You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / අංජන ඉෂාන් (page 7)

අංජන ඉෂාන්

Fargo [S01 : E05] | ලොක්කත් පිළිගනිවිද… [සිංහල උපසිරසි සමඟ]

ෆාර්ගෝ වල කතාව රසවත් වීගෙන යනවා. දෙවැනි නිලධාරී මෝලි අත ඇරියේම නැහැ වැඩේ. එයා එයාගේ ලොක්කවා කොහොම හරි විස්වාසකරවන්න පටන් ගන්නවා ලෙස්ටර් මේ මිනී මැරුම් වලට සම්බන්දයි කියලා. ඒක එයාගේ ලොකු ජයග්‍රහනයක්. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙනවා. හැම දාම බලන කට්ටියට බලන්න ආරධනා කරනවා.     e9e0bd59d54375bf845ce45989c4112ed53ffad4 d797bea464023fd6cec3bdb5e058a2972e384104 802e1a80ffdf6820982d326b3a46d4ef3df209d9 ටොරන්ට් …

Read More »

The Blacklist [S01 : E19] | පැව්ලොවිච් සොයුරෝ… [සිංහල උපසිරසි සමඟ]

ශ්වේත මීදුම” නමින් හදුන්වන ලබන රසායනික අවියක් නිශ්පාදනය සඳහා සම්බන්ධ චීන ජාතික කාන්තාවක් චීන රජය විසින් රඳවා තබාගෙන ඉන්නවා. ඇයව ඇමරිකානු රජය හමුදාව මගින් බේරාගන්නවා. නමුත් පැව්ලොවිච් සහෝදරයොත් ඇය ගැන ඇහැ ගහගෙන බව රෙඩින්ටං ලිසීට පවසනවා. ඒ අතරේ ටොම් දැන ගන්නවා ලිස් ඔහු ගැන දැනගෙන බව. ලිස් ටොම්ට වද බන්ධන …

Read More »

24: Live Another Day [E03] | එකෙන් පස්සේ මොකද වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

මෙන්න කතාව.  ආයෙත් ආයුබෝවන් සියලුම දෙනාට. මෙන්න තුන්වෙනි කොටස ගෙනාව. ඊළග සතියේ ඉදන් ඇමරිකාවේ විකාශනයට සමගාමීව හැම සතියෙම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කොටස විකාශනය වෙන්නේ 2014 මැයි මාසේ 19 වෙනිදා. මම සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා 25 වෙනිදාට පෙර.  මේ කතාවේ තියෙන් දහවල් එකේ පැයේ සිට දෙකේ පැය දක්වා …

Read More »

24: Live Another Day [E02] | මධ්‍යහනෙන් පසු පැය…[සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් සියලුම දෙනවාට. මෙන්න අදත් ගෙනාවා 24 දෙවෙනි කොටස. මෙන්න කතාව.   ක්ලෝයි වැඩ කරන්නො හැකර්ලා කන්ඩායමක් එක්ක. එගොල්ලො කරන්නේ ආන්ඩුවේ රහස් හොයාගෙන ඒවා ප්‍රසිද්ද කරන එක. බවර් කිව්වාම ක්ලෝයිට ආරක්ෂාකාරී තැනකට යන්න කියලා එයා යන්නේ හැකර්ලගේ මූලස්ථානයට. එතනට ජැක් බවර ඇවිත් අහනවා ඩෙරික් යේට්ස් කියලා කෙනෙක් ගැන. එතනින් පටන් ගන්න කතාව …

Read More »

24: Live Another Day [E01] | අලුත් ආරම්භයක්…[සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට. අද ඉදන් මම අලුත්ම ටීවී සීරීස් එකක් අරන් එනවා. මේක කව්රුත් දන්න කතාවක අලුතම් සීරීස් එක. දැනට කොටස් 3ක් විකාශය වෙලා තිබුනත් ඒ තුනම ඉක්මනට දීලා ඇමරිකානු විකාශනයට සමාන්තරව හැම සතියකම සබ් දාල දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේකේ සබ් දාන්න ඉල්ල ගන්න හරිම අමාරු උනා. මේකට …

Read More »

Mr. Peabody & Sherman (2014) | කාලය හරහා ගමන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. අද අරන් ආවේ කාටුන් එකක. මම දෙවැනියට සබ් දාපු කාටුන් එක. කතාව ගැන කියනවානම් කොල්ලෙක් හදාගන්න බල්ලෙක් ගැන කියවෙන කතාවක් මේක. මිස්ටර් පීබොඩි කියලා වෙනස් විදියට හිතන බල්ලෙක් විද්‍යාඥයෙක් වෙනවා. එයා නොබෙල් තාග්‍ය ලාබී හැම දේටම දක්ෂ මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරන ලොක ප්‍රසිද්ධ කෙනෙක්.. එයාට ශර්මන් කියලා …

