You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Sinhala Subtitle / අංජන ඉෂාන් (page 3)

අංජන ඉෂාන්

Matador [S01 : E09] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ මැඩටෝර්ට එයා DEA එකේ ඉද්දි අල්ලපු මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙක් කතා කරනවා. එයා කියනවා තමන් හමුවෙන්න චීනෙක් ආවා එයා ඔයා ගැන ඇහුවා මම එයාට මොනවත් කිව්වේ නැහැ. මම නිදහස් කරනවා නම් මම එයාට මොකුත් කියන්නේ නැහැ නැත්නම් මම එයාට සේරම කියනවා කියලා මේකෙන් මැඩටොර් සහ සී අයි ඒ එක …

Read More »

The Blacklist [S02 : E01] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

පළවෙනි සීසන් එක බොහොම ජනප්‍රිය වෙච්ච බ්ලැක් ලිස්ට් කතා මාලාවේ දෙවැනි සීරීස් එකට සබ් දිම ආරම්බ කරන්නයි යන්නේ. මේක ඇමරිකාවේ එන් බී සී රෑපවාහිනී සේවාවේ විකාශනය වෙනවා සෑම සදුදාම. ඒක නිසා හැම බදාදාම උදේට සිංහල උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව ගැන කියනවා නම් රෙඩින්ටන්ට තව දුරටත් බර්ලින්ගේ තර්ජන එල්ල වෙනවා. …

Read More »

Matador [S01 : E08] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

නෝආ බේරාගන්න ගිහිල්ලා මැඩටොර් බ්‍රාවෝට වැදිච්ච පාරෙන් ඉල ඇටයක් කැඩිලා ගිහින්. පපුවේ තැලීම් තුවාලයක් තියෙනවා. මේ ගැන යාළුවෝ ප්‍රෂ්න කරනවා. නොආ ඉන්නේ ඉස්පිරිතාලේ. එයා කෝමා තත්ත්වයකට පත් වෙලා. දොස්තර වරුන්ට බැහැ මොනවාද දීලා තියෙන විස ගැන හරියටම කියන්න. බලමු අද කතාවේ මොනවාද වෙන්නේ කියලා…     6418c92165a2bcccb7620feb2170865e45d8c408 47a39d192228c018af6a06875a5ebbac603ca171 a05264cf30bbc8e53baf6b7c3c1f4b60ae188754 ටොරන්ට් …

Read More »

Extant [S01 : E13] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

අද පලවෙනි සීරීස් එකේ අවසානය. අද කතාවේ මොලී යනවා අභ්‍යවකාශයට සේරාෆින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙනත් දිශාවකට හරවන්න පුළුවන්ද බලන්න. එහෙම අවධානමක් ගන්න මෝලි තීරනය කරන්නේ ලෝක වාසි ජනතාව බේරා ගන්න මාරාන්තික බීජානු වලින්. මේ අතර ජෝන් තේරුම් ගන්නවා ඔඩින් ඊතන්ව ලොකු අවධානමක දාලා කියලා. බලමු මෝලිට ලෝක වාසින් ගලවා ගන්න පුළුවන් …

Read More »

Matador [S01 : E07] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ නොආ අහුවෙනවා ග්ලාන්ගේ හොර නරක වැඩ කරන සැමුවෙල්ට. එයා විවිධ ක්‍රම භාවිතා කරලා එයාගෙන් තොරතුරු ගන්න තැත් කරනවා. සැමුවෙල් හිතන්නේ නොආ තමයි ග්ලාන්ගේ කාර්යාලයේ බග් එක දැම්මේ කියලා. නොආට බේරෙන්න පුළුවන් වෙයිද ..? බලමු අද කථාවෙන් මොනවද වෙන්නේ.     dd9a82f814d0cd61aec934191cf4384429e5b5c1 9aafd70937e8be6039d896f77179558cc197803e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් …

Read More »

Matador [S01 : E06] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේදී මැඩටෝර් බ්‍රාවෝෙගන් සල්ලි වගයක් ගෙනිහින් දෙන්න පුළුවන්ද අහනවා ග්ලාන්. ඒ කටායන් කියලා පර්යේෂකයෙකුට. ඒත් එයා ඒ සල්ලි ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. මේ බව ග්ලාන් දැන ගත්තට පස්සේ මුදල් බාර නොගත් කටායන් තට්ටු අටකින් පහලට තල්ලු කරලා මරලා දානවා. අද කතාව එතැන් සිට..     4b7376ac31dda7ef975f8ffd27c20d3842252cb6 6d179ccd03a553ef11fa4b0b5701eed27968d9f7 ටොරන්ට් ලින්ක් …

