Monday , November 28 2022
Breaking News

කවිනු වීරක්කොඩි

පුතම් පුදු කාලෙයි: විඩියාධා [S01] Complete Season Sinhala Subtitles | අලුත් උදාවක් උදාවේවිදෝ? [සිංහල උපසිරසි]

“පාළු පාර මැද රාජකාරියේ යෙදිලා හිටි මුරුගා හිත නම් කිව්වේ එකෙක්වත් පාරට එන්නෙපා කියලා ඒ තරමට මේ රාජකාරිය වදයක් වෙලා තිබ්බා හැබැයි මුරුගාගේ ඇස් දෙක නම් ඇත්තටම කෙනෙක්ව බලාපොරොත්තු වුණා මොකද, ඒ තරමටම ඒ කෙනා මුරුගාට රසඳුනක් වුණා කුයිල්ස්… ලොකු ඇස් වලින් හිනා වේගන මුකුත් නොකියා හැමදේම කියන ඒ බැල්ම …

Read More »

Marakkar: Lion of the Arabian Sea (2021) AKA Marakkar: Arabikadalinte Simham Sinhala Subtitles | වීරත්වයට නැඟි මුහුදු කොල්ලකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි]

මරක්කාර්… කුන්ජාලි මරක්කාර්! චණ්ඩ මහා සාගරයේ පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් වැදි, මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්, මුහුදු කොල්ලකාර මරක්කාර්! පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්! කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින් තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ, මලයාලමේ මරක්කාර්! මේ…. …

Read More »

Şahsiyet AKA Persona [S01 : E02] Sinhala Subtitles | ඇඟිලි සලකුණ [සිංහල උපසිරැසි]

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන …

Read More »

Kireedam (1989) Sinhala Subtitles | මිනීමරු ඝාතකයෙකුට එරෙහි පිය සෙනෙහස [සිංහල උපසිරසි]

Top Rated ඉන්දියානු චිත්‍රපට අතුරින් 08වන ස්ථනයේ පසුවන, Top Rated මලයාලම් චිත්‍රපට අතුරින් පළමු ස්ථානයේ වැජඹුණු, වියදම මෙන් 13ගුණයකටත් වඩා වැඩි ආදායමක් ලබාගන්න සමත් වුනු, භාෂා 06කට ප්‍රතිනිර්මාණ (Remake) වෙමින් වාර්තාවක් පවා තබපු, ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ, මෙතෙක් ලොව විශිෂ්ටතම ඉන්දීය සිනමාපට සියය අතරට එකතු වුණු, එදා මෙදාතුර, …

Read More »

Hirkani (2019) Sinhala Subtitles | ලොව නිර්භීතම ‘අම්මා! [සිංහල උපසිරසි]

හීරා, මාළිඟාවට කිරි ගේන ගෑණි! හීරාගේ ගෙදර තියන්නේ බලකොටුවට අල්ලපු ගමේ… හැමදාම හවසට කාලතුවක්කුව පත්තු කරහම බලකොටුවේ දොරටු වහනවා, ඒක රාජ නීතිය! එදා බලකොටුවේ ලොකු උත්සවයක්… මහත්තයා චර පුරුෂ ගමනකට ඈත බලකොටුවකට ගිහින්, එන්න සතියක් හමාරක් යාවි, අම්මා අල්ලපු ගමට බෙහෙත් අහන්න ගිහින්, එන්න පහුවදා දවල් වේවි, හීරා යනවා පුරුදු …

Read More »

Awkward Conversations with Girlfriend (2020-) [S01 : E05 & E06] Sinhala Subtitle | අසරණ පෙම්වතායි ගැබ්බර පෙම්වතියි! [සිංහල උපසිරැසි සමඟ] [18+]

