Sunday , October 2 2022
Breaking News

සචින්ත කල්හාර බෙනට්

House of the Dragon [S01 : E06] Sinhala Subtitles | කුමරිය සහ රැජිණ [සිංහල උපසිරසි] 18+

හරියටම සතියකට පස්සේ මේ අරන් එන්නේ HotD කතා මාලාවේ හය වෙනි කොටසයි. වෙනදට නම් මේ වෙද්දී සයිට් එකේ සබ් එක පබ්ලිශ් වෙලා තිබුණත් අද නම් වැඩේ පරක්කු වුණා. මේක හේතුව තමා මට හදිසියේම විභාගයකට මුහුණ දෙන්න වුනු එක. ඉතිං පුලුවන් වුණු ගමන්මයි සබ් එක ඉවර කරලා මේ අරන් එන්නේ. ඉතිං …

Read More »

House of the Dragon [S01 : E05] Sinhala Subtitles | මාර්ගය කල එලි කිරීම [සිංහල උපසිරසි] 18+

House Of The Dragon කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. විභාගයක් අත ළඟ තියෙද්දීත් ගොඩාක් කාර්‍යබහුල මොහොතක තමා ඔයාලා වෙනුවෙන්ම පුලුවන් ඉක්මණින් මේ සබ් එක අරන් එන්නේ. ඉතිං තවත් වැඩි වෙලා නොගෙන ඉක්මණින්ම ලිපියට යමු. නෙරංජි සහෝදරියගේ ලිපිය පසුගිය සඳුදා Episode එක අවසානයේ නම් HOTD ඉතින් පවුලේ සංදර්ශනයක් කියලා …

Read More »

House of the Dragon [S01 : E04] Sinhala Subtitles | පටු මුහුදේ රජු! [සිංහල උපසිරසි] 18+

සුපිරිම තුන්වෙනි කොටස නැරඹුවාට පස්සේ ඔයාලා ගොඩක් ආසාවෙන්නේ ඇත්තේ එතනින් පස්සේ මොනවද වුනේ කියල දැනගන්න. කොහොම වුනත් HBO ලා ඔයාලට සතියක් නොඉවසිල්ලෙන් ඉන්න පත් කරලයි මේ කතාමාලාව විකාශය කරන්නේ. තුන්වෙනි කොටස තනිකරම ආවේගශිලී එකක් වුණා. මේ කොටසෙදි ක්‍රැබ්ෆීඩර් සහ ඩේමන්/ කෝලිස් අතර යුද්ධය ප්‍රධාන තැනක් ගත්තා. ඉතිං කවුද මේ ක්‍රැබ්ෆීඩර් …

Read More »

House of the Dragon [S01 : E03] Sinhala Subtitles | ස්ටෙප්ස්ටෝන් සටන [සිංහල උපසිරසි] 18+

හරියටම සතියකට පස්සේ හා හා පුරා කියලා House Of The Dragon අලුත්ම කොටසයි උණු උණුවේ මේ අරගෙන එන්නේ. දැනටමත් කට්ටිය මේ කොටස බලන්න ගොඩක් හදිස්සියෙනේ ඇත්තේ. ඉතිං තවත් වැඩි වෙලා ගන්නැතුව අද ලිපියට ඉක්මණින්ම යමු එහෙනම්.  නෙරංජි සහෝදරියගේ ලිපිය හැමෝම HOTD සීසන් 01 තුන්වන එපිය බලන්න දැන් සූදානමින් ඇති කියලා …

Read More »

