය එහෙම නැත්තම් ජෝන් ඇතුලු අනෙකුත් ස්පාටන්ලගේ ලමා කාලය ඩොක්ට හෝල්සි හොරකම් කරපු විදිහ. ජෝන් …

Read More »

Halo [S01 : E06] Sinhala Subtitles | පැහැරගැනීමක සුලමුල [සිංහල උපසිරසි]

එහෙනම් මම අද පරක්කු වෙලා හයවෙනි එපියත් අරගෙන ආවා.අද එපියට 8.1 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපියේ නම Solace. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා කවනන්ට්ලා දෙවෙනි පුරාවස්තුව අරං පැනලා ගියපු හැටි. ඒ වගේම මාස්ටර් චීෆ්ගේ දරුණු පැතිකඩක් අපිට දකින්න ලැබුනා. UNSC එක සහ කවනන්ට්ලා අතරේ දරුණු සටනක් …

Read More »

Halo [S01 : E05] Sinhala Subtitles | කවනන්ට් ප්‍රහාරය අභියස [සිංහල උපසිරසි]

එහෙනම් කිව්වා වගේම පස් වෙනි එපිය නිකුත් වෙලා දවසකට පස්සේ මට සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. අද එපිය හරිම උද්වේගකරයි. අද එපියේ නම Reckoning. මේ වෙනකොට මේ එපියට 8.5 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒනම් කලින් සතියේ දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා මාස්ටර් චීෆ් ඩොක්ට හෝල්සියි …

Read More »

Halo [S01 : E04] Sinhala Subtitles | පැරැණි මතකයන් [සිංහල උපසිරසි]

එහෙනම් පරක්කු වෙලා මම අද හේලෝ කතාමාලාවේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කතාව නම් හොදට ගලාගෙන යනවා. අද එපිය ගැන කියනවනම් අද කොටසේ නම Homecoming. අද කොටසට 6.6 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසින්…. කලින් කොටසෙදි අපි දැක්කා යන්ත්‍රයක් වගේ හැසිරුනු මාස්ටර් චීෆ් තමන්ගේ හෝමෝන පැලට් එක ගලවලා අයින් කරගන්නවා. …

Read More »

Halo [S01 : E03] Sinhala Subtitles | කෝටානා [සිංහල උපසිරසි]

එහෙනම් මම කියපු විදිහටම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. හැමෝම වගේ බලාගෙන හිටපු තවත් එක චරිතයක සම්ප්‍රාප්ත වීම මේ එපියෙන් සිද්ද වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි…කෝටානා….අද කොටසේ නම Emergence.. මේ එපියට 7.7 ක IMDB අගයක් ලැබෙනවා. විශේශම දේ තමා ගේම් එකේදී කෝටානට හඩකවන නිලියම මේ සීරියස් එකටත් හඩකවන්න එකතු වෙලා …

Read More »

Halo [S01 : E02] Sinhala Subtitles | ආශිර්වාද ලත් තැනැත්තා [සිංහල උපසිරසි]

එහෙනම් මං දෙවෙනි එපියත් අරං ආවා. පලවෙනි එපියෙදි ඔයාලට මාස්ටර් චීෆ්ගේ මූන බලාගන්න පුලුවන් කම ලැබුනා. සමහරු හිතපු නැති විදිහේ පෙනුමක් මාස්ටර් චීෆ්ට තිබ්බා වෙන්න පුලුවන්. කොහොමවුනත් මේ එපියට 7.0 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. තුන් වෙනි එපියත් මේ වෙනකොටත් paramount+ හරහා විකාශය වෙලා තියෙන්නේ. තුන් වෙනි එපියේ සබ් එකත් …

Read More »

Halo [S01 : E01] Sinhala Subtitles | මාස්ටර් චීෆ් [සිංහල උපසිරසි]

එකෙනම් පමා වෙලා අද මං මේ අරගෙන එන්නේ ගේම් ගහන ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන Halo ටීවී සීරිස් එක. ගේම් එක ගහපු අය නම් දන්නවා ඇති මේක පිටසක්වල ජීවීන්ගේ සංවිධානයකට එරෙහිව ගෙනියන යුද්ධයක් පාදක කරගෙන තමා මේ Halo ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. සීරියස් එකත් ගේම් එකට වඩා පොඩ්ඩක් වෙනස් පැතිකඩකට …

Read More »

Vikings: Valhalla [S01 : E03] Sinhala Subtitles | මර උගුල [සිංහල උපසිරසි]

එහෙනම් Vikings: Valhalla කතාමාලාවේ තුන්වෙනි එපියත් අරං මං අවා. හිතුවටත් වඩා වේගෙන් කතාමාලාව ගලාගෙන යන නිසා මං වැඩිය මුකුත් නොකියා ඉන්නම්. කෝකටත් කලින් එපි වල තියෙන දේවල් මතක් කරගෙන ඉමු. අපි දැක්කා එතල්රෙඩ් රජුගේ අණින් එංගලන්තේ හිටපු වයිකිං වැසියෝ සේරම සමූලඝාතනය කලා. ඒකේ පලිය ගන්න කෙනුට් ලෝකේ වටේ ඉන්න වයිකිං …