Read More »

Million Dollar Arm (2014) | රටක් වටින අතක්..[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ.. අද ගේන්න යන්නේ ඇත්ත කතාවක්.. මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්. මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වලට ක්‍රිඩකයන් සම්බන්ද …

Read More »

Matador [S01 : E05] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් බ්‍රාවෝ නිකරගුවාවට යනවා. ඒක වෙන්නේ බ්‍රාවෝ පුහුනු වීම් වලට යනකොට බලෙන්ම ගුවන් යනයකට නංවනවා. ඒකේ ඉන්නේ ග්ලාන්. තවත් කන්ඩායමේ දෙන්නෙක් ඉන්නවා ග්ලාන් එක්ක ගුවන් යානයේ. ඔවුන් යන්නේ පුද්ගලික තරගයකට. තරගය පැවැත්වෙන්නේ කොකොවා වත්තකට. දිනන කෙනාට මිලියට විස්සක් වටිනා කොකොවා වත්ත හිමි වෙනවා. බලමු කතාවෙන් මොනවාද වෙන්නේ කියලා.   …

Read More »

Matador [S01 : E04] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් ටෝනිට රියොට් කන්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සෙන්නා කරදරේ වැටිලා ඉන්න වෙලාවේ බේරාගත් නිසා රියෝට් කන්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්නවා. මේ අතර නොවා සහ ඇනී ග්ලාන් ගැන තවත් දේ සොයා ගන්නවා. ග්ලාන් තවත් හවුල් කාරයෙක් ඉන්නවා කියලා සොයා ගන්නවා. අද කතාව බලන්න කාටත් ආරදනා කරනවා.   …

Read More »

Matador [S01 : E03] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ කතාවේ ටොනී මැග්ගොට් එක්ක වෙන්දේසියකට යනවා. එතනදි මැග්ගොට් සහ ග්ලාන් සම්බන්ද වෙන්නේ කොහොමද කියලා දැනගන්න ලැබෙනවා. දෙන්නම වෙන්දේසියට යන්නේ කුඩා ප්‍රතිමාවක් මිලදී ගන්න. දෙන්නගෙන් කව්රු ගනීවිද ප්‍රතිමා.. මැග්ගොට්ද? ග්ලාන්ද ගන්නේ? මේ කොටස බලලම තීරණය කරමු.     d23d6b1316e90d721c8d40c1fa8a700d4 943c4819edf4f6ad44b0a763085058a9040a4102 9b278ff7ba19e3cf59d17a270073b52f52f4a35f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් …

Read More »

Extant [S01 : E12] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේ දී ස්පාර්ක්සගේ හදවත වෙනස් වෙනවා ක්‍රයිගර් මැරුනාට පස්සේ. ඔෆ්ස්ප්‍රින් එකට එයාව පාලනය කරන්න එක විරුද්ද වෙනවා. ඒත් ආන්යා ඔෆස්ප්‍රින් එක අරන් යනවා. දොස්තර මේසන් නැවතත් මෝලිව අල්ලා ගන්නවා. ඒත් කොහොම හරි එයාගෙන් බේරිලා මෝලි පුලුවන් වෙනවා යසමූටෝවත් අල්ලා ගෙන ජොන්ව බේරා ගන්න. බලමු අද කතාවේදි මොනවාද වෙන්නේ …

Read More »

Matador [S01 : E02] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ ඩීඊඒ නියෝජිත ටෝනි බ්‍රාවෝ CIA එකට බදවා ගන්නවා. එයාගේ දක්ෂතාවයන් නිසා. එයාට කරන්න සිද්ද වෙන්නේ පාපන්දු කන්ඩායමකට ඇතුලු වෙන්න. ඒකට එයාට ලොකු මහන්සියක් දරන්න වෙනවා. නමුත් සාර්ථ කර ගන්නවා. මේ කන්ඩායම අයිති ග්ලෙන් කියන කෙනා ගේ රහසිගත වැඩ හොයන එක තවත් ටොනි බ්‍රාවෝගේ රාජකාරියක්. ටොනි බ්‍රෙවා් මැඩටෝර් කියන …

Read More »