දින තුනක් පුරාවට මුණ ගැහුණු ඉෂාන්ලගේ අනන්‍යාලගේ කතාන්දරේ අවසානම ජවනිකාව. මොකද හිතෙන්නේ, කතාව හොඳයිද! නෑ, එක්කෝ දැන්මම කියන්න හදිස්සි වෙන්නෙපා!! මේ එපිසෝඩ් දෙකත් බලන්න. වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වුණහම ම ඇවිත් හොඳ නරක කියන්න. බාගෙට නතර කරනවට වඩා හොඳයිනේ, සම්පූර්ණයෙන්ම ඉවර කරනෙක. එකට ජීවත් වෙන්න තීරණේ කරන ඉෂාන් සහ අනන්‍යා ඔන්න …

Read More »

Awkward Conversations with Girlfriend (2020-) [S01 : E03 & E04] Sinhala Subtitle | කලින් කෙල්ලද? දැන් කෙල්ලද? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කතාංග දෙක දීලා ටික දවසකුත් වෙනවනේ, ඔන්න එහෙනම් තුන්වෙනි සහ හතර වෙනි කතාංග දෙක ගෙනත් තියනවා. පෞද්ගලිකවම මම නම් වැඩියෙන්ම හිනා වුණු එපිසෝඩ් දෙක තමයි මේ.. විශේෂෙන්ම හතරවෙනි කතාංගය, වැඩි විස්තර කියන්න කලින් මතක් කරන්න ඕනේ, ඔයා මේ කියවන්නේ Awkward Conversations With Girlfriend මිනි-සීරීස් එකේ පළවෙනිම ආටිකල් එක නම් …

Read More »

Awkward Conversations with Girlfriend (2020-) [S01 : E01 & E02] Sinhala Subtitle | මෙහෙමත් ගෑණු!! [සිංහල උපසිරැසි සමඟ]

සමහරු කියාවි, “අප්පෝ! තවත් ඉන්දියන් ජරාවක් ගෙනල්ලා… මුන්ට හොඳ ඇමරිකන් බ්‍රිටිෂ් සීරීස්වලට සබ් දෙන්න බෑනේ! ඉන්දියන් කුණු ගොඩවල්ම ඇඟේ ගහනවා! “ තවත් සමහරු කියාවි, “හම්මා…තවත් ඉන්දියන් සීරීස් එකක් ගෙනත්! කලින් එව්වා වගේම නියම පහරක්ද දන්නෑ… කෝකටත් පළවෙනි එපිය ඩවුන්ලෝඩ් කරලාම බලන්නෝනේ!! “ මේ වෙබ්පලට එන යන අපි හැමදෙනාම අතරේ ඔය …

Read More »

Thanneermathan Dinangal (2019) Aka Thanneer Mathan Dhinangal Sinhala Subtitles | පාසල් ප්‍රෙමයේ ආලයෙන් වෑහේ [සිංහල උපසිරැසි]

ජීවිතයේ අතීත මතක සැමරුම් පෝළිමට ආවර්ජනය කරද්දී හැමෝගෙම හිත් මුලින්ම නැවතෙන්නේ ‘ඉස්කෝලේ ගේට්ටුව ගාව. ප්‍රේමය, මිත්‍රත්වය, විනෝදය, ආදරය… පාසල් කාලේ කියන්නෙම පිස්සුවක් මතක් කරනකොටත් පිස්සු හැදෙන ආදරණීය පිස්සුවක්! ආයෙමත් ඉස්කෝලේට ගිහින් වටේ සෙට් එක එක්කහු කරගෙන පිස්සු නටන්න ලැබුණා නම් කියලා හිතුණු වාර අනන්තද? ඒ අතීතයේ තමයි අපේ ජීවිතයේ ලස්සනම …

Read More »

ද ෆොගොටන් ආ(ර්)මි – අසාඩි කේ ලියෙ [S01 : E05] Sinhala Subtitle | දේශයක් අවදි කළ අරගලය නිමා විය [සිංහල උපසිරැසි සමඟ]

අවසාන කතාංගය!!! එපිසෝඩ් හතරක් පුරාවට දැනටම ඉන්දියානු විමුක්ති අරගලකාමීත්වය හිතේ පැළපදියම් වෙලා තියෙන වෙලාවක පස්වෙනි, එහෙමත් නැත්නම් අවසන් කතාංගයත් ගෙනත් තියෙනවා දැන්. බය වෙන්න එපා! පහළට කියවන් යන්න. මුකුත් ස්පොයිල් කරන්නේ නැහැ, හරිය. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ, Episodes පහ පුරාවටම අපිත් සමඟින් රැඳුණු ඔයාලා හැමදෙනාටම. ImMATUREට පස්සේ ආයෙමත් වෙබ්සීරීස් එකක් …

