Friday , February 3 2023

අංජන ඉෂාන්

24 [S01: E15] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී කුඩා කන්ඩායමක් විදියට පැනගත්තු කෙවින් කැරොල්ට මැරෙන්න සිද්ද වෙනවා ඇලෙක්සිස් ඩ්‍රේසන් අතින්. මේ අතර ජැක් නැවත එනවා CTU එකට. ඒත් පවුලේ අය බලා ගන්න අවසර ලැබෙන්නේ නැහැ. ටොනී ජැක් ගැන දන්න දේවල් ඇල්බ්‍රේටා ග්‍රින්ට සහ රයන් චැපල්ට කියන්න බැහැ කියලා කියනවා. නීනා ටෙරීවයි කිම්වයි රෝහලට රුගෙන යනවා. ඒත් …

Read More »

24 [S01: E14] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැක් ගේන්ස් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. අන්තිමට දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. සීටීයූ එකෙන් අවිත් ජැක් සහ ඔහුගේ කට්ටිය ආරක්ෂත තැනකට රුගෙන යනවා. ෆෙරගාමෝගේ මරනය සම්බන්දයෙන් පාල්මර් පොලිසියට කතා කරන්න සුදානම් වෙනවා. ඒත් කාර්ල්ගෙන් ලැබෙන තර්ජනාත්මක දුරකතන ඇමතුමක් නිසා අදහස වෙනස් කර ගන්නවා. නීනා හොයා ගන්නවා තවත් ඝාතකයෙක් …

Read More »

24 [S01: E13] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැකි ත්‍රස්ථවාදී අංගනයට ඇතුල්වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බේරාගන්න සමත් වෙනවා. එත් ගේන්ස් එයාගේ පාරෛ් පස්සෙන් එලවනවා. ගෙන්ස් සහ එයාගේ සගයෝ ජැක්ගේ පවුලේ කට්ටියට පහර දෙනවා. ඒ හේතුවෙන් ජැක්ගේ පවුලේ කට්ටිය බෙදිලා යනවා. පාල්මර උත්සාහ කරනවා දොස්තර ෆෙරගාමෝට දුරතන ඇමතුමක් ගන්න. ඒත් එ් වෙනකොට කාල් ඉස්සර වෙලා කියලා පාල්ම …

Read More »

Extant [S01 : E03] | ඔබ සිටියා නම්… [සිංහල උපසිරසි සමඟ]

අපි අන්තිමට මෝලිව දාලා ගියපු වෙලාවේ,ඇයට හමුවෙනවා හාර්මන් කූගර්ව. එයා කියනවා මෝලීට මොනවද වෙන්නේ කියලා එයා දන්නවා කියලා.ඔන්න යාලුවනේ කතාව ඔහොම තමයි පටන් ගන්න වෙන්නේ.. මෝලි හොයලා බලන්න තීරනය කරනවා එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. මෝලීගේ යාලු වෛද්‍යවරිය හොයා ගන්නවා මෝලිගේ මොලයේ ස්කෑන් හාමන් කූගර්ගේ මොලයේ ස්කෑන් වලට සමාානයි කියලා. …

Read More »

24 [S01: E11] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. පසුගියෙ පැයේදී ටෙරීට පුලුවන් වෙනවා හොරකම් කරපු දුරකතනයකින් CTU එකට දුරකතන ඇමතුමක් ගන්න. ජැක් සහ ටෙරී දෙන්නා හැගීම්බර කතා බහක නිරත වෙනවා. ඒත් දුරකතන ඇමතුම එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න කලින් දුරකතනයේ බැටරි බහිනවා. නීනාටයි ටෝනිටයි එයාලට හම්බ වෙන අලුත් ලොක්කට හැග ගැහෙන්න වෙනවා. ඒත් ඒ දෙන්නා …

Read More »

The Last Ship [S01 : E05] | අමුතු දූපත [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේ කැප්ටන් ටොම් චන්ඩ්ලර්ට බරපතල ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා. එයාලගේ එංජින් වල ප්‍රශ්ණයක් ඇති වෙනවා. අධිත ලෙස රත් වීම නිසා බේකර් වගයක් ගිනි ගන්නවා. වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවට අනුව සතියක් යනවා ඒවා නඩත්තු කරන්න. මේ නිසා විදුලියත් විසන්දි වෙනවා. ඒක නිසා දොස්තර ස්කොට්ගේ පර්යේෂනාගාරයටත් විදුලිය නැති වෙනවා. වෛරස් …

Read More »

Extant [S01 : E02] | අභිරහස් ගැබ් ගැනීම [සිංහල උපසිරසි සමඟ]

මොලි මාස 13ක් අභ්‍යවකාශයේ තනියම තමයි සේවය කරලා තිබුනේ. මේ කාලය තුල හරියටම සති 14කට පෙර මෝලි ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුර්ය කුනාටුවකට අහුවෙනවා. එතනදී විදුලිය නැතිව යනවා. නමුත් මෝලි දකිනවා තව කෙනෙක් උදව් ඉල්ලනවා එහා පැත්තෙන්. එයා හරියටම මොලිගේ නැතිවෙච්ච පෙම්වතා වගේමයි. ඇය එයාව අතුලට ගන්නවා. එතනින් එහාට එයාට මතක …

