Monday , June 1 2020
Breaking News

Sinhala Subtitle

Fringe [S03 : E22] Sinhala Subtitles | අපි මැරුන දවස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කතා වාරයේ අවසානයට ආවා. ඒ නිසා මම මෙතෙක් කතාවම කෙටියෙන් විස්තර කරලා ඉන්නම්. පීටර් තමන්ගේ පුතා කියලා ඒත්තු ගන්නලා වෝල්ටනේට්, පීටර් එක්ක එයාගෙ ලෝකයට ගියා. මේ නිසා ඔලිවියා, වෝල්ටර් ඇතුළු පිරිසට පීටර්ව නැවත මේ ලෝකයට ගේන්න යන්න සිද්ධ වුනා. ඒ කොටස් දෙවනි කතා වාරයෙයි සිදු වුනේ. පීටර් …

Read More »

Tigertail (2020) Sinhala Subtitle | සිහිනයකි මේ ජීවිතෙ… [සිංහල උපසිරැසි]

ඔන්න සුපුරුදු පරිදි නැවත ඔබ හමුවට එන්නෙ 2020 වර්ෂයෙ නිකුත් වෙච්ච Drama | Romance යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක් සමඟයි. මේ වෙනකොට IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 80% වැනි ඉහල අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Alan Yang විසින්. ඇත්තම කිව්වොත් ඔහු චිත්‍රපටයෙන් විශේෂ …

Read More »

Miga Miga Avasaram (2019) Sinhala Subtitles | ඉතා, ඉතා හදිසියි [සිංහල උපසිරසි]

ටැමිල් කැටගරිය ඇලජික් මනුස්සයෙක්ද? ටැමිල් කැටගරියේ චිත්‍රපටියක් බලන්න හිතන්නෙවත් නැති මනුස්සයෙක්ද? ටැමිල් ෆිල්ම් කියන්නේ Super Heroesලගේ මාස් ඇක්ෂන් මූවීස් විතරක් ම නෙමෙයි කියන්න තමයි, මේ වගේ චිත්‍රපටි එළියට එන්නේ…. ටැමිල් ෆිල්ම් කියන්නේ ෆයිට් පහයි-සිංදු පහයි ෆිල්ම් විතරක් ම නෙමෙයි කියලා පෙන්නන්න තමයි, තමිල්නාඩුව පැත්තෙන් මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නේ…. Queen, English …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E10] Sinhala Subtitles | ද්‍රෝහියාගේ පුනරාගමනය හා හිතවතෙකුගේ නික්මයෑම. [සිංහල උපසිරසි]

10 වැනි කොටස කතාවේ කුතුහලයත් එක්කම බලන්න ඕනේ අය පහල කොටස කියවන්න එපා. කතාව ගැන අවබෝදයක් නැති අයට හා,ගැටළු සහගත අයට පහලින් ඇති දේ ප්‍රයෝජනයක් වේවි කියා සිතනව. කන්ග් ශින්-ජේ හිත වේදනාව නිසාම,දීර්ඝ නිවාඩුවක් ගත කරමින් ඉන්නේ, ඔහු ගොඩක් කලක පෙර සිටන්ම, නපුරු සිහින දකිනවා, එහෙත් ඔහු දන්නේ නැහැ, ඒ …

Read More »

Betaal [ Complete S01 ] Sinhala Subtitles | නොමළ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්! [සිංහල උපසිරසි]

අපි ආවෙ මේ මිනිස්සුන්ට උදව් කරන්න, එහෙත් ඔවුන් අපිට විරුද්ධ වුනා… ඔවුන් කොහොමද අපිට විරුද්ධව කැරලි ගසන්නෙ? මම ඔවුන්ගේ ආරක්ෂකයාව ඔවුන්ට විරුද්ධව පාවිච්චි කරනවා… මම බේතාල් ශාපය සන්නද්ධ කර, මේ තිරිසනුන්ව විනාශ කර දමනවා… බයිස්කෝප් අඩවියෙන් ලබා දුන්නු ගුණාත්මක නිර්මාණ දෙකක් වන Ghoul සහ Bard of Blood ගැන ඔයාලට මතක …

Read More »

The Current War (2017) Sinhala Subtitles | විදුලියේ යුද්ධය! [සිංහල උපසිරැසි] *200*

සුභ දවසක් හැමදෙනාටම. ඉතින් ලොකු කාලයක් ගතවෙලා හරි මේ මගේ 200 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම ඔයාලට නරඹන්න දෙන්නයි සූදානම. ඉතින් 2013 ජූනි 07 වෙනිදා තමයි බයිස්කෝප් සිංහලෙන් අපේ මේ සයිට් එක හරහා මගේ සිංහල සබ්ටයිටල් එක්ක පලවෙනිම දවස. ඉතින් ඔහොම කාලයෙන් කාලය ගෙවිලා ගියා. 2013 අවුරුද්දේම නොවැම්බර් 04 වෙනිදා වෙනකොට …

Read More »