House of the Dragon [S01 : E02] Sinhala Subtitles | බලය වෙනුවෙන් වංශයන් බැඳීම [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් හරියටම සතියකට පස්සේ House Of The Dragon දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. සෑහෙන සාර්ථක පළවෙනි කොටසක් අපිට කලින් සතියෙ නරඹන්න පුලුවන් වුණා. ඉතිං ඒ කොටස බලපු ඔයාලා කැමැත්තෙන් ඇතිනේ පාල්ද් ගැන දැනගන්න. ඉතිං ඒ දේවල් ගැන සවිස්තරාත්මක ලිපියක් නෙරංජි අක්ක අරන් ඇවිත් තියෙනවා. ඒකත් කියවලාම ඉමු. නෙරංජි සහෝදරියගේ …

Read More »

House of the Dragon [S01 : E01] Sinhala Subtitles | මකරුන්ගේ රජදහන [සිංහල උපසිරසි] 18+

මේ අවුරුද්දේ ඔයාලා වැඩියෙන්ම හයිප් එකේ හිටිය සීරීස් එක මොකද්ද කියල ඇහුවොත් භාගෙට භාගයක් දෙන උත්තරේ තමයි “House Of The Dragon.” 2011 දි George R. R. Matin මහතා ලියූ පොත් පාදක කරගෙන ආරම්ඹ වෙලා, සීසන් 8 ක් පුරා ලොව වටා මිලියන ගණනකගේ ආදරය සහ ප්‍රසංශාව දිනාගන්න “Game Of Thrones” සමත් …

Read More »

The Sandman [S01 : E09] Sinhala Subtitles | සිහිනයන් සැබෑ වූ කල… [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ ආපු හොඳම කොමික් වෙබ් කතා මාලාවක් වුණු The Sandman සීරීස් එකේ නවවෙනි කොටස භාර වුනේ මට. සාමාන්‍යයෙන් බලන්න ලැබෙන ඇක්ශන් පිරුණු සුපුරුදු සුපර්හීරෝ කතාවලින් මිදිලා අඳුරු ෆැන්ටැසියක් විදිහටයි The Sandman අපි අතරට ආවේ. චිත්‍ර කතාවෙත් ෆෑන් කෙනෙක් විදිහට මට නම් නෙට්ෆ්ලික්ස්ලා කරපු මේ වැඩේ ගැන ගොඩක් සෑහීමකට පත් …

Read More »

Stranger Things [S04 : E07] Sinhala Subtitles | වෙක්නාගේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම කතා මාලාවක හතර වෙනි කතා සමයේ පළමු කොටසේ අවසන් කොටස අරගෙනයි මේ එන්නේ. පළවෙනි කොටසෙදි මතක් කරත් වගේ මේ සීසන් එක Vol. 1 සහ Vol. 2 විදිහට කොටස් දෙකකින් නෙට්ෆ්ලික්ස්ලා අරන් එන්නේ. Vol. 1 එක මේ කොටසින් අවසන් වෙනවා. මේ සීසන් එකේ ඉතුරු කොටස් දෙක බලන්න …

Read More »

Stranger Things [S04 : E01] Sinhala Subtitles | හෙල්ෆයර් ක්ලබ් [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things… ටීවි සීරීස්/ ෆිල්ම් පිස්සො නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. 2016 අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සර්විස් එකේ ඔරිජිනල් සීරීස් එකක් විදිහට විකාශය වුනු මේ කතා මාලාව මේ වෙද්දී ලෝකය වටා මිලියන ගාණක් රසිකයන් විසින් ආදරයෙක් වැළඳගෙන තියෙනවා. ඒ වගේම තාමත් IMDB හි වැඩිම රේටින් එකක් ලබාගත්ත සීරීස් අතරේ …

Read More »

Moon Knight [S01 : E06] Sinhala Subtitles | දෙවිවරුන් සහ රාක්ෂයින් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් සති හයක් පුරාම Moon Knight එක්ක ආපු ගමන අවසන් වෙනවා. මාවල් උණුසුම වැඩියෙන්ම දැනෙන සතියක්නෙ මේ. මොකද මේ සතියේ තමා Multiverse of Madness චිත්‍රපටය වගේම Moon Knight කතා මාලාවේ පළමු අදියරේ අවසන් කොටසත් නිකුත් වෙන්නේ. 2022 අවුරුද්දට මාවල්ලා මේ ටීවි සීරීස් එකෙන් හොඳ ආරම්භයක් අරගන්නවා. සාමාන්‍යය සුපර්හීරෝ කතා …

