Thursday , December 1 2022
Breaking News

රවිඳු හේෂාන්

Kantara (2022) Sinhala Subtitles | දේව ආශිර්වාදය ලද අත්භූත වනාන්තර භූමිය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට ආයුබොවන් කියලා කියමින්, මගේ දහ අටවන උපසිරැසිය ලෙස අද මං අරගෙන ආවෙ 2022 වසරේ ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත කල කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. මේ ෆිල්ම් එක ගැන කියන්නට බොහෝ දේ තිබෙනව. ඒ වගේම මේක තමා මගේ පලමුවෙනි කන්නඩ සිනමා උපසිරැසිකරණය වෙන්නේ. චිත්‍රපටයක් සාර්ථක වන්නේ එයට වැය කල …

Read More »

Love Today (2022) Sinhala Subtitles | නූතන තාක්ෂණය නිසා ගොඩ නැගෙන හා බිද වැටෙන නූතනයේ ආදරය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට සුභ දවසක් වේවා යැයි පතමින් ඔන්න අදත් මං අරගෙන ආවෙ මේ අවුරුද්දෙම තිරගත වුන ලස්සනම දමිළ සිනමාපටයකට. ඇත්තටම කිව්වොත් සාමාන්‍යෙන් මං මේවැනි ආකාරයේ චිත්‍රපට සදහ උපසිරැසි කරන්නේම නැති තරම්, නමුත් මේ ෆිල්ම් එකේ පූරුව ප්‍රචාරක පටය නැරඹුවාට පස්සෙ මේ සිනමාපටයට උපසිරැසියක් සිදු කල නම් හොදයි යැයි හැගුනා. …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E02] Sinhala Subtitles | J ගෙ පැනයාම හා රාවණේ දඩයමේ පුනරාගමනය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Breathe: Into the Shadows කතමාලාවෙ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසට. කලිං කොටස ඔයාලා බලලා ඇති කියලා හිතනවා. හොද කුතුහලයකින් බලන්න පුළුවන් කතාමාලාවක් මේක. අපි ඊට කලිං පහුගිය කතාවෙ උනේ මොකක් ද කියලා බලං ඉමු. මානසික ආබාධ යනු භෞතිකව ඇති වන …

Read More »

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E01] Sinhala Subtitles | අවිනාශ් වෙනුවෙන් අභාගෙ ක්‍රියාවලිය [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. අද මං අරගෙන ආවෙ 2019 Amazon Prime Video’s හරහා විකාශනය වූ Breathe හිංදි කතා මාලාවෙ තුන් වෙනි කතා සමය එහෙමත් නැත්නම් 2020 දි විකාශනය වූ Breathe: Into the …

Read More »

එස්කේප් ලයිව් [S01 : E07] Sinhala Subtitles | ඩාකි ගේ පොඩිකාලේ කැරැට්ටුව. [සිංහල උපසිරැසි] [18+]

අද කතාව නම් යම් ආකාරයක උද්වේගකාරි බවක් පෙනෙන්න තියෙනවා. සල්ලි හම්බ කරගන්න පුළුවන් ඇප් එකක් උනාට දැන් නම් ජීවිත වලට කරුම ගෙනෙන ඇප් එකක් විදියට දැන් මේ ඇප් එක පත් වීගෙන එනවා. එහෙනම් අපි මීට පෙර කොටසේ උනෙ මොකක් ද කියලා ඉතාම කෙටියෙන් දැනගෙන ඉමු. පහුගිය කතාංගයෙන්…….. ඩාන්ස් රාණි ගෙ …

Read More »

එස්කේප් ලයිව් [S01 : E05] Sinhala Subtitles | දෲව් ගෙ අවාසනාවන්ත ඉරනම. [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන්…….. ක්‍රිෂ්ණා ඇප් එකේ තියෙන වැඩිහිටියන්ට අදාල වෙන අන්තර්ගතයන් තියෙන වීඩියෝ එකතු කරලා ඒවා සමාජ මාධ්‍යයට රහසේ මුදා හරිනවා. ඒකෙන් සමාගමට ලොකු බලපෑමක් වෙනවා. …

Read More »

එස්කේප් ලයිව් [S01 : E02] Sinhala Subtitles | අම්චා හා ඩාකි අතර ද්වන්ධ සටන. [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න Escaype Live කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පහුගිය කතාංගයෙන් මේ ඇප් එකෙන් කොහොමද සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා පෙන්නුවා. ක්‍රිෂ්ණා Escaype Live හී සේවය ගිහිං ඒකෙ වෙන දේවල් හොදට අධ්‍යනය කරනවා ඊට පස්සේ …