Read More »

Almost Human [S01 : E13] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මෙතරම් කාලයක් කොටස් 13 ක් තිස්සේ Almost Human සමග ඔය ගොල්ලෝ ගත කරපු කාලය අවසන් වෙන්නයි එන්නේ. මේ කොටසින් පසු පළමු සීසන් එක අවසන් වෙනවා වගේම මේ කතා මාලාවම අවසන් වෙනවා. ඒ කියන්නේ මෙහි දෙවනි සීසන් එකක් එන්නේ නෑ. දෙවනි සීසන් එක හදන්නේ නෑ කියලා ඒ නිෂ්පාදන ආයතනය තීරණය …

Read More »

Almost Human [S01 : E12] | බලන්නා… [සිංහල උපසිරැසි සමඟ]

සෞ‍‍ඛ්‍ය සම්පන්න රොබෝවෙක් ස්වභාවික ලෙස මිය යෑමත් සමග පරීක්ශක ස්ටේල් සැක කරනවා ඒක යම් අපරාධයක කොටසක් බව. ඒ ගැන පරීක්ශණ පැවැත්වීමෙන් පසුව හොයා ගන්නවා තවත් හත්දෙනෙක්ගේ DNA එයත් සමග යම් සම්බන්ධයක් ඇති වග. කෙනෙක්ස් සහ ඩෝරියන් ඒ ඔස්සේ ඝාතකයෙක් වෙත පරීක්ශණ මෙහෙයවනවා…     9cf085bc0d539062e535e18ed4cd727cb5a2482d 429ccdbe7a15dafe35f3f5088044ff641e9db2e4 cf3ac90736cb3617a9d94d1b33403e7f9825ee97 b92ae26f895b9f32604d4a29521e5587e14b5831 ටොරන්ට් ලින්ක් …

Read More »

Fargo [S01 : E04] | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට… මම ආසම කතාවේ හතරවෙනි කොටසත් සබ්දාලා ඉවර කලා.‍ මේ කොටසේදි මෝලි දක්ෂ ලෙස කටයුතු කරමින් මිනීමැරුම කරේ කව්ද කියන එක ගැන පැහැදිලිව හොයාගන්න කටයුතු කරනවා. එයාට ඩුලුත්වල පොලිසියේ කෙනෙක්ගේ සහයොගයත් ලැබෙනවා. මේ අතර ලෙස්ටර් නයිගාර්ඩ්ට හෙස්ගේ රක්ෂන ඔප්පුවේ ලියකියවිලි අරන් යෑම නිසා ගැටලු සහගත තත්ත්වයකට මුහුන දෙන්න …

Read More »

The Walking Dead [S02 : E09] | අනපේක්ශිතයි කරදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

ආක්‍රමණිකයන් මරා දැමීමෙන් පසු රික්, හර්සල්, ග්ලෙන් පිටත්ව යාමට සූදානම් වෙනවා. නමුත් අනෙක් තුන්දෙනා ඩේව් හා ටෝනිව හොයනවා නගරයෙන් පැනයාගන්න කලින් අල්ලගන්න. ලොරී සොම්බි දෙදෙනෙකුගෙන් ගැලවී ඇගේ ස්වාමියා සොයා යනවා. රික්, හර්සල් සහ ග්ලෙන් අනපේක්ශිත ලෙස වෙඩි හුවමාරුවකට මැදිවෙනවා. ලෝරි මග හැරිලා කියලා දැනගත්තට පස්සේ ශේන් යනවා ඇයට උදව් කරන්න. …

Read More »

Almost Human [S01 : E11] | කඩාකප්පල් කිරීමක්… [සිංහල උපසිරැසි සමඟ]

ස්වයංක්‍රීය නිවෙස් ආරක්ශණ පද්ධතියක් මගින් කුඩා ළමයෙක් මිය ගොස් අවුරුද්දකට පසු නිවෙස් හිමියාද මරණය පත්වෙනවා එම පද්ධතිය හැකර් ප්‍රහාරයකට ලක්ව තිබෙන මොහොතකදී. නගරයේ විදුලි පද්ධතියත් මෙම හැකර් ප්‍රහාරයට ලක්වෙනවා. ඒ වගේම සමාගමක නීතීඥයෙක්ද මෙම ආරක්ශක පද්ධතිය මගින් මරා දමනු ලබනවා. ඔන්න ඔය කාරණා ඔස්සේ තමා අද කතාව ගෙතෙන්නේ. බලමු මොකෝ …

