Monday , January 30 2023

රංග ප්‍රසන්න

Shotgun Wedding (2022) Sinhala Subtitles | පත්තු වුන වෙඩිම. [සිංහල උපසිරැසි]

2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ වෙඩින් එකකට සහභාගි වුන පවුලකට මුහුණ දෙන්න වුන අකරතැබ්බක් ගැන. මංකොල්ලකෑම් ගැන ෆිල්ම් බලලා තිබ්බට මේ විදියේ එකක් නම් කලින් ඇවිත් නැතිව ඇති. Romance/Comedy වර්ගයට වැටෙන මේක Amazon Studios හරහා තමයි විකාශනය කරලා තියෙන්නේ. ඉතින් …

Read More »

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E04] Sinhala Subtitles | රුසියානු න්‍යෂ්ඨික ආයුධ. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා. රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය …

Read More »

Peaky Blinders [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහිකම! [සිංහල උපසිරසි] [18+]

පහුගිය කොටස බැලුවද? සුපිරි නේද. ඒ නිසා ඒක එහෙම්ම තියෙච්චදෙන් 😀 අද කතාව ගැන කියනවා නම් ෂෙල්බි අනාථ ළමයි වෙනුවෙන් ආයතනය පටන් ගන්නවා. පටන් ගන්න දවසෙම මල ජංජාලයක් වෙන්නේ. ටොමීගෙ ළමයාව කල්ලියක් පැහැරගන්නවා. කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ. ඉතින් ඒ කල්ලියට ඕනේ ටොමී ලවා කෝච්චිය පුපුරවන්න මිනිස්සු හය දෙනෙක් එක්ක. …

Read More »

Vikings [S06: E12] Sinhala Subtitles | නව පාලකයෙක් අවශ්‍යයි! [සිංහල උපසිරසි]

11 වෙනි එපිය ගැන මතක් කරගන්නවා නම්, Vikings රසිකයන්ට ගොඩක් දුක්බර සිදුවීමක් වුනා. ඒ තමයි තුවාල වුන ශ්‍රේෂ්ඨ බියෝන් අයන්සයිඩ් හෙවත් කැටෙගට් වයිකිං රජධානියේ නායකයාගේ දුක්බර මියයාම. ඔහු රැග්නාර්ගේ පුත්‍රයා. මරණයේදී වුනත් කිසිම බයක් නැතිව ඉදිරියට ගිහින් රුස්වරුන්ට යන එන මන් නැති කරලා දාන්න ඔහුගෙ පෙනී සිටීමට හැකි වුනා. හැමෝම …

Read More »

Vikings [S06: E11] Sinhala Subtitles | වීරයෙකුගේ නික්මයෑම! [සිංහල උපසිරසි]

කොහොමද ඔන්න එහෙනම් කට්ටිය මග බලාගෙන හිටිය කතාවක් අරගෙනයි ආවේ. එහෙනම් පහුගිය කොටස්වල වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන කතාවට යමු. රුස් හමුදාව එක් රැස් වෙමින් හිටියෙ ස්කැන්ඩිනේවියාව ආක්‍රමණය කරන්න. ඔලෙග් කුමාරයා යටතේ මහා හමුදාවක් රැස් වුණා අපි කලින් කතාංගයේ දැක්ක. මේ හමුදාව එක්ක සටන් කරන්න ඕන නිසා බියෝන් තීරණය කරනව …

Read More »

Banshee [S04 : E08] Sinhala Subtitles | බැන්ෂී නගර සීමාවෙන් පිට වන ඔබට සුභ ගමන්! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉතින් බැන්ෂී අවසානයට අපි ආවා. අන්තිම එපිය ඒ කියන්නේ අටවෙනි එපිය තමයි මේක. අද මම කලින් එපි ගැන කියන්නෙ නෑ වැඩිය. මොකද කට්ටිය බලලා ඇති. අහිංසක කෙල්ලන්ව මරන දාම ඝාතකයා හොයාගන්න හුඩ් ඇතුලු පිරිසට පුලුවන් වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒත් ඉවරම නෑ. තවත් අපි නොහිතන දෙයක් එතන තියෙනවා. ඒක …

