Friday , February 3 2023

නලින් පෙරේරා

Allegiance (2015) [S01 : E03] | රහසිගත ඇතුල් වීම. [සිංහල උපසිරැසි සමඟ]

පළමු කොටස, දෙවන කොටස, හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 19 වෙනිදා විකාශය උණ කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Surreptitious Entry කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට දෙවන කොටස ගැන මතක් කරගම්මු. ගිය සතියේදී ඇලෙක්ස් එයාගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ප්‍රශ්න කරනවා ඔහුන්ගේයි …

Read More »

Allegiance (2015) [S01 : E02] | අම්මාගේ මායම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කතාව! පළමු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 12 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Teamwork ලෙසයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට මුල් කොටස ගැන මතක් කරගම්මු. ගිය සතියේදී ඇලෙක්ස් ඔ’කෝනර් ගේ අති දක්ෂ විශ්ලෙෂන හැකියාව නිසා …

Read More »

Allegiance (2015) [S01 : E01] | සුපිරි විශ්ලෙෂකයා ![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ NBC රුපවාහිනියේ විකාශය වෙච්ච නවතම රුපවාහිනි කථා මලාවක් සිංහල උපසිරැසි සමඟ අරන් එන්නයි මේ සුදානම. (NBC එක නඩු දායිද දන්නේ නැහැ මෙහෙම ගිහිං!) මෙහි නියාමක දර්ශණය 2015-02-05 වෙනි දින විකාශය වුනා. විකාශය වෙලා තවම දවස් කිහිපයක් වෙලත්  IMDB අගය 7.6ක සැළකිය යුතු අගයක් අරගෙන තියෙනවා. ඉතිං …

Read More »

Chicago PD [S02 : E13] | ගිනි රකුසා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ 2015.02.04 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ A Little Devil Complex කියලා. ඒ වගේම මෙම කොටස NBC නාලිකාවේම විකාශය වෙන Chicago Fire කතා මාලාවේ 3 අදියරේ 13 වන කොටස සමග සමගාමී ලෙස විකාශය වුවක් කියලා කියන්න ඕනැ. කතා …

Read More »

Chicago PD [S02 : E11] | නව පත්වීමක් හා නව පුරප්පාඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ Chicago.PD පොලිස් මාලා නාටකයේ 2015.01.14 දින විකාශය උන කොටස අරන් මම ආවා.  මේ කොටස නම් කරලා තියෙන්නේ We Don’t Work Together Anymore, කියලා. ඉතින් එහෙම කියන්නේ ඇයි කියන එක කතාව බලනකොට තේරෙයි.  මෙම කොටස වෙනුවෙන් උපසිරස නිර්මාණය කරන්න අවස්ථාව දුන්න ගයාන් සහෝට ස්තුතියි කරන ගමන්… අපි …

Read More »

Chicago PD [S02 : E07] | ඔන්න බබෝ බිල්ලා.. අපි අල්ල ගනිමු හොල්ලලා… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සතියක් පමාවුනාට සමාව ඉල්ලනවා. ගයාන් රුකාන්ත ‍සහෝගේ අධ්‍යාපනික වැඩකටයුතු එහෙතුවෙන් මේම කොටස කල නොහැකි බව දන්වා තිබුන බැවින්, ඉක්මනින් ලබා දෙන්න ඕනේ නිසාත් අනිකුත් වැඩ අතර පුළුවන් හැටි‍යට සබ දලා මෙන්න අරන් ආවා. Chicago PD හි හත්වන කො‍ටස.  වෙනදා වගේම ගිය සතියේ කථාව මතක් කරලා බැලුවොත් අපි දැක්කා ඇට්වෝටර් හිතට අරන් …

Read More »

Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු. කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක්ට මැරෙන්න වෙනවා, ඔළුවට ම කවුදෝ කෙනෙක් ඇවිත් වෙඩි තියලා යනවා නේ. අන්තිමේදි චිකාගෝ පොලිසි සගයෝ ටික ඒ මිණිමරුවාව අල්ල ගන්නවා. එත් ඒ සේරම කරලා තියෙන්නේ තරුණ …

Read More »

The Bridge [S02 : E13] | හඹා යෑමේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ අවසාන කොටස ගෙන්න සතියක්ම පමා වුණා. අනිකුත් වැඩ රාජකාරි මැද්දේ මේකට වෙලාවක් වෙන් කර ගන්න බැරිවයි හිටියේ. ලැබුණ කෙටි නිවාඩුවෙන් ඉක්මනින්ම මෙම අවසන් කොටස නිමකළා. ඉතින් හැමෝගෙන්ම, සැහෙන්න නැති උනත් යම් මට්ටමකින් හොද සහයෝගයක් ලැබුණා මේ කතා සමය අරන් එන්න. ඉතින් එහෙනම් අද කොටස දිහාට හැරෙමු නේද? …

