Wednesday , February 8 2023

සොහාන් ජයසූරිය

Dark [S01: E08] Sinhala Subtitles | වෝම්හෝල්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ අටවෙනි එපිය මං අරන් ආවා.. පොඩ්ඩක් පහුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ.. අද කොටසත් ටිකක් වෙනස් කතාවක් වෙයි ඔයාලට..අද කතාවෙන් වින්ඩන්වල තියෙන ගුහාවෙ සිද්ධ වෙන දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් හම්බෙනවා.. ඒ වගේම අද කතාව නම් තනිකරම විද්‍යාව පාඩමක් වගේ වෙයි.. අනම් මනම් මතවාද, නියමයන් ගැන …

Read More »

Midnight, Texas [S01 : E10] Sinhala Subtitles | ඇරඹුමක අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කතාවෙ අවසානයට අපි ආවා. කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. කලින් කොටසෙදි වේල් එක ඇරෙන්න පටන් ගත්තා. දූවිලි කුණාටුවක් ආවනේ. මිඩ්නයිට් දාලා යන්න ගිය ක්‍රීක් ආපහු ආවා. ෆීජිගෙ අවාසනාවන්ත අතීතය වගේම එයාව කොල්කනර්ට වැදගත් වෙන්නෙ ඇයි කියලත් අපි දැනගත්තා. මැනී මැරුනා කිව්වට මැරුනෙ නෑනේ නේද? එයාට උත්තර හම්බුනා …

Read More »

Midnight, Texas [S01 : E09] Sinhala Subtitles | අයියෝ ෆීජි ඔයා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසට කලින් එක. දැන් තමයි හොඳම හරිය. එහෙනම් කලින් කොටස මතක් කරගමුකෝ. මිඩ්නයිට් දාලා ගිය මෑන්ෆ්‍රෙඩ් ආපහු ආවා. ශිල්ඩගෙ ආත්මෙ නිදහස් වෙලා ගියා. වේල් එකේ බලපෑම හින්දා පිස්සු වැටුන ලෙම් කරපු දේ දැක්කනේ. ඒකට ෆීජි හොයාගත්ත බෙහෙත වැඩ කළේ හොඳ වෙලාවට. ඒ වගේම …

Read More »

Midnight, Texas [S01 : E08] Sinhala Subtitles | බිලි පූජාව..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට?ඔන්න එහෙනම් ආවා අටවෙනි කොටස අරගෙන. අපි කට්ටියක් සෙට් වෙලා කරන්න ගත්තු මේ වැඩේ අද ඉඳන් ඉතුරු කොටස් ටිකට සබ් දෙන්නෙ මම. ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම …

Read More »

Walking Out (2017) with Sinhala Subtitles | පිය-පුතු දඩයක්කරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දෙ නිකුත් වුන තවත් ෆිලුමකට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. මේක මම බාර අරන් තිබ්බ එකක් නොවුනත් බාර ගත්ත කෙනාට මේක කරන්න වෙන්නෙ නෑ කියලා ඊට පස්සෙ මේක ඉල්ලලා තිබුන ඉසුරු සම්පත් අයියට මේක හම්බෙලා තිබුනා. කොහොම කොහොමහරි එයත් වැඩ ගොඩක හිරවෙලා තිබ්බ හිංදා එයා මේක මට බාර දුන්නා. ඒ …

Read More »

Mona_Darling (2017) with Sinhala Subtitles | මෝනා ඩාලිං [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියාවේ IST නමැති විශ්ව විද්‍යාලයක් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන සිදුවූ කාන්තා අතුරුදහන්වීම් රැසක් එකම වෙලාවක මරා දැමුණු විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනෙක් අතුරුදහන් වූ එම විද්‍යාලයේම මෝනා නමැති කෙළිලොල් තරුණියක් – එයා හිතන්නෙ ඔයා මෙලෝ රහක් නෑ කියලා, හරියට නිකන් මේ… ඔයා හරිම හිමින් කරන කෙනෙක් වගේලු. තම අතුරුදහන් වූ …

Read More »

Scooby-Doo and the Witch’s Ghost (1999) with Sinhala Subtitles | ඕක්හේවන්’ හි මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව වගේම ස්කුබි ඩූ ෆිල්ම් එකක් අරන් ආවා. හැබැයි මේක මම ගේන්න හිටපු එක නම් නෙමෙයි. අවාසනාවට ව‍ගේ ඒ ගේන්න හිටපු ස්කුබී ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ. එකම එකක් මට හම්බුනා. ෆිල්ම් එකේ දෙබස් එක්දාස් ගාණක් තියෙනවා. උපසිරැසියෙ තියෙන්නෙ දෙබස් තුන්සිය ගාණයි. ඉතින් කොහොමද සබ් එක …

Read More »

Tom and Jerry: A Nutcracker Tale (2007) with Sinhala Subtitles | මී පූස් යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