Read More »

Banshee [S04 : E07] Sinhala Subtitles | මිනීමරුවා සොයාගනියි! හැමදේම අවසන්ද? [සිංහල උපසිරසි සමඟ] (18+)

මිනීමරුවා ගැන තොරතුරු හොයන හුඩ් සහ වෙරෝනිකාට බෝඩි ගැන දැනගන්න ලැබෙනවා. බෝඩිගෙ විස්තර පස්සෙන් යන අතරේදී තමයි වෙරෝනිකා ‍බෝඩිගෙ පෙම්වතියගෙ ගෙදර යන්නේ. එතනදී වෙරෝනිකා බෝඩිට අහු වෙනවා. වෙරෝනිකාටත් කලින් ගෑණු අයට කරපු දේම කරන්නයි බෝඩි සැලසුම් කරන්නේ දැන්. මොනව‍ා වෙයිද බලමු. බෝඩිගෙ වචන වලට රැවටුන කෙල්ලෙක් බැන්ෂී පොලිසිය ඇතුලටම ඇවිත් …

Read More »

Banshee [S04 : E06] Sinhala Subtitles | මිනීමරුවා ගැන ‍‍හෝඩුවාවක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හුඩ් නිදහස් වෙලා යද්දී තමන් හිටපු ගෙදර ගිනි අරන්. ඇත්තටම ප්‍රොක්ටර් ඇවිත් ගිනි තියලා. ප්‍රොක්ටර් හුඩ්ට වැඩක් පවරනවා. ඒ තමයි රෙබෙකාගෙ මිනීමරුවා තමන් ලඟට ගෙනත් දෙන්න කියලා. බලමු ගෙනත් දෙයිද කියලා. මේ අතර කැරී ගිහින්ප්‍ ප්‍රොක්ටර්ගෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට ප්‍රහාරයක් දුන්නා. ඔක්කොම ගිනි තිබ්බා. ඒක කරගෙන ගියේ බ්‍රදර්හුඩ්ලනෙ. ඉතින් ලොකු පාඩුවක් …

Read More »

Banshee [S04 : E05] Sinhala Subtitles | හුඩ් නිදහස්! [සිංහල උපසිරසි සමඟ] (18+)

මුලින්ම සමාව ඉල්ලනවා ඉතුරු ටික දෙන්න පරක්කු වුන එකට. සාධාරණ හේතුවක් නිසා මට ඉතුරු ටික කරගන්න බැරි වුනා. ඇඩ්මින් අශාන් සහෝදරයා මගෙ ලිපියකට කමෙන්ට් කරලා තිබුණා හේතුව. ඔන්න ඕකයි වුනේ. කොහොමහරි ආපහු වැඩේ පටන් ගත්තා. කලින් කතාව මතක් කරගන්නවා නම් දැන් අපි දන්නවා කවුද මේ දාම ඝාතකයා කියලා. මිනිහා මොකක් …

Read More »

Banshee [S04 : E04] Sinhala Subtitles | නැවතත් හිරගෙදර⁣ට [සිංහල උපසිරසි සමඟ] (18+)

දැන් කතාව තව තවත් රසවත් වේගෙන එනවා. ඇනා සහ හුඩ් එකතු වෙලා ජොබ් ගැන හෝඩුවාවක් හොයන වෙලාවේ තමයි ලියෝ ගැන දැනගන්නේ. ලියෝ පස්සෙන් ගිහින් මිනිහව අල්ලගෙන ජොබ්ව හොයාගන්නවා. කොහොම හරි ජොබ්ව බේරගන්නත් පුලුවන් වෙනවා. නමුත් කලින් හිටපු ජොබ් නෙවෙයි දැන් ඉන්නේ. ⁣කරදර දුක් විඳපු මිනිහෙක්. ගොඩක් වෙනස්. මේ අතර රෙබෙකා …