Read More »

එස්කේප් ලයිව් [S01 : E01] Sinhala Subtitles | ඔබේ කුසලතාවයට ආදායමක් ගෙන දෙන ඇප් එකක්. [සිංහල උපසිරැසි] [18+]

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. ඒ තමා මේ අවුරුද්දේම Disney+ Hotstar හරහා විකාෂනය වූ Esycaype Live වෙබ් කතා මාලාවයි. 2022 මැයි 20 වන දින විකාෂණය වූ මෙ කතා මාලාවෙ එපිසෝඩ් 9 ක් අඩංගු …

Read More »

See (2019-2022) [S03 : E02] Sinhala Subtitles | බෝ ලයන්ගේ අවසානය [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝම ආසාවෙන් බලන් ඉන්න්න See කතාමාලාවේ තවත් උපසිරසියක් අරගෙන ආවා. පරක්කු නොවී කලින් කොටසේ මොකද උනේ බලලා අද කතාව පැත්තට යමු නේද. පසුගිය කතාංගයෙන් . . .. පලවෙනි කොටසින් අපි දැක්කා සිබෙත් තමන්ගේ දරුවා බිහි කරනවා ඒ වගේම කෝෆූන් තාත්තා කෙනෙක් උනා. ට්‍රිවන්ටියානුවන්ගේ කොන්දේසියකට අනුව සිබෙත්ව එයාලට භාර …

Read More »

See (2019-2022) [S03 : E01] Sinhala Subtitles | බාබාගෙ නික්ම යාමේන් ඇති වූ විපාක [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසි හැමෝටම. ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු කතාමාලවක උපසිරසි දිගටම දෙන්නයි ලැස්ති වෙන්නේ. 2019 වසරේ Apple TV+ නිෂ්පාදනය කරපු See කතාමාලාව අතිශයින් ජනප්‍රිය උනා. කතාව දෙන්න නම් ටිකක් පරක්කු උනා තමා. හුගාක් අය කමේන්ට්ස් වලින් සහා inbox messages වලින් ඉල්ලීම් කලා මේ කතාමාලාව දෙන්න කියලා. ඉතිං ඒ ඉල්ලීම් වලට …

Read More »

කැප්ටන් (2022) Sinhala Subtitles | දිවි පුදා හෝ ඔබේ නම රැක දෙමි [සිංහල උපසිරැසි]

Tamil Rokerz වෙබ් කතා මාලාවෙ උපසිරසි වලට පස්සෙ අද මං ගෙනවා මේ වසරේ තිරගත වූ Action සහ Sci-Fi ගණයට අයත් දමිළ සිනමාපටයක උපසිරැසියක්. මං මේ අලුතින්ම නිකුත් උන සිනමාපටයක උපසිරැසියකට සම්බන්ධ උන පලවෙනි අවස්ථාව තමා මේක. කලිං මට තිබුන වැඩ කටයුතුත් එක්ක මං අලුතෙන් නිකුත් උන සිනමාපට සදහා උපසිරැසි සිදු …

Read More »

Tamil Rockerz [S01 : E08] Sinhala Subtitles | “ගරුඩා” සිනමාපටය සිනමාශාලා වල ප්‍රදර්ශනය කරන්නට හැකි වේද? [සිංහල උපසිරසි]

ඔන්න මං අද ගෙනාවා ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ අවසාන කතාව. මගේ නමවන උපසිරැසිකරණය ලෙස තමා මේක ගෙන එන්නේ. මේක තමා කතා මාලාවෙ අවසාන කතා මාලාව. සුපිරි නළු අරුන් විජේ රගන මේ කතා මාලාව ගැන ඔයාලට හොද අවබෝධයක් පෙර කතා මාලා නැරඹුවා නම්, ඔයාලට තේරිලා ඇති කියලා හිතෙනවා. රවිදු නවීන් මල්ලි …

Read More »

Tamil Rockerz [S01 : E07] Sinhala Subtitles | මංකොල්ල කණ්ඩායමේ තවත් ප්‍රභල සාමාජිකයක් රුද්‍රාට කොටු වෙයි ද? [සිංහල උපසිරසි]

ටැමිල් රෝකර්ස් කතා මාලාවෙ හත් වෙනි කතා මාලාවෙ උපසිරැසිය මං අද අරගෙන ආවා. මේක මගේ අට වන උපසොරැසිය. ඒ වගේම මං වෙබ් කතාමාලා සදහා උපසිරැසියක් කරන ප්‍රථම වතාව. තිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් ක්‍යන්න දෙයක් නෑ පල්වෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට අවබෝධ්‍යක එන්න ඇති මේ කතා මාලාව ගැන. වෙනත් කතා …