තවත් ටොම් ඇන්ඩ් ජෙරි එකක් අරන් ආවා. මේ මගේ විසි පස්වෙනි උපසිරැසි ගැන්වීම. මේක 2007 අවුරුද්දෙ නිකුත් වුන ටොම් ඇන්ඩ් ජෙරි කාටූන් චිත්‍රපටිය. IMDB අගය 6.5ක් මේකට හිමිවෙලා තියෙනවා. කතාව ගැන ටිකක් කියනවා නම් ජෙරී ආසයි බැලේ නැටුම් වලට. ඒත් මෙයාට නටන්න බෑ. ඒත් ජෙරී කරන ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට මැජික් …

Read More »

Secretly, Greatly (2013) AKA Eun Mil Ha Gae Eui Dae Ha Gae with Sinhala Subtitles | අතිශයින්ම රහසිගත මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපිරිම භාන්ඩයක් අරන් ආවේ. මේක බාරගෙන නම් ටිකක් කල් වෙනවා ඒත් අධ්‍යාපන කටයුතු නිසා කරන්න වෙලාවක් හම්බවුනේ නැහැ. පස්සේ කොහොම හරි කොහොම හරි මම වගේම මේකට පිස්සු වැටුන සොහාන් ජයසූරිය සහෝවත් හවුල් කරගෙන දවසින් දෙකෙන් ඉවරයක් කරලා ඔයාලට බලන්න ඔන්න අරගෙන ආවා. මේක ඇවිල්ලා 2013 විකාශනය ආරම්බ කරපු කොරියන් …

Read More »

Tom and Jerry: Santa’s Little Helpers (2014) & Tom and Jerry: The Magic Ring (2002) with Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? මේ සැරේ අරගෙන ආවේ කවුරුත ආස කරන ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් චිත්‍රපටි දෙකක්. මේවයේ දෙබස් ගාන අඩු හින්දයි චිත්‍රපටි දෙකක් එකට අරගෙන ආවේ. පහළින් කියල තියෙනවා මේ දෙක ගැන වෙන වෙනම. මගේ අදහස පුළුවන් තරමක් ස්කුබී ඩූ, ටොම් ඇන්ඩ් ජෙරි කතා වලට සබ් දෙන්න. අලුත් පරණ භේදයක් නැතුව. …

Read More »

Lego Scooby-Doo! Blowout Beach Bash (2017) with Sinhala Subtitles | බ්ලෝඅවුට් වෙරළේ නිවාඩුවක් [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ ලෙගෝ ස්කුබි ඩූ මූවී එකක්.. මේ අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටයට IMDB අගය 5.7ක් ලැබිලා තියෙනවා. මේක බාර අරගෙන තිබුනේ රවිඳු රුක්ෂාන් සහෝ.. එයාට විභාගෙ හින්දා මේක මට හම්බුනා. එයත් මේකෙ ලයින් තුන්සීයක් විතර ගහලා තිබුනා. කොහොමහරි මේක ඉවරයක් කරලා ගෙනාවා ඉතින් ටිකක් පරක්කු වෙලා හරි. ලෙගෝ ෆිල්ම් …

Read More »

Tom and Jerry: Willy Wonka and the Chocolate Factory (2017) with Sinhala Subtitles | චොක්ලට් කන්න කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ අලුතින්ම නිකුත් වුන Tom And Jerry චිත්‍රපටියේ සිංහල උපසිරැසිය. Tom And Jerry:Willy Wonka and the Chocolate Factory. මේක නිකුත් වුනේ මේ මාසෙ දහවෙනිදා.. IMDB දර්ශකයේ 4.8ක් දිනාගන්න සමත් වෙලා තියන මේ චිත්‍රපටයෙත් ටොම්ගෙයි ජෙරීගෙයි වැඩවලට ඇති තරම් හිනාවෙන්න පුළුවන්. ගොඩක් අය කියවලා ඇති …

Read More »

Burning Bright (2010) with Sinhala Subtitles | රුදුරු ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? සෑහෙන කාලෙකින් ආයෙත් ආවා ටිකක් පරණ වුනත් නියම ෆිලුමක උපසිරැසියක් අරගෙන. ඔයා උදේ ඇහැරෙන කොට ඔයාගේ ගේ ඇතුලේ සති දෙකක් බඩගින්නේ ඉඳපු මිනීමරු කොටියෙක් හිටියොත් කොහොමද? මතක් වෙද්දිත් බය හිතෙනවා නේද? ඔයා උඩ තට්ටුවේ කාමරේක නිදාගෙන ඉන්නකොට කොටියා පහළ තට්ටුවේ ඇවිද ඇවිද කෑම හොයනවා. ඔයාට ගෙදරින් එළියට යන්න …

Read More »

The Man in the High Castle [S02 : E10] with Sinhala Subtitles | නොසිතූ අවසානයක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න අරගෙන ආවා මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස. මේ කොටසට හිමිවෙලා තියෙන IMDB අගය දැක්කාම ඔයාලට පුදුම හිතෙයි. 9.6 ක තරම් විශිෂ්ට IMDB අගයක් මේ කොටසට හිමිවෙලා තියෙනවා. ඉතින් කලින් කොටසෙදි අපි දැක්කා හිට්ලර් මැරුණා කියලා ජනතාවගෙන් හංගන්න පාලකයො ගත්ත උත්සාහය වතුරේ ගියා. අලුත් ජනාධිපති හූස්මන් …