Read More »

24: Live Another Day [E12] | අවසන් කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අද නවවෙනි සීරස් එකේ අන්තිම කෙටස. මේ සිද්දි දාමය සිද්දවෙන්නේ පව 10.00ත් 11.00 අතර. කලින් ඕඩ්රි ජනාධිපති හෙලර්ගෙන් අවසර ඉල්ලා ගන්නවා චීන තානාපති කාර්යාලයේ ඉන්න එයාගේ යැලුවෙක් හමුවෙලා චීන ඇමරිකා යුද්ධය නවත්වන්න කටයුතු කරන්න. ඒත අන්තිමට ඕඩ්රී චෑන් සීගේ ප්‍රාන ඇපයට පත් වෙනවා. මේත අතර රැසියානු විදේශ කටයුතු …

Read More »

The Last Ship [S01 : E04] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියළුම දෙනාට. අද හම්බ වෙන්නේ හතර වෙනි කොටසෙන්. ගිය සතියේ කැප්ටන් නේතන් ජේම්ස්ට රුසියානු නැවට සහ එකේ අද්මිරාල්ට මුහුන දෙන්න වෙනවා. මේ රැසියානු අද්මිරාල් පොත් වලින් කැප්ටන් චන්ද්ලර් ඉගෙන ගෙනත් තියෙනවා. මේ අතර ක්වින්සි දොස්තර ස්කව්ව පැහැර ගන්න උත්සාහ කරනවා. පස්සේ එයා එලිකරනවා එයාගේ පවුලේ කට්ටිය රැසියානුවන් රදවාගෙන ඉන්නවා …

Read More »

Extant [S01 : E01] | නැවත ප්‍රවේශය… [සිංහල උපසිරසි සමඟ]

අද ඉදන් මම අලුත්ම කතාවක් ඔයාලට දෙන්න යනවා. මේක විද්‍යා ප්‍රබන්ධයක්. හොඳ විචාරක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. අභ්‍යාවකාශ ගාමියෙකු ගැන සහ රොබෝ ඉංජිනේරුවරයකු ගැන සහ රොබෝ දරුවෙකු වටා ගෙතුනු කතාවක්. විද්‍යා ප්‍රබන්ධ, ලස්සන කතා වලට ආස අයට අද ඉදන් හැම දවසකම බලන්න ආරධනා කරනවා.     470f61dbdf9d3a797a8078a55096b2b9e0bd185e 57926bca8f875fa56b5ba228df3ef706e94bcd44 92a83b52ca8bfb616b975d67abc601102fea7f2d ටොරන්ට් ලින්ක් …

Read More »

24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙන් …

Read More »

The Last Ship [S01 : E03] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට.. ඩසිට්‍රොයර් නැවට අවශ්‍ය කෑම බීම ඉන්ධන සපයාගත්තත් නමුත් රැසියානු නැවකින් අලුත් තර්ජනයක් මතුවෙනවා. ඔවුන් දොස්තර එස්කොට්ව ඉල්ලනවා. මේ රැසියානු නැවේ අද්මිරාල් කියන්නේ යුද මෙහෙයුම් පිළිබද මනා දැනුමක් ඇති රස්කොව් කියලා කෙනෙක්. රැසියානු නැව ඉන්ධන වශයෙන් භාවිතා කරන්නේ පරමාණු ශක්තිය. එත් 90 ගණන් වල නිපදවපු පරණ එකක්. කෙසේ …

Read More »

Twisted [S01 : E19] | පාපොච්චාරණයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කතා මාලාවෙත් පලවෙනි සීසන් එකේ අවසානයටම ආවා. අදින් මේ කතාවත් ඉවරයි. මේකේ දෙවනි සීසන් එකක් නම් ABC රූපවාහිනියෙන් නිපදවන්නේ නැතිවෙයි කියලා තමා කියන්නේ. නමුත් වෙනත් සේවයක් සමහරවිට නැවත දෙවනි සීසන් එක ගෙනේවි කියල පොඩි සැකයකුත් ප්‍රේක්ශකයන් අතර තියනවා. නමුත් මමත් හිතන්නේ මේක නැවත එන්නේ නැතිවේවි කියලා. බයිස්කෝප් අඩවියේ …

Read More »

Drones (2013) | නවීන යුධ මෙහෙයුම්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. ටිකක් අමුතු විදියට චිත්‍රපටියක් හම්බ උණා. ඇමරිකානු ගුවන් හමුදාවේ අනාගතය බවට හුගක් දෙනා විශ්වාස කරන ඩ්‍රෝන ගැන තමයි මේ කතාව ලියවෙලා තියෙන්නේ. ඇමරිකානු ඩ්‍රෝන නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙයමකදී සිදු කරන ක්‍රියාකාරකම්, ඇති ගැටලු සහ ඇත්තම ඩ්‍රෝන නියමුවන්ගේ මානසික තත්ත්වය නියෙමෙට පැහැදිලි කරපු කතාවක් තමයි මේක. මේකට ලැබිලා …