Read More »

Veronica Mars (2014) | අභිරහස් මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ.. ඔන්න අදත් අපි අරන් ආවා හොද චිත්‍රපටියක්.. මේක රෑපවාහිනී කතවක් පදනම් කරගෙන නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වෙරොනිකා මාර්ස් කුඩා කාලෙදිම අම්මා නැති වෙනවා. තාත්තා කළේ පොලිස් රාජකාරී ඒකෙන් වෙන ප්‍රශ්න නිසා රැකියාව නැති වෙනවා. මේ සේරම තියෙන්නේ රෑපවාහිනී නාට්‍ය මාලාවේ. එතන ඉදන් තමයි මේ චිතුපටිය පටන් ගන්නේ. මේ චිත්‍රපටිය …

Read More »

Fargo [S01 : E03] | මඩ පාරක්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස පොරොන්දු උන දවසට දවස් කට කලින්. වැඩිය ඕන නැහැ. මෙන්න කතාව කෙටියෙන්. මොලී පරික්ෂානයක් කරනවා මුලින්ම වෙච්ච මරනයයි වාහන අනතුරයි පිලිබදව. ආරක්ෂක කැමරාවක සහායෙන් එයා නියම සැකකරුව හදුනාගන්නා අතර ඒ බව ලෙස්ටර්ගෙන් තහවුරු කරගන්න උපක්‍රමයක්ද බාවිතා කරනවා. ලෙස්ටර්ගේ හැසීරීම අනුව මෝලි තෙරුම් ගන්නවා ලෙසටර් …

Read More »

RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක.  කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් …

Read More »

Fargo [S01 : E02] | සැකය… [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් දවස් 2ක් ඇතුලත දෙවෙනි කොටසත් අරන් ආව. තුන්වෙනි කොටස විකාශනය වෙන්නේ 29 වෙනිදා. එත් මම ඉක්මනින්ම තුන්වෙනි කොටස දෙනවා. වැඩිය කියන්න ගියොත් රසය අඩුවෙන නිසා දෙවෙනි කොටසේ වෙන්නේ මේකයි. මෝලි ටික ටික ලෙස්ටර් නියගාර්ඩ් සැක කරන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අලුත් බොස්, එයාට පෙන්නන්නේ වෙනම පැත්තක්. මේ අතර මැල්වෝ …

Read More »

Fargo [S01 : E01] | අකරතැබ්බය…[සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සහොදර සහෝදර වරුනි. මේක බයිස්කොප් අඩවියේ පලවන මගේ හතරවන උපසිරසි ගැන්වීම. මේක ඇවිල්ලා අලුත්ම අලුත්ම රුපවාහිනී වෘතාන්තයක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලට අනුව මේකට 9.3ක් ලැබිලා තියෙනවා. පටිටම කතාවක්. මේක පටන් ගත්තේ 2014 අප්‍රේල් මාසේ 15 වෙනිදා. අලුත්ම කතාවක්. හැම සතියෙම අමරිකාවේ විකාශනයට සමාන්තරව උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක 1996 …

Read More »

Shanghai Knights (2003) | රාජකීය මුද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට.. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙන තුන්වන උපසිරසි නිර්මාණය.. මේ කතාව ගැන කියනවනම් කවුරුත් දන්න කවුරුත් ආස කරන ජැකී චෑන් කියන නළුවා තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ. එයත් එක්ක තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වෙන ඔවන් විල්සන් රගපානවා. මේ චිත්‍රපටිය දිව යන්නේ shanghai noon කියන චිත්‍රපටියේ දෙවන කොටස විදියට. චීන …

Read More »

Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා. කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණු අපූරුකතාවක්. පොලිස් …

Read More »

Rob-B-Hood (2006) | පැහැර ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලු දෙනාටම. මීට ඉස්සර මම ඉදල හිටලා කමෙන්ට් එකක් දැම්මට කවදාවත් සබ් දාන්න හිතුවේ නැහැ. ඒත් මට පොඩි විවේකයක් හම්බවෙච්ච හින්දා චිත්‍රපටි 3කට සබ් දාන්න රොයිලි සහෝගෙන් ඉල්ල ගත්තා. තුන් වෙනියට සබ් දාපු චිත්‍රපටිය ඉස්සෙල්ලම දෙන්න වෙලා තියෙනවා. අනිත් දෙකට හොද කොපි ඇවිත් නැති හින්දා එවා පසුවට තියනවා. මේක …

Read More »
error: Alert: Content is protected !!