Read More »

The Man in the High Castle [S02 : E09] with Sinhala Subtitles | බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාවේ අද ගෙනාපු මේ නව වෙනි කොටසට 9.3 ක තරම් ඉහළ IMDB අගයක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා හිට්ලර් මැරෙනවා. එහෙම කියන්න හොඳ නෑනේ නේහ් . අභාවප්‍රාප්ත වුනා කියමුකෝ. ජනාධිපති විදිහට පත්වුනේ වෙන කවුරුවත් නෙමෙයි මාර්ටින් හූස්මන්. ස්මිත් ජූලියාගෙන් දැනගන්නවා චිත්‍රපටිවල ඇත්තටම තිබුන දේවල් ගැන. උපනායක ඩීල්ස් දෙපිටිකාට්ටු …

Read More »

The Man in the High Castle [S02 : E08] with Sinhala Subtitles | නව ජනපති [සිංහල උපසිරසි සමඟ]

මේ අටවෙනි කොටස. IMDB අගය 9 ක් හිමිවෙලා තියෙනවා මේ කොටසට. කලින් කොටසින් අපි දැක්කා ෆ්‍රෑන්ක් දැනගන්නවා ජපන්නු පරමාණු බෝම්බයක් හදමින් ඉන්නවා කියලත් ඒ හින්දා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනි කියලත්. ස්මිත්ටත් වැඩ වරදින්න ගිහින් නූලෙන් බේරුණා. කිඩෝ මරලා දැම්මා යකූසව. ඒ හින්දා ෆ්‍රෑන්ක්ලා නිදහස් වුනා. අද කොටස ගැන කිව්වොත් කතාව …

Read More »

The Man in the High Castle [S02 : E07] with Sinhala Subtitles | ද්‍රෝහියාට දඬුවම [සිංහල උපසිරසි සමඟ]

හත්වෙනි කොටසත් අරගෙන ආවා. මේ කොටසෙ IMDB අගය 8.5 ක්. කලින් කොටසෙදි අපි දැක්කා ටගෝමි අලුත් ජීවිතේට මුහුණ දෙන හැටි වගේම තෝමස්ට වෙන්න යන දේ ගැන. එ වගේම කිඩෝ දැනගත්තා යකූසා නාසින්ට උදව් කරනවා කියලා.එඩ්ලා අද එයාලා හදපු හොර ආකෘතිය විකුණලා යකූසට සල්ලි ගෙවන්නයි යන්නේ. තෝමස්ගෙ තත්වෙ නම් එන්න එන්නම …

Read More »

The Man in the High Castle [S02 : E06] with Sinhala Subtitles | අසරණ තෝමස් [සිංහල උපසිරසි සමඟ]

මේ හය වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.1 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසින් අපි දැක්කා ජෝ ගැන ඇත්ත හෙළිවෙනවා. ඒ වගේම ජූලියාට රෑ කෑමකට එන්න කියනවා ස්මිත්ගෙ ගෙදර. අර චිත්‍රපටිත් මහ ගොඩක් පුච්චලා දානවා. ඒ වගේම හොඳම දේ තමයි ටගෝමි දැන් ඉන්න අපේ විශ්වයේදි ටගෝමිගෙ ලේලි තමයි ජූලියා. කලින් …

Read More »

The Man in the High Castle [S02 : E05] with Sinhala Subtitles | රහසක් හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මේකට IMDB අගය 8.4 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා ටගෝමි ආයෙත් සැරයක් සමාන්තර විශ්වයට යනවා. ඒ වගේම ජෝට අලුත් යාළුවෙක් හම්බෙනවා. මතකද මම කලින් කොටසකදි කිව්වා ජූලියා මැරුණා කියලා ජෝ හිතපු එක කතාවේ ඉස්සහරට බලපානවා කියලා? ඒ කොහොමද කියලා දැන් ඔයාලට තේරෙනවා …

Read More »

The Man in the High Castle [S02 : E04] with Sinhala Subtitles | සතුරු මිතුරු [සිංහල උපසිරසි සමඟ]

මේක මේ කතා මාලාවේ හතර වෙනි කොටස. IMDB අගය 8 ක් ලැබිලා තියෙනවා. කලින් කොටසෙ වුන දේවල් කෙටියෙන් මතක් කළොත් ජූලියාට උදව් කරනවා ජෙනරාල් ස්මිත්. ඒත් අපි දැන් දන්නවනේ ජෙනරාල් ගැන. යටි අදහසක් හිතේ තියාගෙන ජූලියාට උදව් කළා මිසක් ඇත්තටම හිත උණු වෙලා එහෙම නෙමෙයි. කොහොම වුනත් ජූලියාට සෑහෙන පරීක්ෂණ …

Read More »
error: Alert: Content is protected !!