Siren [S02 : E07] Sinhala Subtitles | උගුල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ ඉතිං මට කලින් කොටස ගැනනම් මොකුත් කියන්න බෑ. මම මේ කතා මාලාව බලන කෙනෙක් නෙවෙයි. ඉසුරු සම්පත් සහෝදරයාගෙ ඉල්ලීමක් නිසා තමයි මම මේ සඳහා උපසිරැසි කරන්න බාර ගත්තෙ. මං කියන්නම් අද වෙන්නෙ මොකද්ද කියල. පේන විදියට මේ වෙනකොට ක්ෂැන්ඩර්ගෙ තාත්ත මරා දාල ඉන්නෙ. ඒ වගේම ඔහුගේ සිරුර …

Read More »

Zookeeper (2011) Sinhala Subtitles | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි. ඉතින් මේ කතාව සත්වෝද්‍යාන පාලක ග්‍රිෆින් ගැනයි. කතාව පටන්ගන්නේ මෙහෙමයි. ග්‍රිෆින් කාන්තාවකට විවාහ යෝජනාවක් කරනවා. හැබැයි ග්‍රිෆින් බලාපොරොත්තු නොවුණු විදිහට, ඒ කාන්තාව ඔහුගේ යෝජනාවට කැමති වෙන්නේ නෑ. …

Read More »

Stargirl (2020-) [S01 : E01] Sinhala Subtitles | වීරවරියකගේ ආගමනය..! [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං මේ අරගෙන එන්නෙ පහුගිය දවසක විකාශය ආරම්භ වුණු අලුත් DC විශ්වයේ අලුත් කතා මාලාවක ආරම්භක කතාංගය. ස්ටාර්ගර්ල් නැත්තං කෝර්ට්නි එලිසබෙත් වයිට්මෝර්ගෙ කොමික් කතාන්දරය. Geoff Johns සහ Lee Moder විසින් තමයි මේ කොමික් චරිතය නිර්මාණය කරන්නෙ 1999 වර්ෂයේ Stars and S.T.R.I.P.E. කොමික් ග්‍රන්ථ මාලාව යටතේ. හැබැයි ඊට පෙර 1941 වර්ෂයේදි …

Read More »

Hope (2013) Aka So-won Sinhala Subtitles | 8 හැවිරිදි දැරියක් අමානුශික ලෙස කෙළෙසා දමන තිරිසනා [සිංහල උපසිරැසි සමග]

තිරිසනා යනු මිනිසුන් මෙන් උසස් වූ සිතක් නොමැති සතුන්ය. යමෙක් මෙලොව මිනිසෙකුව ඉපදුනත් තම පෙර ජන්ම ගති අනුව විටක තිරිසන් ගති මතු වන අවස්ථාද ඇතිවේ. අද අප සමාජයේ බහුල වශයෙන් සිදුවන ළමා අපචාර වැනි දෑ මීට කදිම උදාහරණයකි. හයක් හතරක් නොතේරෙන කුඩා දරුවෙකුව කෙළෙසා දැමිය හැක්කේ මේ මා ඔබට සඳහන් …

Read More »

Narcos [S01 : E08] Sinhala Subtitles | එස්කොබාර්ග යටත් වීම [සිංහල උපසිරැසි] [18+]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් උපසිරැසියකින් හමුවෙන්නයි සූදානම් වෙන්නේ. පසුගිය කතාංග වලදී එස්කොබාර් ජේමී කියලා තරුණ කොල්ලෙක්ව රවට්ටලා මරාගෙන මැරෙන බෝම්බයක් සමග ජනාධීපති ගැවීරියා ගමන් කරන්නට යෙදුනු ගුවන් යානයක යැව්වා. බෝම්බය සඟවලා තිබුනේ විද්‍යුත් කැසට් රෙකෝඩරයක් තුලයි. ජෙමීට උපදෙස් දී තිබුනේ යානය ගුවන් ගත වුනාට පසුව ආසනය ලඟ ඉන්න දෙදෙනෙකුගේ සාකච්ඡාවක් …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E03] Sinhala Subtitles | පළමු පියවර [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා! කොටස් දෙකක් බලපු නිසා දැන් කට්ටිය දන්නවා ඇති අතීතේ වුන දේවලුයි වර්ථමානයේ වෙන දේවලුයි තමයි ටික ටික දැනගන්න ලැබෙන්නේ කියලා. ඉතින් දැනට අපි දන්නවා නිහාරිකා කියන්නේ නීතීඥවරියක්. බැංගලෝර් වල ඉඳන් දිල්ලි වලට එනවා අලුත් රස්සාවක් ලැබුණු නිසා. ඒ වගේම බැංගලෝර් වලදි ආශ්‍රය කරලා තිබුණු අක්ෂේවත් නැවත මුණගැසුනා. නිහාරිකාට එයත් …

Read More »

The Way He Looks (2014) Aka Hoje Eu Quero Voltar Sozinho Sinhala Subtitles | හිත වශී කරන බැල්මක් [සිංහල උපසිරසි සමඟ] (18+)

මේක වෙනස්ම තේමාවකට නිර්මාණය කරපු චිත්‍රපටියක්. විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් තවත් පුද්ගලයෙක් වෙනස්ම කෝණයකින් බලන්නත් පුලුවන්. ඒත් ආදරකතාවක් ඒවායින් නවත්වන්න බෑ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවා. ඒත් නීතියකට පුලුවන්ද ආදරයකට හරස් වෙන්න. කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න. සම්මතයත් අසම්මතයත් …