Read More »

Moon Knight [S01 : E05] Sinhala Subtitles | රහස්… රහස්… රහස්…! [සිංහල උපසිරසි]

කට්‍ටිය මග බලාගෙන ඉඳපු Moon Knight කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ කලින් කොටස් වගේ ආපු දවසෙම මේ කොටස අරන් එන්න බැරි වුණු එක ගැන. අධ්‍යාපන වැඩ එක්ක ආයෙත් වතාවක් කාර්‍යබහුල වුනු නිසා තමා ඊයෙම මේක කරගන්න බැරි වුනේ. ඒත් පුලුවන් වුනු ඉක්මණින්ම සබ් එක …

Read More »

Moon Knight [S01 : E04] Sinhala Subtitles | සොහොන් ගෙය තුළට… [සිංහල උපසිරසි]

හරියටම සතියකට පස්සේ මූන් නයිට් කතා මාලාව අරගෙනයි මේ එන්නේ. කලින් කොටසෙදි මතක ඇතිනේ මාර්ක්ස් ඊජිප්තුවට ගිහින් හැරෝව නවත්තන්න උත්සහ කරන විදිහ. අනිත් දෙවිවරුන්ව කැඳවලා හැරෝව නවත්තන්න මාර්ක් සහ කොන්ශු ගන්න උත්සහයත් අසාර්ථක වෙනවා. ඒත් මාර්ක්ට කොන්ශුගේ මිත්‍රශීලී දේවතාවියකගේ ඇවටා එකෙන් හෝඩුවාවක් දෙනවා. කොහොම හරි මාර්ක්ගෙ බිරිඳ ලයිලත් ඊජිප්තුවට එනවා. …

Read More »

Moon Knight [S01 : E03] Sinhala Subtitles | සෙන්ෆූ සොයා… [සිංහල උපසිරසි]

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවෙන්න ඔන්න මෙන්න තියෙන මොහොතක මේ උණු උණුවේ අරගෙන එන්නේ.Marvel ලගේ Moon Knight තුන්වෙනි කොටසයි. කලින් කොටසෙදි මතක ඇති ස්ටීවන්ට තමන්ගෙ රැකියාව අහිමි වෙනවා. ඒ කලින් දවසෙ රෑ සිදුවුනු සිදුවීම් නිසා. ඊට පස්සේ ස්‍ටීවන් තමන්ට ලැබුණු යතුර ඔස්සේ ගබඩාව හොයාගෙන ගිහින් ඇමිට්ගේ සොහොනට මග පෙන්වන …

Read More »

Moon Knight [S01 : E02] Sinhala Subtitles | පළිගැනීමේ හස්තය [සිංහල උපසිරසි]

Marvel Studios ලගේ 2022 පළමු නිර්මාණය වෙන කොටස් හයකින් සමන්විත Moon Knight කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. රටේ පවතින විදුලි අර්භුදයත් එක්ක පුලුවන් ඉක්මණින්ම තමා මේ විදිහට උපසිරැසිය අරගෙන එන්නේ. ඉතිං පොඩ්ඩක් හරි ප්‍රමාද වෙලා අපහසුතාවයට පත් වුනා නම් සමාව ඉල්ලනව. එහෙනම් ඉක්මණින්ම අද කොටසට යමු. පසුගිය කොටසින් …

Read More »

Moon Knight [S01 : E01] Sinhala Subtitles | මූන් නයිට් [සිංහල උපසිරසි]