Read More »

The Bridge [S02 : E12] | හොර ජාවාරමට අතේ දුරින්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… අන්තිමේ සොන්යා බලාගෙන හිටිය එළනොර්ගේ පොලිස් පරික්ෂණය CIA එක අතට ගත්තා නේ .. වෙඩි තැබීමෙන් මරණයට පත් වුණ මැකෙන්සිගේ අවමගුලත් ගිය සතියේ සිද්දවුණා. එතනින් වාසිය ගත්ත ඩැනියෙල් ඔහුගේ බිරිදගේ මාර්ගයෙන් මැකෙන්සි කල පර්යේෂණ ගැන දැනගෙන මැකෙන්සිගේ ගෙදරට හොරෙන් පැනලා සේරම විස්තර අරං මාරු වුණා… මාර්කෝ නාවික සෙබළු එක්ක …

Read More »

The Bridge [S02 : E11] | රැකබලා ගන්නා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… මුල මැද ගැටය ගිය සතියේ ටිකක් ලෙහලා දුන්නා මතකයිනේ.. වෙඩි කාගෙන එලනොර්ගේ ගිණුම් පොතත් අරන් පැන ගත්ත හැන්ක්, අන්තිමට සිස්ර්ට අහුවෙනවා.. සිස්ර්ට අහුවෙන්න කලින් එයා ගිණුම් පොත හංගනවා. පොලිසිය එන්න කලින් එළනොර් පැනල ගියත් පසුව සීසර් ඇවිත් හන්ක්ව අල්ල ගෙන එළනොර් ගාවට අරන් අවා. මොන්ටෙගේ දොස්තරයා එළනොර්ව හොද …

Read More »

The Bridge [S02 : E10] | මරණ භය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම නැවතත් 50 වන උපසිරස නිර්මාණයට අදහාස් දක්වපු සියළුම සොහොයුරු සොහොයුරියන්ට ස්තුතිය පුද කර සිටිනවා. මොකද ඉදලා හිටලා හරි ඔයාලා දාපු අදහාස් නිසා තමයි මෙහෙම හරි ගමනක් ආවේ. පුළුවන් තරම් කාලයක් මේ වෙනුවෙන් යොදවනවා.. තව තව අලුත් අය ගොඩක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. එකටත් ගොඩක් සතුටුයි.. 50 වන නිර්මාණය වෙනුවෙන් …

Read More »

The Signal (2014) | විශ්වයේ අපි තනි නොවේ…! (50) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අද මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කරන ලද 50 වෙනි උප උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ. මම අඩවිය වෙනුවෙන් මුලින්ම උපසිරැසක් නිර්මාණය කරන්නේ 2012 නොවැම්බර් මස 12 වෙනිදා ඒ 6 Bullets (2012) චිත්‍රපටයයි. එතැන් පටන් චිත්‍රපට 11 කටත් රූපවාහිනි කතා මාලා කොටස් 37 කටත් උපසිරැසි ලබා …

Read More »

The Bridge [S02 : E09] | රාක්ෂයන්..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… ගිය සතියේ ෆුවස්තෝව අල්ලන්න එයාගේ තිප්පොලට හමුදාවෙන් පැන්නත් ඔහු පල්දොරුවකින් පැනලා ගියා. කො‍යි හැටි වෙතත් හමුදාවට උමඟ ඇතුලේ සිර කරලා තිබුන එළනොර්ගේ තාත්තා ඇයි පැවසු පුද්ගලයෙක්ව හමුවෙනවා. එළනොරුත් සෙබස්තියන්ගේ කථාවට පැත්ත මාරු කරනවා. ඔය අතර මැකෙන්සි හා සොන්යාගේ හමුවක් සිදුවෙනවා. එතැනින් පස්සේ සොන්යා මාර්කෝ ගැන මෙතෙක් කලක් දැන …

Read More »

The Bridge [S02 : E08] |දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

​පසුගිය සතියෙන්… ගිය සතියේ වුන වෙඩි තැබීම ගැන මාර්කෝ ප්‍රකාශයක් කළා. ඒවගේම මර්කොට විර පදක්කමකුත් ලැබුණා. පත්තර වාර්තා කාරයෝ දෙන්නා දිගටම ෆුවස්තොගේ හොර සල්ලි ගලා යාම ගැන හොයනවා. එක ගැන දැනගන්න හොර කල්ලිය ඔහුන්ට ප්‍රහාර දෙන්නයි යන්නේ. ඒවගේම මර්කොගේ පුතාව මැරූ ඩේවිඩ් ටෙට්වත් ෆුවස්තොගේ මිනිස්සු දම්මලා මරා දමනවා. ​අද කොටසින්… …