Read More »

ද ෆොගොටන් ආ(ර්)මි – අසාඩි කේ ලියෙ [S01 : E04] Sinhala Subtitle | විමුක්ති සේනාවේ පළමුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ ජනවාරි 24 වෙනිදා Amazon Prime ප්ලැට්ෆෝමය හරහා ලෝකය පුරා පරිශීලකයින්ගේ දෝතට මුදා හැරුණු The Forgotten Army AKA Azaadi Ke Liye වෙබ් කතාමාලාව දැනටමත් ඉන්දීය රසිකයින් දසදහස් ගණනක් රස විඳ හමාරයි. ඉතා අධික පිරිවැයක් යට කරමින් බිහි වුණු මේ නිර්මාණය බයිස්කෝප් රසිකයින් වෙතට සමීප කළෙත්, කාලෙකින් දක්නට නොලැබෙන ආකාරයේ …

Read More »

ද ෆොගොටන් ආ(ර්)මි – අසාඩි කේ ලියෙ [S01 : E03] Sinhala Subtitle | විමුක්තිකාමීනි, එක් වෙවු! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු හමුදාව කියන්නේ, ඉංග්‍රීසීන් හදපු බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව නෙමෙයි! එතන තියන්නේ ඇත්තම ඉන්දීය හමුදාවත් නෙමෙයි! ඇත්තම ඉන්දියානු හමුදාව ගොඩ නැගෙන්නේ මෙතන…. තමුන්ගෙම ඇස් ඉස්සරහා… ඉන්දියාවේ විමුක්ති හමුදාවේ සොල්දාදුවෙක් වෙන්න ඕනේ කරන්නේ, ඒ මනුස්සයා සැබෑම ඉන්දියානුවෙක් වීම විතරමයි! කැප්ටන් සෝදි ඒ විදිහට කියන්නේ 1943දී ඉන්දියානු ජාතික හමුදාවේ රාණි ජහන්සි රෙජිමේන්තුව පිහිටවපු …

Read More »

ද ෆොගොටන් ආ(ර්)මි – අසාඩි කේ ලියෙ [S01 : E02] Sinhala Subtitle | අරගලය මැද හමු වූ ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාවේ හැටදහසකට අධික පිරිසක් සිංගප්පූරුවේ සේනාංක ගත කර තිබුණා. 1942දී සිංගප්පූරුව ජපාන ආක්‍රමණයෙන් යටත් වූ අවස්ථාවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් පවසා සිටියේ, “බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ සිදු වූ විශාලතම යටත් වීම” එය බවයි! ඉන්දියානුවන් ඇතුළු අනූදහසකට ආසන්න බ්‍රිතාන්‍ය සේනාව, තිස්දහසක ජපාන සේනාව ඉදිරිපිට යටත් වුණා. අත්ඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු සෙබළුන් …

Read More »

ද ෆොගොටන් ආ(ර්)මි – අසාඩි කේ ලියෙ [S01 : E01] Sinhala Subtitle | නොනවතින යුද්ධයක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

නිදහස! නිදහස! නිදහස! මිනිස් සංහතියේ ආරම්භයේ සිට මේ දක්වාම නිදහස වෙනුවෙන් මිනිස්සු සටන් කරනවා ගලා යන රුධිර ගංඟා මධ්‍යයේ එකිනෙකා හා යුධ වදිනවා… නිදහස එතරම්ම වටිනවද? නිදහසේ වටිනාකම ගැන ලාංකේය අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නිදහසේ හුස්ම කොච්චර වටිනවද කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා…. මේ කියන්න යන්නෙත් නිදහසේ කතාවක් ගැන! නිදහස …

Read More »

Trance (2020) Sinhala Subtitles | දෙවියන්ව අල්ලේ නටවපු මිනිස්සු! [සිංහල උපසිරැසි]

