Sunday , October 2 2022
Breaking News

ශාන් විමුක්ති

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි එපිසෝඩ් එකක්. ඉක්මනට බලන්න. හැබැයි ඉතිං ඉක්මනට බලන්න, ඉක්මනට උපසිරසි අරගෙන එනකොට කමෙන්ට් බොක්ස් එක පැත්ත පලාතක බලන්නේ නැති සෙට් එකක් දවස් දෙක තුනක් පරක්කු වෙනකොට කමෙන්ට් බොක්ස් එකේ පදිංචි වෙනවා දකිනවා. මම මේක පටන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E05] Sinhala Subtitles | බෙදීම! [සිංහල උපසිරසි]

මේ එපිය නම් හොඳටම පමා වුණා 🙁 ඇත්තටම සමාවෙන්න ඕන මෙච්චර කාලයක් ගියාට මේක අරගෙන එන්න. සෙනසුරාදා ඉරිදා දෙකම පෞද්ගලික ගමනකට වෙන් වුණා. ඉතිං ඔන්න අද තමයි ඇත්තටම වෙලාවක් කියන එක ලැබුනේ. පටන් ගන්නකොටම කිව්වා වගේ විවේකය කියන කාලය ලැබෙන්නේ ඉතාම සීමිත විධියකට. කිසිම වෙලාවක හිතා මතා පරක්කු කිරීමක් කරන්නේ …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E04] Sinhala Subtitles | යෝධ මුහුදු රළ! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? ඔන්න එහෙනම් උණු උණුවෙම හතරවෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආව. බයිස්කෝප් එකෙන් මේකට දෙන සබ් එක තමා දැනට නෙට් එකේ තියෙන හොඳම සබ් එක කියල, මිඩ්ල්-අර්ත් විශේෂඥන් පිරිසක් විසින් තහවුරු කළා පහුගිය දවසක. එයාල කියන විධියට ටෝල්කින් නිර්මාණ පරිවර්තනය හෝ උපසිරස හෝ හදනවා නම් ඒක හුගක් සැලකිල්ලෙන් කරන්න …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E03] Sinhala Subtitles | ඒඩාර්! [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං හැමෝටම? අද නම් සබ් එක අරගෙන එන්න දවස් දෙකක් පරක්කු වුණා. එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව දිහාවට හැරෙමු. තෝරාගෙන තියෙන නළු නිළියන්ගේ අවුල නිසා සමහරුන්ට සෙට් නැහැ කියන මතය එක්කත් මිලියන 25ක විව්ස් ලබාගන්න සමත් වුණ ROP සිරිස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි ඔන්න මම ආවේ. පීටර් ජැක්සන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E02] Sinhala Subtitles | පිළිසරණක් නොමැතිව පාවීම! [සිංහල උපසිරසි]

” ලෝකය වෙනස් වී ඇත. එය මට ජලය තුලින් දැනේ. එය මට මහ පොළව තුලින් දැනේ. එහි සුවඳ මට වාතය තුලින් දැනේ. පෙර තිබූ බොහෝ දේවල්… ….නැතිවී තිබේ අද ජීවත් වන කිසිවෙකුටත් එය මතක නැත. එය ආරම්භ වූයේ බලවත් මුදු නිර්මාණය කිරීමත් සමගයි. ඒවායින් තුනක් එල්ව්ස්වරුන්ට ප්‍රදානය කෙරිනි : ඔවුන් …

Read More »

The Lord of the Rings: The Rings of Power [S01 : E01] Sinhala Subtitles | අතීත අඳුරු සෙවනැළි! [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? ඔන්න “රින්ග්ස් ඔෆ් පවර්” මුල් කොටස් දෙකම එක දවසක නිකුත් වෙලා තියෙනව. අනිත් කොටසටත් හැකි ඉක්මනින් උපරසිරසි අරගෙන එන්නම්. සේරටම කලින් හෑල්ලක් ටයිප් කළා. සබ් නොගත්තත් මේක කියවන්න කියල ආරාධනා කරනවා. මේ අකුරු ටික ටයිප් කරන්නේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි, ටීවී සිරිස් කරන අනිත් උපසිරසිකරුවන් වෙනුවෙනුත් එක්කමයි. ඇත්තටම …

Read More »

Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitle | මල්ටිවර්ස් අවුල ! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියකට හොඳ උන, කට්ටියකට මෙලෝ රහක් නැති උන, කට්ටියකට පාඩුවේ රසවිඳින්න පුලුවන් උන. කට්ටියකට ජරාම ෆිල්ම් එකක් උන, කට්ටියකට ලස්සන නිර්මාණයක් උන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ බහුවිද විශ්ව පිස්සුවේ…… හෝව් හෝව්… බහුවිද විශ්ව පිස්සුව… හපූ… මොකටද හැම එකකටම සිංහලෙන්ම තේරුම් දෙන්න යන්නෙ. කෙලින්ම මේක මල්ටිවර්ස් එකේ පිස්සුවක් කියල කියමු. බහුවිද විශ්ව …

Read More »

Peaky Blinders [S06 : E05] Sinhala Subtitles | අපායට යන පාර! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ .  🙂  කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ …

Read More »

Peaky Blinders [S06 : E04] Sinhala Subtitles | ටොමීගේ අන්තිම සතුරා! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව. කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් …

Read More »