Read More »

Banshee [S04 : E03] Sinhala Subtitles | දාම ඝාතකයා සොයා [සිංහල උපසිරසි සමඟ] (18+)

දැන් ෂෙරිෆ් හුඩ් නෙවෙයි. බ්‍රොක්. ඒත් හුඩ්ට නිකම් ඉන්න බෑ. රෙබෙකා මරපු මිනීමරුවා හොයාගන්නම ඕනේ. ඉතින් හුඩ් වැඩේ පටන් ගන්නවා. ප්‍රොක්ටර් සහ බ්‍රදර්හුඩ්ලා එකතු වෙලා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පටන් අරන් බැන්ෂී වල. ඒක මෙහෙයවන්නේ වට්ස් කියලා හිරකාරයෙක්. හිරේ ඇතුලේ ඉඳන් තමයි කරන්නේ. දැනට ඒක බලාගන්නේ කැල්වින් බන්කර්. ඒ කියන්නේ කර්ට්ගෙ සහෝදරයා. …

Read More »

Banshee [S04 : E02] Sinhala Subtitles | එයත් මැරිලා [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි කතාට අනුව හුඩ් අවුරුදු දෙකක් විතර කැලේ මැද අතෑරලා දාපු ලෑලි ගෙයක තමයි ඉඳලා තියෙන්නේ. හැමෝම නැති වුන දුක නැති කරගන්න ඔහු තනි වෙලා හිටියා. බ්‍රොක් අහම්බෙන් වගේ හුඩ්ව හොයාගත්තේ නැත්තම් තාමත් ඒ කැලේම ඉන්න තිබුනා. බ්‍රොක් ආපහු හුඩ්ව බැන්ෂී වලට අරන් යනවා. ගොඩක් දේවල් වෙනස් වෙලා. පලවෙනිම දේ …

Read More »

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම මේකත් මම එක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කතාව ටිකක් මතක් කරගමු. කායි ප්‍රොක්ටර්ව ෆ්‍රේෂර් විසින් අල්ලගෙන ගියා රෙබෙකා කරපු මෝඩ වැඩේ නිසා. නමුත් නොසැලුන කායි එතන උන්ටත් ගහලා අන්තිමට මොරාලස් එක්ක එකතු වෙලා ෆ්‍රේෂර්ටත් …

Read More »

Banshee [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගෙන් වෙන්වූ කල [සිංහල උපසිරසි සමඟ] (18+)

බැන්ෂී තුන්වෙන් කතා මාලාවත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වෙන්නෙම නෑ. ඉස්සර මම කිව්වා ව‍ගේ මේක තවත් ආරම්භයක් විතරයි. නමුත් ගොඩක් දුක්බර ආරම්භයක් වෙන්නත් පුලුවන්. කර්නල් දැන් යකා ආවේශ වෙලා ඉන්නේ. තමන්ගෙ මොලකාරයා ලියෝ එක්ක එකතු වෙලා මිනිහා ගේම ගහනවා. ජොබ් මොන තරම් වැඩ්ඩා වුනත් පොඩිම පොඩි අත් වැරැද්දකින් වැඩේ …

Read More »

Banshee [S03 : E09] Sinhala Subtitles | අහක යන නයි අවුස්සාගත්තම [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි ටික ටික තුන්වෙනි සීසන් එකත් ඉවර වේගෙන එනවා. අපි හැමෝම අසාවෙන් හිටපු චේටන්ගෙ මරණය අටවෙනි කතාවෙන් බලාගත්තා. ෂෙරිෆ් ගේම අතෑරියෙ නෑ. කොහොමහරි චේටන් පස්සෙන් ගිහින් චේටන්ව කොටු කරගත්තා. වෙඩි දෙකයි තිබ්බේ. ඔලුව කෑලි වලට කුඩු වෙන්නම. හිතට ලොකු සැනසීමක් ඒක නම්. පලිය ගත්ත එක. කොහොමහරි බ්‍රොක් ෂෙරිෆ්ට ආපහු …

