Wednesday , September 23 2020
Breaking News

NCJD

I’ll Be Home for Christmas (1998) | නත්තලට ගෙදර නොගිහින් කොහොමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔබ සියළු දෙනාට සිරි සුබ නත්තල් මංගල්ලයකට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන් සුබ පැතුම්!!! ඔන්න එහෙනම් නත්තල වෙනුවෙන් බොහොම අපුරු ෆිල්ම් එකක් අරගෙන ආවා. නත්තල් කාලේදී නිතර කියවෙන සාමය, සතුට, සහජීවනය, අන් අයට උපකාර කිරීම, ආදරය වගේ ගොඩක් දේ ගැන මේ ෆිල්ම් එක ඇතුළේ කතාවෙන නිසාම මේක තෝර ගන්න මම හිතුව. ඇත්තෙන්ම …

Read More »

Nowhere to Run (1993) | යන්නට තැනක් නැති කල [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන ටිකක් විතර පරණ ෆිල්ම් එකක් අරගෙන ආවට. මුලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්කො. සෑම් කියන්නේ හිරෙන් පැනල යන අපරාධ කරුවෙක්. ඔහුට හිරෙන් පැන ගන්න උදවු වෙන ඔහුගේ මිත්‍රයා පොලිස් වෙඩි පහරින් මිය යනවා. කොහොමහරි සෑම් එක්තරා නගරයකට එනවා. නගරයක් කිව්වට ඉතින් ගමක් කිව්වොත් තමා වඩා නිවැරදි. ඒ වුනත් ෆිල්ම් එක …

Read More »

Mamma Mia (2008) | සිංදු සිංදු! [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නේ යාලුවන්ට මේ ‍ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කියන්න ඔනේ නෑ..මොකද මලේකා ප්‍රනාන්දු සොයුරිය මේ කතාව ගැන විස්තරයක් ඉදිරිපත් කරලා තියෙන නිසා. ඉතින් ඇයට ස්තූති වන්න ඔනේ මේ සංගීතමය ‍ෆිල්ම් එක බයිස්කෝප් අඩවියට ලබා දිම සම්බන්ධව. සිංහල උපසි‍රැසක් මෙතෙක් ලබා දි නොතිබුනු නිසා මම ප්‍රථම වතාවට Mamma Mia ‍ෆිල්ම් එකට …

Read More »
error: Alert: Content is protected !!