Read More »

The Bridge [S02 : E07] |වීරත්වයෙන්, සැනසුම සොයා…! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා ඒවාගේ කට උත්තරය මෙක්සිකන් නීතිපතිවරයා වෙත අරන් යන්න හදපු අභිචෝදකයව පිරිසක් විසින් පැහැරගෙන ගොස් මරා දමනවා. මේ බව දැන ගන්න මාර්කෝ හා සොන්යා. ඔහුගේ මරණේ ගැන පරීක්ෂණ කරන අතරේ, මොහුන් ඔහු ලැගුම් ගත් ස්ථානයක් පරික්ෂාවට ලක් කරනවා. ඒවාගෙන් ලබා ගත කට උත්තරයේ අමතර පිටපතක් …

Read More »

The Bridge [S02 : E06] | ආත්ම අස්වැනු නෙළන්නෝ…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ගිය සතියේ මාර්කෝගේ ළමයා මරපු පළිය ෆුවස්තෝගේ උදව්වෙන් මාර්කෝ ඉටු කරගත්තා. එත් මාර්කෝ ටෙට් ට ජිවිතය විදවන්න ඉතුරු කරා, නොමරා මැරුවා කිව්වොත් හරි. එවගේම සොන්යා හා හැන්ක් ජුවෙරස් වල සිටන් එන නඩු පවරන්නා එක්ක එකතු වෙලා ජුවෙරස් පොලිසිය කරපු දුෂණ වංචා ගැන හොයන්න හා ඒවා නැමති තරුණියව පොලිසියේ …

Read More »

The Bridge [S02 : E05] | ඇසට ඇසක්…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… පරීක්ෂක සොන්යා ඇතුළු ඇල් පැසෝ කණ්ඩායම එල්නොර් හොයන අතරේ, එල්නොර් ගල්වාන් ලගට එනවා. ගල්වාන් ලග එල්නොර් අයිති යම් අමුතු පුද්ගලයෙක් සිර කොට තබා තියෙනවා.. ඔහුන් අතර ඇති ගනුදනුව තවමත් අබිරහසක්. ඒ වගේම බැංකු කළමණාකරුත් කර්ටල් එක තියන සම්බන්දතාවයන් හෙළි වෙතැයි බියෙන් වෙඩි තබාගෙන මිය යනවා. අද කොටසින්… මියගිය …

Read More »

Ninja Apocalypse (2014) | නින්ජාවරයෙකුගේ එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

සමීර කරුණාරත්න මල්ලිගේ ආරාධනාවෙන් සිංහල උපසිරැසි ගැන්වු මෙය, මේ වසරේ අගෝස්තු මස පස් වෙනිදා නිකුත් වු අළුත්ම චිත්‍රපටියකි. මේය ගොඩනැගි ඇත්තේ නින්ජා සටන් ගෝත්‍රිකයක් කණ්ඩායම් කිහිපයක් වටායි. එනම්, ගිණි විදින්නන්ගේ ගෝත්‍රය. අවතාර ගෝත්‍රය. මකර ගෝත්‍රය. දියරකුසී ගෝත්‍රය. නෂ්ට ගෝත්‍රය. මෙම නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හා ඔහුගේ කණ්ඩායම තමා මෙහි ප්‍රධාන …

Read More »

The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා සහා මාර්කෝ ක්යිල්ගේ මළ සිරුර සොයාගන්නවා. එත් තවම ඇල් පැසෝ පොලිස් දෙපාර්තමේන්තුවට එල්නොර් අල්ල ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. අද කොටසින්… කර්ටල් එකේ සල්ලි හුවමාරු වන බැංකුවේ කලමණාකරුටත් අද අපල දවසක් …

Read More »

The Bridge [S02 : E03] | දුක්කිත දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ තුන්වෙනි කොටස අරන් මම ආවා.. කලින් කොටසදි අපි දැක්කා, එල්නොර්ගේ සහයකයා යුවානි ව කාර් එක ඇතුලෙම මරලා දාලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණය කරන සොන්යා හොයාගන්නවා ඔහුත් සමග කාන්තාවක් හිටිය බවට. එල්නොර් ගැන පොලිස්සිය එතැන් පටන් හොයන්න පටන් ගන්නවා.. ඔය අතරේ …… එල්නොර් විසින් මිනි මරල පනලා යන අතරතුර …

Read More »
error: Alert: Content is protected !!