Read More »

Twisted [S01 : E18] | බාධා කිරීමක්… [සිංහල උපසිරැසි සමඟ]

කතාව කෙලින්ම දිව යන්නේ අවුරුදු දාසයක් වයස ඩැනී ඩිසායි එයාගේ නැන්දව මරණවා මෙයා එකොළහ වසරේ ඉද්දී. පුනුරුත්තාපනයේ මෙයා අවුරුදු පහක් ඉදලා නිදහස් වෙලා එයාගේ අම්මත් එක්ක තමන්ගේ සුපුරුදු නගරය වෙතට ආපහු එනවා. මෙයා උත්සාහ කරනවා තමන්ගේ නැතිවුන යහලු මිත්‍රකම් නැවත සකසා ගන්නත්, තමන්ට පුනුරුත්තාපනය නිසා සිඳුවුන අඩුපාඩුකම් සහ අහිමි වුන …

Read More »

24: Live Another Day [E10] | අටේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. සතියකට පෙර අපි ඉල්ලිමක් කලා 24 පරන කතා සියල්ලටම සිංහල උපසිරසි දාන්න උදව් කරන්න කියලා. ඒ ඇරයුම පිලිඅරන් දැනට 31 දෙනෙක් උපසිරසි දාන්න එකතු වෙලා ඉන්නවා. කොටස් 194කින් යුතු වන කතා මාලාවේ තවත් බාර නොගත් කොටස් 50කට වැඩි ගනනක් ඉතුරු වෙලා තියෙනවා. තවත් කැමති කෙනෙක් ඉන්නවා නමි …

Read More »

The Last Ship [S01 : E02] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

අද කොටසින් කපිතාන් චැන්ලර් අවධානම් ගමන්ක යනවා ඉන්ධන සහ ආහාර සොයා ගෙන. ඒ ග්වන්තොනොමෝ බේ සිර කදවුරට. එතන තියනවා මිනිසුන් රහිත ආහාර ගබඩාවක්. ඒක ඉලක්ක කර ගෙන ඔව්න් යනවා. මේ යන ගමනේදී විවිධ කරදර වලට මුහුන පාන්න සිද්ද වෙනවා. මේ කරදර වලින් ඔවුන්ට ජය ගත හැකි වෙයිද ?     …

Read More »

Twisted [S01 : E17] | ඔබ හොඳ මිනිහෙක්… [සිංහල උපසිරැසි සමඟ]

චාලියි ජෝ අතරේ වැඩෙමින් තියන සම්බන්ධය ගැන ඩැනී පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. ලැසී විට්නිගේ දඩබ්බර ගතියට ඇලුම් කරන්න පටන් ගන්නවා. කැරන් ඩැනීට හොඳ උපදෙස් ටිකක් දෙන අතරේ ටෙස්ගේ පුද්ගලික ප්‍රශ්ණ වගයකට උදව් කරනවා. ඒ අතරේ කයිල් ජැග් ගැන සැක කරන්න ගන්නවා…     c79b53c693eb45dd5985922326b177c90cd749ea aedb8d730ff14869174de2f150b41393efcc34b5 c88968fc47cc7edad7c433ea2aa7557623e0364a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ …

Read More »

Twisted [S01 : E16] | රහස සොයා… [සිංහල උපසිරැසි සමඟ]

කැරන් මොකේටද ලෑස්තිවෙන්නේ කියලා හොයන්න කයිල් උනන්දු වෙනවා. ජෝ සහ ඇන්ඩි ශිෂ්‍ය නායක කමට තරඟ කරන්නයි යන්නේ. ජේක්ගේ දුව වන විට්නිත් එක්ක තියන අඑයි හොඳයිය ලෙසී විසින් නවත්වන්න වගේ යන්නේ. අපි බලමු ඒක වෙයිද කියලා…     997371d7a9333d3c212d75da6866c2e3faee57d4 323d341bfea06ab058dfb71c43eb402d553b74f3 157598a78eb1e208539a70420e8a37ab4117508f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් …

Read More »

24: Live Another Day [E09] | හතේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ ජැක් බවර්ට අමාරු රාජකාරියක් ලැබෙනවා. ඒ ජනාධිපති හෙලර්ව මාර්ග‍ො අල් හරාසිට ජනාධිපති තුමා යටත් වෙන්න යන එකට සහයෝගය දක්වන්න. මේ සදහා ජැක් බවර් ජනාධිපති තුමා ක්‍රිඩාංගනය වෙත ගෙනියනවා. වැඩිය කිව්වාම වැඩක් නැහැනේ. අද කතාව එතැන් සිට..     90fead2a642273d8b4a95be1e2adf844315bc078 9378c28a5a4c16d04188a0e6aaba27aed4f14316 2091b631572dc146255105660322a8e8d4b517c4 34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් …

Read More »
error: Alert: Content is protected !!