Peaky Blinders [S06 : E03] Sinhala Subtitles | රත්තරං! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් තුන්වෙනි කොටස අරගෙන ආව. ඇත්තටම දෙවැනි කොටසේ කමෙන්ට්ස්වත් කියෙව්වේ නැහැ මේක දෙනකම්. බලන තිබ්බොත් කොහොමහරි අමාරුවෙන් හරි මේක දෙන්න ඕන කියල තියෙන සිතිවිල්ල නැතිවෙන ජාතියේ කමෙන්ට්ස් වැටිලා ඇති කියල හිතුන නිසා. අපේ අයියලාගේ කමෙන්ට්ස් ගැන දන්නවනේ ඉතිං 🙂 කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් …

Read More »

Peaky Blinders [S06 : E02] Sinhala Subtitles | ග්‍රේ මෑන්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය.  මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10  වගේ වෙනකම්. කරුවලේම කාල …

Read More »

Peaky Blinders [S06 : E01] Sinhala Subtitles | අඳුරු දවසක්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස්  අවසාන කතා මාලාවේ පළමු කතාංගය. අදම නම් ඔයාලට මේ කතාව ඇහැ ගැටෙන්නේ, මෙන්න මෙතනට යන්න. ගිහින් මෙයාලගේ අතීත කතාව බලාගන්න පුළුවන්. එහෙම නම් වැඩේට මුල-පුරමු. 😀  මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු …

Read More »

Vikings: Valhalla [S01 : E01] Sinhala Subtitles | රැග්නටත් බැරි වුණ දෙයක පළමු පියවර! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ සෑහෙන දෙනෙක් එනකම් බලාගෙන හිටිය තවත් ටීවී සිරිස් එකක්. මාත් එක්ක මේ වැඩේට තව හය දෙනෙක් එකතුවෙලා ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා හැකි ඉක්මනින් මේකේ සිංහල උපසිරසි ටික ඔයාලට ලබාදෙන්නම්. 🙂  මේ සේරටම කලින් වයිකින් බලපු ඔයාලට මතක ඇති රැග්නා ලොත්බ්‍රොක් තියපු හිතුවක්කාර පියවර අවසන් …

Read More »

Lost in Space (2018-2021) [S03 : E08] Sinhala Subtitles | දීර්ඝ චාරිකාවක අවසානය! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස.   “The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක …

Read More »

Lost in Space (2018-2021) [S03 : E07] Sinhala Subtitles | ජනාවාසයට අසුභ ආරංචියක්… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස් දෙක.   මේ වෙනකොට රොබින්සන්ලා තැන තැන විසිරිලා ගිහින්. ඉතින් ඒ අය අනිත් අයව හොයනව, ඩොන් අනිත් අයව හොයනකොට මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා. ඌ පහර දෙනවා වෙනුවට ඩොන්ව ස්කෑන් කරනවා. ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන …

Read More »

Eternals (2021) Sinhala Subtitles | ඉටර්නල්වරු! [සිංහල උපසිරැසි]

“2021 වසරේ වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වූ සුපිරිම මාවල් සිනමාපටය ” 🙂 කොහොමද හැම කෙනෙක්ටම? මේ අරගෙන එන්නේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වෙච්ච මාවල් සිනමාපටය. ඇයි මම එහෙම කියන්නේ? ඒ ඇයි කියල අන්තිමටම කියන්නම්. ඊට කලින් සාරාංශ වශයෙන් යම් දේවල් ටිකක් ගැන පැහැදිලි කරගෙන ඉමු. සෙලෙස්ටියල්, ඉටර්නල්, ඩිවියන්ට්, මේ අය …

Read More »

Dune (2021) Sinhala Subtitles | මේ ආරම්භයක් පමණයි! [සිංහල උපසිරැසි]

“බලමුද සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ? ” 🙂 පහුගිය සැප්තැම්බර් 03 වැනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී විද්‍යා ප්‍රබන්ධ සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ජේදයක් සනිටුහන් වීමේ ආරම්භය සිදුවුණා. ඒ තමයි, 1965 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ වී 2007 වසර දක්වාම එකිනෙකට සම්බන්ධ සහ Prequel  ලෙසින් ගලාගෙන ආව ඉතාම ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E09] Sinhala Subtitles | වාසනාවන්ත දවසක්! [සිංහල උපසිරැසි] [18+]

  කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන. විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හාස්‍යයට ලක්කරමින්, මල් …

Read More »

Titans (2018-) [S03 : E09] Sinhala Subtitles | ආත්ම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ නවවැනි කොටස. මොකක් මොන උණු උනුවෙමද, පරක්කු වෙලානේ යකෝ. ඔව්, ඔව්. මේක උණු උණුවෙම අරගෙන එන්න වැඩට නොගිහින් එදා දවස නිවාඩු දාල, මේක ආව දවසෙම රැට දුන්න කියල කමෙන්ට් එකක්වත් දානවැයි උඹලා. පරක්කු වෙනකොට නම් කමෙන්ට් දානවා ඊළඟ එපිය කෝ කෝ …

Read More »

Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | අන්තිම තරඟාවලිය! [සිංහල උපසිරැසි]

“බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ?” මතකද දන්නේ නැහැ කට්ටියට මම දවසක් ඔය විධියට ලිපිය පටන් ගත්ත. වැඩේ කට්ටියට අල්ලලා ගියා. අපිට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න මෝටල් කම්බැට් රසිකයින් හැමෝටම. අපේ අය දහතුන්දාහකට අධික ගණනක් උපසිරැසිය ඩව්න්ලෝඩ් කරලා තිබ්බ එකෙන්ම මට තේරුම් …

Read More »
error: Alert: Content is protected !!