Read More »

Fringe [S03 : E21] Sinhala Subtitles | සෑම් වයිස් පරපුරේ අවසාන පුරුක. [සිංහල උපසිරසි සමඟ] [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, season 3 එකේ අවසානයට පෙර කොටස අරගෙනයි ආවේ. වෝල්ටනේට්ගෙ සැලැස්ම වුනේ පීටර්ගෙ ලෙයින් ඉපදුන හෙන්රි මාර්ගයෙන් යන්ත්‍රය පණ ගන්වන එක. සැලැස්මේ ඒ කොටස සාර්ථක වුනා. වෝල්ටනේට් බලාපොරොත්තු වුනේ අනික් ලෝකය විනාශ වෙන්න පටන් ගනිද්දී, තමන්ගෙ ලෝකය සාමාන්‍ය අතට හැරෙයි කියලා. ඒත්, පරිසර හායනය යථා තත්ත්වයට ආව බවක් පෙනුනේ …

Read More »

Instant Family (2018) Sinhala Subtitles | වෙනස්ම විදිහේ පවුලක්… වෙනස්ම විදිහේ කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ …

Read More »

Better Call Saul [S03 : E07] Sinhala Subtitles | වියදම් සැරයි! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්. වැඩිපුර කියන්නේ නැහැ. අද කොටසේ විස්තර ටික ගැන බලලා ඉමු. මේ කොටස නම් කරලා තියෙන්නේ Expenses කියලයි. සුපුරුදු විදිහටම මේ කොටසත් AMC රූපවාහිනි නාලිකාවේ විකාශය වුනේ. 2017 මැයි 22 වෙනිදා මේ කොටස විකාශය වෙනකොට ඇමරිකාවෙන් පිටතදී විකාශය වුනේ Netflix ආයතනය හරහායි. ඉතින් පසුගිය කොටසින් මොකද වුනේ කියලා මතක් …

Read More »

The Bar (2017) Aka El bar Sinhala Subtitles | මිනිස්සුන්ගෙ හැටි! [සිංහල උපසිරැසි ]

සුබ දවසක් හැමෝටම! කොරෝනා හින්දා ඇදිරිනීතිය පනවපු නිසා ආපහු ගෙදරට වෙලා ෆිල්ම් බලන්න අවස්තාවක් ලැබුණා. ඉතිං ඒ ලැබුණු අවසරයෙන් ෆිල්ම් බලාගෙන යද්දි තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතිං සුපුරුදු පරිදි මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි තියේද කියලා ගූගල් කරලා බලද්දි තමා පෙනුනේ තාම මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි හදල …

Read More »

Candyman (1992) Sinhala Subtitles | කැඩපතින් මතුවන මිනිස් ඝාතකයා – කැන්ඩිමෑන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඉන්නව නේද? ඔන්න අද මං ඔයාලට අරන් ආවේ 90 දශකයේ මුල් භාගයේ නිකුත් උන චිත්‍රපටයක්. ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. මේකෙ කොටස් 3ක් ඇවිල්ල තියෙනව. අද මං ඔයාලට දෙන්න යන්නෙ පළවෙනි කොටස. Clive Barker කියන රචකයයෙ “The Forbidden” කියන කෙටිකතාව පදනම් කරගෙන Bernard Rose කියන අධ්‍යක්ෂකවරයා …

Read More »

Narcos [S01 : E07] Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන්..! [සිංහල උපසිරැසි] [18+]

ඉතිං බයිස්කෝප් අපි හැම වෙලාවෙම උත්සාහ කරනව, අපිට ඉඩක් ලැබුණු හැම වෙලාවෙම විනෝදාස්වාදය එක්කම ඔබට දැනුමක් ලබා දෙන්නත්. ඉතිහාසය හා සම්බන්ධව ගත්තම Narcos කියන්නෙ කෑල්ලෙන් කෑල්ලට විස්තර කරන්න පුළුවන් තරම් ලොකු ඉතිහාසයක් තියෙන රූපවාහිනී කතා මාලාවක්. කොහොම වුණත් අද මම මේ කියන්න යන කොටස මේ කතාංගයේ කොතනකටවත් අදාල නැති වුණාට …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

Illegal කියන්නේ Voot හරහා විකාශය වෙන්න ගත්ත අලුත්ම කතාව. IMDb අගය 8ක් ගත්තු මේ කතාව, හොඳ කුතුහලයකින් බලන්න පුළුවන් කතාවක්. තරිඳු අයියට ස්තුතිවන්ත වෙනවා මාවත් මේ කතාවට එකතු කරගත්තට. එහෙනම් පලවෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු. නිහාරිකා සිංව කවුරුත් දන්නේ පිස්සු නීතිඥයා කියලා කියපුවාමයි. ඒකට සම්බන්ධ අපූරු යටගිය කතාවකුත් තියෙනවා. අපූරුයි …

Read More »
error: Alert: Content is protected !!