Read More »

Tamil Rockerz [S01 : E05] Sinhala Subtitles | කාහටවත් නැවතිය නොහැකි වෙබ් අඩවියක මූලාරම්භය [සිංහල උපසිරසි]

“දුක සැප නිති පෙරලේ, රිය සක ලෙස ලෝකේ” ඔය කියමන කාට කාටත් පොදුයි. කොකාට වාරයක් ආවොත් තිත්තයටත් අනිවර්‍යයෙන්ම වාරයක් එනවාමයි. ඉතිං අද කතාවෙ මූලිකව පේන්න තියෙන්නෙ ඒ දේ. මේක මගේ දසවන උපසිරැසිකරණය බවට පත් වෙනවා. තව කෙනෙක්ට හරියනකොට ඒ ඔහුට හරියෑම නිසාම තවකෙක්ගේ පරිහානිය බවට පත් වෙනවා නම් ඔහු හෝ …

Read More »

Takedown (2000) AKA Track Down Sinhala Subtitles | ලොව වඩාත්ම උවමනා කරන අති භයානක හැකර්වරයා! [සිංහල උපසිරැසි]

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා. මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitnick” නම් භයානක …

Read More »

Hollow Point (2019) Sinhala Subtitles | නීතියේ පිහිටෙන්ම යුක්තිය ඉටු කරගන්න පුළුවන් ද? [සිංහල උපසිරැසි]

සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට. මීට පෙර මං ලබා දුන්නේ ඉන්දියන් ෆිල්ම් ටිකක්. අද වෙනසකට වගේ Hollywood ෆිල්ම් එකක් දෙන්න හිතුනා. ඒ වගේම පොඩි විශේෂත්වයක් තියෙනවා. ගොඩාක් අයට මේ ෆිල්ම් එකත් මගහැරිලා ඇති කියාලා හිතෙනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමු. මං අද ගෙනාවෙ 2019 වසරෙ …

Read More »

Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | ආදරය ද? ආගම ද? [සිංහල උපසිරැසි]

සුභ දවසක් බයිස්කෝප් සිංහලෙන් සමග රැදී සිටින ඔයාලට!!. ඔන්න මං කාලෙකට පස්සෙ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. හරියටම අවුරුද්දකට පස්සෙ තමා සබ් එකක් ඔයාලට අරං එන්නේ. මගේ පස් වෙනි උපසිරැසිකරණය. ඒ වගේම මගේ පලවෙනි මලයාලම් සිනමා උපසිරැසිකරණය. ඇත්තටම කිව්වොත් මේ සබ් එක කරන්න භාර අරං අවුරුද්දකට වැඩී. ඒත් කැම්පස් එකේ එක්සෑම් …

Read More »

Torchlight (2018) Sinhala Subtitles | පන්දම් එලියෙන් බැට කෑ ළදුන් [සිංහල උපසිරැසි සමග] (18+)

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ හතරවෙනි සබ් එක අරං ආවා. හතරවෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ, දමිල චිත්‍රපටයක්. ඒ තමා 2018 දි ආපු Drama Thriller කාණ්ඩයට අයත් Torchlight චිත්‍රපටය. මට හිතෙනවා මේකත් හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ …

Read More »

Babumoshai Bandookbaaz (2017) Sinhala Subtitles | ඉරණම් විසදන බාබුගේ තුවක්කුව [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ තුන්වෙනි සබ් එක අරං ආවා. තුන්වෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ හින්දි චිත්‍රපටයක්. ඒ තමා 2017 දි ආපු Action Thriller කාණ්ඩයට අයත් Babumoshai Bandookbaaz චිත්‍රපටය. මට හිතෙනවා මේක හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය …

Read More »

Vikramarkudu (2006) Sinhala Subtitles | වික්‍රම් රතෝර් වීරාවලිය [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න අද මං මගේ දෙවෙනි සබ් එක අරං ආවා. මගේ දෙවෙනි සබ් එක විදියට මං අරං ආවෙ තෙලිගු චිත්‍රපටයක්. මේකත් ටිකක් පරණ ෆිල්ම් එකක්. 2006 දී ආවෙ. මේ ෆිල්ම් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා මේ ෆිල්ම් එක භාෂා පහකින් remake කරලා තියෙනවා. ඒ භාෂා 5 අතරින් …

Read More »
error: Alert: Content is protected !!