Extant [S01 : E11] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]

ස්පාර්ක්ස මෝලිගේ බබාව අරන් පැනලා යනවා. ඒ වැඩිය ජනගහනය නැති පාළු ස්ථානයකට. ස්පාක්ස් එයාගේ දුවව පෙනීමෙන් සතුටට පත්වෙලා ඉන්නේ. එයා ඒ වෙනුවෙන් හැම දේම කරනවා. මෝලි සහ යසමූටෝ දෙන්නා එකතු වෙලා වැඩ කරනවා වෙන කරන්න දෙයක් නැති හින්දා. අපි බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා.     3f65b399964e8102cf7534b9b84849ded84b2231 282f5b46174b460beb153d9b27e6355d1a5504cd 45c1630f5423e6845f626bf3725099456cddb2ea …

Read More »

24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න …

Read More »

24 [S02: E22] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති පාල්මර්ට තනතුරෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. අන්තිමේදී කැබිනට් මන්ඩලය ජනාධිපති තුමාව ඉවත් කරන්න තීරණය කරනවා. මේ අතර මිචෙල්ට පුලුවන් වෙනවා පටිගත කිරීම හදපු නිදහස් වැඩ කරන පරිඝනක ක්‍රමලේඛන ශිල් පියාව …

Read More »

Edge of Tomorrow (2014) | මැරී මැරී ඉපදෙන්න..[සිංහල උපසිරැසි සමඟ]

හුග කාලෙකට පස්සේ චිත්‍රපටියකට සබ් දාන්න පුළුවන් උනේ. අද නම් සබ් දාන්නේ සුපිරි කතාවකට. හුගක් ජනප්‍රිය නලුවෙක් වෙන ටොම් කෘස් තමයි මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ. මෙයා මිෂන් ඉම්පොසිබල් කියන චිත්‍රපටි මාලාවෙන් තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ. කතාව ගැන කියනවානම් පෘථිවියට පිටසක්වල ජිවී ආක්‍රමනයක් එනවා. ඒකට විරුද්ධව රටවල් 70ක් එකතු වෙලා සටන් කරනවා. සමහර …

Read More »

24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්වන තැනකට වොලස්ව අරන් යනවා. වොලස් මරනයට …

Read More »

Extant [S01 : E09 & E10] | රැකබලා ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේදී මොලී තේරුම් ගන්නවා එයාගේ දරුවා ඉන්නේ ISEA බාරයේ කියලා. මෝලි හිතා ගන්නවා කොහොම හරි ඒක හොයා ගන්නවා කියලා.මේ අතර ඊතන්ගේ වැඩසටහනේ ලොකු විපර්යාසයක් ජෝන් හොයා ගන්නවා. අවසානයේදී ක්‍රයිගර් කර්න් සමග එකතු වෙලා දරවවා අරන් යන්න සැලසුම් කරනවා. ඒත් අවසානයේදී ස්පාරක්ස් දරුවව අරන් යනවා. බලමු මේ සතියේ මොනවාද …

Read More »

24 [S02: E18] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයෙදී කොන් කරලා හිටපු යුසුෆ් අවුඩා ජැක් බවර හා එකතු වෙලා ජොනතන් වොලස් හම්බ වෙන්න යනවා. ජොනතන් වොලස් කලින් වැඩ කල සේවා යෝජකයාගේම ඉලක්කයට එයා පත් වෙලා සහ එයා කේට්ව ඉල්ලනවා සාක්කි දෙන්න හුවමාරුවක් විදියට. ජැක් බවර් කේට් ජොනතන් වොලස්ට දෙයිද? අපි බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා. ටොරන්ට් …

Read More »

24 [S02: E17] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් සහ මිචෙල් සයිඩ් අලීගෙන් ප්‍රෂ්ණ කරනවා මේ පටිගත කිරීම ගැන. ඔහු ඒක බොරු එකක් කියලා කියනවා. මේ අතර සයිඩ් අලීව ග්වන්තනොමෝබේ එකට මාරු කරන්න යන අතරේ ස්නයිපර් වෙඩි පහරකින් මරනයට පත්‍ වෙනවා. මේ අතර පාල්මර් සූදානම් වෙනවා මෙයට සම්බන්ද රටවල් වලට විරුද්දව යුධමය ක්‍රියාමාර්ග ගන්න. බලමු මේ …

Read More »
error: Alert: Content is protected !!