“අපි අලුත් බිස්නස් එහෙකට බහින්න තීරණය කළා, තමුන් තමයි අපේ අලුත් ව්‍යාපාරය මෙහෙයවන්න ඕනේ… අපි උත්සාහ කරන්නේ ප්‍රබල මත් ද්‍රව්‍යයකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පිනවන්න!” – මත් ද්‍රව්‍ය? “නැහැ.. නැහැ.. ඔයා හිතපු ජාතියේ මත්ද්‍රව්‍යකින් නෙමෙයි ඊට වඩා හුඟාක් පවර්ෆුල් මත්ද්‍රව්‍යයක් ආගම! ආගම තමයි මිනිස්සු ඇබ්බැහි වෙන භයානකම මත්ද්‍රව්‍යය”   “ඔයා දෙවියන්ව …

Read More »

Jallikattu (2019) | මරපන්! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියන් ෆිල්ම් බලනවද? හොඳ ඇක්ෂන් චිත්‍රපටි එහෙම! සුදෝසුදු නිළි බට්ටියන්ගේ රොමෑන්ස් එහෙම! කේරළය ගැන දන්නවද? Gods own Country එහේ තියෙනවා මලයාලම් සිනමාවක්… සිනමාව ඇතුළේ මිනිස්සු ජීවත් කරවන මායාවක්… ඒ මායාවේ අලුත්ම ට්‍රික් එක තමයි, Jallikattu කමක් නැහැ, කම්මැලී වගේ නම් යන්න මේ සීනිබෝල ඇක්ෂන් ෆිලුමක් නෙමෙයි මිනීමැරුමක්! ඝාතනයක්! තත්පරයෙන් තත්පරය …

Read More »

Aladdin (2019) Sinhala Subtitles | ඇලඩින් සහ පුදුම පහන [සිංහල උපසිරැසි සමඟ]

පුංචි කාලේ අපි ආසාවෙන් කියෙව්ව “එක්දහස් එක් රැය” නොහොත් “අරාබි නිසොල්ලාසය” එන තවත් එක් කතාවක් තමයි “ඇලඩින් සහ පුදුම පහන” කියන්නේ. මේ කතාව පාදක කරගෙන 1992 ඩිස්නි ආයතනයෙන් ඇලඩින් නමින් කාටූන් සලෙරුවක්ද, The Return of Jafar (1994), Aladin and the King of Theives (1996) යන කාටූන් සලෙරූද නිපැදුණා. දැන් ඩිස්නි …

Read More »

Unda (2019) Sinhala Subtitles | උණ්ඩයට පෙම් බැඳි සෙබලාන [සිංහල උපසිරැසි සමඟ]

යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!! සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා. අද වෙනුවෙන්, හෙට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන්, ඔවුන් යහපත ඉතිරි කරනවා… වංචාවට සුදුසු මොහොතක් ඔබ ඉදිරියට ඒවි අයහපත අත වනාවි- නමුත්, එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් යහපත ආරක්ෂා කරන්න පෙළඹුණොත් ඔහු නිතැතින්ම වීරයෙක් වනවා, …

Read More »

Kanaa (2018) Sinhala Subtitles | හීන මතින් ජය ගත් ලෝක කුසලාන ජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන් වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා! ඉන්දියාව වගේ රටක… ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක… ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා. ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට ගෑණු ඉන්නේ උන්ට බත් තම්බන්න විතරද? …

Read More »

Lucifer (2019) Sinhala Subtitles | රටක ඉරණම තීන්දු කළ අඳුරු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

“Blood.. Brotherhood.. Betrayal.. රුධිරය.. සහෝදරත්වය.. පාවාදීම..” එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය… එදාමෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම විදෙස් ආදායම් හිමි සිනමාපට අතරට එකතු වූ එකම මලයාලම් සිනමාපටය… සෞදි අරාබියේදී ඉහළම සතිඅන්ත ආදායමෙන් Captain Marvel සිනමාපටය පවා දෙවන ස්ථානයට ඇද දැමූ ඉන්දීය …

Read More »
error: Alert: Content is protected !!