Read More »

Banshee [S03 : E08] Sinhala Subtitles | ෂෙරිෆ්ගෙ ලේ පිපාසය! [සිංහල උපසිරසි සමඟ] (18+)

ෂෙරිෆ් හුඩ් ඉන්නේ ලොකු දුකකින්. හැම වෙලාවෙම හිතන්නේ ශියොබන් ගැන. තමන්ගෙ ඉස්සරහම තමන් ආදරය කරන කෙනාව මරද්දී කොහොම දැනෙයිද? ඉතින් මේ අතර තමයි වෙඩි කාපු චේටන් ගොවිපලක නවතින්නේ. එතන ඉන්න කෙල්ල චේටන්ට උදව් කලත් අන්තිමට ඒ කෙල්ලටත් වෙන්නේ චේටන් අතින් මැරෙන්න. නමුත් අන්තිමට චේටන් ඉන්න තැන කින‍ාහෝ පොලිස් කෙල්ල ෂෙරිෆ්ට …

Read More »

Banshee [S03 : E07] Sinhala Subtitles | නයාගෙ බෙනයට අත දැමීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන් සහ ලේයා භූමදානය කරනවා. ෂෙරිෆ්ට ඒත් වාහනෙන් බැහැගන්න වත් බෑ. ඒ තරම් හිතේ දුකින්. ඒත් මොනවා කරන්නද. මේ අතර රෙබෙකාගෙ ගෙදර අය රෙබෙකාට ආපහු එන්න කියනවා ගෙදර. ඒත් රෙබෙකා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද රෙබෙකාට ඕ‍නේ කායි මාමා එක්ක බිස්නස් කරන්න. ඉතින් රෙබෙකා කායිට හොරෙන් කායිගෙ බිස්නස් වලට උදව් කරනවා. …

Read More »

Banshee [S03 : E06] Sinhala Subtitles | මම බැන්ෂී වලට නෑවිත් හිටියා නම්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හිතාගන්නත් බෑ නේද වුන දේ? ශියොබන්ට අත් වුන ඉරණම. ඇයි එහෙම වුනේ කියලා හිතෙනවා. ශියොබන් කොච්චර අහිංසක චරිතයක්ද. ෂෙරිෆ්ගෙ හැමදේම ශියොබන්ට අහු වෙලත් ශියොබන් ෂෙරිෆ්ට සමාව දෙනවා. ඒ ඇත්තටම ආදරය කරපු නිසා. ශියොබන් කියනවා “මට අද රෑ මැරෙන්න බෑ” කියලත්. ඒත් චේටන් කියන්නේ සාහසිකයෙක්. හිතක් පපුවක් නැති චේටන් අතින් ශියොබන්ට …

Read More »

Banshee [S03 : E05] Sinhala Subtitles | යුද්ධය ආරම්භ කරයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන්ට හැමදේම අහු වෙලා. ෂෙරිෆ් ගැන හැමදේම. දැන් මොකද කරන්නේ? දෙන්නා ආදරෙත් කරනවනෙ. ශියොබන් මේක එලි කරයිද? දන්නෙ නෑ අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් එන්න එන්න කතාව ගොඩක් රසවත් වෙනවා. ඉතින් චේටන්ගෙ මල්ලී ප්‍රොක්ටර්ගෙ ක්ලබ් එකට පහර දෙනවා. ඒකෙන් වෙන්නේ රේවන්ගෙ අතින් චේටන්ගෙ මල්ලිට මැරුම් කන්න වෙන එක. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!