2022 අවුරුද්ද Marvel, DC දෙපාර්ශවයටම හොඳ අවුරුද්දක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යය නැනේ. DC නම් Peacemaker සීරීස් එක සහ The Batman චිත්‍රපටය එක්ක ඉතාම සාර්ථකව 2022 පටන් ගත්තා. ඒත් Marvel Studios නම් මේ වසරේ වැඩ පෙන්වන්න පටන් ගන්නේ මාර්තු 30 වෙනිදා. ඒ Moon Knight සීරීස් එකෙන්. Disney+ සහ Marvel එකමුතුවෙන් සීරීස් …

Read More »

Our Planet (2019) [E06] Sinhala Subtitles | සාගරය [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක හයවැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා …

Read More »

The Walking Dead [S11 : E09] Sinhala Subtitles | වෙන ක්‍රමයක් නැත! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මාස හතරකට පස්සේ සුපුරුදු The Walking Dead එක්ක එකතු වෙනවා. කලින් ලිපිවල කිව්වත් වගේ මේ තමා කතා මාලාවේ අවසන් සීසන් එක. ඒත් AMC නාලිකාව පුරුදු ක්‍රමයම අනුගමනය කරමින් සීසන් 11 එපිසෝඩ් 24 ම Part A, B සහ C විදිහට කොටස් තුනකට කඩල තමා විකාශය කරන්නේ. ගිය අවුරුද්දේ Part …

Read More »

Catwoman: Hunted (2022) Sinhala Subtitles | මැණිකක් සොයා… [සිංහල උපසිරසි]

මේ අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත්වෙන පළමු DC ඇනිමේශන් චිත්‍රපටයයි. මේ පාරත් Warner Bros. Animation ලා අලුත් දෙයක් උත්සහ කරල තියෙනවා. (මෙහෙම දෙයක් උත්සහ කරපු පළවෙනි වතාවත් මේක නෙවෙයි.) සාමාන්‍යය ඇමරිකන් ඇනිමේශන් ශෛලියෙන් එහාට ගිහින් මේ පාර ජපන් ඇනිමේශන් ශෛලියක් පාවිච්චි කරල මේ අරන් එන Catwoman Hunted චිත්‍රපටය නිර්මාණය කරළ …

Read More »

Cobra Kai (2018-) [S04 : E03] Sinhala Subtitles | විශ්වාසයේ පිම්ම… [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් සුපිරිම Cobra Kai වෙබ් සීරීස් එකේ තුන්වෙනි කොටස අරන් එනවා. කලින් කොටසෙන් මතක ඇතිනේ ජොනී සහ ඩැනියෙල් වැඩේ පිලිවෙලට කරගෙන යන්න හොඳ ක්‍රමයක් හොයාගන්නවා. ඩැනියෙල් ජොනීට මියාගි ඩෝ ක්‍රම කියාදෙනකොට ජොනී ඩැනි‍යෙල්ට කොබ්‍රා කායිවලින් තමන් ඉඟෙන ගත්ත ක්‍රමයන් උඟන්වනවා. මේ අතර තුර ඇමැන්ඩා ගිහින් ටෝරි එක්ක ප්‍රශ්නයක් ඇති …

Read More »

Cobra Kai (2018-) [S04 : E02] Sinhala Subtitles | සමඟියෙන් වැඩ කරමු [සිංහල උපසිරසි]

2022 අවුරුද්ද උණු උණුවේ පටන් ගද්දිම මේ වසරේ මම කරන පළවෙනි උපසිරැසිය විදිහට ඔන්න අලුත්ම කෝබ්‍රා කායි සීසන් එකේ හතරවෙනි එපිය අරගෙන ගනවා. Cobra Kai කියන්නේ මගේ ආසම සීරීස් තුන අතර තියෙන කතා මාලාවක්. ඉතිං අශාන් අයියා මේ සීසන් එකට කට්ටිය හොයද්දී මමත් එක පයින්ම කැමැති වුණා. ඒ විදිහට හතර …

Read More »
error: Alert: Content is protected !!