Read More »

Our Planet (2019) [E05] Sinhala Subtitles | කාන්තාර සහ තෘණ භූමි [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක පස්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා …

Read More »

Cobra Kai (2018-) [S04 : E09] Sinhala Subtitles | තරගාවලිය අභියස [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මං කෝබ්‍රා කායි හතරවන කතාමාලාවේ නමවෙනි එපියත් අරගෙන ආවා. කතාව නම් එන්න එන්නම් උද්වේගකර වෙනවා. ටෙරී සිල්වර්ගේ ආගමනයෙන් නොසිතූ ලෙස කෝබ්‍රා කායි එකට වාසි සහගත තත්වයක් උදා උනා. කොහොම් උනත් ටෙරීගේ හිතේ ක්‍රීස් ගැන බලවත් නොකැමැත්තක් තියෙනවා කියලා කලින් එපිය බැලුවනම් තේරෙනවා. මොකද ටෙරී දියත් කරන සැලසුම ක්‍රීස්ගේ …

Read More »

Cobra Kai (2018-) [S04 : E08] Sinhala Subtitles | උසස් පාසලේ ප්‍රොම් දිනය [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් ටිකක් පරක්කු වෙලා නිසා මං කෙලින්ම කතාවට බහින්නම්. අද කොටසේ වෙන්නේ ඕල් වැලි තරගයට කලින් වෙන සිද්දි කීපයක්. ඒ වගේම අද කතාවට අපේ පරණ යාලුවෙක් වෙන ස්ටින්ග්රේ නැත්තම් රේමන්ඩ් එකතු වෙනවා. ඒ වගේම තමා අද උසස් පාසලේ ලමයින්ගේ ප්‍රොම් එක. ඒ නිසා හැමෝම ඒකට යන්න ලැහැස්ති වෙනවා. හැබැයි …

Read More »

The Witcher (2019-) [S02 : E06] Sinhala Subtitles | පරම්පරාගත ආයුධය [සිංහල උපසිරසි ] (18+)

එහෙනම් විවිධ බාධක හමුවේ මම කොහොමහරි විචර් දෙවෙනි කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ මේ සැරින් සැරේ එන විදුලිය බිදවැටීම් තමයි. කරන්ට් නැති උනාම කිසි දෙයක් කරගන්න බෑ. පරක්කු වෙලා තියෙන එකේ අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපේ පරණ සංගීත මිතුරෙක් …

Read More »

Narcos: Mexico [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මම Narcos Mexico කතාමාලාවේ තුන්වෙනි කතාපෙලේ හයවෙනි කොටසත් අරං ආවා. මේ වන විට මේ කතාමාලාවට 8.4 අගයක් වගේම මේ එපියට 8.1 IMDB අගයක් ලැබිලා තියෙනවා. පෙර කොටසින්.. ගුවන් තොටුපල ලගදි සිද්දවුන වෙඩිහුවමාරුව අතරතුර මරණයට පත්වෙච්ච සුප්‍රසිද්ධ කාදිනල්වරයාගෙ ඝතානයට යුක්තියක් ඉටු කරන්න කියලා මිනිස්සු පාරවල් වලට බැහැලා කෑ ගහද්දි, ප්‍රවෘතිවල …

Read More »

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය කෙටි කතා මාලාවක්. එපිසොඩ් 7 කින් යුත් මේ කතාමාලාවෙන් යුද්ධයක සැබෑ ස්වභාවය, යුද්ධ නිසා මිනිසුන්ට තමුන්ගේ ජීවිත නැති වෙන හැටි, යුද්දය නිසා මිනිසුන් වෙනස් වන හැටි හරි අපූරුවට බලාගන්න පුලුවන්. 8.5 ක imdb අගයක් අරගත්තු …

Read More »

Doom Patrol [S03 : E04] Sinhala Subtitles | සොම්බි පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පමා වෙල මං කොහොමහරි හතරවෙනි එපියත් අරන් ආවා. නයිල්ස් කෝල්ඩර් මැරිලා. ඩූම් පැට්‍රෝල් එකේ අය දැන් තමන්ට හිතුන හිතුන දේ කරනවා. ඒ වගේම එයාලට නායකයෙක් නෑ. එහෙනම් අපි කලින් කොටසින් වෙච්ච දේ මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටස් වලදි දැක්කා අපේ ඩූම් පැට්‍රෝල් එක රතුපාට පිටසක්වල ජීවියෙන්ගෙන් වෙඩි …

Read More »

Sex Education (2019-) [S03 : E05] Sinhala Subtitles | මේව් සහ ඕටිස් එකතුවෙයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ පස්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී දකින්න ඇතිනේ යාකබ් සහ ජීන් තමන්ගේ සම්බන්ධය හොඳින් පවතවාගෙන යාමේ අරමුණින් චිකිත්සකවරියක් ගාවට යනවා. ඒවගේම හෝප් උත්සාහ කරන්නේ කැම්පස් එකේ ළමයින්ට සෙක්ස් කියන දේ එපා කරවන්නයි. ඉතින් එයා ඒකට එක …

Read More »
error: Alert: Content is protected !!